WₒₙDₑᵣFᵤₗₗ WₒᵣₗD 🌸🍃
Статистика🤍..ඩිජිටල් අවකාශයේ වෙනස් මාවතක් කරා..🤍 whatsapp status✨ wallpapers🌻 stories 💕 නිසඳැස්✍️ නිර්මාණ එවීමට :- https://t.me/Dedunu_mawatha_01 Cross promotion: @sathmi25 Admin: @Dilru0716 Owner: @sathmi25 @rithu_145 Channel Created: 2024/04/13
- Последний пост
- 9 мар.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://telegra.ph/%E0%B6%94%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B6%B1%E0%B6%B8-%E0%B6%95%E0%B6%B1%E0%B6%B1%E0%B6%B8-%E0%B6%BA%E0%B6%B1%E0%B6%B1%E0%B7%84%E0%B6%B6%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1-%E0%B6%89%E0%B6%B1%E0%B6%B1%E0%B7%80-03-09
https://telegra.ph/%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%89%E0%B7%83%E0%B6%B8%E0%B6%AD-%E0%B7%80-%E0%B7%80%E0%B6%A0%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BD%E0%B6%9A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%BD%E0%B7%83-%E0%B7%83%E0%B6%BB%E0%B7%81-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8-02-19
Happy New Year 2026! The hardships and disasters of the past year have finally left us.I wish you a future filled with health,safety and renewed hope.May happiness continue to grow and peace remain constant. May this new year be one where all dreams come true for people around world. #Dedunu_mavatha
https://telegra.ph/%E0%B6%94%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B6%B1%E0%B6%B8-%E0%B6%95%E0%B6%B1%E0%B6%B1%E0%B6%B8-%E0%B6%BA%E0%B6%B1%E0%B6%B1%E0%B7%84%E0%B6%B6%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1-%E0%B6%89%E0%B6%B1%E0%B6%B1%E0%B7%80-09-07
මං හරි ආසයි මේ මතකෙ මට නැති වෙනවට... පුංචිම පුංචි මැසේජ් එකක් වෙනුවෙන් වරු ගණන් බලං ඉන්න විනාඩි ගාණක නෙත් ගැටීමකින් වරු ගාණක කතාවක් ඇස් වලින් කොදුරන ආදරෙයි නොකියා ආදරේ විදින පංති පටන්ගන්න පැයකට කලින් ගිහින් සතියක දේවල් කතා කරන පුංචි පුංචි කඩදහිවල ආදරේ අකුරු කරල හුවමාරු කරගත්ත අන්තිමට වෙන කෙනෙක්ට හිත ගිහින් ජරා කෙල්ලෙක් කරලා මාව අතෑරලා දාපු ඒ අතීතෙ මතකෙන් මැකෙනවට මං ගොඩක් ආසයි.....❤️🩹🥀 𝓡𝓲𝓽𝓱𝓾......💕
