tgindex
දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻

Статистика

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @BigBossCG_bot ✍️Author - @BigBoss_CG / @CG_neelahansi 🌻 #BigBoss ™ #CGAT

Последний пост
17 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
22
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 307
−4 за 3 дн.
Сутки
−3
−0,13%
Неделя
 
Месяц
 
Просмотров на пост
491
22 постов
Вовлечённость
21,3%
к подписчикам
Постов в день
0,0
всего 22
Упоминаний
4
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • නෙලුම් මල් හරි ලස්සනයි... ඒත් හැදෙන්නේ කොහෙද කියලා දන්නවනේ හොද ආදර්ශයක් ගන්න පුලුවන් හොද තැනක් තමයි නෙලුම් මලේ කතාව නිකමට හිතන්න නෙලුම්මල මඩේ හැදිලා මඩ අස්සෙන් එලියට ඇවිත් වතුරෙන් උඩ ලස්සනට පිපෙනවා... කවුරුත් මල දිහා බලලා කීවද අපෝ ඒ මල මඩේ හැදෙන්නේ ඒ මල හරි නෑ අල්ලන්න එපා කියලා හැදෙන තැන වැඩක් නෑ අවසානයෙදි ඉන්නේ කොතනද හැඩගස්වුනේ කොහොමද කියන එකයි තමා කොතැන වුනත් මුල් තැනට බලන්නේ ඉතිම් ගන්න නෙලුම් මලේ කතාවෙන් ආදර්ශයක් ඔයා ඉපදෙන්නෙ දුප්පත් අම්මෙක්ගේ කුසෙන් වෙන්න පුලුවන් දුප්පත් තාත්තෙක්ගේ පුතෙක් දුවෙක් විදිහට වෙන්න පුලුවන් ඒම නැත්තම් මුඩුක්කු ගේක වෙන්න පුලුවන් ඒකට ඔයා වැරදි නෑ හැබැයි ඔයා මැරෙන්නෙත් ඒ විදිහටනම් අන්න එතැනදි ඔයා වැරදියි පාදම මොකක් උනත් තමන්ට පුලුවන් තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගන්න මහන්සි වෙලා කැපවුනොත් අනිවාර්යයෙන් ඔයා දවසක ලොකු කොම්පැනියක CEO කෙනෙක් වුනහම කවුරුත් අහන්නේ නෑ ඔයා දුප්පත් අම්මෙක්ගේ පුතෙක් නේද කියලා මුඩුක්කු ගේක නේද ඔයා හිටියේ කියලා දිනුවට පස්සේ මිනිස්සු අතීතේ හොයලා විහිලුකරන්නේ නෑ මොකද ඔවුන් දන්නවා දැන් ඔයාව වට්ටන්න ලේසී නෑ කියන්න ඉතින් මම කියන්නේ නෙලුම් මලේ කතාව ආදර්ශෙට අරගෙන හරි තමන්ගේ ජීවිතේ හදාගන්න... ජයවේවා හීන වෙනුවෙන් දුවන ඔක්කොටම... Motivation_With_Gimnada Gethmina Bandara |°✍️ 卍•ගිම්නාද ♬

  • නෙලුම් මලේ කතාවෙනුත් ආදර්ශයක්.... ඔන්න කියවලාම බලන්නකෝ මේ අභිප්‍රේරණයත්.... Motivational Speaker Gethmina Bandara Post 👇

