tgindex
Science Panthiya

Science Panthiya

Статистика

100% Free Educational Materials https://t.me/sciencepanthiya

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
15
Всего постов
30
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
21 326
+19 за 3 дн.
Сутки
−8
−0,04%
Неделя
 
Месяц
 
Просмотров на пост
5 732
29 постов
Вовлечённость
26,9%
к подписчикам
Постов в день
2,1
всего 30
Упоминаний
8
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
4 552
1/48двое суток
5 216
1/72трое суток
5 626

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.2 94224918

    හ්ම්ම්ම්ම්ම්

  • 14 авг.3 97517618

    ආ මොකද වෙන්නේ ? - Dr Rosa

  • 14 авг.4 8222568

    2026 A level Physics Paper @SciencePanthiya

  • 14 авг.4 01345

    2026 Physics A Level Quality ම Physics Paper PDF එක අපෙන් Download කරගන්න

  • 14 авг.4 23184

    Paper eka daannako

  • 14 авг.4 1891842

    Physics MCQ එක මොකද ළමයි ?

  • 13 авг.5 26519070

    හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි😳😳😳😳 අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි. අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.

  • 13 авг.5 1334198

    ටියුෂන් ගාස්තුවට නියාමනයක් ඕනෑ - Hiru News

  • 12 авг.5 00719244

    දැන් හිතාගන්න පුලුවන් ආර්ට් ඩිග්‍රි අය IQ test fail වෙන්නෙයි Science කරන උන් ටික IQ Test Pass වෙන්නෙයි ඇයි කියලා. Edit - මේක වෙන Facebook Page ඒකක දාල තිබ්බ Post එකක්.. මේකේ තියන විවරණය වැරදි. උත්තරේ 1

  • 12 авг.7 37820221

    😞

  • 11 авг.5 46512038

    Biology Paper 2026 Essay ඔන්න Essays ටික "Skip කරපු අයට විනාඩියක නිෂබ්දතාවය - ලියපු අය "

  • 11 авг.5 133362

    කොහොමද බයෝ Guessing Essays ආවද වැඩේ ගොඩද? 😼 කන ආවද ?

  • 10 авг.7 1015858

    BIO MCQ PAPER @SciencePanthiya

  • 10 авг.7 4481721

    BIO MCQ මොකද තත්වේ ?

  • 10 авг.7 7901262

    Maths කොහොමද ?

  • 9 авг.8 30125613

    මේ සැරේ ඒ ලෙවල් සෙට් එකත් Exam Hall එකෙන් එලියට ඇවිත් මෙහෙම කියයිද ? 😭

  • 9 авг.7 2155619

    පෞද්ගලික අයදුම්කරුවෝ අදින්නේ මොනවද ? කැමති එකක් අදින්න (වඩාත් සුදු හොදයි) Admission එක අත්සන් කරගන්නේ කාගෙන්ද ? (Private Only) තමන්ගේ ගමේ ග්‍රාමසේවකගෙන් අත්සන් කරගන්න එක පහසුයි එහෙම නැත්නම් සාමදාන විනිශ්‍යකාරවරයෙකු ගෙන් හරි අත්සන් කරගන්න. මේ දෙන්නගෙන් අත්සන් කරගන්න එක තමා වඩාත් ප්‍රායෝගික අරන් යන්නේ මොනවද? අනිවාර්ය ID එක Admission Card එක ලියන පෑන්, පැන්සල් මකනයක් සහ අමතර පෑන් කිහිපයක් (කළු /නිල්) අමතරව Analog අත් ඔරලෝසුවක් (කැමතිනම් විතරක්) මේ දවස් ටිකේ වැඩිය බාහිර පරිසරයට නිරාවරණය නොවී වැඩ කරන්න. (අසනිපයක්වත් හැදෙන්න අවස්තාව අඩු කරගන්න.) Theory පාඩම් කරනවට වඩා ප්‍රශ්න හැකි තරම් කරන්න ජය වේවා ! @SciencePanthiya

  • 9 авг.5 42825918

    It's Not Over Until I WIN හෙට සිට ඇරඹෙන උසස්පෙළ විභාගයට හොදින් මුහුණ දීමට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා Science Panthiya අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!

  • 7 авг.6 7073227

    A Level Skip කරනවානම් මේ දේවල් දැනගෙන කරන්න ඔයා ඒ ලෙවල් Skip කරන්න ඉන්න කෙනෙකම් එක හරියටම කරන්න Click Here

  • 6 авг.7 09285

    видео или голосовое, без подписи