මිහිදුම් සේල 💙
Статистика-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝 -𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚♀️ -𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼 -𝓟𝓸𝓼𝓽𝓼 🔥 -𝓓𝓹𝔃 🥀 -𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼♀ ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙
- Последний пост
- 20 мая
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 10 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
හිත හදාගන්න තැනක්ද හෙව්වේ එහෙනම් ඔයාට හරියනම තැන තමයි මේ (ත)නිවෙන්න හොදම තැන 🥹💐 හිත හදාගෙන පාඩම් කරන්න motivation එකක් ගන්න 😌📚 දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️🌻 නිකමට චැනල් එක පැත්තට ඇවිත් බලන්න ළමයෝ... 🙈 https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J We Hope Your Join ❤️
සුභ උදෑසනක් ලස්සන ළමයෝ.... 💐☀️ නැගිටින්න...! මේ ඔයාගේ වෙලාවයි ඈතට දකින හීන හැබෑ කරගන්න වෙර දරන්න ඕනී වෙලාවයි...💪 ඔයාගේ හීනේ පුංචි එකක් වෙන්නත් ඇති සමහර විට ලොකු හීනයක් වෙන්නත් ඇති ඒත් ඔය දෙකෙන් මොකක් උනත් ඒ හීන හැබෑවෙන්න නම් ගේමක් ගහන්නම ඕනී නේද අමාරුවෙන් හරි කට්ටක් කන්නම ඕනී නේද ඔය කට්ට හරි ආසාවෙන් කන මනුස්සයට දන්නවද කවදාවත් වරදින්නේ නෑ මොකද ඔහු/ඇය ඒ කට්ට කන්නේ දවසක ලස්සනට ජීවත්වෙන්න බලාගෙන හැමෝටම බෑ ඒ කැප කිරීම කරන්න...!😌 හැමෝම අද දවස ගැන හිතුවට තව අවුරුද්දකින් තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද හිතන්නේ නෑ අදට වඩා හෙට ජීවත්වුනොත් හෙට ඉන්නේ කොහොමද කියලා හිතන මනුස්සයයි මේ ලෝකේ දින්නේ... තමන් වෙනුවෙන් කට්ටක් කන මනුස්සයාට ඒකේ දුකක් තිබ්බේ නෑ තිබ්බේ ආත්ම තෘප්තියක් තමන් වෙනුවෙන්ම ඉපදෙච්ච ඉතින් ලස්සන ලමයෝ... හිතලා බලන්න තවත් නිදාගන්නවද නැගිටලා හීන වෙනුවෙන් මහන්සි වෙනවද කියලා...🌻 Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
හුදෙකලාව කියා පානවා එක් වෙලාවකට ඔයා කොච්චර අවංකව හිටියද කියලා ඔයා වටා තිබුණු බැඳීම් එක්ක.... 🩵🥹 ඒ මොකද කියනවානම් මිතුරු දිනපොත මනුස්සයෙක් හැම බැඳීමක්ම අතහැරලා හුදෙකලාව තෝරගන්නවා කියන්නේම බැඳීම් නිසා හොදටම හෙම්බත් වෙලා තවත් බැදීම් එක්ක ඔට්ටු වෙන්න තරම් මානසික ශක්තියක් නැති තරමටම ඔවුන් බැඳීම් කියනදේ දකිනකොට ❤️🩹🎧 ඉතින් මට කියන්න මගේ මිතුරු දිනපොත මාත් කෙතරම් පිටු ලියා ඇත්ද 📖 මා ළඟ හිටපු සමහර බැඳීම් මාව තබේකට මායිම් නොකර මාව තනිකරලා දාලා ගියපු දවස් වල එහෙව් සිදුවීම් කීපයක් එක්ක සමහර මිනිස්සු තනිවීම නම් හුදෙකලා නිදහස ආභරණයක් කරගන්නවා 💍 එක් කාලෙක මාත් ඒ සුන්දර නිදහසට හිමිකම් කීවා බලන්න ඔයත් එහෙමද කියලා ලමයෝ...? 🌻🦢 Gethmina Bandara |° ✍️
