𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
Статистика💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 1 242
- 1/48двое суток
- 1 423
- 1/72трое суток
- 1 535
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
Last ... answer - 03 .මේ රූප සටහන් ටික අනිවරෙන්ම බලන්න (pBr 322, Ti ප්ලාස්මිඩ වාහක රූප සටහන) .යීස්ට් කෘතිම වර්ණදේහ ( YACc ) /( ARS) වල වටේ තියන කරුණු ටිකත් බලාගෙනම යන්න ..
💀
A/L Biology: Microbiology Resource Book Analysis (Bacteria, Cyanobacteria & Fungi) @beyondthebio .
видео или голосовое, без подписи
(04) වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳව පාරිසරික සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, කර්මාන්තශාලාවකින් කැඩ්මියම් අඩංගු අපජලය අසල පිහිටි ගඟකට මුදා හරින බව සොයා ගන්නා ලදී. සිදු කරන ලද විශ්ලේෂණයට අනුව කැඩ්මියම් සාන්ද්‍රණය ගංගා ජලයේ 0.001 mg/L ක් ද, කුඩා මසුන්ගේ 0.05 mg/kg ක් ද සහ විශාල තිලාපියා මසුන්ගේ 2.5 mg/kg ක් ද විය. මිනිසුන් විශාල මසුන් පරිභෝජනය කරන ප්‍රජා සාමාජිකයින් අතර, එසේ නොකරන අයට සාපේක්ෂව නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳීමේ . මෙම දත්ත මත එළඹිය හැකි නිගමනය පහත සඳහන් කුමක් ද? (1) ගංගා ජලයේ ඇති කැඩ්මියම් සාන්ද්‍රණය පාරිසරික ගැටළුවක් ඇති කිරීමට තරම් නොවන ඉතා අඩු මට්ටමක පවතින අතර මසුන් පරිභෝජනය සහ මෙම ප්‍රජාවගේ නිදන්ගත වකුගඩු රෝගය (CKD) අතර සම්බන්ධයක් නොමැත. (2) විශාල තිලාපියා මසුන් කැඩ්මියම් අවශෝෂණය කර ගන්නේ ඔවුන් ලබා ගන්නා ආහාර මගින් නොව, අවට ජලයේ සිට ජලක්ලෝම පටල හරහා පමණි. (3) කැඩ්මියම් ජලජ පරිසරවලදී ජෛව හායනයට ලක් වන බැවින්, ආහාර දාමය දිගේ එහි සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේ. (4) කැඩ්මියම් ජීවීන් විසින් පරිවෘත්තියට ලක් කිරීම හෝ ශීඝ්‍රයෙන් බහිස්ස්‍රාවය කිරීම සිදු කළ නොහැකි බැවින්, එක් එක් පෝෂී මට්ටමේදී එය ක්‍රමයෙන් වැඩි සාන්ද්‍රණයකින් එක් රැස් වීම සිදු වේ. (5) මෙම ප්‍රජාව අතර පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKD) මසුන්ගේ ඇති කැඩ්මියම්වලට වඩා කර්මාන්තශාලාවෙන් සිදුවන වායු දූෂණය නිසා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.
පුලුවන් අය මේ පොඩ්ඩව ගොඩ දාන්න උදව්වක් දෙමු 91634455 Boc bank Medawachchiya branch BANDARA DND Contact Number 0769080553
නංගි මල්ලි , ඔයාලා මේ වෙද්දි කැම්පස් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ✅ 💎මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න 📌️ 👑️ 2025/26 Cut Off වලින් කැම්පස් Select උන ඔයාගේ හැම යාලූවෙක්ටම මේ වීඩීයෝ එක යවන්න https://youtu.be/FR-2yWbX3-o?si=V8DKp020HSzenNQs ✅ *Join ThuSh LK Whatsapp Channel for Live Updates* 👇 https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z
🧬 BioCore | A/L Biology https://t.me/BioCoreAlBiology 📚2026 A/L විභාගය වැදගත් රචනා එකතුව ✅ විභාගයට ඉලක්කගත රචනා ✅ පහසුවෙන් මතක තබාගත හැකි ලෙස Marking scheme එකට අනුව සකස් කළ කරුණු ✅ අවසන් දින පුනරීක්ෂණයට උපකාරී වන සටහන් අප සමූහයෙන් ඔබට ලබා ගත හැක. 2026 A/L Biology රචනා ප්‍රශ්න පත්‍රය සදහා සාර්ථකව සූදානම් වීමට BioCore සමඟ එකතු වන්න 🧬
Man kiwee
видео или голосовое, без подписи
ලමායි ඔයාල පරිස්සමින් ඉන්නව නෙද?... අනතුරු ඇඟවීම් කරල තියෙනව නම් අවශ්‍ය්ම කරන පොත් පත් ඇඩ්මිෂන් එක එහෙම අනිවාරෙන් ගෙවල් වලින් යන්න මොකද ස්වභාවධර්මය ඉස්සර වගේ නෙවේ හරි දරුණුයි මොනා වෙයිද කියල කියන්න බෑනි එහෙම මොනා හරි වෙලා තියෙනව නම් මන් නම් හිතන්නෙ හොඳම දේ තමා විභාගෙ ස්කිප් කරන එක.....🥹💔 මොකද විභාගෙ ලියනකොට හොඳටම තියෙන්න ඕනි දේ තමා මානසික නිදහස...... කරදරයක් නැති ලමයි පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න කාලගුණය නිසා විභාගෙ කල් යය් කියල බලන් ඉන්න එපා මොකද මේ රජය මිනිස්සු ගැන හිතන්නෙ නෑ ඒ මනුස්සයොන්ට ඕනි කෝම හරි විභාග හරි කලෙට ගෙනාව කියන හොඳේ ගන්න ඒක නිසා මහන්සි වෙන්න..❤️❤️🩹
