𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜
Статистика🧑💻𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚂𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜🥷 Folder Group 👉https://t.me/+jMKlfD0Df2FlY2Rl චරිත සර් Paper classes- https://t.me/Alhelpformyvictory admin- t.me/onlinehelpforeducation?direct
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 11
- Всего постов
- 41
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 506
- 1/48двое суток
- 579
- 1/72трое суток
- 625
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
ඉස්සරහට එන පේපර් කෝමත් ඕමය්.,රෝස සර් අන්තිමට හැදුවෙ 2025 පේපරෙ...දැන් ෆැන්ශන්...ප්‍රශ්න නිර්මාණය වැඩෙ කරන් නැති උනාට.අන්තිමේට බලනවා පේපර් එක බැලන්ස් ද කියා ..එච්චරය්..උපදේශන වගේ වැඩක් කරන්නෙ එයා...
ඔයාලට පේපරේ අමාරුද,.. How saaad... අපරාදේ... .......සර් ගෙ පන්ති ගියානම් ඔහොම වෙන්නෙ නෑනෙ ළමයෝ🤧🤧🤧.බලන්නකො සමහර group වල Comment ❤.
සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය් වාගේම.. සියලු සයන්ස් කාරයෝද නැසෙන සුලුය්..😌🙏🙏🙏
Paper එක ලියලා telegram ආපුවාම දකින්න ලැබෙන දේවල්...😁
😉
ලීක් උනාට කඩලා නෑලු නේද
🔴 හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි. අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
ටියුෂන් ගාස්තුවට නියාමනයක් ඕනෑ - Hiru News
ටියුෂන් ගාස්තුවට නියාමනයක් ඕනෑ - Hiru News
A/L Science Paper හදන මහාචාර්යවරු - O/l වලට A9 ක් දාගෙන,science කරන්න එන science කරනවා කියා මාන්නයෙන් ඉන්න ළමය්ගෙ ego කුඩු කරලා,මානසිකව වට්ටලා ජීවිතය විනාස කරනවා.. නිහතමානීව අවන්කව වැඩ කරන ළමය්ගෙ මුලු පරම්පරාවෙම ඉරණම වෙනස් කරනවා.. Chad Professors🦾😎
මන් මේක විභාගෙ පටන් ගන්න දවසෙ දාන්න හදලා දැම්මෙ නැ🥲🤧😹
https://youtu.be/HKQHxgM9HOM?si=93rsuzWOiRJxjW0f
මෙ දවස් වල ශිෂ්‍යත්ව විභාගෙට නියමිත කාලෙ දුන් නැ කියලා,ළමය් ,අම්මලා අඩන news යනවා නෙහ්.. හැමෝම හිනාවෙනවා ඒවට.අපිටත් ඒමනෙ වැඩිය ගානක් නෑනෙ..මෙ මොන විකාරයක්ද කියලා හිතෙනවනෙ.. ශිශ්‍යත්ව විභාගෙත් වටින් නැති එකක් නෙවේනෙ..පාස් උනොත් ගමෙන් නගරෙට ඇවිත් ලොකු ස්කෝලෙකට යන්න පුලුවන්,අලුත් සමාජයක්,අලුත් යාලුවො,සල්ලි කාර ළමය් හිතන පතන විදිහ වගේ...වෙනස්ම ලෝකයක් ළමයා දකින්න පටන් ගන්නවා...සම්පූර්ණයෙන් ම positive background එකක් හැදෙනවා ළමයා වටේ...ඒ positive vibe එකම ඇති මුලු ජීවිතේම වෙනස් වෙන්න. ඒ මදිවට පාස් උනු දුප්පත් ළමය්ට තව මාසෙට ගානක් රජයෙන් දෙනවා මාසෙන් මාසෙට ස්කෝලෙ ගිහින් ඉවර වෙනකන්..බැන්කු වලින්ම කොච්චර ලැබෙනවද ශිෂ්‍යත්ව.. ඒත් හැමෝම ඒ කදුළු ආතල් එකට අරන් නෙහ්. ආන්න ඒ වගේ තමා a/l ප්‍රශ්නෙත් අනිත් මිනිස්සුන්ට පෙනුනෙ🙂... ප්‍රශ්නය තමන්ගෙම වෙන්න ඕනෙ ඒක දැනෙන්න.
හොදට විභාගය ලියන්න..හැමදේම වෙන්නෙ හොදට කියලා හිතන්න..උපරිම ලෙස මහන්සි වෙන්න..ලැබෙන දේ සතුටින් භාරගන්න..❤🫶 කවදාවත් ඔයාට නරකක් වෙන්නෙ නැ❤️🩹.ඔයාට ලැබෙන්න ඕනෙ හොදම දේ තමා ලැබෙන්නෙ💚🧚. Good Luck🌹 [OnlinehelpforEducation]
වෙනස් කරන්න බැරි අතීතය ගැන සිතනවාට වඩා, තවමත් ඔබේ අතේ ඇති අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්න💪❤️
චරිත සර් ගෙ fast track papers 6 ය් ,markings 6 ය් ඔක්කොම දැම්මා.discussion thama na dala.kohomTh oowa balanna welawath na. https://t.me/Alhelpformyvictory/835
රහසක් කියන්නම්.. ඔයා එක විශයකටවත් B මට්ටමේවත් නැති කෙනෙක්නම් ; shy ස්කිප් කලොත් ඔයාට තව අවෘදු 3ක්,4ක් හෝ 5ක්ම a/l කරන්න නම් වෙනවා...🤧 මේ දවස් වල එන රාවණා ගැම්මට හිතෙන්නෙ ලබන පාර island 1st වෙනවා කියා..ඒත්.. මගේ මතේ ඒක බැ.(මුරලි ගෙ ස්ටිකලේ😒)
Your comfort zone feels safe, but nothing grows there. The moment you start facing challenges, you start becoming stronger. Take the risk. Learn the lesson. Embrace the growth. Everything you want is waiting on the other side of fear. #Growth #Mindset #SelfImprovement
💯❤️🩹