  • පටලන් ආ අතැඟිලි ඔබගේ මුදුවකින් සරසන්නම් මං හෙට දිනයේ වෙනවාද නුබ මගේ පතිනිය හෙට පෝරූවේ කරකාර බැඳගෙන යන්නම් නුබ හනිකේ ආදරෙයි කියූ ඒ දවසේ හිතුවාද මෙලෙස යන්නට මතු දවසේ සිබින්නම් ඔය දෙකොපුල් තුටිනේ හිටියාට අතින්ම අල්ලා මේ දිවිකතරේ දුන්නු පොරොන්දුව රැකලා යන්නට එනවා නුබ හෙට දා රකින්නම් මේ දෙනෙතේ දාලා පතිනියයි නුඹ මා මියෙන තුරා Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • රාගයේ කැඩපත නිරුවතයි... ආදරයේ අවසන්ම අදියර රාගයයි... ඉතින් හිතවත මතකද ඒ ලස්සන හැන්දෑව ඔයත් මමත් ගතින් එක්වුනු ප්‍රේමයේ නමින් සියලු සීමා ඉක්මවා රාගය මුල්මනින්ම ඉලිප්පී නහරවල පවා රාග නාල ගලාවිත් හුස්ම පොදකට පවා හැගීම්වල අනන්තයටම ගිලී ගිය ඒ මිහිරි යශෝහෝරාව ඔය දෙලැමේ ගැස්මන් අතරින් මගෙ දෙතොලත උනුහුම් වෙද්දී මටද පාලනය ගිලිහුනා ගතේ ඇතිල්ලෙද්දී තව තවත් සෙමින් සෙමින් කය තලාගෙන රාග හොරාවට නතුවුනා මම සෙමින් සෙමින සිබගෙන නුබේ තොල් සිරස් තොල් වෙතම යාවුනා මගෙ දෙතොලම හොරැහින් කෙදිරිල්ල අතරින් මතකයි තවම නුබේ ලෙංගතු වචන ටික සවනේ වැටුනු එදවසේ සතුට ගෙවුනා රැය පුරාම කෙදිරිල්ලක් අතරින් සයනේ මත රතැති ද්‍රාවණ ගැලුවා නිතැතින් දැනුනා ඒ මගෙ වගකීමක පලමු ආරම්භය බව මමත් දැන් පිරිමියෙක් හිත කියද්දී තව තවත් දෑතින්ම ගෙන අඩපණ ව හිටි මගේ සොදුරු ලද තුරුල් කරගත්තේ මගේම ගැහැනියයි මතුරමින් සවනට Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • මතක තියාගන්න.... බැහැයි කියලා දෙයක් ඇත්තටම නෑ ඕනිම දෙයක් කරන්න පුලුවන් ඒ දේ කරන්න කැපවීමක්, තමන්ට ඒදේ කරන්නම ඕනී කියලා දැඩි හැඟීමක් උවමනාවක් තියේනම්... මොකද හිතේ විශ්වාසය හොදටම ප්‍රමාණවත් දෙයක්ට අයිතිවාසිකම් කියන්න බලන් වැඩකරනවා කියන්නෙම ඒ දේ අනිවාරෙන් අයිතිකරගන්න පුලුවන් වෙන එක හීනයක් හීනයක්ම නොවී තියෙන්න නම්, කැපවෙන්න ඕනී...! අපි හම්බෙනකන් බලන් හිටියා කියලා මොකුත් ලැබෙන් නෑ දෙයක් ලැබෙන්න නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනී.... ජීවත්වෙනවා කියන්නේ හැම හැලහැප්පීමක් එක්කම ජීවිතේ වෙනුවෙන් සටන් කරන එක ඔයා ඔයාවම ගොඩනගන එක ආයෙම හිතන්න තවමත් ඔයා කරන්නේ හරිම දේද කියලා..? Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #MotivatioN_With_Gethmina

  • දන්නවද තාත්තේ.... ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ තාත්ති ගියාලු දූට චොකෝ ගේන්න මං තාම බලන් ඉන්නව මට චොකෝ ගේන්න ගිය තාත්ති ආයෙම එනකන් ඒත් මේ වෙනකන් මට බලන් ඉන්නම විතරක් උනා මගේ හැමදේම වුනේ අම්මා අතින් මට තාත්තෙක් උනෙත් මගේ අම්මා ඇයි තාත්තේ පුංචි කාලෙම මං ඔයාව හොයන කාලෙම ඔයා මං ගාව නැතිවුනේ... අම්මා කොච්චරනම් අඩන්න ඇත්ද මං ඔයාව අහනකොට එයාගෙන්... පව් තාත්තේ මගේ අම්මා...? ඔයාට කියන්න තිබ්බා එයාට හරි ඔයා කොහෙද කියලා.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #Request ©️ Copyrights Reserved.

