tgindex
P

Physics Viwarana by Prof. Rosa

Статистика
@Viwaranaанглийский

This material may be protected by copyright. If this material infringes your rights, please contact : @Scienceclublkbot දැන්වීම් පළකරගැනීමට:- ✨️ @Scienceclublkbot

Последний пост
17 дек.
Последнее чтение
ещё не заходили
Постов за неделю
0
Всего постов
18
Тип
открытый
Язык
английский
В каталоге с
15 авг.
Подписчики
6 567
+40 за 2 дн.
Сутки
−12
−0,18%
Неделя
 
Месяц
 
Просмотров на пост
12,7 тыс
18 постов
Вовлечённость
194,0%
к подписчикам
Постов в день
0,0
всего 18
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 17 дек.10,9 тыс33

    🚀 ඔබේ වෘත්තිය ගමන නව උසකට - ජාත්‍යන්තරව පිළිගත් Professional CV එකක්! 🏆  🔥දැන් ඉතාමත් සාධාරණ මිලකට, නවතම තාක්ෂණික  සකස් කිරීම! උසස් අධ්‍යාපනය 🎓, රැකියා අයදුම්පත්💼 සඳහා, විශේෂඥත්වයෙන්පිරි විශිෂ්ට CV එකක් ඔබ වෙනුවෙන් සකස් කරමු!  ✅ ජාත්‍යන්තරව පිළිගත් Templates🌍  ✅ ඔබේ දක්ෂතා නිරවද්‍යව ඉදිරිපත් කිරීම🎯  ✅ අධි වේගී සේවාව සහ පැය 24/7 සහාය⏳  ✅ ඉතාමත් සාධාරණ මිල💰  ✅ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම 🔒  ✅ Grammar mistakes නොමැති අති නවීන CV ලබාදීම ✅  ✅ යාවත්කාලීන කරදීම ♻️ දැන්ම Whatsapp හා සම්බන්ධවන්න. 🤝 WhatsApp Link: (https://wa.me/94703000644/?text=Hello%20!!%20)  ✨ අදම සම්බන්ධවෙන්න – ඔබේ වෘත්තිය ගමනේ ජයග්‍රහණය අප සමඟින්!🚀

  • 30 нояб.11,9 тыс12

    සියලු දෙනාම ලඟම ඇති ලේ බැංකුව වෙත තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ගොස් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවය විසින් ඉතා කාරුණිකව ඉල්ලා සිටී. අපේම සහෝදර රෝගී ජනතාව අපගේ උපකාරය අවශ්‍යම මොහොතක තනි නොකරමු. ලේ බිඳක් දන් දී ගංවතුරට හෝ ගසාගෙන යාමට නොහැකි වූ මනුෂ්‍යත්වය ප්‍රදර්ශණය කරමු. 🙏🦸‍♂️🩸 🛑 විශේෂයෙන්ම නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට මෙන්ම වැඩි රුධිර අවශ්‍යතාවයක් පවතින පහත සදහන් ලේ බැංකුවලට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු. ⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 ) ⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා 📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261 📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377 📌යාපනය - 021 2223063/ 021 2222261 📌කුරුණෑගල - 037 2229617/ 037 2223873 📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424 📌මහනුවර - 081 2203100/ 081 2222261 📌බදුල්ල - 055 2222124/ 055 2222261 📌හම්බන්තොට - 047 2222016/ 047 2220261 📌කළුතර - 034 2222261/ 034 2236529 📌රත්නපුරය - 045 2226592/ 045 2222261 📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600 හා 📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 ) යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම 📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 ) ඔබට රුධිරය පරිත්‍යාග කල හැක. © National Blood Transfusion Service - Sri Lanka

