tgindex
ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵

Статистика

Check out the PIN massage🌟

Последний пост
22 дек.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 433
−5 за 2 дн.
Сутки
−5
−0,35%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 243
20 постов
Вовлечённость
86,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 22 дек.52331из kevinNotes99

    ⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට ✅Physics past paper book ✅Chemistry past paper book ✅Biology past paper book ✅Mcq 2500 book phy. මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න . ⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි

  • видео или голосовое, без подписи

  • 4 дек.408из Donation89lk

    Rise Again - Flood Support https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... කුණාටුව නිසා පොත්/පෑන් පැන්සල් නැතිවුණු කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න...අපි ඔයාලට උදව් කරන්න පුළුවන් ළමයෙක්ව direct contact කරලා දෙන්නම්...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි.. අපේම අයට කවුරු නැතත් අපි ඉන්නවා❤️‍🩹 පටලවගන්න එපා.පොත් ඕනේ අය විතරක් මේක පුරවන්න.

  • 1 дек.501610

    *✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න* (ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න) ✅️අමිල සර්  - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් -  https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅  Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️‍🩹 (මෙහි සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන් සතුය) *නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න සම්බන්ධ වන්න* 👇🎓 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i > SL Study Hub Team 🇱🇰

  • видео или голосовое, без подписи

  • 25 окт.64910из AL_api

    🔴අර මල්ලි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් ගැන ශෙයා වෙන පොස්ට් එකේ එක account number එකක පොඩි mistake එකක් තියනවා. 🔴උඩ තියන HNB bank account number එකේ එක ' 6 ' ඉලක්කමක් වැඩිපුර type වෙලා තියනවා. 🔴හරි එක තමා පළවෙනි එකේ තියෙන්නෙ ( 030020464625 ) ; අනිත් එකට සල්ලි මන් transfer කරන්න හැදුවා මුලින් transfer වෙන්නෙ නැ failed වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ mistake එක හදලා හැමෝම ශෙයා කරමු ❤️

  • මේ ඉන්නෙ අපේ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 0300204646625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ... #copied

  • 7 авг. 2025 г.94232из echem25R

    🔴Special Meeting | 2025 අවසන් සති 12 අවසන් සති 12 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් අඩුම C එකකට ගන්න, C එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු. 🔍අගෝස්තු 09 සෙනසුරාදා සවස 7.00ට Meeting එකේ මුල් කොටසේ පොදුවේ මේ දවස් වල වැඩකරනකොට එන ගැටලු ගැන කතා කරනවා. ✔️නිදිමත ✔️අවධානය එක තැනක තියාගන්න එක ✔️ගොඩගැහුණ වැඩ ඉවරකරගන්න එක ✔️හරියට දවසක් සැලසුම් කරගන්න ඕන විදිහ ✔️නිකරුණේ කාලය නාස්ති කරගන්න එක අවම කරගන්න විදිහ ✔️ප්‍රශ්න පත්‍ර වල ලකුණු වැඩිකරගැනීමේ උපක්‍රම ✔️විෂයන් 3 balance කිරීම ✔️විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය නොකළ සිසුවෙක් ඉක්මනින් ප්‍රශ්න පත්‍ර වල ලකුණු වැඩිකරගැනීමට වැඩකළ යුතු ආකාරය ඒ කොටසින් පස්සේ ඒ ඒ ලකුණු මට්ටම් අනුව වෙන වෙනම ළමයින්ට කතා කිරීමක් වෙනවා. තමන් දැනට ඉන්න මට්ටම අනුව අවසන් සති 12 තුල කල යුතු වැඩ සහ ඒවා කළ යුතු ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. Links පහත telegram channel එක හරහා ❤️ https://t.me/echem25R ❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි මේ නිසා ජීවිතේ වෙනස් කරගනී ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • Congratulations @Amila_Dasanayake Sir ❤️❤️❤️ ඒ කතාවෙ පොඩිහරි කොටසක් දන්න අය විදියට මාරම සතුටුයි 🤍

  • Happy New Year ✨ 2025

  • Ap ad family  එකේ හැමෝම ඇඩ් වෙමු.ඉස්සරහට වැඩ ගොඩක් තියෙනව කරන්න.talent  show එහෙම එනවනෙ🌝❤️ https://chat.whatsapp.com/L3qhqNCbAqMHsv1aTMsdpW.

  • හෙට අන්තිම paper එකත් හොදටම ලියල එන්න එහෙනම්...🌝 හිතනවටත් වඩා හොදට හැමෝටම paper එක ලියාගන්න පුළුවන් වෙන්න කියල wish කරනවා❤️💫

  • 2024 🥰🫶 Since 2024 feb 02

  • Voice message

  • 27 дек. 2024 г.1 440105из ghostacademy2024

    ටිකක් දිගට ගියා... අව්ලක් නෑ. වැඩක් කරන ගමන් අහපන්.. Physics mcq එක අව්ල් උනාද 😒 මෝඩ නොවී වැඩේට බැහැපන් අන්තිම ටික විශේෂයෙන් අහපන්... Physics ESSAY එකෙන් මුලු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් . කියනවට මහන්සි වෙලා මේකත් ඉවර කරපන් @ghostacademy2024 @noonecare96

  • 27 дек. 2024 г.1 200522из kevinNotes99

    📕𝗙𝗶𝗻𝗮𝗹 𝗽𝗼𝘀𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 2024 - 𝗙𝗢𝗥 𝗣6 𝗦𝗘 𝗮𝗻𝗱 𝗘𝗦𝗦𝗔𝗬 🤍💫 𝗙𝗢𝗥 𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗨𝗥𝗘 ▬▬▬▬▬▬▬▬▬▬▬ 🔶all Target practical short notes 🔶සියලුම ප්‍රැක්ටිකල් සදහා moddle ප්‍රශ්න 🔶 ඉහත ප්‍රශ්න සදහා පිලිතුරු 🔶 AP practical plan 🔶 Practical night vedio 🔶 practical full note 𝗙𝗢𝗥 𝗘𝗦𝗦𝗔𝗬 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔶 තෝරාගත් පසුගිය target essay ප්‍රශ්න 🔶 guess days recodings 🔶 guess days all pdf 🔶 සියලුම short notes 🔶 all past papers with marking 🔶 physics golden package Updating yet .... 🔄 | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 2024 ©

  • එහෙනම් හෙට කලබල වෙන්නෙ නැතුව paper එක වෙලාවෙ ඔයාගෙ උපරිමය කරල එන්න Good Luck🫶💫

  • 25 дек. 2024 г.89712из APMR24

    🔴2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා. https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu 🔥🔥🔥🔥🔥🔥🔥

  • Merry Christmas Everyone ⛄ 🩵

  • Maths ලමයි... අන්තිම මොහොතෙ හරි වැදගත් වෙයි.ගොඩක් වටින channel එකක් https://youtube.com/@commathslahirukariyapperuma?feature=shared

ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵 — tgindex