WidoxLK
СтатистикаInstant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
- Последний пост
- 31 дек. 2024 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 27
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
උදා වූ 2025 නව වසර ඔබ සියලු දෙනාට ම සතුට, සෞභාග්‍ය උදා කරවන, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ජයග්‍රහණය කරා ළගා වීමට මං පෙත් විවර වන වාසනාවන්ත නිරෝගී සුබ ම සුබ නව වසරක් වේවා !!! New Year wishes from Team Widox
Channel එකේ මේ වෙනකම් අපිත් එක්ක ඉදගෙන අපිට support කරපු හැම subscriber කෙනෙක්ටම ස්තුතියි.. ඇත්තටම වැටිලා තිබුන channel එක මේ තත්වෙට ගෙන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි.. Channel එකේ ඉන්න අයත් මේකෙන් දෙයක් ගන්න ඇති කියලා හිතනවා.. වැටිලා තිබුන Channel එක මේ තත්වෙට ගෙන්න ගත්ත උත්සාහයේ ලොකුම credit එක යන්න ඕන admin ලා කට්ටියට..ඒ අතරේ Area 51, Science facts channel වලින් දුන්න support එකත් අමතක කරන්න බැ.. කොම උනත් මේ අවුරුද්දේ වගේ ලබන අවුරුද්දේදි post වැටේවි කියලා කියන්න අමාරුයි.. Channel එකේ ඉන්න හැම admin කෙනෙක්ම වගේ 1st shy 25A/L කරන අය.. ඒ නිසා කලින් වගේ channel එක වෙනුවෙන් කැපවෙන එක ටිකක් අමාරුයි කට්ටියට..ඒ නිසා කලින් වගේ post වැටෙන එකක් නැති වෙයි ලබන අවුරුද්දේදි.. පුලුවන් හැම විදිහටකටම ඔයාලට මොකක්හරි news update එකක් දෙන්න බලනව..ඒත් කලින් වගේ වෙන එකක් නැති වෙයි ඒක.. Technology පැත්තට උනන්දුවක් තියෙන channel එකේ admin කෙනෙක් විදිහට news update දෙන්න කැමති අය ඉන්නවනම් මේ account එකට dm එකක් දාන්න.. මේ අවුරුද්දෙදි අපිත් එක්ක රැදිලා ඉදපු හැමෝටම දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා.. Team_widox ✨️
Apple පරිශීලකයන් බොහෝ කල් බලා සිටි Apple Intelligence ඇතුළු වටිනා features රැසකින් සමන්විත iOS 18.2 යාවත්කාලීනය මේ වන විට නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. වැඩි දුරටත් අදහස් දක්වමින් Apple සමාගම පවසන්නේ පෙර පැවති බොහෝ දෝෂ ආදිය ද මෙම යාවත්කාලීනය හරහා fix කිරීමට ද පියවර ගත් බවයි. #Apple #iOS18 Team Widox
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
Google සමාගම ඔවුන්ගේ AI Model එක වන Gemini සඳහා පහසුකම්වලින් වඩාත් දියුණු කළ Gemini 2.0 අද දින හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ Gemini 2.0 පහසුකම ලබා ගත හැකි වන්නේ Gemini Advanced පරිශීලකයන් සඳහා පමණකි. #Gemini #Google Team Widox
Samsung සමාගම Android 15 based One UI 7 හි Beta යාවත්කාලීන මේ වන විට Germany, India, Korea, Poland, the UK හා US යන රටවල Galaxy S24 series පරිශිලකයන් සඳහා නිකුත් කර තිබෙනවා. #Samsung #OneUI7 Team Widox
Google සමාගම ඔවුන්ගේ සියලු ම Tensor Powered devices සඳහා අවම වශයෙන් වසර 5ක් දක්වා Android OS updates හා Feature drpos ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Pixel 6 series, Pixel 7 series හා Pixel Fold යන සියලු ම Pixel devices මේ සඳහා eligible වෙනවා. ඒ වගේ ම වැඩි දුරටත් අදහස් දක්වමින් Google සමාගම පවසන්නේ මෙය Pixel device US Google store එකට නිකුත් කළ දින සිට වලංගු වන බවයි. #Pixel #Google #Android Team Widox
Google Pixel users ලා පුදුම වෙන්නයි යන්නේ... 👀
Spotify රසිකයින් ඇඟිලි ගැන බලා සිටි Spotify Wrapped 24 මේ වන විට නිකුත් වී තිබෙන අතර මෙය පෙර වසරවලටත් වඩා ආකර්ෂණීය ලෙස AI මගින් ද මෙය බලගන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය ලබා ගැනීමට Spotify හි නවතම යාවත්කාලීනය තිබිය යුතු බව Spotify සමාගම දැනුම් දෙනවා. #Spotify #Wrapped24 Team Widox
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත Samsung සමාගමේ One UI 7 යාවත්කාලීනයත් සමග මෙතෙක් කල් Flagship Galaxy devices සඳහා ලබා දී තිබුණු Samasung DeX පහසුකම discontinued වන බවත් ඒ වෙනුවට Microsoft Link to Windows පහසුකම යොදා ගැනෙනු ඇති බවත් වාර්තා වෙනවා. #OneUI7 #Samsung #Rumours Team Widox
https://telegra.ph/Circle-to-Search-Feature-on-Any-Android-11-29 #Android #Google Team Widox
Flagship Exclusive වෙලා තිබුණු Google Circle to Search feature එක 💀 On a low-end device... Guide is coming soon... Team Widox
NVIDIA සමාගම විසින් නව AI model එකක් debut කරල තියනව.Fugatto නමින් නම් කරල තියන මේ AI model එක හරහා text promt වලින් commands අරගෙන audio creat කිරීම හෝ පවතින audio එකක් modify කිරීමේ හැකියාව ලැබෙනවා. මේ මඟින් music producer ලට නව ගීත නිර්මාණයේදී අදහසක් ලබාගැනීමට අවශ්‍ය prototype නිර්මාණය කල හැකි බව සමාගම පවසනවා.කෙසේ වෙතත් NVIDIA සමාගම මේ model එකට public access දෙන දවස නම් තාම කියල නෑ.වැඩි විස්තර පහත 👇🏻 video එකෙන්. #NVIDIA #AI @Widoxlk
දැන් ඉතිම් A/L කල් යනකම් group හදාගෙන බලන් ඉදපු සෙට් එකට:- ලක්ෂ 9ක නඩුවකට ඔච්චර තමයි ඉතිම් 😌
Spotify සමාගම විසින් Recent නමින් නව page එකක් debut කරන බවත්,ඒ හරහා ඔබ මෑතක ඇසූ සියලු songs සටහන් කරගන්නා බවත් පවසනවා.මේ history save කිරීම දින 90 කාලයක් දක්වා සිදුවන බවත් එයට ඔබගේ music,podcasts,audio books ඇතුලත් වේ.මේ page එක listening history page එක වෙනුවට replace කරන බව සමාගම පවසනවා.ඔබගේ profile picture එක click එක side bar වෙත පිවිස recent click කිරීමෙන් ඔබට මේ page එක වෙත පිවිසිය හැක.Android හා IOS users දැනටමත් මෙය release කරල තියනව.මේ update එක premium users ලට free ලබාගත හැක. #Spotify @widoxlk
Netflix Game division එක pick up වීම ඉහළ දායකත්වයක් දීපු GTA games collection හි ආරම්භකයන් වන GTA Voice City හා GTA III games Netflix mobile games catalogue එකෙන් ඉවත් කිරීමට Netflix සමාගම තීරණය කරල තියනව.මෙම games play කරන players ලට leaving soon ලෙස label එකක් tag වෙන බව සමාගම පවසනවා.දෙසැම්බර් 13 පසු ඔබට ඉහත ක්‍රීඩා 2 Netflix mobile games හරහා ලබාගත නොහැක.කෙසේ වෙතත් IOS හා Android මත මෙ games app stores වලින් buy කිරීමෙන් පසු play කිරීමේ හැකියාව තියනව. #Netflix #GTA @Widoxlk
Huawie සමාගම ඔවුන්ගේ Harmony OS Next මගින් බලගැන්වෙන ප්‍රථම Ear Bud model එක විදිහට Huawie FreeBuds Pro 4 වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ වගේ ම මෙය Huawei Sounds මගින් ද සමන්ව්ත වන අතර Harmony OS Next මගින් වෙනස් ම අත්දැකීමක් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. #Huawie #FreeBudsPro4 #HarmonyOSNext Team Widox
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත iPhone SE 4 ජංගම දුරකථනය iPhone 14 හා iPhone SE 3 යන ද්විත්වයේ එකතුවක් ලෙස නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ වගේම ආරංචි මාර්ගවලට අනුව මෙහි මිල ආසන්න වශයෙන් $500 ක් පමණ වනවා. #Apple #iPhoneSE4 #Rumours Team Widox
Android හි release schedule එක වෙනස් කරමින් Android 16 හි පළමු Developer Beta යාවත්කාලීනය නිකුත් වේ... #Android16 #Google Team Widox
Telegram වල මේ වෙද්දී ගොඩක් අයට OTP requesting code එන්න පටන් අරගෙන.. මේ දේ මට උනේ මීට මාස 4කට විතර කලින්.. Channel එක බේරගන්න පුලුවන් උනෙත් නුලෙන්.. ඔයා telegram use කරනවනම් 2factor verification enable කරලා තියාගන්න.. Telegram කොච්චර secure කියල හිතුවත් මේක තරම් data breach වෙන app එකක් තවත් නැ.. එක breach එකකට අහු වෙලා නවතින්නේත් නැ.. එක දිගට breach වෙන්න ගන්නවා. ඔයාලා channel owners ලනම් channel එක පරිස්සම් කරගන්න.. එකට කරන්න් තියෙන හොදම දේ 2FA enable කරන එක.. මටත් එක පාරක් උන නිසා මේක කිව්වේ 💀.. මේ ගැන article එකක් සාක්ෂිත් එක්ක දෙන්න බලාගෙන ඉන්නව.. තියෙන වැඩත් එක්ක කවද දෙන්න පුලුවන් වේවිද කියලනම් දන්නේ නැ.. කොහොම උනත් ඔයාලගේ personal details වල ආරක්ෂාව තියෙන්නේ ඔයාලගේ අතේ.. 2FA enable කරලා නැති කෙනෙක්නම් ඒක අනිවාර්යෙන් enable කරන්න.. ඔයලට tg register කරලා තියෙන number එකට whatsapp වගේ app එකකින් ඔයාලා request නොකර දන්නෙවත් නැති acc එකකින් verification code එකක් ඇවිල්ල තියෙනවනම් ඔයාගේ email leak වෙලා තියෙන්න සම්භාවිතාවය ගොඩක් වැඩි.. ඔයාලගේ account එකේ ආරක්ෂාව තියෙන්නේ ඔයාලගේ අතේ 🙂🙌 ඔයාලගේ email leak වෙලාද කියල වගේම leak වෙලා තියෙන්නේ කොහොමද කියල මේ site එකෙන් බලාගන්න පුලුවන්... 🤩 #telegram #widoxlk