🎯 Motivation Attitude 🌼🏆
Статистика╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ ✿.Province / Model / pass Papers ✿.Study Tips & Work Plan ✿.Motivation ✿.Attitude Videos / TikTok ✿.Counseling & Guiding ✿.Subject Quizes & Etc.. ✿.AdminBot : - @MAadminbot ✿.LinkShare :- @Badboy_CG
- Последний пост
- 11 февр.
- Последнее чтение
- ещё не заходили
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- английский
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
සුභ උදෑසනක් ලස්සන ළමයෝ.... 💐☀️ නැගිටින්න...! මේ ඔයාගේ වෙලාවයි ඈතට දකින හීන හැබෑ කරගන්න වෙර දරන්න ඕනී වෙලාවයි...💪 ඔයාගේ හීනේ පුංචි එකක් වෙන්නත් ඇති සමහර විට ලොකු හීනයක් වෙන්නත් ඇති ඒත් ඔය දෙකෙන් මොකක් උනත් ඒ හීන හැබෑවෙන්න නම් ගේමක් ගහන්නම ඕනී නේද අමාරුවෙන් හරි කට්ටක් කන්නම ඕනී නේද ඔය කට්ට හරි ආසාවෙන් කන මනුස්සයට දන්නවද කවදාවත් වරදින්නේ නෑ මොකද ඔහු/ඇය ඒ කට්ට කන්නේ දවසක ලස්සනට ජීවත්වෙන්න බලාගෙන හැමෝටම බෑ ඒ කැප කිරීම කරන්න...!😌 හැමෝම අද දවස ගැන හිතුවට තව අවුරුද්දකින් තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද හිතන්නේ නෑ අදට වඩා හෙට ජීවත්වුනොත් හෙට ඉන්නේ කොහොමද කියලා හිතන මනුස්සයයි මේ ලෝකේ දින්නේ... තමන් වෙනුවෙන් කට්ටක් කන මනුස්සයාට ඒකේ දුකක් තිබ්බේ නෑ තිබ්බේ ආත්ම තෘප්තියක් තමන් වෙනුවෙන්ම ඉපදෙච්ච ඉතින් ලස්සන ලමයෝ... හිතලා බලන්න තවත් නිදාගන්නවද නැගිටලා හීන වෙනුවෙන් මහන්සි වෙනවද කියලා...🌻 Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
https://youtube.com/shorts/KxcE8V8wJSk?si=rBmCChZWK6vEFpkn
දේශගුණයත් කියාපානවා මේ ගෙවීයන කර්කශ කාලයේ පරිස්සමෙන් ඉන්න ගමන් අර්ථවත් දේකෙට කාලේ යොමු කරන්න කියලා තමන්ට වැදගත් වෙන දෙයකින් ජීවිතේට වටින යමක් එක් කරගන්න මේ වැස්සේ සීතලේ කාමරයේ මුල්ලක තියෙන යහනක වැතිරී කල් ගෙවනවාට වඩා පොතක් පතක් කියවලා හරි වටින යමක් එකතු කරගන්නයි මේ වෙලාව.... ඉතින් ලස්සන ලමයී දුක්බර මේ කාලයත් ධනාත්මකව ජීවිතය ගෙවමු... Gethmina Bandara |° ✍️
අද වැඩ හෙටට කල් දැමු අය යම්දින ප්‍රතිපල ගැනනම් නොසිතු කල පසුව අද කදුල පෙරටු කර විදවයි දහදුක් කම්කටලු මැද ජීවිතේ සමහර කාල එනවා මොන දේ මුලදි පටන් ගත්තත් කැපවීමෙන් මගක් යන්කොට ඒ වැඩේ එපා වෙලා අමාරුයි දැනිලා ඒ ගමන මගදි අතහැරලා දාන්න හිතෙන මොකද ඕනෑම කෙනෙක් හොයන්නේ වැඩි කට්ටක් කන දේවල් වලට වඩා පොඩි වැඩ කොටසක් කරලා ඉක්මනින් සාර්ථක වෙන්න කොටින්ම කියනවනම් ශෝට් කට් එකකින් සාර්ථක වෙන්න , ජීවිතේ දිනන්න ගොඩක් අයට වැරදුනෙත් ඒකහ්..! මොකද අද වැඩේ හෙටට කල් දැම්මහම හෙට වැඩේට කෝ වෙලාවක් ඉතින් මම මේ කියන්නේ මාසයක මුලවත්, මාසයක අගවත් නෙමේ ජීවිතය තීරණ වෙන හැරවුම මේ ගෙවන මොහොත ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන්න ලස්සන ලමයෝ...! 🦋🌻 Gethmina Bandara |° ✍️
