Path to Ꭺmbition 🎓❤️✨
СтатистикаA/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"
- Последний пост
- 9 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/ZW_iT15W1eo?si=xWunI1W6nJFF-8o7
видео или голосовое, без подписи
නිල වශයෙන් මගේම කියලා පටන් ගත්තු පළවෙනිම Group Class එක... ❤️ ඇත්තටම මට අද දැනෙන්නේ ඔයාලා ගැන වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආඩම්බරයක්🥹 කටුක කැපවීම් මැද වුණත් මම කියපු විදියටම වැඩ ටික කරලා, Biology වලට මේ වගේ සුපිරි රිසල්ට් එකක් ගෙනාපු ඔයාලා හැමෝම මාරයි ළමයි 🥹❤️ ඔයාලගේ මේ ප්‍රතිඵල දකිද්දී තමයි මටත් හිතෙන්නේ මම ඔයාලා වෙනුවෙන් වුණු මහන්සිය ඇත්තටම අපරාදේ නෑ කියලා. ✨ මතක තියාගන්න ළමයි, මේ තමයි ඔයාලගේ ලොකු ගමනක ලස්සනම ආරම්භය.🫶 මේ ජයග්‍රහණයෙන් ගත්ත පන්නරයත් එක්ක, ඉස්සරහට එන ඕනෑම අභියෝගයකට බය නැතුව මූණ දෙන්න.😎 ඔයාලට ඕනෑම දෙයක් ජයගන්න පුළුවන් කියලා අද ඔයාලා ඔප්පු කරලා ඉවරයි ළමයි !🫡 🔥 ඉතින් මේ විදියටම ශක්තිමත්ව ඉස්සරහටත් වැඩ ටික කරන් යමු...🤜🤛 ඔයාලා හැමෝටම උණුසුම් සුබ පැතුම්! 🏆💪
🥳කරගෙන යද්දී මේකත් අමුතුම fun එකක් කරන එකා ඒක දන්නේ... අනිත් අය අපෝ වෙලා මදී. හිතලා බලන්න පැය 24ක් තියෙනවා .... නිදියන්න පැය 6යි... තව 18යි .... කාලා බීලා හැමදේම කරන්න පැය 3ක් තිබ්බම තව 15ක් ෆුල් ඉතුරුයි. ක්ලාස් කියන අය පැය 12ක් දවසට ක්ලාස් තිබ්බත් ... තවත් 3ක් ඉතුරුයී පැය 12ක් ක්ලාස් තියෙනවා කියලා හිතන්නේ නෑ.. එත් ඔන්න උපරිමය කීවේ .ඊටත් වඩා වැඩි අය ඉන්නවා නම් හා හා ක්ලාස් විතරක් යන්න😅 අපෝ පැය 15ක් වැඩ කරන්න බෑ නේ. 😂 ඕකට කියන්නෙ පුතා පව/පව්කාරකම. 😉 😅 හේතුව කියන්නද අවුරුදු 20ක් වත් නැති උබට තව ජීවත් වෙන්න අවුරුදු 40ක් 50ක් තියෙනවා ඉතින් .? 😅 ඒ අවුරුදු 50 60ම දුක් විදීන්න ඔනී නිසා දැන් ආතල් එකේ ඉන්නවා... ආ උපරිම අවුරුදු 4ක් 5ක් ආතල් එකේ ඉදී ඉතින්.... ලොකු සල්ලි කාරෙයෙක්ගෙ පුතෙක් දුවෙක් නෙවෙයි නම් එයාලා කියලත් වෙනසක් නෑ ... පාරේ ඉන්න හිගන්නෙක් ගානට වැටෙනවා ඉතින් හරියට කරගන්නෙ නැති උන්....... ඉතින් බන්.. අවුරුදු 40ක් 50ක් පට්ට සැපේ ඉන්න මහන්සි වෙන්න ඔනී අවුරුදු2යි....ඒකට මහන්සි වෙන්න බැරී උන් පව් කාරයෝ ..😅 දිග වැල් වටාරම් කියවලා ඇතිවෙලා ඇති.. sorry ඈ.. මෙකෙන් එක වචනයක් ගනින් ඒ ඇති . ☠gHost💪❤️
Cell cycle -:සෛල චක්‍ර පිළිකා සෛලවල ලක්ෂණ ටික බලාගන්න. ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
මතක තියාගන්න ළමයි බිත්ති මත ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
