tgindex
Voices | අරුණ පල්ලේකුඹුර

Voices | අරුණ පල්ලේකුඹුර

Статистика
Последний пост
14 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 525
−6 за 3 дн.
Сутки
−3
−0,12%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 282
20 постов
Вовлечённость
90,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 июл.2226из QPS26R

    https://youtu.be/lcrJQg_IESo

  • 🔴මේ පාර O/L ප්‍රථිපල ආව ඔයාල දන්න නංගිලා, මල්ලිලාට මේ වීඩියෝ එක Share කරන්න, . . එයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි, 🔥 . . https://youtu.be/_SbtS7e2H-c?si=_xKWrf-SC_xK18KR

  • 2 мар.1 7753

    𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 04 බදාදා සවස 12-2.30 ◼️◼️◼️ නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 05 බ්‍රහස්පතින්දා සවස 12-2.30 (2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්) ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya

  • 27 февр.1 33221

    Share කරලා නංගිලා, මල්ලිලාව දැනුවත් කරමුද? 📱 https://t.me/QPS28T

  • 24 февр.1 40832

    ඉංජිනේරුවෙකුගෙන්ම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬! 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 භෞතික විද්‍යාව වැඩ ඇරඹීම, ========= සුධර්මාරාමය - මහනුවර +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) පෙබරවාරි 28 සෙනසුරාදා සවස 12.30-3.30 ◼️◼️◼️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල +𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞) මාර්තු 01 ඉරිදා සවස 12.30-3.30 ========= ☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා, https://t.me/QPS28T ☑ සියලු විමසීම්, 076(999)6161 (WhatsApp+Hotline) ===================== හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල ===================== 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර B.Sc Engineering (Hons) University of Peradeniya

  • 20 февр.1 44632

    🔴ළමයි අපි ලබන සතියේ 2028 Theory පන්ති පටන් ගන්නවා! (මේ සතියේ O/L කරන Set එකට) සියලු ඉදිරි විස්තර දැනුම් දෙන්නේ පහත Telegram සමූහයෙන්, 📱 https://t.me/QPS28T ඔයාල දන්න, නංගිලා මල්ලිලා ඉන්නවා නම් Join වෙලා ඉන්න කියන්න. (මූලික සුලු කිරීම්, ලඝු සුලුකිරීම් වගේ දේවල් හදා ගන්න ඕනි ළමයි ඉන්නවා නම් එයාලත් මේ සමූහයට Join වෙන්න) අරුණ පල්ලේකුඹුර Quality Physics

  • 25 дек.1 97425

    ඔයාල හැමෝටම, සාමය සතුට පිරුණු සුභ නත්තලක්!🔔 -අරුණ පල්ලේකුඹුර

  • 8 дек.2 3371

    විභාගයට මාස 08යි පළමු මිනිත්තුවේ සිටම ඉගැන්වීම ඇරඹේ. හෙට මහනුවරට! යාලුවන්ටත් කියමුද? https://t.me/QPS26R හොදම සැලසුම | හොදම ප්‍රථිපල අරුණ පල්ලේකුඹුර Quality Physics

  • 26 нояб.2 27236

    𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬-𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 නව පන්ති ආරම්භය, ➡️ සුධර්මාරාමය - මහනුවර දෙසැම්බර් 02 අගහරුවාදා උදෑසන 7.30 (𝐎𝐧𝐥𝐢𝐧𝐞-𝐋𝐢𝐯𝐞) ➡️ නව ලෙක්ෂිකෝන් - කුරුණෑගල දෙසැම්බර් 03 බදාදා උදෑසන 7.30 (𝐎𝐧𝐥𝐢𝐧𝐞-𝐋𝐢𝐯𝐞) 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P 🟩 සියලු විමසීම් - 𝟎𝟕𝟔(𝟗𝟗𝟗)𝟔𝟏𝟔𝟏 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 අරුණ පල්ලේකුඹුර 𝐁.𝐒𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 (𝐇𝐨𝐧𝐬) 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚

  • ▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත සමූහ ඔස්සේ සිදු කෙරේ. 🟨 MAIN REVISION https://t.me/QPS26R 🟨 PAPER CLASS https://t.me/QPS26P අරුණ පල්ලේකුඹුර Quality Physics

  • 2025 A/L ළමයි, පැය 16න් අඩුම ලකුණු 12% එකතු කරගන්න පුලුවන් ධාරා විද්‍යුතය, තාපය Day Seminar වලට ලෑස්තිද? ➡️ MCQ පොදු රටාව ගොඩක් හොදට Practice කරවන එකයි මේකෙදි කරන්නේ. ➡️ තාපය, ධාරා විද්‍යුතයෙන් එන බහුවරණ 12 Target කරල තමා Seminar එක කරන්නේ. ඔයාගේ කැපවීමේ තරමට, Seminar එකෙන් Essay ලකුණු Up කරගන්නත් පුලුවන්. ධාරා විද්‍යුතය, ඔක්තෝබර් 19 ඉරිදා උදේ 7.30-4.30 (විවේක කාලය හැරුනාම පැය 08ක්) තාපය, ඔක්තෝබර් 20 සදුදා උදේ 7.30-4.30 (විවේක කාලය හැරුනාම පැය 08ක්) යාලුවන්වත් දැනුවත් කරමු. අන්තිම ටිකේ හැමෝටම ලොකු උදව්වක් වෙයි මේ Seminar දෙක. 2025 Revision https://t.me/QPS25R 2025 Theory https://t.me/QPS25T 2025 Paper https://t.me/QPS25P අරුණ පල්ලේකුඹුර

  • 2025 REVISION 🟥 සරල අනුවර්තීය චලිතය FREE SEMINAR ➡️ දෝලන හා තරංග සම්පූර්ණ කොටසම 2025 Revision ළමයින්ට අපි සම්පූර්ණයෙන් නොමිලයේ කරල දෙන්න හිතුවා (මීට කලින් ආලෝකය, තාපය සම්පූර්ණ කොටස අපි මේ විදියටම කරා) ➡️ අවශ්‍ය තැනට අවශ්‍ය බර දීලා ඉගෙනගත්තොත් දෝලන තරංග කියන්නේ හරිම ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් කොටසක්. ➡️ සදුදා දවස් වල උදේ 7.30-1.30 අපි වෙන්කර ගමු මේ වැඩේට. මාරුවෙන් මාරුවට කුරුණෑගල, මහනුවර නගර වල Class එක තියෙන්නේ (මේ සතියේ කුරුණෑගල නම් ලබන සතියේ මහනුවර) ➡️ Physical එන්න බැරි හැමෝටම අපි Class එක Youtube Live දෙනවා ➡️ යාලුවන්වත් දැනුවත් කරමු නේද? https://t.me/QPS25R Quality Physics අරුණ පල්ලේකුඹුර

  • ➡️ Gen Z Smart Generation එකට ගැලපෙනම විදියට Practicals! මිනුම, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම අදාල උපකරණ සහිතව ඉතාම රසවත් විදියට අඩුම කාලයකින් බලන්න ඔයාලට ඉදිරිපත් කරල තියෙන්නේ! Share කරල යාලුවන්වත් දැනුවත් කරමු? 🟥 Flash Practicals Playlist https://youtube.com/playlist?list=PLZaHcontNCl6E0zyb19UW6kpp16axLny4&si=oN1EKQKmlBEXkTTD Telegram https://t.me/FlashPracticals මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ළමයි. 🟪 2027 Theory https://t.me/QPS27T 🟪 2026 Theory https://t.me/QPS26T 🟪 2025 Theory https://t.me/QPS25T 🟪 2025 Revision https://t.me/QPS25R 🟪 2025 Paper Class https://t.me/QPS25P Quality Physics අරුණ පල්ලේකුඹුර

  • ➡️ Gen Z Samart Generation එකට ගැලපෙනම විදියට Practicals! මිනුම, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම අදාල උපකරණ සහිතව ඉතාම රසවත් විදියට අඩුම කාලයකින් බලන්න ඔයාලට ඉදිරිපත් කරල තියෙන්නේ! Share කරල යාලුවන්වත් දැනුවත් කරමු? 🟥 Flash Practicals Playlist https://youtube.com/playlist?list=PLZaHcontNCl6E0zyb19UW6kpp16axLny4&si=oN1EKQKmlBEXkTTD Telegram https://t.me/FlashPracticals මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ළමයි. 🟪 2027 Theory https://t.me/QPS27T 🟪 2026 Theory https://t.me/QPS26T 🟪 2025 Theory https://t.me/QPS25T 🟪 2025 Revision https://t.me/QPS25R 🟪 2025 Paper Class https://t.me/QPS25P Quality Physics අරුණ පල්ලේකුඹුර

