𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐨𝐟 𝐑𝐨𝐦𝐚𝐧𝐜𝐞🦋"
Статистика𝙁𝙚𝙚𝙡 𝙩𝙝𝙚 𝙡𝙤𝙫𝙚 , 𝙨𝙝𝙖𝙧𝙚 𝙩𝙝𝙚 𝙫𝙞𝙗𝙚𝙨 ✨🎀 𝑂𝑊𝑁𝐸𝑅 : @Girlslife1_Bot ads: telega.io/c/paradiseofromance
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 32
- Всего постов
- 32
- Тип
- открытый
- Язык
- si
- Категория
- Развлечения (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 244
- 1/48двое суток
- 279
- 1/72трое суток
- 301
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
• ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ ❤️🔥 10K • Pink Chaos💅🩷 500+ • 𝗦𝗟 𝗗𝗔𝗥𝗞 𝗩𝗜𝗕𝗘𝗦 🖤 500+ • ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ | Cʜᴀᴛ ツ 500+ thє cσzч cσrnєr 🕯️ 1.2K + මේ චැනල් 4 එක්ක group 2 සෙල් කරනවා.ගන්න කෙනෙක් මැසේජ් එකක් දාන්න Inbox 📥 Owner : @itzz_pandaa ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ ❤️🔥Channel එකේ monetization…
64 මායම් වලට අහුවෙද්දි පරිස්සමෙන් boys 😏🌝🩷 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
• ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ ❤️🔥 10K • Pink Chaos💅🩷 500+ • 𝗦𝗟 𝗗𝗔𝗥𝗞 𝗩𝗜𝗕𝗘𝗦 🖤 500+ • ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ | Cʜᴀᴛ ツ 500+ thє cσzч cσrnєr 🕯️ 1.2K + මේ චැනල් 4 එක්ක group 2 සෙල් කරනවා.ගන්න කෙනෙක් මැසේජ් එකක් දාන්න Inbox 📥 Owner : @itzz_pandaa ᐯᗴᒪᐯᗴT ՏIᑎՏ ❤️🔥Channel එකේ monetization ON.stars වලින් 100 ක් 😇 තව gram coin 4 i 🫠 ගන්න කෙනෙක්ට මේකට ඇඩ් කරලා තියෙන mango ads Account එකත් දෙනවා. ඒකෙත් 4.04$ තියෙනවා😌 ⭕️නැද්ද කවුරුත් අද හෙටම වෙනවානම් channel 4ක්ම දෙනවා ⭕️ ⭕️ If anyone buy today or tomorrow, I will give 4 channels ⭕️ 9000lkr
ලව් යූ 😙😫❤
https://youtube.com/@theplantcorner_12?si=hZ8GjmbvTJcrEcEM https://youtube.com/shorts/q3lZJPIOEmk?is=1K9n52dUsXmKSnvi
видео или голосовое, без подписи
කීමට තරම් හිසේ අදහස් නැතිව හිස් වූ දවස් තිබුණා... නුඹේ මතකය හදවතේ තබා ගෙවුණු පාළුම හවස් තිබුණා... හිමි නැති බව දැන දැනම මා නුඹේ හීනෙම ගිලී හිටියා... නුඹව අයිති කරගන්න බැරි නම් අහස දෙස බලා මං හැඬුවා... නොලැබෙන බව දැනත් හදවත තවම නුඹවම සොයනවා... අයිතියක් නැති නුඹේ දෙනෙතට කවි නොබැඳ මට ඉන්න තිබුණා... DilZ✍ 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
ජපන් ජනප්‍රවාදක සදහන් වන පරිදි, ඉර සහ හද එකිනෙකාට ආදරය කලා. නමුත් ඔවුන්ගේ කාල වෙනස්කම් නිසා ඔවුන් හමුවෙන්නේ නැහැ. එම නිසා ඔවුන් මුණගැසීම සදහා දෙවියන් කවයක් නිර්මාණය කලා. ඒ අසාර්ථක හෝ කල නොහැකි ආදරයක් කියා දෙයක් නොමැති බව ඒත්තු ගැන්වීමටයි.......... GOOD_VIBES ♥️ https://t.me/G0oD_ViBeS1
👉👈 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
😐👍 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
🌚 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
දවසේ ඡායාරූපය..🌺💙💦 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
+ " රවට්ටලා සැප අරන් දාලා යන්න නම් මමත් දන්නවා... ඒත් , අහිංසක හිතක් රිද්දලා සතුටු වෙන්න තරම් පහත් මනුස්සයෙක් නෙවෙයි මං.. " එහෙම හොඳ කොල්ලොත් ඉන්නවා...!🥺❤️🩹 - ❤️🫡 - 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
එයාහ් 💋 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
🍳🥬🍲 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
අහිමි වූ වසන්තය නතර වන්නට ඉඩක් නොතිබුණත් ආදරය කරන්නට අවසර දුන් දෛවය... ජීවිතයේ එකම එක වතාවක් මුළු හදවතින්ම සිනාසෙන්නට මට ඉගැන් වූයේ නුඹමය... වෙන්වීම වේදනාබර වුවත් ඒ මතකය අදටත් මට සැනසුමකි. අද නුඹ මගේ නොවන්නට පුළුවන... එහෙත්, කවදාවත් අයිති කරගන්නට නොලැබුණු... මගේ ජීවිතයේ හොඳම හමුවීම නුඹමය. DilZ✍ 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
Tamil ගැනුලමයින්ගේ ලස්සන..💖🌹✨ 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
හැම ගමකම ඉන්නවා ලස්සන ඒත් අනතුරුදායක ස්කූටි කෙල්ලෙක් 😌😂💗 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
🤍 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"
Latin Kankaariya ❤️🔥 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 🦋"