CHEMISTRY ඇත්තටම අමාරුද ?? 🤷♀🤷♂ A/L ළමුන්ට තිබෙන පොදු ගැටලුවක් තමා Chemistry inorganic , organic , Physical පාඩම් කරන්න හරි method එකක් නැති වීම 🤒🤒 ඒ වගේම ප්‍රශ්න කරනකොට ඔක්කොම පැටලිලි සහගත වෙනවා ඒ නිසාම ඔයාට හිතෙනවා ඔයාට Chemistry ආයෙත් ගොඩගන්න පුලුවන් මට්ටමක නෑ කියලා 🤷♂ නෑ ළමයි තවම ඔයාලා පරක්කු නෑ 😌 😌 අපි ලග මේ සියල්ලටම පිළිතුරු තිබෙනවා. 🔷අපි ඔයාලට ගැලපෙන විදිහට පසුගිය විභාග ප්‍රශ්න අදියර 04 ක් යටතේ වෙනස්ම විදිහකට කරනවා. 🔷 සෑම දිනයකම organic පරිවර්තනයක් ලබා දෙමින් Organic essay එකට සම්පූර්ණ ලකුණු ගන්න වෙනම වෙනස් වැඩපිළිවෙලක් තිබෙනවා. 🔷 Inorganic කොටස Theory වැල් වටාරම් නැතුව විභාගයට ප්‍රශ්න අසන ආකාරයට වෙනස්ම ක්‍රමයකට උගන්වා සෑම දිනකන Inorganic කොටසින් ව්‍යුහගත හෝ රචනා ප්‍රශ්නයක් ලබා දෙනවා. මේ වගේ එකී මෙකී ගොඩක් වැඩ අපි ලග සතුයි.. 😌😌 අපි අලුත් හැබැයි අපේ ක්‍රමය වෙනස් 🔥🔥 Pasindu Jayamith ( BSc Honurs in Chemistry U.G) වැඩි විස්තර - WhatsApp 0703580661
https://vt.tiktok.com/ZSmBbDGCD/ For Individual & group classes . තනි / කුඩා කණ්ඩායම් පංති සඳහා. 💫 වැඩ කරවන Biology පංතිය . 💫 For more details 👇 0720724844
видео или голосовое, без подписи
✨ මුලු සිලබස් එකටම ඉන්න එකම භාෂ්මික වායුව -: NH3 ✨උදාසීන ඔක්සයිඩ 03 යි 1) NO 2) N2O 3) CO [(OF2 ) අමතරව මෙයා අස්ථායී ] ✨පරිපූර්ණ වායුවලට අණුක පරිමා නෑ. ✨එන්තැල්පිය රඳාපවතින්නේ පද්ධතියේ ආරම්භක හා අවසාන තත්ව මත විතරයි. ✨එන්තැල්පිය කියන්නෙම අවස්ථා ශ්‍රිතයක් ✨චාලක ශක්තිය උෂ්ණත්වය මත විතරයි රඳා පවතින්නේ. ✨පරිපූර්ණ වායුවලට ආකර්ෂණ විකර්ෂණ නෑ.. 😉 ✨තාප වියෝජන සාමාන්‍යයෙන් තාප අවශෝෂකයි. තාපය උරාගෙනනෙ කැඩිලා යන්නේ එ නිසා.🤧 ✨ඕනිම දහනයක් තාපදායකයි 😫 ✨වායු ජලයේ දියවීම තාපදායකයි. ✨මූලද්‍රව්‍යවල උත්පාදන එන්තැල්පිය ශුන්‍ය නෑ මනුස්සයෝ 😒 හැබැයි මෙහෙමයි , සමුද්දේශ ස්වරූපවලදී උත්පාදන එන්තැල්පිය ශුන්‍යයි. 🥲 ✨Al වාතය එක්ක ප්‍රතික්‍රියා කරනවද ඇහුවොත් නෑ....🌚 හරිද..😒 හැබැයි........ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවද ඇහුවොත් ඔව් ම තමයි තේරුනාද 🌝 මොකක්ද .... ඔව් 😌 ✨I2 gas ( අයඩීන් වාෂ්පය ) -: දම් I2 solid -: කළු දිලිසෙන ඝනයක් I2 ජලයෙදි -: දුඹුරු ✨ විත්ති -: පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙනවා හරිද ඝටනා-: පදාර්ථ ප්‍රමාණට මත වෙනස් වෙන්නෙ නෑ අයියෝ....😌 ✅විත්ති වෙනස් වෙනවා කියලා මතක තියාගන්න.. ✨ඕනිම තරංගයක් කොහොමත් ආවර්තිතයි. ✨ඉලෙක්ට්‍රෝකරණ ශක්තිය වැඩිම Cl ගේ.... CO2 -: ගඳක් සුවඳක් මුකුත් නෑහ් NH3 -: තියුණු ගඳක්😷 NO2 -: තියුණු ගඳක් 😷 H2S -: කටුක ගඳක් 🤕😷 SO2 -: කටුක ගඳක් 🤕😷 ✨ඕනිම වායුවකට උනත් ද්‍රව වෙනකොට ඉවසීමේ සීමාවක් තියෙනවා😒 -: අවධි උෂ්ණත්වය අවධි උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙද්දි වායු ද්‍රව බවට පත්වෙන්න ප්‍රතික්ෂේප කරනවා . කොච්චර ලොකු පීඩනයක් දුන්නත් වැඩක් නෑ එතකොට . අවධි උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩිනම් මොනව කලත් වායු ද්‍රව වෙන්නෙ නෑ නෑ නෑ නෑම තමයි.. 