tgindex
𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰

𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰

Статистика

𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 𝗂𝗇 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 🇱🇰 ◯ 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 🪬 ◯ 𝖫𝗈𝗏𝖾 ❣ ◯ 𝖥𝗋𝗂𝖾𝗇𝖽𝗌𝗁𝗂𝗉 🧸 ◯ 𝖥𝗎𝗇𝗇𝗒 😁 ◯ 𝖠𝗇𝖽 𝗆𝗈𝗋𝖾 𝗏𝖺𝗅𝗎𝖺𝖻𝗅𝖾 𝖿𝖺𝖼𝗍𝗌...🙃 Join with Us 👇👇👇 https://t.me/Psycho_Facts_lk

Последний пост
28 февр.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 420
−6 за 5 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 580
20 постов
Вовлечённость
106,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 28 февр.1 5743из blogy666

    Free time එකට මට හොදයි කියලා හිතෙන ඕනේ photos, videos upload කරන්න හැදුවේ. කැමති අය join වෙන්න 😌♥️✨

  • без подписи

  • 2. Your mind can sense when someone stares at you. ඔයාගේ මොළයට පුළුවන්, කෙනෙක් ඔයා දෙස බලා සිටිනවාද කියලා unconsciously දැනගන්න-ඔයා ඒ කෙනාව නොදකිනවිටදි පවා 👀 මොකද මම දිහා බලන්නේ, ආයේ බලන්න එපා 😒❤️‍🩹 Psychology facts | 🇱🇰

  • The brain never sleeps 😴 ඔයා නිදා ගන්නකොටත්, ඔබේ මොළය ඔබේ පුරුදු, සිහින, හෝ දිනපතා සිදු වූ දේ process කරමින් fully active ලෙස පවති. 🧠 Psychology facts | 🇱🇰

  • 🧠 Psychology Facts About Education Psychology facts | 🇱🇰

  • 🧠 Psychology Facts About Education Psychology facts | 🇱🇰

  • අමතකවීම, මතකයේ ස්වභාවික ක්‍රියාවලියක් වන අතර එය අපගේ මොළයට අත්‍යවශ්‍ය තොරතුරු මතක තබාගැනීමට මෙන්ම අන්වශ්‍ය තොරතුරු මකාදැමීමට උපකාරීවේ. 🧠🗑️ අත්‍යවශ්‍ය දේවලුත් අමතක වෙන එකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ 😪❤️‍🩹😁 Psychology facts | 🇱🇰

  • Northwestern විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් රෙබර්ට අනුව, මිනිස් මොළයට ඇස්තමේන්තුගත Gigabit 2,500,000 ක් ගබඩා කළ හැකිය 🧠🗄️ මේක කියෙව්වට පස්සේ ඔයාගේ capacity එක ගැන පැහැදිලි ප්‍රශ්නයක් ආවා නේද 😁❤️‍🩹😪 Psychology facts | 🇱🇰

  • ඔබට සමාන හැසිරීම්, මනාපයන් සහ පුරුදු ඇති අය කෙරෙහි ඔබ වඩාත් ආකර්ෂණය වනු ඇත. 🌝🖤✨ අපි දෙන්නා මාර matching නේ 😌❤️‍🩹 Psychology facts | 🇱🇰

  • ඔබ යමෙකුට සැබවින්ම ආදරය කරන විට, ඔවුන් ඔබේ හදවත බිඳ දැමූවොත් ඔබට දැනෙන වේදනාව ශාරීරික වේදනාවට සමාන වේ 🙂💔 කවදාවත් මනුස්සයෙක්ට ඒ වගේ වේදනාවක් දෙන්න එපා 🙃❤️‍🩹 Psychology facts | 🇱🇰

  • විහිළු කිරීමේ හැකියාව ඔබව වඩාත් නිර්මාණශීලී හා දක්ෂ කරයි 😄❤️‍🩹😁 වක්‍රව කෙල්ලන් ආකර්ෂණය වීමේ හැකියාවද වැඩි කරයි. 🌚❤️‍🩹 Psychology facts | 🇱🇰

  • ඔබ වෙහෙසට පත් වූ විට ඔබ වඩාත් නිර්මාණශීලී වේ 🏄‍♂️❤️‍🩹🧑‍🎨 P6 ගානක් හදන්න කලින් වත්ත වටේට වටයක් දුවලා එන මම 🏃‍♂️……….😁 Psychology facts | 🇱🇰

  • B-ℓσgу 🧿✨ Biology ළමයින්ට අවශ්‍ය සම්පත් පොත්, පේසුරු, mcq, essay, structure papers pdf එකම තැනකින් 📚 + special mcq program 📕 + special essay program 📖 දැන්ම join වෙන්න 😌❤️‍🩹👇