දේශගුණයත් කියාපානවා මේ ගෙවීයන කර්කශ කාලයේ පරිස්සමෙන් ඉන්න ගමන් අර්ථවත් දේකෙට කාලේ යොමු කරන්න කියලා තමන්ට වැදගත් වෙන දෙයකින් ජීවිතේට වටින යමක් එක් කරගන්න මේ වැස්සේ සීතලේ කාමරයේ මුල්ලක තියෙන යහනක වැතිරී කල් ගෙවනවාට වඩා පොතක් පතක් කියවලා හරි වටින යමක් එකතු කරගන්නයි මේ වෙලාව.... ඉතින් ලස්සන ලමයී දුක්බර මේ කාලයත් ධනාත්මකව ජීවිතය ගෙවමු... Gethmina Bandara |° ✍️
අද වැඩ හෙටට කල් දැමු අය යම්දින ප්‍රතිපල ගැනනම් නොසිතු කල පසුව අද කදුල පෙරටු කර විදවයි දහදුක් කම්කටලු මැද ජීවිතේ සමහර කාල එනවා මොන දේ මුලදි පටන් ගත්තත් කැපවීමෙන් මගක් යන්කොට ඒ වැඩේ එපා වෙලා අමාරුයි දැනිලා ඒ ගමන මගදි අතහැරලා දාන්න හිතෙන මොකද ඕනෑම කෙනෙක් හොයන්නේ වැඩි කට්ටක් කන දේවල් වලට වඩා පොඩි වැඩ කොටසක් කරලා ඉක්මනින් සාර්ථක වෙන්න කොටින්ම කියනවනම් ශෝට් කට් එකකින් සාර්ථක වෙන්න , ජීවිතේ දිනන්න ගොඩක් අයට වැරදුනෙත් ඒකහ්..! මොකද අද වැඩේ හෙටට කල් දැම්මහම හෙට වැඩේට කෝ වෙලාවක් ඉතින් මම මේ කියන්නේ මාසයක මුලවත්, මාසයක අගවත් නෙමේ ජීවිතය තීරණ වෙන හැරවුම මේ ගෙවන මොහොත ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන්න ලස්සන ලමයෝ...! 🦋🌻 Gethmina Bandara |° ✍️
ප්‍රශ්න දාහක් ඇති..? ඒත් හිනාවෙන්න එක හේතුවක් තිබ්බොත් හිනාවෙන්න පුලුවන්ද සතුටින් ඉන්න පුලුවන්ද... එන්න අපි කතා කරමු.. පුලුවන් විදිහට ඔයාගේ ප්‍රශ්නෙටත් විසදුම හොයමු... බැරි නෑ සතුටින් ඉන්න හැමෝටම පුලුවන් Be Smile 😊 ඔයාලා එක්ක... @Be_smileLKbot කතා කරන්න මේ බොට්ට අපි ඉන්නවා ඔයාගෙ මනසට සැනසුමක් ගේන්න...! Be Smile 😊 https://t.me/+CDAGo6dPOr8yY2Rl බොට්ගෙන් රිප්ලයි එකක් එනකන් බොට්ගේ මැසේහ් ඩිලිට් කරන්නවත් බ්ලොක් කරන්න එපා ඔයාලා යොමුකරන ප්‍රශ්න වලට උත්තර නැතිවේවී එහෙම උනොත්..!
දන්නවද බං මේ ලෝකේ මිනිස්සු තව එකෙක්ට හරියනකොට පුදුම ඉරිසියයි... කකුලෙන් හරි කමක් නෑ ඇදලා නගින ඉණිමගෙනුත් බිමට දායී ඉතින් පරිස්සමෙන්... තමන් කරන වැඩේ ගැන පම්පෝරී ගහන්න ගිහින් නිකරුනේ වැඩේ අසාර්ථක කරගන්න එපා කරන වැඩක් සද්ද නැතුව මහන්සිවෙලා කරන්න ලෝකයාට කරන වැඩේ කියලා කරන්න යන්න එපා ලෝකයාට හොරෙන් ඒ වැඩේ කරලා දිනලා ලෝකයාට කියන්න මං දැන් දිනුම් කියලා... මං මෙහෙමයි දිනුවේ කියලා දිනන්න කැමැති මනුස්සයා දිනන්නේ නිහඩව වැඩ කරලා හොදට තේරුම් ගන්න....! Gethmina Bandara |° ✍️
අපි හිතන විදිහ අනුවයි පෞර්ෂත්වය තීරණය වෙන්නේ ඔයා පූස් පැටියෙක් වෙන්න ඇති ඒත් ඔයාට දරුනු ව්‍යාඝ්‍රයෙක් වෙන්න පුලුවන් ඔයාගේ හිත දැඩි ස්වරූපයක් කරොත් මොකද ඕනිම කෙනෙක්ව පාලනය කරන්න මිනිස් මොලේට වඩා හිතට පුලුවන් වෙලා තියෙනවා සමහර තීරණ ගන්නේ මොලයට වඩා හිතෙන් ඒ තීරණ වෙලාවකට නිවැරදිම තීරන වෙනවා තවත් වෙලාවකට පසුතැවෙන තීරණයි ඒක තමා ඉතින් අපේ හිතේ හැසිරවීම.... අපි අපේ හිත හරියට පාලනය කරොත් කරන්න බැරි කිසි දෙයක් නෑ මතක තියාගන්න.... 🫀 #Motivation_With_Gethmina #Mind_It Gethmina Bandara |° ✍️
