ThuSh LK
Статистикаවිශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 10
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 19 816
- 1/48двое суток
- 22 709
- 1/72трое суток
- 24 492
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🗓️ අස්වීමේ සහතික📩 ⭐️⭐️ කැම්පස් අයදුම් කිරිමේදී UGC එකට අස්වීමේ සහතිකය යවපු අයට. එහෙම නැත්නම් Private අයදුම්කරුවන්ට ‼️ නංගි මල්ලි , දැන් UGC එකෙන් ඒ Academic Year එකේ වැඩ ඉවර වෙනකම්ම ඔයාලගේ අස්වීමේ සහතික එයාලා ගාව තියාගන්නේ නෑ ඉස්සර වගේ ⚡️⚡️ ▶️ ඔයාලගේ හැමදේම UGC එකෙන් Check කරගෙන ඒ ගැන Note කරගෙන , අස්වීමේ සහතික ආයෙම ඔයාලට එවනවා ✅ 🚀 මේ දවස් වල 2025/26 අයගෙත් අස්වීමේ සහතික ටික UGC එකෙන් කොටසින් කොටස එවනවා 🔗 දැනට Not Selected වෙලා ඉන්න අය බය වෙන්න එපා , අස්වීමේ සහතික ඔයාලට ආවා කියලා . ඔයාලගේ Selection නතර වෙන්නේ නැහැ UGC එක අවශ්‍යය දේවක් ටික Note කරගෙන ඒවා Check කරලා තමයි , 🗺ඔයාට අස්වීමේ සහතිකය ආයෙම එවන්නේ 📩 ඒ නිසා බය වෙන්න එපා , ඔයාලව ඉදිරි Intake Selection වලට සලකා බලනවා ⌨️ #ThuSh
💎💎Selection Letters Problem⭐️ *UGC Registration අදින් අවසන්* ‼️ 2025/26 UGC Registrations ✅💡 ( 11.00AM - 02.00 PM only) නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් , ඒ කියන්නේ Link එක Click කරාට Download වෙන්නේ නැත්නම් මේ විස්තර ටික @ThuSh_LK 💎 මේ ලින්ක් එක Click කරලා එවන්න මේ විස්තර ටික පිළිවෙලට එවන්න. ✔️ UGC Email ✔️ UGC Password ✔️Phone Number ✔️ ID Number ✔️ අන්තිමට ආපූ OTP අරගෙන දෙන්නම්. ( Copy Paste කරන්න ලේසි වෙන්න මැසේජ් 05 ක් විදියට එව්වානම් ලේසි ) #ThuSh
📌️
ThuSh LK pinned a photo
⭐️ හෙට රාත්‍රී 12 න් අවසන් ✅ Online Payment Recipt අගෝස්තු 18 වනදා තෙක් ලියාපදිංචි තැපෑලට දැමිය හැක ✅ https://youtu.be/y6WA604EKPM
⭐2025/26 Batch - University of Sri Jayawardhanaura ✅ නංගි මල්ලි ජපුර Art 2025/26 Batch එක දෙසැම්බර් 07 💡 පටන් ගන්නවා ✅
💎💎Selection Letters Problem⭐️ 2025/26 UGC Registrations ✅💡 ( 23.00PM - 02.00 AM only) නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් , ඒ කියන්නේ Link එක Click කරාට Download වෙන්නේ නැත්නම් මේ විස්තර ටික @ThuSh_LK 💎 මේ ලින්ක් එක Click කරලා එවන්න මේ විස්තර ටික පිළිවෙලට එවන්න. ✔️ UGC Email ✔️ UGC Password ✔️Phone Number ✔️ ID Number ✔️ අන්තිමට ආපූ OTP අරගෙන දෙන්නම්. ( Copy Paste කරන්න ලේසි වෙන්න මැසේජ් 05 ක් විදියට එව්වානම් ලේසි ) #ThuSh