ජනප්‍රිය පාසල් හා පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර 📑 📎3rd term 📌 Sabaragamuwa Province ( Marking) Mcq SE,Essay 📌 Ananda College (SM) MCQ SE, Essay 📌Museaus College (SM) MCQ 📌 Visakha Girl's College MCQ Essay 📌 Devi Girl's College (EM) MCQ 📌 Devi Girls college ( SM) McQ ,Essay 📌 Eastern province SE, mcq 📌 Nalanda college ( SM) SE MCQ 📌 supportive Assesment (SM) MCQ SE,Essay Marking 📌 Supportive Assesment (EM) MCQ SE, Essay 📌 Uva province SE,Essay 📌 uva province MCQ Marking 📌 Uva province SE,Essay MCQ 📌 sirimawo bandaranayake college SM MCQ SE 📌 Central province SM SE,Essay,MCQ 📌 central province EM Essay 📌 Nothern province EM Essay,SE 📌 Nothern western province SM MCQ Essay EM Essay ,MCQ 📌 Richmond college ( SM) MCQ SE ,Essay 📌 Western province ( SM) Mcq Essay, SE 📌 Southern province Mcq Essay https://t.me/biologykuppiya https://t.me/biologyjanithnawod2026 #Al_guidance #Biologykuppiya #Master_class_series
2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃 අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්නවා....🥹 ඉගෙන ගන්න ලමයෙක් මගෙ චැනල් එකෙන් පොඩි හරි උදව්වක් තමන්ගෙ අධ්‍යාපන ගමනට ගත්ත නම් ඒක තමයි මගෙ ලොකුම සතුට❤ එක්සෑම් එක ඉවර උනාම ගොඩක් අය අයින් වෙලා යයි.. මගෙත් මේක අවසාන shy එක නිසා මමත් මේක කරන එක නවත්තනවා... ඒත් ඕනි තරම් බයෝ මතක තියාගන්න හදපු චාර්ට්ස් වගු ගොඩක් මේකෙ තියෙනවා ඕනි ලමයෙකුට පාවිච්චි කරන්න පුලුවන්❤ ඉතිම් නංගි මල්ලි... සමහරවිට මගෙ වයසෙ අයත් ඇති.. පුලුවන් නම් ඔයා මේකෙන් උදව්වක් ගත්ත නම්.. පුංචි comment එකකින් reaction එකකින් කියල යන්න... දවසක ඇවිල්ල බලනකොට ඒව මට ගොඩක් ලොකු සතුටක් අරන් එයි...🙃 විභාගෙ ලියන හැමෝටම තමන්ගෙ උපරිමේ කරන්න පුලුවන් වෙන්න කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... හැමෝටම GOOD LUCK...❤🙃 and I’ve created a personal Telegram channel. After exams, I’ll be sharing my life experiences, personal thoughts, hobbies, movie recommendations, and reviews over there. If anyone's interested, feel free to join here and let's catch up after exams.. @Itz_tharusha
📽 Prof.රෝසා සර් කලින් අවුරුදු වල දලා තියන සියලුම Videos link ටික දන්නම්. තව මෙකෙ නැති miss වුන Videos තිබ්බොත් link ටික දන්න group එකේ. නැත්තම් එකම Video එක Cut කර දානවා Channel වල. Cut කරපු කොටස් වල Link නම් දන්න එපා. ⛔️⛔️ 2019 A/L Physics MCQ Answers…
📽 Prof.රෝසා සර් කලින් අවුරුදු වල දලා තියන සියලුම Videos link ටික දන්නම්. තව මෙකෙ නැති miss වුන Videos තිබ්බොත් link ටික දන්න group එකේ. නැත්තම් එකම Video එක Cut කර දානවා Channel වල. Cut කරපු කොටස් වල Link නම් දන්න එපා. ⛔️⛔️ 2019 A/L Physics MCQ Answers and Analysis https://t.me/Physics_resource/2831/2835 ⛔️⛔️ GCE AL Physics New Syllabus Particle Physics Section 01 / 02 https://t.me/Physics_resource/2831/2838 ⛔️⛔️ GCE A/L Physics - Major changes of the new syllabus By Prof. S.R.D. Rosa ( 2026/ 2027 බලන්න එපා ) https://t.me/Physics_resource/2831/2844 ⛔️⛔️ Exam tips for A/L Physics paper 2016 by Prof. S.D Rosa භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය https://t.me/Physics_resource/2831/2846 ⛔️⛔️ A/L Physics Field effect transistors ( FEP) By Prof. S D Rosa https://t.me/Physics_resource/2831/2848 ⛔️⛔️ A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes https://t.me/Physics_resource/2831/2853 ⛔️⛔️ විද්‍යාවේ අනාගතය සහ අනාගතයේ විද්‍යාව | Doramadalawa - (2025 -07-07) | ITN ( After Exam බලන්න . ) https://t.me/Physics_resource/2831/2855 ⛔️⛔️ Prof.S.R.D.Rosa, at Sanhinda Programme, Sri Lanka Rupavahini (TV) Corporation ( MCQ සදහා Tips & උපදෙස් ) https://t.me/Physics_resource/2831/2859 ⛔️⛔️ Physics වලට A එකක් ලේසියෙන්ම ගන්න විදිය | Dr Rosa Sir https://t.me/Physics_resource/2831/2861 ⛔️⛔️ Physics MCQ ගොඩදාන රෝසා සර්ගේ කෙටි ක්‍රම https://t.me/Physics_resource/2831/2864 @Physics Resource @Help For Exam 2026
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා . රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම…
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා . රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම පාවිච්චි වෙනවා කියලා .
видео или голосовое, без подписи