  • 19 авг. 2025 г.1 5052из QPS25R

    видео или голосовое, без подписи

  • 🟥 ක්ෂේත්‍ර පාඩම් සියල්ලේම සාරාංශය, ඔයාලට yotube වීඩියෝ විදියට ඉදිරිපත් කරල තියෙන්නේ. (Unit 05,06,07) 🟥 සිද්ධාන්ත කරුණු 95%ක්ම වගේ මේ වීඩියෝ වලින් Cover වෙනවා මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ළමයි. යාලුවන්වත් දැනුවත් කරන්න ➡️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පැය 01න්) https://youtu.be/YYWLIAKo3lA?si=aSXHP8fi2BLkBwCM ➡️ විද්‍යුත් ක්ෂේත්‍ර (පැය 1.5 න්) https://youtu.be/56jCxZ1BhCM?si=gb9xk-D9-x718P62 ➡️ චුම්භක ක්ෂේත්‍ර (පැය 1න්) https://youtu.be/QI5Pl1FM-Xg?si=f53Bfkxz_7-FxYfs ➡️ ක්ෂේත්‍ර පාඩම් සියල්ලේම පොදු කරුණු (මිනිත්තු 10න්) https://youtu.be/3MMuapv0640?si=daW2dgg8Bed65GZ8 🟪 2027 Theory https://t.me/QPS27T 🟪 2026 Theory https://t.me/QPS26T 🟪 2025 Theory https://t.me/QPS25T 🟪 2025 Revision https://t.me/QPS25R 🟪 2025 Paper Class https://t.me/QPS25P Quality Physics අරුණ පල්ලේකුඹුර

  • 2027 A/L දෛශික ආරම්භය! https://t.me/QPS27T

  • 2027 A/L දෛශික ආරම්භය! https://t.me/QPS27T

  • යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ ඒකකයේම සාරාංශය මේ වීඩියෝ වලින් ඔයාලට බලන්න පුලුවන්! Syllabus එකේ තියෙන ලොකුම ඒකකය මේ විදියට සාරාංශ කරල ඉදිරිපත් කරපු එක හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ළමයි හැමෝම උපරිම ප්‍රයෝජනයක් ගමු මේ වීඩියෝ වලින්, යාලුවන්වත් දැනුවත් කරමු! 🔥 🟨 Mechanics Summery 01/10 සරල රේඛීය චලිතය සම්පූර්ණ කොටස පැය 03න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 02/10 නිව්ටන් නියම හා ගම්‍යතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 03/10 බල සමතුලිතතාවය සම්පූර්ණ කොටස පැය 02න් (ගැටලුද සමග) 🟨 Mechanics Summery 04/10 ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 05/10 ඝර්ෂණය සම්පූර්ණ කොටස මිනිත්තු 20න් 🟨 Mechanics Summery 06/10 කාර්යය,ශක්තිය හා ක්ෂමතාවය සම්පූර්ණ කොටස මිනිත්තු 26න් 🟨 Mechanics Summery 07/10 භ්‍රමණ චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - පැය 1.5 න් 🟨 Mechanics Summery 08/10 වෘත්ත චලිතය සම්පූර්ණ කොටසේ සාරාංශය - 40min 🟨 Mechanics Summery 09/10 ද්‍රවස්ථිති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය - 1.5h 🟨 Mechanics Summery 10/10 ද්‍රව ගති විද්‍යාව සම්පූර්ණ කොටසේ සාරාංශය මිනිත්තු 35 න් 🟪2027 Theory 🟪2026 Theory 🟪2025 Theory 🟪 2025 Revision 🟪 2025 Paper Class 🟪 Documents and links 🟪Flash Practicals Physics අරුණ පල්ලේකුඹුර

  • https://youtu.be/NhKhB6zxbuc