  • දන්නවද මණිමේඛලා මම වෙනවට අකැමතිම මොනාටද කියලා.. අහින්සකව ලස්සනට පිපෙන පිච්ච මලක් අතින් අත යන රෝස මලක් ගානට වෙනස් වෙන එක මං දකින්නවත් අකැමති දෙයක් මණිමේඛලා මොකද පිච්ච මලක්වගේ පිවිතුරු මලකට ගැලපෙන්නේ නෑ ඒ හැසිරීම රෝස මල ආකර්ෂණීයයි එනමුත් සුවඳවත් නෑ පිච්ච මලක් තරම් කැලේක හැංගිලා පිපෙන පිච්ච මල හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත රෝස මලකට වඩා දැකුම්කලු වෙන්නේ ඒකයි... ඒ මල් හැදෙන්නෙම ඒ මලේ සුවඳ හරියට දන්නවුන් වෙනුවෙන්ම විතරයි නොගැලපෙන අතකට ගියොත් රෝසමලකට වෙන්නේ කිමද එයම සිදු වෙනවා නොවනුමානය.... ඉතින් මණිමේඛලා ඔයාම කියන්න මං වැරදිද අයිති නැතිමුත් පිච්ච මලට හරි තැන ඉන්න කියන එක ~ හිතන්න සැඟවුනු කතාවක්..!" Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද♬

  • නොනවත්වාම වැටෙන කදුලු හිතන්නට සැලස්සුවා ඇයි කියලා මේ මමත් ටිකක් නැවතී කල්පනා කරා එය දැනුනා කියාගන්න බැරි ආදරණීය වේදනාවක් හිත ඇතුලේ පැසවනවා... ඔව් ඒ නුබව මඟඇරිලා අතහැරිලා යනකොටයි තේරුනේ මේ හිතේ ඇති ආදරය හරියාකාරවම නුබ කේරේ කෙසේ නවතන්නද තවත් මං නුඹව යන්නම ගිය පසුව ඈතටම Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #Request

  • ඔයා දන්නේ නැතිවුනාට මේ හිත ඔයා වෙනුවෙන් හඩපු හැටි ඔයා දන්නේ නෑ සුදූ... දවල්ට කොච්චර හිනාවෙලා රඟපෑවත් රෑට නිදාගන්න යන ඇදේදී කොහොමද මං ඇස් අගින් බේරෙන කදුලු බිදු නවතන්නේ මතක් වෙන වාරයක් පාසාම නැගෙන කදුලු බිදු වැස්සක් වගේ රෑ මැද කඩා හැලෙනකොට නවතලන්නේ කොහොම මං හැලෙන්න ඉඩ දෙනවා මිසක් කොට්ටේ උඩම පපුවෙන් එන සෝසුසුම් පිට කරද්දි මාත් දන්නෙම නැතුව කදුළු ඇස් අගට උනන්නේ ඇසුත් රත් පැහ කරල.... අනේ මෙහෙම ඇයි අසරණ කරන්නේ නුඹ ම ඉල්ලා හඬන මේ හිත Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • දන්නවද මණිමේඛලා... සමහර මිනිස්සු අපිව මතක් කරේම එයාලට ප්‍රශ්නයක් වුනහම ඒ දේට උදව්වක් ලැබෙනවනම් ඒ ලැබෙන්නේ තමන්ගෙන් කියලා මතක් වුනහම..... ඒ දේනම් මට ගොඩාක් වෙලා තියෙනවා නිකමට හොදින්ද නොබලන ගොඩාක් අය ඇත්තටම මණිමේඛලා වෙලාවකට මහ හුගාක් ආදරෙන් මට කතා කරලා මගෙ සැපදුක අහනවා.... වටෙන් ගොඩෙන් ඇවිත් ඉල්ලන්නේ උදව්වක්...! මට තේරෙනවා මණිමේඛලා හැරෙනකොට මොකද කියන්න.... ඒත් මං නම් කියන්නෙ උදව්වක් නම් ඕනී ඒකට වටේ නොයා කෙලින්ම රික්වෙස්ට් එක විතරක් කරන්න උවමනාවකට නම් කතා කරන්නේ බොරු සැපක් දුකක් හොයන්නේ මන්ද...? කැඩුනු කරත්ත රෝදෙකට ග්‍රීස් නම් මොනාටද මණිමේඛලා.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • අහන්න හිතවත, මට මතකයි නුඹ කීවා...! මමලු නුඹේ ප්‍රියතම හමුවීම සිතුනේ මම එදා සතුටින් මම ගැන පුංචි ආඩම්බරයක් ලබමින් දැනුනේ පපුවට අනේ මාව වටිනවද එච්චරක්.." තව තවත් පෙම්බැන්දා මං ඒ හිතට මහ ගොඩාක් නිකමට බැලුවේ ආපසු හැරිලා කෝ තවත් ප්‍රියතම හමුව කියු නුඹ දැන් කොයි බවත්...! Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • හිරකරගෙන ඉන්නකොට දුක් හංගන් පෙනෙන්නෙම කෙසේද මේ වේදනා අවැසි වුනේම අතහරින්න ජීවිතය ඒත් නවතීද නැවත ඒවී යන මඟ බැලුම කර වරද සියල්ල නොසඟවා පැවසීමද ඔව් මටත් සිතුනේ දැන් එලෙසින අවැසි වුයේ අවංක වන්නයි හැමදින එනමුදු වූයේ බොරුකාරයෙකි ඇය හට මම තිබුණානම් අඩුපාඩු හැදෙන්නට රත්වෙන්න දෙකක් දී කියන්න තිබුණා නුඹට එය නොකර අතහැරීමද ප්‍රේමය සිතුවා මමත් නිදියහනේ වැතිර සිට පමා නැතුවා තවම නුඹ නැවත හැරෙන්නට තීරණේකට අද දැන දැනම අවුලන මේ හිත ගලක් වේවී නිසැකටව නොනැවතුවොත් අනේ ඒ කවිකාර හිත අපතේ යයි එලෙසින්ම වියයුතුවොත් ඉල්ලුවේ හැරෙන්නයි තව එක පාරක් සිතන්න හැකිද අල්ලන් ඔය හිත තව පාරක් Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • මං අමාරුවෙන් හිත තදින් අල්ලන් ඉන්නකොට ඇයි දරාගන්න බැරිවෙන්නම පහරදෙන්නේ නොතේරෙනවද මේ හිතේ ඇති පසුතැවිල්ලක මහත කදුල හිරකරන් දරන්නේ මේ දුක්ගැහැට වන්දි ගෙවන්නයි නුබට දුන් ගින්දරට නොපෙනේද තවම මේ ආයාචනාව බලන් ඉන්නේ තවම පෙර සේම දුවවිත් පැන බදාගනී ලෙසින අවැසි නැතිමද මට තව එක් වාරෙක නුඹට හිම්කම් කියුමට ඇති හැකියාව අවැසිනම් නුඹේ හිත දෙන්නට නැවත ඇරයුමක් ගෙන දෙන්න රැහන් රහිත ඒ හඩින් Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • උඹත් ලස්සන බිම්මලක් මගේ හිතේ ආදරේ වපුරපු තොරතෝංචියක් නැතුව කියවපු ආලවට්ටම් දාගෙන මාව හිනස්සපු සැර කරත් කදුලු පුරවන් තුරුලම හොයපු කේන්ති අරන් කොන්ති ගහපු අපූරූ බිම්මලකට නොදෙවෙනි ඔව් උඹත් හරි ලස්සන බිම්මලක් නෙලාගන්න ලෝබ හිතෙන පිපෙන්නට ඉඩ ඇරලා බලන් ඉන්න ලගට නොගත්තද දුරින් හිද පරිස්සම් කරන නුඹත් මටනම් බිම්මලක්...! Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • වැරද්දක් කරහම පසුතැවෙන්නේ... ඒ වැරද්ද ඇත්තටම වැරදියි කියලා තමන්ටම තේරුම් ගිය නිසා සමාවක් නොතිබ්බද පසුතැවීම දෙන වේදනාව දරාගන්නම බැරි මොහොතෙදි මිනිස්සු ගොඩාක් අසරන වෙනවා ජීවිතේම නවත්තන්න තරන්... මං නම් කියන්නේ කිසිම මනුස්සයෙක්ව ඒ තරම් අසරණ කරවන්න එපා... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • හිඳින්නම් කීවාට හුස්ම නවතින තුරුම කවුද හිටියේ වචනය රැකලා ලැබුනනම් හිතට නවතින්න තැනක් වෙන දුවවිත් යන්නේ හනිකට නොවෙද එතනට කෙසේ ඉවසම්ද පෙර කලක කියූ ඒ වචන පාරනා විට හදේ ඇති ඒ මතක කමක් නෑ මං හිඳිමි මඟ බලා ඒවිද ආයෙම තනිරැකුමට මේ නෙත් මානේ... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • අම්මේ ඇයි මාව මේම හැදුවේ බලන්න අම්මේ ඔයාගේ දුව අඩන තරම් හිතේ තියෙන දේ කියාගන්න කෙනෙක් නැතුව හොයපු ආදරේ ලැබෙන් නැතුව ඒ හිත මට මෙච්චර වෙනස්කම් කරද්දිත් මං ඒ හිතම හෙව්වා අම්මේ මගේ ඇහෙන් වැටුනු කදුලු සාක්ෂි මගේ මේ හිතේ තියෙන වේදනාවට තව චුට්ටක් දුකක් දරාගන්න මාව හයියෙට හදන්න තිබ්බා මටම දුකයි මං ගැන අම්මේ තේරුම් ගන්නේ කවුද රෑට තනියම කලුවරේ ඇදේ වැතිරිලා අඩන මගේ කදුලු වල බර.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • බලපන්කෝ බං අරුන් දෙන්නා ගෑනී මිනිහා වගේ නොවද බං ගානක් නැතුව බලපන්කෝ අරකිත් ඉන්නවා කරේ අත තියාගෙන යාලුවෝනේ බං ඉතින් උං අපිට මොකද උං කරන දේ ඇයි යකෝ එහෙම කියලා බලන් ඉන්නද ඒ විගඩම් හැදුනා එදා පදයක් නම් උනේ නම් අපි හොද මිතුරන් බැලුව එකා දැක්කේ නම් අපුලෙන් කුමක් කරන්න ඒකට අපිනම් බැරිද ඇයි කොල්ලෙක්ට කෙල්ලෙක්ට හොදම යහලුවන් වෙන්න මේරට විකාරනේ බං උබලගේ හිතේ තියෙන ඉදපන් බං උබල රාමුවේම එල්ලී අනියම නම් කැතයි තමා ඒත් අපේ නෑ එයනම් තව බලන් ඉන්න බැරිනම් හට අහක බලන් ඉදින් තොපිත් > Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬

  • 1 мая610144

    දයාබර කොට්ටය.... බර වැඩිද මචන් මගෙ කදුලු වැටුනා අදනම් ගොඩාක් දරාගන්න බැරි උනා බං හිතේ දුක සමාවියන් උබට ලොකු බරක් දුන්නා සමහර විට දිගටම උහුලන්න වෙයි උබට මගේ කදුලේ බර තරහා වෙන්න එපා මං එක්ක මට ඉන්නේ උබ විතරක් දුක කියන්න දරාගන්න බැරි හිත් වේදනාවක් පපුව තියෙනවා කිදා බැහලා කොයිවෙලාවක හරි පුපුරයි ඒකත් එතකන් දරාගනින් මේ කදුලු.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද

  • සමහර දේවල් තියෙනවා මචන් හිතේ තියන් ඉන්නවට වඩා හොදම ඒක කියන එක මොකද, මිනිස්සුන්ට දිවැස් නෑ ඔයාගේ හිත කියවන්න... ඉතින් තනියම හිත හිත විදවන් නැතුව හිතේ පැසව පැසව ඉන්න දේ අනිත් කෙනාට කියන්න හරියන්න හෝ වරදින්න හිත හරි නිදහස් වෙයි.... *Gethmina Bandara |°* ✍️ *卍•ගිම්නාද ♬*