✨Bio point collection✨
СтатистикаOnly you can turn your dreams into a reality.. ♡
- Последний пост
- 21 дек.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට ✅Physics past paper book ✅Chemistry past paper book ✅Biology past paper book ✅Mcq 2500 book phy. මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න . ⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි
Family Not By BLOOD But By HEART එදා Notes bot දාද්දි කිව්වා මතකද " ඉස්සරහදි මේ වැඩේට තව දෙයක් එකතු වෙනවා" කියලා...ඔන්න ළමයි එහෙනම් අපේ Family Not By Blood But By Heart Project එකේ ඊළඟ step එක...😘😎 UNiTY පහුගිය ව්‍යසනයත් එක්ක notes එහෙම නැතිවුණු/නොවුණු හැම ළමයෙක්ම වෙනුවෙන් අපි විවිධ ගුරුවරු youtube උගන්නපු පාඩම් එක තැනකට අරන් දෙන්න හිතුවා...බිංදුවේ ඉදන් පටන් ගන්න ඕනෙම ළමයෙක් වෙනුවෙන් හදපු Channel එකක් මේක... මේකෙ අපි Combined maths , Biology , Chemistry , Physics කියන subjectsවල Theory Past paper discussions සර්ලගෙ Mission A+ Programs වගේ වැදගත් videosවල links දාලා තියනවා...ඔයාලට ඕනෙ පාඩමක් බලන්න පුළුවන්...මේ හැම එකකම credit යන්න ඕනෙ ඒ ඒ video එකේ උගන්වන සර්ට...අපි ඒ හැමෝටම credit දීලා තියනවා... 😘 ඔයාලට තවත් ලේසි වෙන්න අපි මේ links අපේ notes දාපු බොට්ටත් upload කරා... විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ වැඩේ සාර්ථක වෙන්න ලොකුම හේතුව Admin team එකේවත් නැති නංගිලා මල්ලිලා ටිකක්...එයාලා තමයි අපිට මේ videos සේරම වගේ හොයලා දුන්නේ...අපි කරේ ඒවා දාලා channel එක හදපු එක විතරයි...ඔයාලට ගොඩක් පිං බෑ නොකියා අපිට උදව් කරාට ❤️✨ එහෙනම් ළමයි අපි හිතනවා ඔයාලා මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා... මතක තියාගන්න ජීවිතේ ඔයාට එක එක විදිහෙ බාධකවලට මූණ දෙන්න වෙනවා...මේ ගේම් එක දිනන්නනම් ඔයා ඒ බාධක ජය ගන්නම ඕනෙ... අපි වැටෙන්න පුළුවන් ඒත් පරදින්න බෑ අපි අපේම අයට නැගිටින්න උදව් වෙන ගමන් අපිත් නැගිටිමු❤️🩹 බොට්ව අනිවාර්යයෙන් බලන්න ලමයි ♨️@HandInHandbyBunnyBot ♨️@Bunnynotez
без подписи
🔴 Free Classes 🔥අමිල සර් - https://t.me/echemmehewara Resources - https://t.me/echemres25 🔥අනුරාධ සර් - http://t.me/soyuruharasara25 🔥උජිත් සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL 🔥චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL 🔥මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV 🔥Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan 🔥Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana 🔥ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 🔥ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 🔥Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru 🔥Physics - උකුවෙල සර් - https://t.me/DU26REv https://t.me/Ewingsyuthukama 🔥රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m 🔥Bio - පාවර සර් https://t.me/yuthukamapjbiology 🔥Bio - සශන්ක Sir https://t.me/bioscopers/14 🔥Physics - Dr නිමල් හෙට්ටිආරච්චි https://t.me/Nimal_hettiarachchi_23 @BioScope25
තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2026 හෝ 27 AL ලියන (විද්‍යා ගණිත විෂයධාරා) හැමෝටම ඕන කරන Chemistry සහ Physics වලට අදාල හැම Note එකක්ම මම පහළින් link කරන්නම්. (100% ක් සේරම සම්පූර්ණයෙන්) (01) Chemistry Full Tutes සියල්ලම (පරමාණුක ව්‍යුහයේ සිට කර්මාන්ත රසායනය) (02) Chemistry Extra Notes All in One (Midnight/ One Last Time/ QBT වැනි) (03) Physics Theory Notes සියල්ලම (යාන්ත්‍ර විද්‍යාවේ සිට පදාර්ථය හා විකිරණය) (04) Physics Practical Notes සියල්ලම (විෂය නිර්දේශයට අදාල සියළුම practicals) (05) Physics Extra Notes All in One (Tea Time/ Fast Track/ Guess Days වැනි) එහෙනන්, හැමෝම පරිස්සමින් ඉන්න... ඕනම වෙලාවක ඕනම දේකට අපි ඉන්නවා! ❤️ @NotesbyHas | #WeForUs♡
✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර් - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅ Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️🩹 @Bunnynotez
#Physics
#Physics
без подписи
Physics Practicle ඉක්මනට Revise කරගන්න ඕන අයට Video එකේ Description එකෙන් අවශ්‍ය Practicle ටික අරගෙන බලාගන්න... https://youtu.be/XC0x-gWw7R0?si=FzijX0KwjWd1qYp7
පුස්සැල්ල සර්ගේ structured essay book එකේ marking එක. මේකේ 1986 ඉඳන් 2023 වෙනකන් physics SEQ ඔක්කොම marking තියනවා. Thank you Nora☺️ Credits-Amith Pussalla sir.
