tgindex
අතාත්වික 🇱🇰

අතාත්වික 🇱🇰

Статистика
@Athathwikaанглийский

නොදත් තතු විනිවිද යමින් තාත්විකයෙන් ඔබ්බට දැනුම සොයන ගවේෂකයන්ගේ අතාත්වික යාත්‍රාව මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠 ⚜️ අතාත්වික The UnReAl ⚜️ Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Последний пост
16 мая
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
английский
В каталоге с
13 авг.
Подписчики
1 989
−4 за 2 дн.
Сутки
−2
−0,10%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 222
21 постов
Вовлечённость
111,7%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 16 мая1 2941

    https://youtu.be/rK60i62QPTQ

  • 12 мая1 2562

    https://youtu.be/rRgDFTK72KI

  • https://youtube.com/shorts/a901KiqgqsE?feature=share

  • https://youtube.com/shorts/h-4dcO2yZlw?feature=share

  • https://youtube.com/shorts/8O0RX7gR2kQ?feature=share

  • https://youtube.com/shorts/8waKw7e-U5Q?feature=share

  • https://youtube.com/shorts/4sHQ8F6rH9I?feature=share

  • https://youtube.com/shorts/8Lc7tfc4jtk?feature=share

  • ...ඒ කතාවත් එහෙම ඉවර උනා.😭💔... ⭕️ ශ්‍රී ලංකාවේ සෑදු AI තාක්ෂණයෙන් හදපු movie series එකේ දෙවන කොටස. --- ⚜️ අයීතාගේ පළිගැනීම | Ashes of the Red hills part 2 | Epic AI War Movie ⚜️ --- https://youtu.be/o8zxfmQse2k?si=hJXBgi38c9MeGC7E හැමෝම බලලා තවත් movies නැරබීමට channel එකත් subscribe කරගෙන යන්න.

  • https://www.youtube.com/watch?v=o8zxfmQse2k

  • ⭕️ ශ්‍රී ලංකාවේ සෑදු AI තාක්ෂණයෙන් හදපු movie series එකේ දෙවන කොටස. --- ⚜️ අයීතාගේ පළිගැනීම | Ashes of the Red hills part 2 | Epic AI War Movie ⚜️ --- https://youtu.be/o8zxfmQse2k?si=hJXBgi38c9MeGC7E හැමෝම බලලා comment 1ක් දාලා channel එකත් subscribe කරගෙන යන්න.

  • https://youtu.be/NtiWA2MbAW4

  • ශ්‍රී ලංකාවේ සෑදු AI generated movie series එකක පළමු කොටස. "Ashes of the Red hills - රතු කදුකරයේ අළු" https://youtu.be/NtiWA2MbAW4 හැමෝම channel එකත් subscribe කරගෙන යන්න.

  • 96 cricket ලෝක කුසලානයේ ඔබ නොඇසූ කතාව – The Day SL Cricket Changed - Podcast https://youtu.be/-jkL1hG96WE

  • https://youtu.be/jvmihdU-gSo

  • https://youtube.com/shorts/j7cKZaR6mjY?si=BQn3CqtwOQB8U6aB

  • Do you like volunteer teaching? This is your chance. Via online from Grade 4 - 11, Conduct by UnityZgen Group, *"English for kids"* For more details : Anuka : 070 115 4963 Senuri : 077 321 5269

  • видео или голосовое, без подписи

  • 24 сент. 2024 г.3 260322из Science_Facts_Sl

    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රටේ ජනපතිවරයා තේරී අවසන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ අවස්ථාව. දේශපාලන වහලෙකු නොවී විනාඩියක් අරන් කියවලා යන්න...👇 🇱🇰 පාර්ලිමේන්තු මහමැතිවරණය ගැන... “අනුර දිසානායක මහතා ජනාධිපති කරා වගේම ඔහුට රට වෙනුවෙන් යමක් කරන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය ඕනීමයි. ඊළඟට එන මහමැතිවරණයේදී තමයි මිනිස්සු වැඩියෙන්ම මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනි. මොකද රනිල් සහ සජිත් එකතු වෙන්නයි හදන්නේ දැන්. නිකමට ඡන්ද ප්‍රතිඵල වල රනිල්ගෙයි සජිත්ගෙයි දෙන්නගෙම ඡන්ද එකතු කරලා බැලුවොත් ඒ ගාන අනුර දිසානායක ගෙ ඡන්ද ගණනට වඩා වැඩියි. උතුර නැගෙනහිර ගැන කතා කරලා වැඩක් නෑනේ. ඒව කොහොමත් UNP ඡන්ද. මේ පත් වුණ ජනාධිපති තුමාට යමක් කරන්න නම් මහමැතිවරණය දිනන්නම වෙනවා. ඉතිං මොළයක් තියන මිනිස්සු හැටියට දැන් අපි කරන්න ඕනි ඔවුන්ට බහුතරයක් සහිත ආණ්ඩුවක් හදන්න උදවු කරන එක. නැත්තං අන්තිමට අනුර දිසානායක ජනාධිපති තුමාට සිද්ද වෙන්නේ චන්ද්‍රිකා මැතිනියට උනා වගේ හුදෙක් නාමමාත්‍රික ජනාධිපති තනතුරක් විතරක් තියාගෙන අන්තිමට මේ හොරු කැල එක්කම ඉඳලා බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දුන්න ජනතවගෙනුත් බැනුම් අහගෙන අවුරුදු පහකින් ගෙදර යන්න තමයි. ඒ හින්දා මන් හිතන්නේ අපි මොලේ කල්පනා කරලා මීළඟ මහමැතිවරණයේදීත් NPP එකම දිනවන්න ඕනි. නැත්තං වෙන්නේ අර හිටපු කුණු ගොඩවල් ටික ආයෙත් පාර්ලිමේන්තු ආවාම මොන තරම් හොඳ අන පනත් කෙටුම්පත් ගෙනාවත් ඒ හැම දෙයක්ම බහුතරය ඉදිරියේ පරාජය කරන්න ඔවුන්ට පුළුවන් වෙන එක. එක අතකින් ජනාධිපතිවරයාත් අනෙක් අතින් ජනතාවත් අසරණ වෙනවා. ඉතිං කියන්න තියෙන්නේ මෙච්චරයි පාටවල් පක්ෂවල් බදාගෙන ඉන්න නැතුව මෙතුමාට අපි දෙයක් කරන්න ඉඩ හදලා දෙමූ. තවමත් අවුරුදු ගානකට කලින් හම්බුන ටකරං ටිකට, වතුර ටිකට, බත් පැකට් එකට ඡන්දෙ දෙන නූගත් අමනෝඥ වයෝවෘද මිනිසුන් වෙනස් කරන්න බෑ. ඒත් මේ වගේ Group වල ඉන්න යම් තාක් දුරකට හෝ ඉගෙනගත්ත තරුණ තරුණියන්ට මේක තේරෙනවා. ඒ හින්දා පුළුවන් තරම් අනිත් අයව මේ ගැන දැනුවත් කරන්න. පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී රට දිනවන්න ඔබේ දායකත්වය ලබාදෙන්න. ස්තුතියි! ” (කිසිවෙකු පිළිබඳ පුද්ගලික වෛරයකින් පල කරන ලද්දක් නොවන බව සලකන්න)❤️‍🩹 © Copied 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

  • බලම් කරපපං බං නිකං ඉන්න එකේ $BIUM

අතාත්වික 🇱🇰 — tgindex