😏චොකල්ට් බිස්කට් එකක් දුන්නත් ඒත් වෙන්නෙ නෑම තමයි ඉතින් 😌 📌 සම්පීඩනයක් මඟින් වායුවක් ද්‍රව කළ හැකි උපරිම උෂ්ණත්වය අවධි උෂ්ණත්වයයි. 📌 #mcqpoin@pathtoambition ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ඔබගේ දරුවා පිළිබඳවත් සැලකිලිමත් වන්න.❗❗❗ ⭕ ඉගෙනුම් රටාව හේතුවෙන් බොහෝ දරුවන් මානසික පිඩාවට පත්ව පවතී.... බොහෝ දරුවන්ගේ ගැටලු දෙමාපියන්ට පැවසීමට මැලි වන අතර සඟවාගෙන සිටීමෙන් මානසික පීඩාවට පත්ව ගැටලුකාරී තත්ව වලට ලක් වේ.... ⭕ආතතයකින් තොරව ඉගෙනීම සඳහා ඔබගේ දරුවාගේ මනස යොමු කිරීම අපගේ කාර්‍යයි.. ඔබගේ දරුවාවත් අප වෙත යොමු කරන්න. අප වෙත යොමු කිරීමෙන් පසුව ඔබගේ දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලිය නිසි ලෙස කරගෙන යාමට අප වග කියන්නෙමු. 😌❤ අප සතුව ඔබ හට විශ්වාසය තැබිය හැකියි.. ✅ වැඩි විස්තර සඳහා අමතන්න.... Message Ms. S . W. on WhatsApp. https://wa.me/94772752535
⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට ✅Physics past paper book ✅Chemistry past paper book ✅Biology past paper book ✅Mcq 2500 book phy. මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න . ⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි
ළමයි.... දෙන උපදෙස් පිළි අරගෙන හැමෝම පරිස්සමට ඉන්න.... මේ දවස් වල trip එහෙම යන්න තියාගන්න එපා.... පුලුවන්කමක් තියෙනවනම් මේ පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට තමන්ට පුලුවන් විදියට පැනඩෝල් කාඩ් එකකින් හරි උදව් කරන්න.. (මේ කලබල අස්සෙත් ට්‍රිප් යන අයත් සිටීනේ) ⚡️අකුණුවලින් පරිස්සම් වෙන දීලා තියෙන උපදෙස් පිළිපදින්න.... අනේ ඕවා මුකුත් වෙන්නෙ නෑ කියලා පණ්ඩිතකම් කිය කිය රටේම ඉන්න මිනිස්සුන්ට බැන බැන ඉන්න මෝඩ මනුස්සයෙක් වෙන්න එපා 💔 අනාවැකි ඇත්ත උනත් නැති උනත් කමක් නෑ ඇත්ත වෙයි කියලා හිතාගෙන පරිස්සම් වෙන එක හොඳයිනේ.. 🌝 මොකද කවුරුවත් හිතන් ඉන්න දේවල් ඒ විදියට වෙන්නෙ නෑ .💯 අර පස් කඳුවලට යට වෙලා මැරිලා හිටපු සමහර මිනිස්සු මැරිලා තිබ්බේ පොරවගෙන හිටපු බෙඩ්ෂීට් එක පිටින්මයි💔 ඉතින් ඒ මිනිස්සු හිතන්න ඇතිද ඔහොම වෙයි කියලා හිතුවනම් කලින්ම අයින් වෙනවනේ..🥹 ඒ නිසා ළමයී.... ඕනෑවට වඩා පණ්ඩිත වෙන්න එපා.... මොකක්මහරි පොඩි හරි අවදානමක් තියෙනවනම් පරිස්සම් වෙන්න ඒ තැන් වලින් අයින් වෙලා පරිස්සම් තැනකට යන්න.... අකුණු වලින් පරිස්සම් වෙන්න ඒ උපදෙස් පිළිපදින්න.... 🧠📌 එහෙනම් හැමෝම කල්පනාවෙන් පරිස්සමට ඉන්න♥️✨ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
