tgindex
🌜KeyTone NoteS ™🌛

🌜KeyTone NoteS ™🌛

Статистика

Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉Our Maths Channel https://t.me/Keytone_Notes_Maths 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion

Последний пост
29 сент. 2024 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 048
−3 за 2 дн.
Сутки
−2
−0,19%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 716
20 постов
Вовлечённость
163,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • https://youtu.be/9v08Aq8joPo?si=nQQEhouRwgDLZbQK MCQ APP

  • 24 сент. 2024 г.2 46416из Keytone_Notes_Maths

    *2024 ළමයි ....*❗️ *අද පාර්ලිමේන්තුව විසිරෙව්වා.ඒ ගැසට් එකේ කියලා තියෙනවා නැවත පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නොවැ.21 වෙනිදා කියලා සහ පාර්ලිමේන්තු මහමැතිවරණය නොවැ.14 වැනිදා පවත්වනවයි කියලා.* *බොහෝවිට උසස් පෙළ විභාගය කල් යන එකක් නෑ.ඒ නිසා හැමෝම ඔයාලගේ Exam එක නොවැ.25ම තියෙනවා කියලා හිතන් ගැම්මෙන් වැඩකරමු..* ❤️💪 Copied From Darshana Ukuwela Official

  • Happy Birthday Sir❤️

  • 🔴Chemistry Past Papers Analysis පාඩම්වල තියෙන හැම කොටසක්ම ආවරනය වෙන්න හදපු Analysis එකක් 1⃣Organic Mcq වර්ගීකරනය (2010-2021) https://t.me/bunnynoteZ/1332 2⃣Inorganic Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1321 3⃣Physical Mcq වර්ගීකරණය(2010-2021) https://t.me/bunnynoteZ/1320 4⃣කර්මාන්ත හා පරිසර දූශනය (2010-2021 mcq විවරනය සමග) https://t.me/bunnynoteZ/1345 5⃣Genaral Chemistry mcq වර්ගීකරණය (2021-2011) https://t.me/bunnynoteZ/7691?single 6⃣Chemistry Essay,Structure වර්ගීකරණය(මේකේනම් වර්ග කරන්න දෙයක් නෑ ප්‍රශ්න කරලා පුරුදු වෙන්න තමා තියෙන්නේ) https://t.me/bunnynoteZ/7691?single 7⃣කර්මාන්ත Essay සෑදි ඇති අයුරු(2000-2022) https://t.me/YRTSIMEHC1/9/2669 ~Nots by Bunny- 🙈 @Bunnynotez

  • Organic යාන්ත්‍රණ ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️ Credit:- ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 5 авг. 2024 г.1 400235из echem24GR

    අන්තිම ටිකේ වැඩ කරලා විවිධ ප්‍රශ්නත් මැද A2යි B එකකට ගියපු ළමයෙක්🔥 මේ වෙලාවේ විවිධ දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් හොඳට මතක තියාගන්න ළමයි, ලබන අවුරුද්දේ මේ වගේ කාලයක් වෙද්දී ඒ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. හොඳ දේවල් වගේම නරක දේවලුත්. කොච්චර එහෙම නෑ කියලා හිතුනත් එහෙම තමයි. ඉතුරු වෙන්නේ result එක සහ ඒත් එක්ක ඉස්සරහට යන්න වෙන අනාගතයක් විතරයි. O/L එහෙම ඉවර කරලා science subjects තෝරගත්තේ සෑහෙන හීන ගොඩක් තියාගෙනනේ. දැන්වත් වෙනස් වුණේ නැත්තම් ඒවා මැරෙනකන්ම හීන විදිහටම තියෙයි. ඒ නිසා වැඩ කරන්න. ප්‍රශ්න විසඳෙනකන්, වැඩ කරන්න mood එකක් එනකන් ඉන්නේ නැතුව වැඩකරන්න. ඉතුරු වෙලා තියෙන කාලය පොඩියි කියලා හිතුනට ලකුණු 20-30 ගණන්වල ඉන්න ළමයින්ටත් හරියට මහන්සි වුණොත් A වලට යන්න පුළුවන්. සති 15ක් තියෙනවා, පුළුවන් දෙයක් කරලා පෙන්නන්න🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️

  • Good Luck හැමොටම ❤️

  • ASIA CUP - CHAMPIONS 🏆

  • видео или голосовое, без подписи

  • ⚡️Practical Plan⚡️ Practical videos 👉https://sites.google.com/view/practicalpage2023/home Credits:- Notes By Garfield

  • ලමයි , Physics Essay 2 වෙනි ප්‍රශ්නෙ(දෝලන හා තරංග, ආලෝකය)2000-2009 වෙනකන් තියෙන Essay ඉවර කරා🥳 ඊළඟට ධාරාව Essay එක ගොඩ දාමු 💫

  • ○Dedication ○Hard Work ○Discipline ○Focus ○Consistency

  • Essay Practice-11 Essay No-02 2009 A/L

  • видео или голосовое, без подписи

  • Essay Practice-10 Essay No-02 2008 A/L

  • Essay Practice-09 Essay No-02 2007 A/L

  • 23 июл. 2024 г.88420из kevinNotes99

    видео или голосовое, без подписи

  • You Need Focus⌛️ ‼️

🌜KeyTone NoteS ™🌛 — tgindex