The CHARITH
Статистика"The ekak B B Catha karanna" Discussion t.me/TheSevenTwentyNine
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 4
- Всего постов
- 32
- Тип
- открытый
- Язык
- si
- Категория
- Развлечения (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 153
- 1/48двое суток
- 175
- 1/72трое суток
- 189
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
A/L Physics Practical Past Paper🧪🔬 👾 @blogsbycharith | @TheCHARITH
3 Years!!! ප.ලි. - මේක schedule කර තිබ්බෙ මාත් දැන් දැක්කෙ මරු හැබැයි😗
Wishing everyone the absolute best of luck on the A/L exams! 📚🚀 [ #2026AL #Bs #JayaWewa ]
💤Soft4P - Premium Media Downloader 💤 Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරිම Quality එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න! 🌳🌜 ❤️🔥Supported Platforms: 🥳 TikTok • No Watermark & Slideshows 🕊 Instagram • HD Reels & Posts 😎 Facebook • Videos & Reels 📹 YouTube Shorts • HD & Audio 👥 Twitter / X • Videos & GIFs 🎨 Pinterest • Full HD Pics & Videos 🔥වැඩේ ලේසියි: Link එක Copy කරලා Bot එකට Paste කරන්න. ඔයාට ඕන Quality එක (HD, SD, Audio) තෝරන්න. SOFT4P 📣
ඇයි අධ්‍යාපන අමාත්‍යාංශය වගේ එහෙකින් official markings වගෙ release නොකරන්නෙ. ඒකෙන් ඒ site එකට traffic එකක් එනව වගේම gov එකක් විදියටත් ඒම දෙයක් වෙන්න ඕනි නේද දැන්නම් එ වගෙ gov sites, apps ටිකක් හොදයි. ඒත් ඔයිට වඩා ගොඩාක් improve කරන්න පුලුවන් අපරාදෙ
A/L , O/L Past Papers, Marking Schemes ඕනි එකක් ගන්න මෙන්න මේ බොට් use කරන්න පුලුවන්. >> Click [ #Bot #PP #MS #AL #OL ]
A/L Physics Past Paper Topic Analysis (2015-2025) & 2026 Predictions With Question Patterns📊✨ 👾 @blogsbycharith | @TheCHARITH
❤ Keep Supporting, Guys! 💤
ඔන්න ගායිස් අපිට මෙච්චර කලක් අඩුපාඩුවට තියපු Tv බලන Website හදලා ඉවරයි අපේ වැඩේ කොහොමද කට්ටිය කියන්න බලන්න https://zero.viulk.xyz/ ✨ Dialog Tv සියලුම Channels වගේම පැය 72ක් දක්වා පසුගිය වැඩසටහන් ද ( Dialog Data Free ) නරඹන්න පුලුවන් [ ගායිස් සයිට් එක ලොඩ් වෙන්න ඩෙටා පොඩ්ඩක් ඔනා ඉට පස්සෙ කොච්චර බැලුවත් Dialog Data කැපෙන්නැ ] ✨ සැ.යු - දැනට Google Chrome වල විතරයි Dialog Data Free වැඩ කරන්නෙ අනිත් Browser වලට ඩෙටා කැපෙනො ✨ ඔනම රටක ඉදලා බලන්න පුලුවන් වගේම ඔනම VPN එකකට වැඩ
යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ගැන ඔයාලගෙ අදහස මොකක්ද ඔයලගෙ past experience කියන්න. වෙන කාට හ්‍රි උනා කියන "" හෝ මොනා හරිම දේවල් මං කලිනුත් ඇහැවා ඉස්සරම. ඔයාලගේ අදහස දාගෙන යන්න.
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩 👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ. මේකෙන් ඔයාලට, ✅ හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ ✅ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව ✅ Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි. සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️ 🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/ - Hirun De Silva (Island Rank 13, 2025 A/L) 🔵 @HDSPaper26
Once an engineer always an engineer මෙ මනුස්සයනම් අනේ මන්දා බං. සරලවම මං ආස හැමදේම මේ යකා කරනවා. GitHub: Odysseus
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
මිනිස්සුන්ට වලිග නැති උනේ ඇයි🙂? නැහ් මං කියන්නෙ ඒක තිබ්බනම් හැමෝම මිනිස්සුන්ට, නරකක් නැහ්නෙ🙂 නේද
Wp premium 🙂?
ඇයි මේ Simulation එකේ God Mod එකට Cheat Code එක කෙලින්ම කිව්වෙ නැත්තෙ🙂🫠
මේක කිව්වම මට මේක Backfire වෙයි ද දන්නෑහ් නිකන් Simp කරනවා, හොඳ එකා වෙන්න යනවා,Cringe කියලා හෝ ඕනම විදියකින්.. Swear on amma දැන් මම අම්මලා එක්කත් මේක කතා කරලා සෑහෙන්නම අවුල් නිසා මේක මේ Type කරන්නේ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා සහ තව සිද්ධියක් නිසා.. මට මීට කලින් සම්බන්ධයක් තිබුණා ගෑණු ළමයෙක් එක්ක.. එයාට දෙවතාවක් පිරිමි ළමයි දෙන්නෙක් කරදර කරලා තිබුණා.. නිකන් ඕනවට වඩා ඇඟට අත තියන්න ඇවිල්ලා වගේ.. මහා ලොකූ දෙයක් නෙවේ.. ඒ ගෑණු ළමයා පිරිමි ළමයෙක් එක්ක කතා කරන්නෙවත් නෑහ් ඒවයින් පස්සේ.. අඩුම නිකන් පිරිමි ළමයෙක් එක්ක කතා කරන එකත් මාරම අමාරු දෙයක් වගේ.. Contact list එකෙත් පිරිමි ළමයෙක්ට හිටියේ ඒ කාලේ මම විතරයි.. කවදාවත් අපි Call කරලවත් නෑහ්.. ඒ ගෑණු ළමයගේ හිතේ මාරම විදියට ලොකූ බයක් තිබ්බා පිරිමි ළමයි ගැන සහ Sexual දේවල් ගැන.. ඒ ගෑණු ළමයා හරීම හරීම බයෙන් කතා කරේ ඒ වුන දේවල් ගැන.. නිකන් මතක් කරද්දිත් ඇඬෙනවා වගේ.. මේ Photo එකේ උඩ ඉන්න බල්ලා පොඩි ළමයෙක්ට කරදර කරලා.. කිසිම දඬුවමක් නැතුව ඉන්නවා.. මාරම දුකයි අර ළමයා ගැන.. මේ වගේ උන්ව මරන්න ඕන.. පව් රිදෙන එක ඉවසගන්න බැරුවලු කිව්වේ.. මාරම Disturbing.. උඹ කොල්ලෙක් නම් ඇත්තටම කෙල්ලෙක් අකමැති නම් අතින්වත් අල්ලන්න යන්නෙපා බහුතරයක්/සමහර ගෑණු ළමයින්ට නිකන් ඒක ඇත්තටම Trauma එකක්.. මම කියන්නේ නෑහ් මම හොඳයි කියලා..මම හොඳ නෑහ්..සමහරවිට මං ගැන හැමදේම දැනගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයා දන්න ජරාම මනුස්සයා මම වෙන්න පුළුවන් ඒත් ඇත්තටම තමන්ට තියෙන හයිය තමන්ට වඩා ශක්තියෙන් අඩු ගෑණු ළමයෙක්ට කරදර කරන්න පාවිච්චි කරන්නෙපා..