видео или голосовое, без подписи
Rise Again - Flood Support https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... කුණාටුව නිසා පොත්/පෑන් පැන්සල් නැතිවුණු කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න...අපි ඔයාලට උදව් ඕනෙ ළමයෙක්ව direct contact කරලා දෙන්නම්...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි.. අපේම අයට කවුරු නැතත් අපි ඉන්නවා❤️🩹 පටලවගන්න එපා.පොත් ඕනේ අය විතරක් මේක පුරවන්න.
https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට…
https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 වෙත එවන්න. සල්ලිනම් ගන්නේ නෑ එච්චරයි. ශෙයාර් කරන්න ❤️🩹
ඔයත් දැනට university යන හරි ඉවරවෙලා හරි වෘත්තීය engineer කෙනෙක් හරි නම්, මේ වෙලාවේ technical support එකක් දෙන්න පුළුවන් The Civil Engineering Sectional Committee (CESC) of the Institution of Engineers, Sri Lanka මේ database එකට ඔයාගෙ details දාලා fill කරන්න, ඔයාට remotely හරි part time හරි ඒ අදාළ තැනට ගිහිල්ලා ඒ අදාළ technical support එක දෙන්න පුළුවන් නම්, volunteers ලා විදිහට. මන් හිතන්නෙ මේකට පලපුරුද්ද තියෙන civil engineers ලා තමා coordinate කරන්නේ, ඒ හින්දා චූටී උදව්වක් හරි මේ වෙලාවේ ලොකු දෙයක්. මොකද ගොඩක් පාරවල් කැඩිලා තියෙන්නේ ඔයා දන්න engineer students ලා ඉන්නවා නම් දැනුවත් කරන්න 🖐️ https://docs.google.com/forms/d/e/1FAIpQLScggOy_gU_8pKtxvqRE7mGfOQNYZJdGPRMWGLSJfF0xgh1tkA/viewform?usp=header
Family Not By BLOOD But By HEART 💎 පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න... ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑💻💖 මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්... මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා... ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට... අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න... මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️ අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️ මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟 ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫 අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️ ✈️ @HandInHandbyBunnyBot ✈️ @Bunnynotez
https://t.me/notes_HK https://t.me/physicsresources123 https://t.me/Chemistryresources123 https://t.me/biologyresources123