🔴 Physics Essay Paper එකට වැදගත්ම දේවල්.... 💡 Structured Paper එක ගොඩදාමු... Physics Practicals මෙතනින්, 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIPxKxNpOjhcrELTI_IHxQiC&si=UrCh6thz1lyq55vG 💡Essay ප්‍රශ්න 8ම Guessings/Essay මෙතනින් බලන්න.. 📺https://youtube.com/playlist?list=PL9P3xNis5JIMBfgYDdgBXrGmAnznIRxg9&si=EAVgISZuJ7HntPBy 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Practical Full note(1).pdf
❌🛑භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වල වැදගත් කරුණු සියල්ල අන්තර් ගත Mahinda college practical guide එක ❌🔥🔥⚡️ (සියලුම පරීක්ෂණ ඇතුලත් ) 🔥මේ පොතේ practical වලින් අහන්න පුළුවන් සියුම් කරුණු පවා ඇතුලත් කරලා තියෙන්නේ 🔥තනියෙන් ම එක එක practical එක කියවලා ගොඩ දාගන්න වුනත් පුළුවන් 🔥එක practical එකක් අවසානයට ඒ කෙන් අහපු A/l ප්‍රශ්නත් සදහන් කරලා තියෙනවා @alpaperhub
без подписи
Physics Practicle Note
https://t.me/bunnynoteZ/18855?single ඔතන ඉදන් පහලට තියේ Essay/ Structure ප්‍රශ්න ඔක්කොම.ගොඩක් physics practicals වලට ප්‍රශ්න දාලා තියේ ඒ ටික කරන්න බලන්න. practical වගේම එසේ හැම එකකටම එන්න පුලුවන් ව්දියේ ප්‍රශ්න දාලා තියේ ඔතන ඉදන් පහලට මාර්කින්ග් එක්ක .පුලුවන් අය කරන්න ගන්න.😌❤️
без подписи
✅SPECIAL MCQ Discussion + Papers 💔🎩🔥 💎සමිත සර් දාපු Special MCQ පේපර් දෙකක් ...මේ Paper දෙකත් කරලා පහල වීඩියෝ දෙකත් බලන්න ඒවාට අදාල විවරණ වීඩියෝ..😇✔️ 📥 SPECIAL MCQ Paper 01 - - - - - - - - - - - - - - - - - - - - - - 📥 SPECIAL MCQ Paper 02 - - - - - - - - - - - - - - - - - - - - - - 👉SPECIAL MCQ 01|Discussion - - - - - - - - - - - - - - - - - - - - - - 👉SPECIAL MCQ 02|Discussion ┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+z6o3e5m_PoRkZjdl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️ 🚀
⚠️⚠️⚠️⚠️⚠️ 🔤🔤🔤🔤 🔤🔤 💱 භෞතික විද්‍යා පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පොත් හා විවරණ මාලාව 🥳 1⃣9⃣8⃣0⃣ සිට 2⃣0⃣2⃣2⃣ සියලුම ප්‍රශ්න වලට විවරණ සහිතයි 7️⃣ චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් චුම්බක ප්‍රේරණය 8️⃣ ධාරා විද්‍යුතය ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති විද්‍යුත් ක්ෂමතාවය හා තාපන ඵලය කර්චොෆ් නියම හා කෝෂ පද්ධති වින්ස්ටන් සේතු හා මීටර් සේතු සලදඟර මීටර විභවමානය 9️⃣ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර සංගෘහිත පරිපථ තර්ක ද්වාර අර්ධ සන්නායක හා සන්ධි ඩයෝඩ ⏯️0️⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රත්‍යස්ථතාවය දුස්ස්‍රාවිතාව පෘෂ්ඨික ආතතිය ⏯️⏯️ පදාර්ථ හා විකිරණ විකිරණය ප්‍රකාශ විද්‍යුත් ආචරණය අංශු හා තරංග විකිරණශීලීතාවය Join වෙලා නැති අය මේවටත් Join වෙන්න... https://t.me/addlist/9Uww6CGdMu82ZjY1 ⚡️ AL API ( PAPERS GROUP ) .