  • B-ℓσgу 🧿✨ Biology ළමයින්ට අවශ්‍ය සම්පත් පොත්, පේසුරු, mcq, essay, structure papers pdf එකම තැනකින් 📚 + special mcq program 📕 + special essay program 📖 දැන්ම join වෙන්න 😌❤️‍🩹👇

  • අන්තර්ජාලය හරහා ඉක්මනින් තොරතුරුවලට ප්‍රවේශ වීමට හැකි වීම, ඇත්ත වශයෙන්ම ඒවා මතක තබා ගැනීම දුෂ්කර කරයි. දත්ත වෙත ප්‍රවේශ වීමට අප වෙහෙසෙන තරමට, අපට මතක තබා ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. 📚🧠 එන්න පොතක් කියවන්න ළමයෝ 😌❤️‍🩹📖 Psychology facts | 🇱🇰

  • මට post credit ඕනේ නෑ. වෙන අරමුණු මුකුත් හිතේ තියාගෙනත් නෙමෙයි මම මේ channel එක කරන්නේ. ඒක මගේ Hobby එක නිසා 😌🤍 Exam නිසා දවසම වැඩ කරලා නිදාගන්න ටික වෙලාවකට කලින් google or chatgpt or books වලින් psychology වලට අදාල facts හොයලා ඒවා සින්හලට, ඔයාලට තේරෙන විදිහට translate කරලා, ඒකට ගැලපෙන pic එකක් හොයාගෙන, ඒකට ආයේ funny caption එකක් දාලා…..ඔය ඔක්කොම කරන්න මට time එකක් නෑ මේ වෙලාවේ ❤️‍🩹 එහෙම තියෙද්දිත් ඔයාලා වෙනුවෙන් post හදලා දැම්මම ඒ post එකයි, channel එකේ name එකයි, logo එකයි, about එකයි ඔක්කොම copy කරලා වෙන channel එකක් අටවගෙන ඉන්නව දැක්කම මොනවද හිතෙන්නෙ 🙂🖤 ඔයා මගේ channel එකේ තියෙන facts ගන්න. ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ඒව copy paste කරන්නේ නැතුව ඔයා ඔයාගෙ විදිහකට ඒක අලුතෙන් remade කරලා දාන්න. ඔයාගේ channel එකේ 75% වගේ තියෙන්නෙ මේ channel එකේ ඒව. අනිත් ඒවත් වෙන telegram channel වලින් copy paste කරගත්ත ඒව. ඒ post එකක් හදන හැම admin කෙනෙක්ම ඒ වෙනුවෙන් දශමයක හරි මහන්සියක් ගන්නවනේ. ඒ නිසා ඒව copy කරලා ඔයාගේ වගේ දාන එක නවත්තන්න. 🙂❤️‍🩹 Oh මට ඔයාට මතක් කරන්න ඕනේ මගේ channel එකේ logo එක, name එක, about එක, post ටික remove කරන්න කියලා ❗️ අලුත් විදිහට වැඩේ පටන් ගමු bro. Google, chatgpt , pinterest වගේ ඒවගෙ ඔයාට ඕනේ source ඇති තරම් තියෙනවා. 📚 Copy එකක් විදිහට ජීවත් වෙන් නැතුව තමන්ගේ brand එකක් වෙන්න try කරමු bro 😌❤️‍🩹❗️

  • без подписи

  • මිතුරන් ලෙස කතා කරන විට, පිරිමි ළමයින් කාන්තා මිතුරන් සමග ගැඹුරු හැඟීම් බෙදාගන්නවා. 🤍🙃 පිරිමි ළමයින්, කාන්තා මිතුරන්ගෙන් එවැනි මානසික සහයෝගය ලබනවා මෙන්ම කාන්තා මිතුරන් පිරිමි මිතුරාගෙන් එවැනි මානසික සහයෝගයන් ලබාගන්නා බව පර්යේෂණ වලින් ඔප්පු කර තිබේ 😌❤️‍🩹 Help each other like best friends 🫂❤️‍🩹 Psychology facts | 🇱🇰

  • 31 июл. 2025 г.1 944442из mindstone123

    😌❤️‍🔥 𝑀𝒾𝓃𝒹 𝓈𝓉𝑜𝓃𝑒 🏆✨ ♡ ㅤ       ❍ㅤ      ⎙ㅤ    ⌲ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ    ●━━━━━━━━━●... Read more♥️🪄

  • ඔබ ඔබේ ඉලක්කය අන් අයට ප්‍රකාශ කළහොත්, ඔබට එය සාක්ෂාත් කර ගැනීමට ඇති ඉඩකඩ අඩු බව නිරීක්ෂණය වේ. එය සාක්ෂාත් කර ගැනීමට ඇති පෙළඹවීම ඔබට නොදැනුවත්වම අහිමි වේ. 🤐💔 -Dopamine talk effect- කට වහගෙන දැන් වැඩ කරන්න ගිහින් 🤫❤️‍🩹 Psychology facts | 🇱🇰