  • 28 нояб.10,1 тыс8

    #STAYSAFE@scienceclublklinks

  • 28 нояб.9 86411

    🚨 SAVE & SHARE: SRI LANKA EMERGENCY DIRECTORY 🇱🇰 🆘 CENTRAL DISASTER RESCUE 📞 117 (Disaster Management Centre - 24/7) ⚓ MILITARY RESCUE OPS , MARITIME & AIR RESCUE 📞 105 (Sri Lanka Navy - Emergency) 📞 106 (Sri Lanka Coast Guard) 📞 116 (Sri Lanka Air Force - Air Rescue) 📞 011 243 2682 (Army HQ) 📞 077 209 5328 (Navy Military Coordinator) 🚑 MEDICAL & FIRE 📞 1990 (Suwa Seriya Ambulance - Toll Free) 📞 110 (Fire & Rescue Service) 📞 011 269 1111 (National Hospital Accident Service) 📞 0774506602 (GMOA, Government Medical Officers' Association) 👮‍♂️ POLICE & VULNERABLE GROUPS 📞 119 (Police Emergency) 📞 118 (National Help Desk) 📞 109 (Children & Women Abuse Hotline) 📞 1912 (Tourist Police) ⚡ UTILITIES & SERVICES 📞 1987 (CEB - Electricity Breakdown , CEBCare App, CEBCare Web Portal ) 📞 1910 (LECO - Electricity Breakdown) 📞 1939 (National Water Supply Board) 📞 1991 (Road Development Authority - Road Blockages) ℹ️ OFFICIAL INFORMATION 📞 1919 (Govt. Information Centre) 📞 011 268 6686 (Dept. of Meteorology) 📍 DISTRICT DISASTER UNITS (Direct Mobile/Landline) Call these for local boat/evacuation requests ( Source - DMC ) 🏢 Colombo: 011 243 4028 / 077 395 7870 🏢 Gampaha: 033 223 4670 / 077 395 7871 🏢 Kalutara: 034 222 2912 / 077 395 7872 🏢 Galle: 091 222 7315 / 077 395 7873 🏢 Matara: 041 223 4134 / 077 395 7874 🏢 Kandy: 081 220 2697 / 077 395 7877 🏢 Ratnapura: 045 222 2991 / 077 395 7876 🏢 Kegalle: 035 222 2603 / 077 395 7875 🏢 Nuwara Eliya: 052 222 2113 / 077 395 7879 @scienceclublk #CycloneDitwah #SriLanka #LKA #WeatherAlertSL

  • 24 нояб.3 48215

    🚀 ඔබේ වෘත්තිය ගමන නව උසකට - ජාත්‍යන්තරව පිළිගත් Professional CV එකක්! 🏆  🔥දැන් ඉතාමත් සාධාරණ මිලකට, නවතම තාක්ෂණික  සකස් කිරීම! උසස් අධ්‍යාපනය 🎓, රැකියා අයදුම්පත්💼 සඳහා, විශේෂඥත්වයෙන්පිරි විශිෂ්ට CV එකක් ඔබ වෙනුවෙන් සකස් කරමු!  ✅ ජාත්‍යන්තරව පිළිගත් Templates🌍  ✅ ඔබේ දක්ෂතා නිරවද්‍යව ඉදිරිපත් කිරීම🎯  ✅ අධි වේගී සේවාව සහ පැය 24/7 සහාය⏳  ✅ ඉතාමත් සාධාරණ මිල💰  ✅ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම 🔒  ✅ Grammar mistakes නොමැති අති නවීන CV ලබාදීම ✅  ✅ යාවත්කාලීන කරදීම ♻️ දැන්ම Whatsapp හා සම්බන්ධවන්න. 🤝 WhatsApp Link: (https://wa.me/94703000644/?text=Hello%20!!%20)  ✨ අදම සම්බන්ධවෙන්න – ඔබේ වෘත්තිය ගමනේ ජයග්‍රහණය අප සමඟින්!🚀

  • 16 нояб.10,9 тыс23

    Samitha Rathnayaka sir practical note https://t.me/scienceclublk/800🔥

  • 9 нояб.13,4 тыс128

    2024 AL PHYSICS MCQ විවරණය BY Prof Rosa Sir @Viwarana 🔥

  • 9 нояб.13,2 тыс17

    2024 MCQ Viwarana 👇👇

  • 9 нояб.12,8 тыс42

    🌟 Believe in yourself — you are stronger, smarter, and more capable than you think. Every bit of effort you’ve put in will shine through. Trust your hard work, stay confident success will follow you! 💪📚 💖 Good luck on your exam! You’ve got this — go make yourself proud 🐺🫂 ජයම වේවා.!! -ADMIN- @Charitha_dissanayake @Samitha_rathnayaka @scienceclublk @Viwarana @pesuru_viwarana

  • 30 окт.12,7 тыс58

    හෙටදිනදී මා ඔබට ලබාදෙන ලද, මෙම poster එක ගෙදර පාඩම් කරන මේසය ඉදිරියේ බිත්තියේ අලවා තබන්න. දිනකට කිහිප වතාවක්ම කියවා සිතට ගන්න. ඔබේ සිතේ ජවය පවත්වාගන්න වගේම වැඩිකරගන්න, මේ වැකිපෙල ලොකු ධෛර්යයක් ගෙනදේවි. හැමදේටම මුල "සිත" කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. "ආත්ම විශ්වාසය" බොහෝ දේ වෙනස් කරනවා. @ Janaka Abeywardana Sir @scienceclublklinks

