tgindex
Sherlock Holmes Fan Club SL🇱🇰Official

Sherlock Holmes Fan Club SL🇱🇰Official

Статистика

ඔයත් පොඩි කාලේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවල තියෙනවද? 🔎රහස් පරීක්ෂකයෙක් වගේ හිතන්න 🔎රහස් පරීක්ෂක ගැටළු විසදන්න 🔎නොවිසදුනු අපරාද සිද්දීන් ගැන දැනගන්න එක්වන්න https://t.me/sherlock_holmes_fans

Последний пост
26 апр. 2025 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
221
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
599
20 постов
Вовлечённость
271,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • දුවෙක්ද පුතෙක්ද

  • ❤‍🔥

  • 🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් , 🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other Request එකක් දාමු කට්ටිය https://t.me/+p_sP-OBt_3A2MjZl

  • Happy New Year For Everyone 🎯 Nalindu...❤️‍🔥

  • Merry Christmas For Everyone 🎄🎁🎅 Nalindu... ☃️

  • CRICKET FEED 😍 ක්‍රිඩා තොරතුරු බෙදාහැරීම සදහා නිමවූ නවතම සමූහයට සාදරයෙන් පිළිගනිමු...!🙏 🖼️අපගේ චැනලය-https://t.me/cricketfeedSL ✍🏻සමූහය-https://t.me/crickfeedSL 🇱🇰🏏❤️

  • без подписи

  • Sherlock Holmes Fan Club SL🇱🇰Official pinned «https://t.me/sherlock_holmes_fans_sl ape grp ekatath join wenna guys»

  • 9 окт. 2024 г.513из sherlock_holmes_fans

    https://t.me/sherlock_holmes_fans_sl ape grp ekatath join wenna guys

  • 9 окт. 2024 г.479из sherlock_holmes_fans

    💢💢💢💢💢💢💢💢💢💢💢💢 Hello yaluvane😎 suba aranchiyak thiynava😌😁Sherlock Holmes Books 📚 vala PDF 32 k me link eke channel ekata mn upload kara kamathi aya download karan kiyavanna https://t.me/+Xqh9xHsTNGo2MWM9 💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

  • https://telegra.ph/Plane-Hijacking-in-1961-07-06

  • ඔය ලමයි බුක් පෙයා ගියාද?😌👍. අලුත්‍ පොත් තියනවද අවිල්ලා😎

  • https://telegra.ph/Escape-from-Alcatraz-07-01

  • Mage channel ekk guys join wenna

  • 🪐ඔයත් පොඩි කලේ අතර්.සී.ක්ලාක් පොත් 📚කියවල තියනවද?😎 🌍🪐විශ්වය ගැන අත්භූත දේවල් 🛸දන ගන්න🤫 🚀අභයවකාශ යානා ගැන නොදන්නා දේවල් දන ගන්න😵 🚨Join With Us🚨 ⛓Arthur.C.Clarke Fans Sri Lanka 🇱🇰 Official Channel 👉 @A_C_C_SL_Fans ⛓Arthur.C.Clarke Fans Sri Lanka 🇱🇰 Official chat👉 @A_C_C_Fans_SL_Chat 【】 ACCFSL 🇱🇰 ™️° 【】

  • без подписи

  • 17 сент. 2024 г.4321из All_Instant_Offer

    ‼ ඇක්ටිව් සෙට් එක වෙත‼ 🌺චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න... 🌈ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා ✨ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන් 👑මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ ☄️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්

  • 16 сент. 2024 г.5301из Kaviya_EhiAdmin

    ඔන්න මගෙ යාලුවෙක් අද පටන් ගත්තු channel එකක් ඔයාල join වෙලාම බලන්නකො. ඒ Channel එකෙන් ලැබෙන දේවල් 👇 🍀 Telegram Premiere mod apk 🍀 Youtube Premiere Mod apk ☘️ Whatsapp Mod apk  මේවගේ එකි මෙකී නොකි හැම mod Apk එකක්ම අපි free දෙනවා සහ Giveway හිටන් දෙනවා. අදම Request කරන්න. සුපිරි වෙනසක් ඉස්සරහට ගේනවලු. අද Telegram Premiere Mod Apk එකත් දුන්නා. Telegram Premiere Mod Apk එක ඕනෙ අය අනිවාර්යයෙන් Request කරන්න. මෙම්බස්ලා 450ක් උනාහම Youtube Premiere Mod Apkත් දෙනවා. Channel Link = https://t.me/+lqPpEkKV4h8yOGZl

  • The Ghost Ship of the Mary Celeste ☢1872 දෙසැම්බර් 4 වන දින “මේරි සෙලෙස්ටේ” නම් බ්‍රිතාන්‍ය-ඇමරිකානු නෞකාවක් අත්ලාන්තික් සාගරයේ අතහැර දමා පාවෙමින් තිබියදී සොයා ගන්නා ලදී.  ජීවිතාරක්ෂක බෝට්ටුවක් හැර, එය පරිපූර්ණ ලෙස මුහුදු යා හැකි බවත්, එහි භාණ්ඩ සම්පුර්ණයෙන්ම පවතින බවත්, එය පිළිවෙළකට තිබී ඇති බව පෙනී ගියේය. ☢ ඒත් ඇයි?  නැවේ සිටි කිසිවකු ගැන නැවත කිසි දිනෙක සොයා නොගත් නිසා එය අභිරහසක් විය. ☢ Mary Celeste නෞකාව 1872 නොවැම්බර් මාසයේදී නිව් යෝර්ක් සිට ඉතාලියේ ජෙනෝවා බලා යාත්‍රා කිරීමට පිටත් විය. ☢නෞකාව මෙහෙයවනු ලැබුවේ කැප්ටන් බෙන්ජමින් බ්‍රිග්ස් සහ බ්‍රිග්ස්ගේ බිරිඳ සහ ඔවුන්ගේ 2 හැවිරිදි දියණිය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු විසිනි.   නැවේ ඇති සැපයුම් මාස හයක් පවතිනු ඇති අතර, මහන මැෂිමක් සහ  පියානෝවක් ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ නැවේ තිබී ඇත. ☢  ඉතිහාසඥයින් සහ විචාරකයින් සාමාන්‍යයෙන් එකඟ වන්නේ එවැනි වටිනා නෞකාවක් අත්හැරීමට යම් අසාමාන්‍ය හා තැතිගන්වනසුලු තත්වයක් ඇති විය යුතු බවයි. ☢ කෙසේ වෙතත්, නෞකාවේ දෛනික සටහනෙහි අවසාන ප්‍රවේශය අසාමාන්‍ය කිසිවක් හෙළි නොකරන අතර නැව ඇතුළත සියල්ල පිළිවෙලට ඇති බව පෙනෙන්නට තිබුණි. ☢වසර ගණනාවක් පුරා  මෙයට න්‍යායන් ලෙස කුමන්ත්‍රණ, කැරැලි , මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර සහ යෝධ බූවල්ලා හෝ මුහුදු රකුසා ප්‍රහාරයක් පවා ඇතුළත් විය. ☢ කෙසේ වෙතත්, මෙම අවතාර නෞකාව පිටුපස ඇති හේතුව තවමත් නොවිසඳී ඇත. එය අදටත් නොවිසදුනු අභිරහසක් විය @sherlock_holmes_fans

  • Hello aluth peoples 😎 Good morning 😉