🤍🪬 Follow for more❤️ https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T
https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more🤗
https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more🤗
අලුත් දවසක්..කලින් දවසේ සිදුවුනු අතපසු වීම්,කාලය අපතේ යෑමේ සිද්ධි නිසා අද දවස,මේ මොහොත නාස්ති කරගන්න එපා..අද දවස ඇතුලත අද දවස productive කරගන්න බලන්න..වෙලාව ඉතුරු වුනොත් අද වැඩ ටික කරගෙන,මගහැරුනු වැඩ ටික කරන්න.. Good morning 🤍 https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more🤗
දන්නවද බං මේ ලෝකේ මිනිස්සු තව එකෙක්ට හරියනකොට පුදුම ඉරිසියයි... කකුලෙන් හරි කමක් නෑ ඇදලා නගින ඉණිමගෙනුත් බිමට දායී ඉතින් පරිස්සමෙන්... තමන් කරන වැඩේ ගැන පම්පෝරී ගහන්න ගිහින් නිකරුනේ වැඩේ අසාර්ථක කරගන්න එපා කරන වැඩක් සද්ද නැතුව මහන්සිවෙලා කරන්න ලෝකයාට කරන වැඩේ කියලා කරන්න යන්න එපා ලෝකයාට හොරෙන් ඒ වැඩේ කරලා දිනලා ලෝකයාට කියන්න මං දැන් දිනුම් කියලා... මං මෙහෙමයි දිනුවේ කියලා දිනන්න කැමැති මනුස්සයා දිනන්නේ නිහඩව වැඩ කරලා හොදට තේරුම් ගන්න....! Gethmina Bandara |° ✍️
Photocopyයක් වෙන්න එපා.. Follow for more❤️ https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T
Study Plan With Gethmina Bandara
*කිහිප දෙනෙක් අහලා තිබ්බා ටාස්ක් ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද* *කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියලා...?* 🌻🧩📚 හරි මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම් ඔයාට කොහොමහරි තමන්ගේ එක්සෑම් එක හොදට පාස් කරගන්න උවමනාවක් තියෙන නිසානේ සම්ප්‍රාධායික ක්‍රමයට පාඩම් නොකර වෙනත් ආකාර හොයන්නේ, ඔයා එහෙම හොයන කෙනෙක් නම් ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් ඔලුවට යම්තාක් දුරට පාඩම තදින් ග්‍රහණය කරගන්න. :tar මෙතනදි වෙන්නේ මෙහෙමයි හිතන්නකෝ අද දවස සිකුරාදා කියලා දැන් ඔන්න අද රෑ අපි හිතනවා හෙට දවසේ ඒ කියන්නේ සෙනසුරාදා උදේ මං නැගිට්ට වෙලේ ඉදලා මෙන්න මේ දේවල් ටික කරොත් හොදයි කියලා Day Rooster එකක් අපි හිතාගන්නවා කියලා, Day Rooster එකක් කියන්නේ ලමායී ඔයාලා කරන වැඩ පිලිවෙලට හෝ නැතුව නාමාවලියක් කරලා තියාගන්න එක. එතනදි කරන්නේ ඔයා හදාගන්න Day Rooster එක ඔයා එදා රෑට බලනවනේ මං අද හිතපු වැඩ ටික කරාද කියලා අන්න ඒ වගේ වැඩක්ම තමයි Task Plan එකකදි අපි කරන්නේ... අද රෑ හදන Task ලිස්ට් එක අපි හෙට දවස ඇතුලත කරලා අදාල Task එක ඉස්සරහින් එක මාර්ක් එකක් දානවා, හිතන්නකෝ දවසට Task 5ක් දාලා ඒකෙන් කරගන්න පුලුවන් උනේ Task හතරයි කියලා. එතකොට අනිත් දවසේ Task Plan එකේ Task පහට අමතරව මේ මිස් කරපු Task එකත් දාගෙන Task 6ම කොහොමහරි කම්ප්ලීට් කරගන්න ඕනී නැත්තම් ඔයා ෆේල් දවසකට විතරක් නෙමේ ඔයාගේ ෆියුචර් එකම ෆේල් වෙනවා. මොකද හැමදාම Task එකක් හරි ඉතුරු උනොත් පහුවදා දවසෙ කාලයෙනුත් වැය කරන්න ඕනී කලින් දවසේ වැඩක් ඉවර කරන්න දිගින් දිගටම ඒක වෙනවා කියන්නේ ඒක ඔයාගේ ලොකුම ලොකු Failure වෙනවා තේරුනාද ඕක තමා සරලවම කීවොත් Task Plan එකක වෙන්නේ හරියටම කියනවනම් Day Rooster එකක් තමයි අපි ඉගෙනගන්න අය වශයෙන් Task Plan කියලා කරන්නේ මේක හදාගන්න විදිහත් මං කීවා එක්සාම්පල් ෆොටෝ එකකුත් මං දාන්නම් Study Tips With Gethmina Bandara
ඔයාගේ කම්මැලිකම නිසා ඔයා මඟ නැවතුනාට කාලයනම් ඔයා එක්ක සමානව නවතින්නේ නෑ කියලා හොදට මතක තියාගන්න....♥️🌻 තත්පර කට්ට හැමවෙලේම දුවන ගමන් ඉන්නේ ඔයා නිකරුනේ අතහරින තත්පරෙත් ඇති ඔයාව සීරෝ කෙනෙක් කරන්න සීරෝ නොවී හීරෝ වෙන්න නම් තත්පරෙත් මඟ නොහැර තමන්ට අභියෝග වෙලා තියෙන ගේම ගහලාම ඉවර කරන්න 🫀🎯🧩 කලින් ගේම ඉවර කරා කියලා බැනලා ගහලා එලවන්න කවුරුත් නැතිවුනාට මතක තියාගන්න 🔐🥹 පරක්කු වෙලා ගේම ගහන්න හදනකොට ඔයාට ඔයා ගේම ගහලා ඉවරවෙද්දී හිනාවෙලා කොන් කරන්න නම් ගොඩාක් අය මග බලන් ඉදීවී සාර්ථකත්වයේ තැන ඉදලා ඉතින් මේ වෙලාව ඔයාගේ ඔයා කවුද කියලා ලෝකායට පෙන්වන්න..... ජයවේවා.... හීන හැබෑකරගෙනම ආපු ගමන් මග බලන්න...! 🫀😇 Click This Read to See more 👆 Gethmina Bandara |° ✍️ #Motivation_With_Gethmina
ඔයත් ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයෙක් නම්, ඔයා කොහේ හිටියත්, ඔයාට පුලුවන් මේ channel එකේ තියෙන hair accessories, වෙන තැන්වලින් ගන්නවට වඩා, ඉතාම අඩු මිලට අපෙන් ගන්න...❤ ඉතින්, පොඩ්ඩක් මේ පැත්තේ ඇවිල්ලා බලන්න...🌝💜 All accessories are made by hand with good quality...❤🦋 🧚♀ Hair accessories 😚🎀 Up to Rs.100/= 🪄Contact : 0743595157 WhatsApp: https://whatsapp.com/channel/0029Vb6Qshh9RZAR8OOxeO2l
ජීවිතේ කියන්නේ සතුට එක්කම ඊට හාත්පසින් දුකත් පොට්ටනියක් අරන් එන දෙයක් ඒ ජීවිතේ කියන මං පෙතේ සැපක් හොයන්න ලේසී නෑ හැම තැනම හැම වෙලේම හිර වීම් විතරක්ම ඉතුරු වේවී නමුත්, ඒ තැන් වලදි උඹ උබේ ගේම අතැරියොත් පිලිගන්න උබ පරාජිතයෙක් ජීවිතේ කියන රේස් එකේ හොදින් මතක තියාගන්න රේස් එකක් දිනන්න නම් පුහුනු වීම් අනිවාර්යයි ධෛර්යයක් අනිවාර්යයි තමන් වෙනුවෙන් කැපවෙලා මහන්සිවෙලා තමන්ව ගොඩ නගන්න එතකොට ජීවිතේ රේස් එක දිනන එක ගොඩාක් ලේසී වෙයි හිතන තරමට වඩා තේරුම් ගන්න ජීවිතේ ලේසී වෙන්නේ සංකීර්ණ දේත් සරලව ගෙන පියවරෙන් පියවර අධිෂ්ඨානයෙන් පරිස්සමට ගමන් කරනකොට කියන එක ගුඩ් ලක් දිනලා ඉවරවෙලා ආපු ගමන් මඟ බලනකන් පසුපසට බැලීම නවත්තන්න... #Motivation_With_BigBoss Gethmina Bandara |° ✍️
