කතා ලෝකය_Official ™
СтатистикаBuy ads - https://telega.io/c/kathalokaya ❤️🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතාලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 32
- Всего постов
- 56
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 396
- 1/48двое суток
- 1 502
- 1/72трое суток
- 1 619
Медиана по постам, которые мы застали свежими и померили через сутки.
Посты
https://telegra.ph/%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA03-08-14
රුහිරු සිත්තම් 🥀❤️🔥 "අ..අයියේ..." ශවේන් කතා කරද්දී වියාන් වෙද නළාව ගලවලා කර වටෙන් දාගෙන ශේත්දිහායි ශවේන් දිහායි බලලා වෙනද විදිහටම හිනා වුනා.. "අ..අයියෙ ස..සහේළි..හ් " "සහේළි හොදින් .. ලොකු ඩැමේජ් එකක් තිබ්බෙ නෑ .. ටිකක් තදින් වදින්න ඇති ඒකයි සිහි නැතිවුනේ.. තව ටිකකින් සිහිය ආවම ගිහින් කතා කරන්න ...තුවාල නම් ගොඩක් තිබුණා එයාව කොහොමත් ඉක්මන්ට තුවාල වෙනවනේ " වියාන් කිව්වේ පිස්සෙක් වගේ බලන් ඉන්න ශවේන්ගෙ ඔලුවටත් තට්ටුවක් දාගෙනමයි.. /මොනදේ උනත් වියාන්ට තාම ශවේන් එයාගෙ මල්ලී "අ..යියේ සහේළි ... උඹෙයි මගෙයි න..න්ගී " "ම්ම්..මන් දන්නවා " වියාන් කියද්දී ශවේන් දුඹුරු ඇස් වල කදුළු පුරවන් වියාන් දිහා බැලුවා "එව්ව්.. මේ මොකද හොටු පෙරන්නෙ උඹට ඕවා බෝ වුනේ සහේළිගෙන්ද ..මෙහෙ වරෙන්කො වැඩක් කියන්න ඒ ඉන්නෙ මගෙ නන්ගී තමයි.... අහ්.. ශේත් අපේ මමීට කෝල් කරලා කියන්න කාණුවෙන් ඇහිද ගත්ත චණ්ඩියා අඩනවා කියලා " විහිළුවෙන් කියාගෙන වියාන් ශවේන්ව ඇදගෙන කොරිඩෝව දිගේ ඉස්සරහට ආවේ ශේත් අහින්සක හිනාවෙන් බලන් ඉද්දිමයි ඔන්න එයා ආවා 🥹❤️ සහේළි හොස්පිටල් ලොකු දෙයක් තීනවා ළමයි ..මේ කොටස ඉක්මන්ට ගේන්නම් 🥀❤️🔥 Green 🥀
https://telegra.ph/%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-02-08-13
මං ආදරෙයි...💗 02 " අහන්ඩකො...අද බස් එකේදි කොල්ලෙක් හිනාවුනා..." " ඉතින්..ඔයා අහක බලාගෙන ආවනෙ ?" " නෑ මාත් හිනාවුනා..." දෙකේ දෙකේ පොල්ලක් නැනෙ අම්මප...මලපනිනව මේකි එක්ක කතාකරද්දි...ඒකත් නින්දෙන් නැගිටල උනාම තවත් කුජිතයි....අනෙ මං යනව ගෙදර...මටෝන්නැ රවින් තමුසෙව.... " අක්කි අහන්නකො.." " අනේ සංජනා මට නිදිමතයි...පස්සෙ කතාකරමු.." කීයටද 🌝❤️ හිමි නොවූවත් සමහරක් අය , අහිමිවන තැන බැදෙනවා.... සදාකාලික ප්‍රේමයක් නම් , කවදහරි අත්හැරෙනවා.... 01 කොටසට https://telegra.ph/%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-01-08-13
https://telegra.ph/K-08-14-11
https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B144-07-30
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%BB%E0%B7%84%E0%B6%BB-%E0%B7%83%E0%B6%AD%E0%B6%AD%E0%B6%B8-08-14
අම්මු.... අම්මු..... ...... කඩවුලේ... ඉන්ද කුලන්දෙ එන්ගේ පෝයිරික්කුනු තෙරියලෛයේ.... අම්මු... අම්මු..... (දෙවියනේ... මේ ලමයා කොහෙ ගිහින්ද දන්නේ නෑනේ) ඒන් අම්මා... (ඇයි අම්මා) කාදු කේට්කලියා ආහ්.... (කන් අහන්නේ නැද්ද අහ්....) ඉල්ලයියේ.. (නෑනේ..) අම්මු...... සරි සරි නාන් විලෙයාට්ටුක්කු සූන්නෙන්.... (හරි හරි මන් විහිළුවක් කරේ) විලෙයාට්ටු ඉල්ලෛයි අම්මු.... (විහිලු නෙමෙයි අම්මු...) හීන එක්ක පොරබදින පුංචි කටකාරියක්🌸🌸 තාන්වි ආරාධ්‍යා සුබ්‍රමනියම් 🌹🌹 """In රාධාවණි 💞💞""" Written by heily 🌠🌠🌠