💗මෙතැනින් ඔබට හමුවන්නේ calmness එකක්☺️✨️ but ඒ calmness එක යටින් තියෙන්නෙ පිස්සු හැඳිච්ච creative force එකක්.👒 sometimes video එකක් වගේ නෙමෙයි, ඒක නිවීගිය thought එකක් වගේ.😇 💗කෙටි කතා, soft visuals, meme-type edits, හිතට හරින්නෙද කියලා හිතෙන්නෙ නැති හැඟීම් 💗අපි serious නෙමෙයි. අපි සරල. සන්සුන්. ටිකක් පිස්සු. ටිකක් aesthetic. සඳ රෑවක් වගේ – ලස්සනයි, ටිකක් lonely. Lavender🪻 – බලන විදිහ වෙනස්. හැඟෙන විදිහ තවත් වෙනස්.💜💕
ජීවිතේ හරි බරයි ඒක දැනෙන්න තනි වෙන්නම ඕනි ආදරණීයයන්ගෙන් ඈත් වෙලා තනියම ඉද්දි හිතට එන ඒ අමුතු වේදනාව ඔයාට කියලා දෙනවා මිනිස්සු අපි ලඟින් නමට හරි ඉන්න එකේ වටිනාකම මට කවුරුත් එපා කියන හැමෝගෙම හිත කොණේ මට කවුරු හරි හිටිය නම් කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා...🥀 𝓡𝓲𝓽𝓱𝓾......💕
මට ඕනි උනේ අපේ සම්බන්දෙ යාළුකමෙන් නවත්තන්න ඒත් හැමවෙලේම ඔයාගෙ බැල්මෙ කතා බහේ හිනාවෙ පවා තිබ්බෙ ආදරේ විතරක්ම වෙනකොට... වෙලාවකට ඔයාම මගෙන් අහනවා "අපිට දුර යන්න බැරිද" කියලා "බැ" කියලා කිව්වම ඔයා සද්ද නැතුව ඉන්නවා ලඟින් ඉන්නවත් බැරිවෙයි කියලා ඒත් යාළුකම් රැකගන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඔයාට බලාපොරොත්තු ඇති වෙන එක නේද? ඉතින් මට සමාවෙන්න... මේ අවුරුදු දහයක යාළුකමට මං අද නැවතීමේ තිත තියනවා...❤️🩹🥀 𝓡𝓲𝓽𝓱𝓾......💕
"ඔයා දැන් කලින්ට වඩා නොහඬයි..." කෙනෙක් කියද්දි මං මාත් එක්කම සංවාදෙක යෙදුනා. ඇත්ත... කාලෙකට කලින් මිනිස්සු ගොඩක් එක්ක ගොඩක් විනෝදෙන් කාලෙ ගෙවපු මං අද වෙද්දි ගොඩක් නිහඬ වෙලා ඒ ඇයි කියල දන්නවද... ඉස්සර මිනිස්සුන්ගෙ හිත් රිදෙයි කියල මං මාවම නොසෑහෙන්න රිද්දගත්තා ආදරේ ඉල්ල ඉල්ල බාල්දු උනා මිනිස්සු නැතිවෙයි කියලා බයට නැ බැ නොකියා හැමදේටම එකඟ උනා ඒත් දැන්.... දැන් මං මට නොසෑහෙන්න ආදරෙයි අනිත් අය මොනා කිව්වත් මොනා කරත් මං මට ආදරෙයි දැන් නැ බැ කියන්න දෙපාරක් හිතන්නැ මාව රිද්දන මිනිස්සු පස්සෙ වැටි වැටී යන්නෙ නැ මට රිද්දන්නෙ නැ... දැන් මිනිස්සු නැති තැනක උනත් මට සතුටින් ඉන්න පුළුවන් මොකද මං මට ආදරෙයි මේ ගෙවන සාමකාමී ජීවිතේට මං ආදරෙයි මං දැන් ගොඩක් නිදහස්....❤️💫 𝓡𝓲𝓽𝓱𝓾......💕
Hurry up
Plz help me gys
https://temu.com/u/1VF6QNX3PWAgGYZ
හරි අහම්බෙන් මුණ ගැසුනු නුඹ කෝළ කම් කර හිනැහිලා ආදරේ බව ඉඟි මරපු හිත ටික ටිකම අකුරු කරවා පුංචි කඩදහි කොළේකට කර බස් නැවතුමේ අවසාන නැවතුම අප දෙදනගේ දිවි මගේ ආරම්භෙ බව නොසිතුනා 3.35 ගොඩ වු බස් රිය තවම නැවතුම නොදී ආ බව සිහිනයක්දෝ සිතෙනවා අහලා තිබුනට පිරිමි ආලය කාලෙ යද්දි ඉකුත් වන බව නමුදු ඔබෙ ඒ ආලෙ අදටත් නොවෙනස්ව මා අසල තියෙනුයෙ සැට වසරකුත් තව මාස භාගෙක මතක සටහන් කඳු ගොන්නක කිමිදෙන්න ඉඩ සලසලා... 🪻💜 𝓡𝓲𝓽𝓱𝓾......💕
