tgindex
Future Lawyers 👿

Future Lawyers 👿

Статистика

දියුණුවේ සිහින යතාර්ථයක් කරගන්න..✊♥️ 🖤 Education News 🖤 Documents 🖤 Motivations 🖤 Study tips 🖤 Pictures 🖤 Videos Bot - @FuturelawyersBot (Ask your questions) Text now - @chatfuturelawyers Since: 22/03/2024 ᴏᴡɴᴇʀ - janithaprabuddha

Последний пост
8 нояб.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
30
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 975
−3 за 4 дн.
Сутки
−1
−0,05%
Неделя
 
Месяц
 
Просмотров на пост
455
30 постов
Вовлечённость
23,0%
к подписчикам
Постов в день
0,0
всего 30
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • වැඩ කරන්න කාටවත් පේන්න නෙමෙයි තමන්ට දැනෙන්න.. ඒ වගේම කරාට කමක් නෑ කියවන්න යන්න එපා..අවශ්‍ය දේ කරාම ප්‍රසංශා බලාපොරොත්තු වෙන්න එපා..වැඩෙ කරා අපි කැපුන එච්චරයි ල්. කාගෙන් හරි හොදක් බලාපොරොත්තු උනොත් ඒ මිනිස්සුන්ගෙන්ම් ආ පස්සට නරක අහන්න ලැබුනොත් ඔලුවපාත් කරන් අහන් ඉන්න වෙනවා.. එහෙම ඕන නෑ උබගෙ ගමන යන්න එක එකාගෙන් පාර අහන්න යන්න එපා උබම පාර හොයා ගනිම්..මොකද පාර අමතක වෙන්නෙත් නෑ වරදින්නෙත් නෑ.. ඕන උනොත් උබ උබේ පාර වෙනස් කරපන්.. උබල උබලටම නීතී දාගෙන විදවනවා..උබලගෙ හීන එක එකාට කියල උබල උබලගෙ හීන වල අගය නැති කරගෙන.. තවත් එකෙක්ට වත් නැවෙන්න යන්නත් එපා.උබලට strees කියල මගුලක් ඔලුවට ගහන් නෑ උබල ගෙ මනස ශක්තිමත් නම්.. ඔය දාලා තියෙන බාදකේ කඩල මනස හදා ගනිල්ල දැන් ඉබාගාතේ දිව්වා ඇති.උබේ ගමනට යන්න ඔන දෙවල් එකතු කරපන්.එතනින් අනවශ්‍ය දේවල් කපල දාපන්. එතනිනුත් ලගම තියෙන දේවල් ෆොකස් කරල වැඩ කරපන්.මේවා මන් උබලට කියන බණ නෙවෙයී.මමත් මගෙන්ම ගන්න ආදර්ශ කැමති පිළිපැපල්ල නැත්තම් නිකම් ඉදපල්ල. #futurelawyersofficial #motivation #janitha Good luck ✌️🤍

  • ලෝකෙට කරන ලොකුම බොරුව කරන්න එපා 😤 ලොකුම බොරුව තමා ඔයාලා පාඩම් නොකර උත්සාහ නොකර දෙමව්පියන්ට ආදරෙයි කිය කිය යන එක 🥹 මේ දවස් කීපය අවස්ථාවක් කරගන්න. එතකොට ඔයාලගේ හෘද සාක්ශියට එකගව ජීවත් වෙන්න පුලුවන් වෙයි❤️❤️ #futurelawyersofficial #tik_tok #videos Fallow us - @futurelawyersofficial

  • #futurelawyersofficial #jokes

  • "Exam එකට කලින් කුප්පි දාලා set එකම ගොඩ යන්න දගලන ,එකී මෙකී නොකී තව බොහෝ දේ තියෙන මෙහෙම යාළුකමක් අපි හැමෝටම තියෙනවා... #futurelawyersofficial #shinx Good luck ✌️🤍

  • #futurelawyersofficial #tik_tok #videos Fallow us - @futurelawyersofficial

  • без подписи

  • 🖤⚖ #futurelawyersofficial #videos

  • Sri Lanka Law Collage❤️ #futurelawyersofficial

  • 📌Department of LAW 📍University of Peradeniya🌸🍃 #lawyerdream#pera#university#futurelawyersofficial#motivation#dreambig

  • Future Lawyers 👿 Law ගැන අලුත් තොරුතුරු හැම දෙයක්ම දැන ගන්න, දියුණුවේ සිහින යතාර්ථයක් කරගන්න..✊♥️ අපිත් එක්ක එකතු වෙන්න.. (this is your way) ꜰᴏʟʟᴏᴡ ᴜꜱ - https://whatsapp.com/channel/0029VbAIu6Q1XqubfHXcBz3V #futurelawyersofficial #srilanka #law #srilankanlawfaculty #srilankanlawcollege #futuredream #education #campusstudents #advancelevalstudents #olevalstudents #artstream #biostream #mathsstream

  • #futurelawyersofficial #tik_tok #videos Follow us - @futurelawyersofficial

  • ⚖️💯🖤 FOLLOW US!! #futurelawyersofficial

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Dream..🤍💫 #futurelawyersofficial

  • Futuer Lawyers 👿 Law ගැන අලුත් තොරුතුරු  හැම දෙයක්ම දැන ගන්න, දියුණුවේ සිහින යතාර්ථයක් කරගන්න..✊♥️ අපිත් එක්ක එකතු වෙන්න.. (this is your way) ꜰᴏʟʟᴏᴡ ᴜꜱ - @futurelawyersofficial

  • තව කෙනෙක්ගෙ දියුණුවෙදි ඒ දිහා බලල දුක් වෙන්න නෙමේ සතුටු වෙන පුරුද්දක් ළඟ තියාගන්න💗කෙනෙක් විභාගවලදි ඔයාට වඩා වැඩි ලකුණක් ගනිද්දි ඒ ළමයට ඊර්ෂ්‍යා කරන්නවත් තමන් අඩු ලකුණු මට්ටමක නම් ඉන්නෙ ඒ ගැන හිතලා දුක් වෙන්න එපා🫶..ඒ අය දිහා බලලා අඩුපාඩු හදාගන්න වැඩිපුර මහන්සි වෙලා වැඩි වෙලාවක් වැඩ කරන්න..⏰ අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් විතරක් කරන්න..ඊර්ෂ්‍යාව,තරහ තියාගන්න එපා..තමනුත් දෙයක් කරගන්න ගමන් තමන් දන්න දේවල් අනිත් අයට කියල දෙන්න හිතේ කහටක් නැතුව❤️මොකද ඒ කරන හොඳ දේවල් සොබාදහම විසින් දහස් ගුණයකින් දිනක අපට ලබා දෙන නිසා..🌻🍃 #futurelawyersofficial #thash_mi