#⃣ UGC එකෙන් එන Emails වලට , ඔයාලා Reply කරන්න යන්න එපා නංගි මල්ලි #⃣#⃣ කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. ඔයාලා Reply කරද්දි ඒක අනිත් ළමයින්ටත් යනවා. එතකොට එයාල හිතන්නේ ඒක UGC එකෙන් ආවා කියලා 😓 ඔයාලාට මොනා හරි ප්‍රශ්නයක් තියනවානම් UGC එකට Direct Email එකක් දාන්න එන ඒවාට Reply කරන්න යන්න එපා 😭 #ThuSh
видео или голосовое, без подписи
නංගි මල්ලි , මේ වෙද්දි ඔයාලාට මෙහෙම Whatsapp මැසේජ් ඇවිත් තියනවානම් හෝ මෙහෙම Normal මැසේජ් ඇවිත් තියනවානම් මේවා කරන්නේ කැම්පස් වලින් නෙවෙයී වෙනත් පාර්ශව කැම්පස් විදියට පෙනී ඉඳලා කරන දේවල්. 📌️ මේ වෙද්දි මේ ගැන සම්පුර්ණ UGC එක දැනුවත් කරලා තියෙන්නේ . විශ්වවිද්‍යාල වල නම් පාවිච්චි කරලා ළමයි නොමග යැවීම සම්බන්ධයෙන්..මිට අදාළව ඉකමනින්ම ඒ අංශ අදාළ පියවර ගනියි. මෙහෙම වෙන්නේ , මේ වෙද්දි ඔයාලා වෙනත් තුන්වන පාර්ශව වලින් හදපු Whatsapp Group වලට ඇඩ් වෙලා තියනවානම්.. ඒ ඇඩ් වෙන Whatsapp Group ලොකු ගණන් වලට වෙනත් ආයතන හෝ වෙනත් පාර්ශව වලට විකුණනවා එක එක අරමුණු වෙනුවෙන්. *ඒ නිසා ඔයාලාගේ කැම්පස් වලින් Official Emails ආවහම විතරක් අදාළ Whatsapp Group වලට ඇඩ් වෙන්න* එහෙම නැත්නම් , ඔයාලා ඇඩ් වෙලා ඉන්න Whatsapp Group වල Adminsලා ඉන්නේ ඔයාලගේ අවුරුද්දෙ අයද බලන්න. තුන්වන වෙනත් පාර්ශවක් ඇඩ්මින් ඉන්නවානම් හෝ තුන්වන පාර්ශව කරගෙන යන Whatsapp Group නම් ඒ Group කරගෙන යන්නේ වෙන අරමුණු වලට. එහෙම Group වලින් ඉක්මනින්ම අයින් වෙන්න. මොන පැත්තකට ඔයාලගේ තොරතුරු විකුණයිද කියලා කියන්න බැහැ. මේවා දැන් තනිකරම මාෆියා තත්ත්වෙටම ඇවිත් තියෙන්නේ. සමහර අය ඔයාලගේ නම්බර්ස් අරන් සැරින් සැරේ කෝල් කර කර ඔයාලගේ ඔලු වෙනස් කරනවා Government Uni. නොයා Private University , Student Loan වලට ගන්න තැනට. ඒ නිසා පරිස්සෙමෙන් ! ඕවා ලොකු Plan වලට කරන වැඩ. *මේ විදියට කැම්පස් නම් පාවිච්චි කරලා ඔයාලාව නොමග යවන විස්තර ආවොත් ඉක්මනින් අනිත් අයවත් දැනුවත් කරන්න* #ThuSh
https://youtu.be/K-KY9nguaLA
✅ නංගි , මල්ලි ඔයාලා කවුරු හරි , Banak එකට ගිහින් සල්ලි ගෙවලා UGC Registration එක Complte කරපු කෙනෙක් ඉන්නවාද ?🪙 ඉන්නවානම් මට @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න
📌️
Disabled Intake 2025/26 ⬆️ නංගි මල්ලි ඔයාලා මොනා හරි අබාධිත තත්‍ත්වයක් යටතේ , Disabled Intake Application එක Fill කරලා කැම්පස් අයදුම් කරපු කෙනෙක් නම් ⭐️ ✋ ඔයාලට දැන්මම මුකුත් කරන්න නැහැ. තව මාස 01 හමාරක් 02 ඇතුළත ඔයාලට ✅ කොටස් වශයෙන් Interviews වලට Call කරනවා- ⏳ ඒ Process එක පටන් ගත්තම ඒ ගැන විස්තරයක් දාන්නම් 🧑🎓 එතනදි ඔයාලට UGC එකෙන් Call එකක් තමයි එන්නේ සමහර වෙලාවට Letter එකක් එනවා. ඒත් අනිවාර්යයෙන්ම Call එකක් එනවා 👑️ UGC එක කියන දවසට ඔයාලගේ Medical Reports අරගෙන ඒ Interview එකට යන්න ඕන. ඒ ගැන අවශ්‍යය කාලෙදි විස්තර දාන්නම් 📌️ ඔයාලා Disabled Intake වලිනුත් කැම්පස් Apply කරලා මේ වෙද්දි Normal Intake එකෙනුත් කැම්පස් Select උන කෙනෙක් නම් 🧑🎓 ඔයාලා Normal Intake එකට අදාළ UGC Registration එක කරන්න ✅ 🧑🎓 Disabled Intake වලට Interviews කතාකලොත් ඔයාට කැමතිනම් ඒකට යන්න පුලුවන් . නැත්නම් Reject කරන්න පුලුවන් 🧑🎓ඔයාට එතනදි අවස්ථාව දෙනවා කැමති එකක් තෝරගන්න. ඔයාට ආපූ කැම්පස් එකට කෝස් එකට වඩා හොඳ එකක් Disabled Intake වලින් ලැබෙනවානම් ඔයාට පුලුවන් ඕනීනම් ඒකට යන්න..නැත්නම් කලින් ආපූ එකේ නතර වෙන්න 👑️⏳ Interviews පටන් ගත්තම මේ ගැන සම්පුර්ණ විස්තරයක් දාන්නම් ❤️ #ThuSh
🧑🎓 *2025/26* නංගි මල්ලි ඔයාලා *පොදු පරීකෂණය ලකුණු 30 ක් සම්පුර්ණ කරලා නැති කෙනෙක් නම්* 🛑 *ඔයාලට දැන්ම UGC Registration එක කරන්න බැහැ* 💡ඔයාලට Selection Letters Genarate කරන්නේ නැහැ UGC එකෙන්. ✅ *ඔයාලා වලංගු එක Shy එකක හෝ පොදු පරීකෂණය ලකුණු 30 ක් දීලා* ඒක UGC එකට හරි විදියට Email හරහා ඉදිරිපත් කලාම තමයි UGC එකෙන් ඔයාට Registration Open කරන්නේ. ⏳ *ඒ නිසා දැන්ම කලබල වෙන්න එපා* ✋ 👑️ *ඔයාලා පොදු පරීකෂණය ලකුණු 30 වලංගු එක Shy එකකින් හෝ ගෙනත් දෙනකම් ඔයා Select උන කැම්පස් එක Course එක UGC එකෙන් ඔයාට තියලා තියනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ* ✅ ඒ වගේම ඔයාව ඉදිරි පුරප්පාඩු පිරවීම් වලටත් සලකා බලනවා. *මේ ගැන ඔයාලගේ යාලූවන්ටත් කියන්න* මේ ගැන හැම Update එකක්ම ThuSh LK Whatsapp Channel එකේ Update කරනවා Join වෙලා තියාගන්න 👇 https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z
⬆️ නංගි මල්ලි , ඔයාලා Selection Letter එක Download කරන දවසෙම , UGC Registration කරන්න ඕනී කියලා එකක් නැහැ 😭 ඔයා Letter එක කැමති වෙලාවක අරගෙන ඔයාට පහසු වෙලාවක පහසු දවසක Registration එක කරන්න (අගෝස්තු 14 රෑ 12 ට කලින් ) ↗️ #ThuSh
⭐️අද රෑ 12 න් පස්සේ වගේ , ✅Selection Letters පෙන්න්වන්නේ නැති ගොඩාක් අයට Letters පෙන්නයි නංගි මල්ලි. කලබල වෙන්න එපා ❤️ තවම ගොඩාක් Courses Selection Letters Update කරන ගමන් 🌐 ඒක සම්පුර්ණ උනාම මැසේජ් එකක් දාන්නම් 🔗 දැනට ඔයාලා Registration කරන විදිය ගැන අදහසක් අරන් තියාගන්න ❤️ #ThuSh
*මේ ගැන ඔයාගේ යාලූවන්ටත් කියන්න* ⏳🛑🛑 *Letters Update කරපු ගමන් ThuSh LK Whatsapp Channel එකේ Update කරන්නම් Join වෙලා තියාගන්න නංගි මල්ලි* 👇 https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z ✅ ThuSh LK Telegram Community 👇 http://t.me/thushlk0
видео или голосовое, без подписи
https://youtu.be/y6WA604EKPM