☬ 𝗔/𝗟 𝗟𝗘𝗦𝗦𝗢𝗡𝗦 ☬
Статистика𝙰/𝙻 𝙻𝙴𝚂𝚂𝙾𝙽𝚂 𝙾𝙽𝙻𝚈 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙶𝚛𝚘𝚞𝚙 𝙻𝚒𝚗𝚔 - @SL_AL_EDUCATION 𝚃𝚞𝚝𝚎𝚜 & 𝙽𝚘𝚝𝚎𝚜 - @Al_EDU_Tutes_Notes
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 9
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 496
- 1/48двое суток
- 568
- 1/72трое суток
- 613
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔴 ගොඩක් ළමයි අහලා තිබ්බා, ඉහළම Island Ranks දාන ළමයි, හැම පාරම EXAM එකේ එන සමක ප්‍රතිරෝධ MCQ 2 තත්පර ගාණෙන් හදන්නෙ කොහොමද කියලා? මෙන්න මේ කෙටි ක්‍රම තමයි එයාලා USE කරන්නේ. ඕනම ළමයෙක්ට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් මේ වීඩියෝවෙන්👇 https://youtu.be/-zi_22EkNlY?si=oHgu-Y15b_DdotpO
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwS…
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️
🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥 ▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY 🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8 🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17 ▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF 🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26 ▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV ▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9 ▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44 ▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6 ▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP ▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅ ♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅ ❤️ SMK PHYSICS❗️
🔴 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර ❗️ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය. අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ සැප්තැම්බර් 03 වනදා සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය. © Ada derana
⚠️ Z score එකට වැඩිම දායකත්වයක් ලැබෙන Physics වලට මොනාද කරන්නේ කියලා අදහසක් නැති හැමෝම ළමයි ඉක්මනින් මේකට සම්බන්ධ වෙන්න. දැනට ළකුණු අඩුම ළමයින්ට C එකක් දාගන්න පුළුවන් විදිහට සියලුම දේවල් Free දාලා තියෙනව...👇👇 🔴 Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl PHYSICS නම් PHYSICS
🔴 ගොඩක් ළමයි අහලා තිබ්බා, ඉහළම Island Ranks දාන ළමයි, හැම පාරම EXAM එකේ එන සමක ප්‍රතිරෝධ MCQ 2 තත්පර ගාණෙන් හදන්නෙ කොහොමද කියලා? මෙන්න මේ කෙටි ක්‍රම තමයි එයාලා USE කරන්නේ. ඕනම ළමයෙක්ට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් මේ වීඩියෝවෙන්👇 https://youtu.be/-zi_22EkNlY?si=oHgu-Y15b_DdotpO
‼️හැම පාරම MCQ PAPER එකේ වගේම ESSAY PAPER එකේ එන සංකීර්ණ සුලු කිරීම් නිසාම, සෑහෙන ළමයි ප්‍රමාණයකට PAPER එක TIME එකට කරගන්න වෙන්නෙ නෑ. ✅ මෙන්න මේ සුලු කිරීමේ සුපිරි කෙටි ක්‍රම 6 තාමත් දන්නෙ නැත්තම් මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට. මේවා APPLY කරොත් TIME මදි වෙන්නෙ නෑ❗️ ⚠️ Video Link - https://youtu.be/Fb7Im7BJraQ?si=T4SOW8ZGkOfkMKQ3
🔴 ප්‍රකාශ උපකරණ SHORT NOTE ➡️ආලෝකය REVISE DAY එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න. ආලෝකය අඩු කාලයකින්, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් (6.5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY මේ පාර MCQ එකට හෝ ESSAY එකට අනිවා එනම කොටසක් ✅ SMK PHYSICS❗️
මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට 🔥 අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ ✅ SMK PHYSICS❗️
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️
ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️ හැමෝම මේ දවස් 27 උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️ 🔴 ආලෝකය LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
видео или голосовое, без подписи
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY 🔥 ⚠️ RECORDING LINK - https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP ⚠️ යාන්ත්‍රික ගුණ FULL THEORIES REVISE - https://youtu.be/dxnW75qww_w?si=45HYRA5dLaLB47KL SMK PHYSICS❗️
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS ⚠️ ADVANCED LEVEL PHYSICS