අපි හිතන විදිහ අනුවයි පෞර්ෂත්වය තීරණය වෙන්නේ ඔයා පූස් පැටියෙක් වෙන්න ඇති ඒත් ඔයාට දරුනු ව්‍යාඝ්‍රයෙක් වෙන්න පුලුවන් ඔයාගේ හිත දැඩි ස්වරූපයක් කරොත් මොකද ඕනිම කෙනෙක්ව පාලනය කරන්න මිනිස් මොලේට වඩා හිතට පුලුවන් වෙලා තියෙනවා සමහර තීරණ ගන්නේ මොලයට වඩා හිතෙන් ඒ තීරණ වෙලාවකට නිවැරදිම තීරන වෙනවා තවත් වෙලාවකට පසුතැවෙන තීරණයි ඒක තමා ඉතින් අපේ හිතේ හැසිරවීම.... අපි අපේ හිත හරියට පාලනය කරොත් කරන්න බැරි කිසි දෙයක් නෑ මතක තියාගන්න.... 🫀 #Motivation_With_Gethmina #Mind_It Gethmina Bandara |° ✍️
(っ◔◡◔)っ 🌞🌻 𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 𝟐𝐊𝟐𝟓 ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද මුලු ලෝකවාසී සියල්ලටම සතුට සාමය සපිරි නිදහස් විචිත්‍රවත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම විශ් කරනවා ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාමත් නිදුක් නිරෝගීව මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුටින් සමරන්න කියලා හදවතින්ම විශ් කරනවා..... සතුට ➕ කරගෙන දුක ➖ කරගෙන ආදරය ✖️ කරගෙන සාමය ➗ බෙදාගෙන මේ අලුත් අවුරුද්ද සමරමු..! 🌻♥️ Gethmina Bandara |° ✍️ https://t.me/TheAuthorNaughty
Follow for more❤️ https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T
ඔයාලා අහලා තියෙනවද පක්ෂි ලෝකයේ කිරුළ දරන්නේ කවුද කියලා... ඔව් ඒ වෙන කවුරුත් නෙමේ රාජාලියා.... 🦅 රාජාලියා කියන්නේ තීක්ෂණ නෙත් යුගලක් වගේම ඉවසීම දරාගැනීම කැපවීම යන තුන් ගුණාංගයම උපතේදිම අරන් එන පක්ෂියෙක් මොරාල් එකක් ගන්න ඕනී තැන් හැම එකේදීම රාජාලිය ගැන කතාවෙන්නේ ඒකයි මොකද කියනවනම් රාජාලිය ලගා වෙන හෙට දවස වෙනුවෙන් අද දවසේ සතුට කැප කරලා ඉවසීමෙන් බලන් ඉන්න පක්ෂියෙක් වහින වෙලාවට වලාකුලු වලට ඉහලින් පියාසර කරන ආයු කාලයේ මැදක් වෙනකොට හැලෙන පිහාටු වක්වුනු නිය , හොට ඌම ගලවගෙන කඩලා දාලා ආයෙම හැදෙනකන් ඉවසීමෙන් ඉන්න ඒ සතාව බලලා හැදෙනවනම් ගන්න ආදර්ශ ඕනාවටත් වඩා අභිප්‍රේරණ ඕනී ඕනෑම තැනකට කොයි සත්වයාටත් වඩා ඉහලම තැනක් ගන්නේ රාජාලියා කියන සතා වෙන්නේ ඒකයි... රාජාලියට වඩා තව මෝටීවේෂන් එකක් කොයින්ද...? Gethmina Bandara |° ✍
දන්නවද අපේ ජීවිත ඇතුලේ විවිධාකාරයේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුලුවන් ඒත් ඒ හැම එකටම ඔයා වැරදි නැතිවෙන්න පුලුවන් කියලත් හිතන්න මොකද ඔයා වැරදි නැති හේතූන් නිසා ඔයා බොරුවට විඳවන්න ඕනී නෑ සමහර ප්‍රශ්න තියෙනවා ඒවා ජීවිතේට එන්නෙම ඔයා ශක්තිමත් කරන්න ඔයාට ලොකු ධෛර්යයක් දෙන්න ඉතින් ලොකුවට පේන හැම ප්‍රශ්නයක්ම සරලව හිතන්න එතකොට විසදුමක් වගේම ලොකු මානසික සැනසීමක් ඔයාගෙම වෙයි හරි ඉක්මනින් හිතන්න ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමත් ඔයාමයි..... Gethmina Bandara |° ✍️