  • 22 окт.14,8 тыс18

    📤🔗LINK HERE🔗📥

  • 22 сент. 2025 г.16,4 тыс130

    2025 PHYSICS පේපර් එකට සුපිරි ගේමක් දෙමු 😌🙌 ❇️2009 -2024 සමිත සර්ගෙ විවරණ VIDEOS 2009 Paper 2010 Paper 2011 Paper 2012 Paper 2013 Paper 2014 Paper 2015 Paper 2016 Paper 2017 Paper 2018 Paper 2019 Paper 2020 Paper 2021 Paper 2022 Paper 2023 Paper 2024 paper 2025 paper 🛑PROF රෝසා සර්ගෙ 1990 -2024 දක්වා බහුවරණ/රචනා ඇතුලු සියලුම විවරණ 🧩1994      🦋1995 🧩1996      🦋1997 🧩1998      🦋1999 🧩2000      🦋2001 🧩2002      🦋2003 🧩2004      🦋2005 🧩2006      🦋2007 🧩2008      🦋2009 🧩2010      🦋2011 🧩2012      🦋2013 🧩2014      🦋2015 🧩2016      🦋2017 🧩2018      🦋2019 🧩2020      🦋2021 🧩2022      🦋2023 🧩2024 🦋2025 Powered by ; @Samitha_rathnayaka @viwarana @scienceclublk

  • 22 сент. 2025 г.14,9 тыс68

    2023 AL PHYSICS විවරණය BY Prof Rosa Sir @Viwarana 🔥 🚀 TAP HERE TO SAVE 🚀 SHARE  කරන්න ළමයි... 😌🙌

  • 29 апр. 2025 г.18,4 тыс1191

    2024 PHYSICS පේපර් එකට සුපිරි ගේමක් දෙමු 😌🙌 ❇️2009 -2023 සමිත සර්ගෙ විවරණ VIDEOS 2009 Paper 2010 Paper 2011 Paper 2012 Paper 2013 Paper 2014 Paper 2015 Paper 2016 Paper 2017 Paper 2018 Paper 2019 Paper 2020 Paper 2021 Paper 2022 Paper 2023 Paper 2024 Paper 🤫 🛑PROF රෝසා සර්ගෙ 1990 -2022 දක්වා බහුවරණ/රචනා ඇතුලු සියලුම විවරණ 🧩1994      🦋1995 🧩1996      🦋1997 🧩1998      🦋1999 🧩2000      🦋2001 🧩2002      🦋2003 🧩2004      🦋2005 🧩2006      🦋2007 🧩2008      🦋2009 🧩2010      🦋2011 🧩2012      🦋2013 🧩2014      🦋2015 🧩2016      🦋2017 🧩2018      🦋2019 🧩2020      🦋2021 🧩2022      🦋2023 😌එහෙනම් ළමයියි.. පරාක්‍රමබාහු ගැම්ම අරන් දවසට පේපර් දෙක ගානෙ කරල විවරණය කරගෙන යන්න පුලුවන් තරම් 😌 PHYSICS වලට A එකක් ගන්න එක කාටවත් නවත්තන්න බෑ Powered by ; @Samitha_rathnayaka @viwarana @scienceclublk

  • 12 янв. 2025 г.14,6 тыс68

    Physics official mcq marking ✅ Save https://t.me/scienceclublklinks/36

  • 8 янв. 2025 г.13,4 тыс54

    https://t.me/Viwarana

  • 8 янв. 2025 г.13,4 тыс5

    යාලුවො අතරේ චැනල් එක ශෙයා කරල දෙන්න 2023 විවරණය එහෙම දාල දෙන්නම් 😌😌 2K sub උන ගමන්

  • 30 дек. 2024 г.14,3 тыс252

    "කිසිවක් සිදුවී අවසාන නැත සියල්ල සිදුවෙමින් පවතී..." 🌼🔥 මාසයක් පුරාවට තිබ්බ ලොකු විභාගයක් කොහොම හරි ඉවරකරා 😌🙌 සමහර අයට හොදින් ඉවර කරන්න ඇති සමහර අය හිතුව තරම් කරගන්න බැරි වෙන්න ඇති ඒත් කමක් නෑ ඔයා ඔයාට පුලුවන් උපරිමේ කරා 😌😎 අවුරුදු 2 ක, 3ක, 4ක මහන්සිය කොහොම හරි මහන්සි උන තරමට තමන්ට ප්‍රතිඵල තියේවි😌 සමහර අය ඊලගට වෙනස්ම පැත්තකට යයි සමහරවිට අයෙ පාරක් A/l කරයි කෙසේ හෝ දවසක ජය ගන්න 😌 අද ඉවර උන දේ ජීවිතයේ එක් කඩඉමක් මිස ජීවිතයම නොවන බව වටහාගන්න "කිසිවක් සිදුවී අවසාන නැත සියල්ල සිදුවෙමින් පවතී පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසායි..." යන්න කලින් මොනවම හරි ලියල යන්න @LucyAi_bot 😁❤️ ජය වේවා හැමෝටම !!! සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 2025 දී අලුත්ම වැඩකින් සෙට් වෙමු... 🙌😉 -Admin- @Charitha_dissanayake @Samitha_rathnayaka @scienceclublk @Viwarana @pesuru_viwarana @scienceclublklinks