දන්නවද අපේ ජීවිත ඇතුලේ විවිධාකාරයේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුලුවන් ඒත් ඒ හැම එකටම ඔයා වැරදි නැතිවෙන්න පුලුවන් කියලත් හිතන්න මොකද ඔයා වැරදි නැති හේතූන් නිසා ඔයා බොරුවට විඳවන්න ඕනී නෑ සමහර ප්‍රශ්න තියෙනවා ඒවා ජීවිතේට එන්නෙම ඔයා ශක්තිමත් කරන්න ඔයාට ලොකු ධෛර්යයක් දෙන්න ඉතින් ලොකුවට පේන හැම ප්‍රශ්නයක්ම සරලව හිතන්න එතකොට විසදුමක් වගේම ලොකු මානසික සැනසීමක් ඔයාගෙම වෙයි හරි ඉක්මනින් හිතන්න ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමත් ඔයාමයි..... Gethmina Bandara |° ✍️
без подписи
Parana Mathaka | Out Now on Spotify https://open.spotify.com/album/0oTx0e2fQz57cX1FFUn9hj?si=7TYNSb3ISUmZC_Q--1b-eg
අපේ අලුත් සින්දුව දැන් Tiktok තියෙනවා 🥹❤️ පුලුවන් අය වීඩියෝ හදාගෙන යමු ❤️ මෙන්න link එක https://vt.tiktok.com/ZS67nB89G/
❤️🩹 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ @mihidumsela 🌼♥️ මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා...... ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#ඉවසීම නම් මායිම අගිස්සෙම ඉදියත් මිත්‍රයා තීරණයක් ගන්න මත්තෙන් අඩුම දෙසැරයක්වත් හිතපන්😇 මොකද බං හරියන්නේ අඩුවෙන් උනාට වරදින එක වරදිනවා මචන් කෙලවෙලා නැති බංගස්තාන වෙන්නම 🙂 ඉතින් බං කෝකටත් පරිස්සමෙන් මොකද අපේ ජීවිත වලට අපිව මවපු කෙනා 🧖 Restart Button එකක් දීලා නෑ ඉතින් පරිස්සමෙන්....❕ ඕක ඔයාලගේ ලස්සන ජීවිතයනේ ලමයෝ...🧡🪻 Gethmina Bandara |° ✍️
ටික්ටොක් කරන අය කව්ද ඉන්නෙ @hitori_tg Msg එකක් දාන්න 🖤
без подписи
දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක් බං...! මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි. කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල මම අද අත්පත්කරගෙන හමාරය.... ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක් මිනිස්සුන්ට පුලුවන් බං උබ මොකක්ම හරි දෙයක් කරන්න යනකොට " අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං අතෑරලා දාපන් " කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න ඉතින් මට කියන්න තියෙන්නේ බං උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන් මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත් බය නැතුව ඒ තීරණේ ගනින් ගියොත් අලියෙක් ලැබුනොත් වස්තුවක් කියලා නෑ බෑ කියලා අතරින්න නැතුව උපරිම මහන්සිය දාලා ඒක කරපන් මොකද දින්නොත් උඹට බෑ කීව උනුත් කොන්ග්‍රැජුලේෂන් කියයි... මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි අනේ ඌ වගේ රට හාවෙක් කියලා හිතපන් විහිලුවකට ලක්වෙනවද නැත්තම් බැහැ කියපු උන්ට දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා තීරණේ උඹේ අතේ බං...! #Motivation_With_Getha Gethmina Bandara |° ✍️
Out Now https://youtu.be/iLpy8PB11hw?si=_MueCeRl3QplYjV4 🤍✨
වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...🪬 ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්... ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..🚾 Share & Support. ♥️