https://telegra.ph/%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-01-08-13
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%85%E0%B7%83%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-07-09-3
https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B143-07-28
https://telegra.ph/K-08-13-21
https://telegra.ph/%E0%B6%BA%E0%B7%80%E0%B6%B1-%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA-08-13
https://telegra.ph/%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%B4%E0%B6%BB%E0%B7%80%E0%B6%AF%E0%B6%B1-08-12
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%85%E0%B7%83%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-08-13
රුහිරු සිත්තම් ❤️🔥🥀 "පිස්සුද හු@# ශේත් මේ බලපන් මේ ගොන් හරකා අමුවෙන්ම බීගෙන බීගෙන යනවා යකෝ.. " "ශවේන් උඹට මොකක්ද බන් වෙලා තීන්නේ " සහේන් කෑ ගහද්දී ශේත් ඇවිල්ලා ශවේන් ගාවින් වාඩි වුනාම ශවේන් ආයෙ බොන්න ගද්දී ශේත් බෝතලේ උදුරලා ගත්තා "මැරෙන්නද හදන්නෙ.. බේබද්දා " "මැරිච්චදෙන් යකො.. මැරිලා මදි මාව " "පිස්සෙක් වෙන්න එපා බන්.. උඹට හොදටම පිස්සු මොකක්ද මේ නාඩගමේ තේරුම " "ඕක දීපන් .. මට මැරෙන්න ඕනී // මන් මහ කාලකණ්නියෙක් බන් " "ශවේන් මේ කුනුහර්ප අහගන්න එපා මගෙන් උඹ අර කෙල්ලට දුක් දීදී උඹත් විදව විදව හිටපන් ..දෙයක් සින්හලෙන් තේරෙන්න කියපන්කො " "මොනාද බන්.. තව මොනාද කියන්න තියෙන්නෙ .. මන් මගේම නන්ගිට ආදරේ කරපු ඒකී..එක්ක හැම ..... ..මන් ..ම..න් මහ තිරිසනෙක් බන් " ශවේන් කියද්දී එකපාරම සහේන් වගේම ශේතුත් ශොක් උනා .. විනාඩි කිහිපයක් යනකන් හැමෝම නිහඩ වෙද්දී ඇහුනේ ශවේන් ඉකි ගහන සද්දේ විතරයි .. ඔලුවත් බිත්තියට තද කරන් ඔහේ බලන් ඉද්දී ශේත් ඒ කරවටෙන් අතක් දාලා උරහිසට වාරු කර ගත්තා බේබි තමයි හොදටම කරේ .. මන් කිව්වනේ එයාට ඕක වෙයි කියලා __ ශවේන්ගේ කතාව අහලා අඩන්න බලන් එන්න 🥀❤️.. අද නෑ හෙට
මං ආදරෙයි පවනි උත්තරා පැහැසරණි....නම වගේම තමයි...හැමවෙලාවෙම හුලගෙ පාවි පාවි ඉන්න ආස කරන අහිංසක , කටකාර , ටිකක් විතර දග කෙල්ලෙක්...අවුරුදු....19 ක.... රවීන් අනුත්තර.....අහංකාර නපුරු චරිතයක්...වයස අවුරුදු 23 යි...අම්මා තාත්තගෙ ආදරේ මැද්දෙ හැදුන ටිකක් හුරතල් කොල්ලෙක්... සවිග...දසුනි...සංජු...නුවනි...රමුදි.....අපි එයාලව කතාවෙදිම අඳුනගමු... හායි හායි සෝස කැට ටික 🌝 ඉතිම් ඉතිම්...කවද ඉදලද කතාව ඕන ඔයාලට 🤓 හිමි නොවූවත් සමහරක් අය , අහිමිවන තැන බැදෙනවා... සදාකාලික ප්‍රේමයක් නම් , කවදහරි අත්හැරෙනවා...
https://telegra.ph/ECLIPSE-08-13-45
https://telegra.ph/%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B142-07-25
https://telegra.ph/%E0%B6%86%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B6%E0%B6%B1%E0%B6%AF%E0%B6%B116-08-12-2