https://temu.com/u/IvMq9kWr8i1p1e
බිසී වෙච්ච ජීවිතේ අස්සෙ ඉදහිටකදි හම්බෙන පුංචි පුංචි සැනසිලි තෑගි ආදරණීය හෝරාවකට පස්සෙ ආයෙම හීන පස්සෙ දුවන්න වෙන කාර්යබහුල ජීවිතේ දවසම ගෙවලා අන්තිමට පුංචි කතා බහකින් දවසෙම වෙහෙස නිවන නිවාඩු දවසට කවදාවත්ම නොකරපු අමුතු වැඩ ගොඩ ගහගෙන සතුටින් කරන්න දඟලන මටත් ඕනි, කාර්යබහුල, ආදරණීය අනාගතයක් සැනසීමෙ නිදියන්න... 🌸 𝓡𝓲𝓽𝓱𝓾......💕
මං ආසයි පොත් කියවන පිරිමි ආත්මෙයක් එක්ක දීර්ඝ සංවාදෙකට ඒ සංවාද හරි අමුතුයි හරි ලස්සනයි අනිත් අයට වඩා වෙනස් ආකර්ෂණීයයි පැහැදිලියි ඒ අයත් එක්ක කතා කරද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ජීවිතේ එක එක කෝණ වලින් දකින්න ඒ අය ගන්නෙ පුදුමාකාර වෑයමක් වෙලාවකට ඒක පිස්සුවක් එයාලට පුළුවන් ඇස් කියවන්න හිත් අස්සෙ තියෙන දේවල් ඇස් වලින් දකින්න මටත් ඕනි වචනෙන් නොකියන මගේ හැඟීම් ඇස් වලින් දකින්න පුළුවන් පිරිමි ආත්මයක් හැමදාටම......🍃 𝓡𝓲𝓽𝓱𝓾......💕
සමහර මතක එක දිගට මතක් වෙද්දි පිස්සු වගේ... ඔයාලටත් එහෙමද ළමයි? ඒ වෙලාවට මට හරි බයයි මට මාව නැති වෙයි කියලා.. 🥺 අදහසක් Nishu
දවස තිස්සෙම අනාගතේ වෙනුවෙන් මහන්සි වෙලා දවසෙ අන්තිම පැය කිහිපයේදි ළඟින් ඉදගෙන දවස තිස්සෙම උන රස කතා රහ කර කර කියවලා අනාගත බලාපොරොත්තු අහස උසට ගොඩ ගස්සලා සුව නින්දකට දොරටු විවර කරන්න පුළුවන් ආත්ම සහකාරයෙක්ටම විතරයි....🥰❤️✨ 𝓡𝓲𝓽𝓱𝓾......💕
💗මෙතැනින් ඔබට හම්බවෙන්නෙ calmness එකක්☺️✨️ but ඒ calmness එක යටින් තියෙන්නෙ පිස්සු හැඳිච්ච creative force එකක්.👒 sometimes video එකක් වගේ නෙමෙයි, ඒක නිවීගිය thought එකක් වගේ.😇 💗කෙටි කතා, soft visuals, meme-type edits, හිතට හරින්නෙද කියලා හිතෙන්නෙ නැති හැඟීම් 💗අපි serious නෙමෙයි. අපි සරල. සන්සුන්. ටිකක් පිස්සු. ටිකක් aesthetic. සඳ රෑවක් වගේ – ලස්සනයි, ටිකක් lonely. Lavender🪻 – බලන විදිහ වෙනස්. හැඟෙන විදිහ තවත් වෙනස්.💜💕
තව කාගෙදෝ වත්තක පිපුණු ලස්සනම ලස්සන පුංචි රෝස කැකුලක් ඇස් දෙක වගේ අදුරුදු ගාණක්ම පරිස්සම් කරලා අන්තිමට කිසිම අයිතියක් නොතියම දුර ඈතට යන්න වෙනව දැනෙද්දි ඒ පිරිමි පපුවට කොච්චර බරට දැනෙනව ඇතිද... දැනිල තියෙනවද ජීවිතේ එකපාරක් හරි, පිරිමියෙකුගෙ ආදරේ බර... ඒ ඇස් තෙත් වුණ දාට අපිටත් නොදැනිම අපේ පපුව හිර වෙනවා අපිටත් කලින් අපේ ඇස් අඬනවා තාත්තගෙ ආදරේ හරි ඝණයි අපිට නොතේරෙන තරමටම 𝓡𝓲𝓽𝓱𝓾......💕