𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Статистика💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 26
- Всего постов
- 49
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 3 806
- 1/48двое суток
- 4 361
- 1/72трое суток
- 4 704
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
#PHYSICS G.C.E A/L MODEL PAPERS 🔔 ➡️ 2018 PAPER WITH MARKING SHEME ➡️ 2019 PAPER WITH MARKING SHEME ➡️ 2020 PAPER WITH MARKING SHEME ➡️ 2021 PAPER WITH MARKING SHEME ➡️ 2022 PAPER WITH MARKING SHEME ➡️ 2023 PAPER WITH MARKING SHEME ➡️ 2024 PAPER WITH MARKING SHEME ➡️ 2025 PAPER WITH MARKING SHEME ➡️ 2026 PAPER WITH MARKING SHEME #Prof_KALINGA_BANDARA #SHARE ➡️ 💎 https://t.me/SL_EDUCATION_A_L
видео или голосовое, без подписи
🤓 පැටලුණු,නොතේරුණු අවුල් වුනු තැන් ටික මුල ඉදන්ම අල්ලගමුද...? 2️⃣0️⃣2️⃣8️⃣🔤🔤🔤 THEORY COMBINED MATHS🔰 ලංකාවටම ONLINE 🛜 🔸 මුල සිටම ඇරඹෙන අලුත්ම කණ්ඩායම ⚠️ආරම්භය අගෝස්තු ❤️❤️ ⏱️ ඉරිදා ප.ව 🔢🔢 සිට 🛑 පන්තියට සම්බන්ධ වීමට අපගේ Whatsapp 🧩 සමූහයට එකතු වෙන්න https://chat.whatsapp.com/HGH4pGeKKKV4mtgV1WzCLC මුල ඉදනම් කරගන්න ලැබෙන අවසාන Chance එක මේක වෙන්න පුළුවන්🤗 ✅ සියලු නිබන්ධන කුරියර් ගාස්තුවකින් තොරව නිවසටම ✅ ඕනෑම වතාවක් නැරඹිය හැකි Recordings පහසුකම 🧑💻 ඉංජ්නේරු - ප්‍රමිල් විජේරත්න
PHYSICS 2⃣nd PAPER එකට ලෑස්ති වෙන ළමයින්ට මාරම වටින වැඩක්....⤵️ ඉතාම කෙටි කාලයකින් PRACTICAL ටික මතක් කරගෙන යන්න පුලුවන් දැන්ම JOIN වෙන්න මේ LIVE එකට... 📺 https://youtube.com/live/yzexX5Ba01c යාලුවන්ටත් #SHARE කරන්න. 🌐 channel : https://t.me/dmphy6c 🌐 group : https://t.me/dmphy6 🌐 Wesite : https://ngp6.com
видео или голосовое, без подписи
2026 A/L PHYSICS MCQ PAPER #SINHALA_MEDIUM ❌NO WATERMARKS T.me/SL_EDUCATION_A_L ➡️
❤️❤️❤️❤️ PHYSICS MCQ PAPER එක තියෙයිනම් එවන්න ⤵️ @SL_EDUCATION_CHAT_BOT
видео или голосовое, без подписи
සිහින ලෝක වලට නොයා පාඩම් කරන හැටි 🥸 මේකත් මගෙන් ගොඩක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක්.අද මම උබලට කියලා දෙන්න යන දේ පාඩම් කරන අයට විතරක් නෙමෙයි අනිත් අයටත් ඉතාම වැදගත් දෙයක්.උබ මොකක් හරි වැඩැක් කරද්දි,එහෙමත් නැත්තං පාඩම් කර කර ඉද්දි හිත එකපාරටම උබේ focus එකෙන් මිදිලා ඈතට යනවා නේද.කොච්චර හොඳට focus එක තියාගෙන හිටියත් මේක වෙනවා.මේක නිසා උබට හුඟක් වෙලාවට මතක පාඩමේ තැනින් තැන.ඇයි ඉතින් පාඩම් කරද්දි තැනින් තැනින් හිත අයාලේ ගියානේ. බොහෝ වෙලාවට අපි පාඩම් කරද්දි හිත යන්නේ අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන හරි,අතීතයේ උන දෙයක් ගැන තමයි.ඒක අඩු කරගන්න පුලුවන් tips ටිකක් මන් අද උබලට කියලා දෙනවා. post එක ඉවර වෙනකම්ම කියෙව්වා කියලා උබට පාඩුවක් වෙන්නේ නැති වෙයි.මට මොකටද මේවා මන් දැන් ඒ වයස පහු කලානේ කියලා හිතන්න එපා.මොකද මේක පාඩම් කරන අයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම වටින දෙයක්.එහෙනම් අපි බලමු පාඩම් කරද්දි හිත අයාලේ නොයවා වර්තමානයේ තියා ගන්න tips ටිකක්. 1⃣🅰️භාවනා කරපන්. මගේ කලින් post එකේ මන් ලිව්වේ භාවනා කරන හැටි ගැන.උබ මේක කියවලා ඉවර වෙලා ඒක කියවහන්.උබට එතකොට හරියටම භාවනා කරන විදිය ගැන ඉගෙන ගන්න පුලුවන්.භාවනා කරන එකෙන් උබව මේ මොහොත තුල ජීවත් කරවයි.මන් ඉස්සරහට මගේ channel එකෙත් මේ වගේ දේවල් කියලා දෙනවා ඒක නිසා youtube එකේ Alpha H කියලා ගහලා ඒකත් එක්කත් set වෙයන්. 2⃣🅰️දකුණු අත පැත්තේ හරියක් දාපන්. මේක මට set උනේ robin sharma ගේ පොතකින්.උබ මොකක් හරි පොතක් කියව කියව ඉන්නවා කියලා හිතපන්.එතකොටම උබේ හිත පොතන් ගැලවිලා කොහෙට හරි යනවා.එතකොටම උබ උබේ පොතේ කොතන හරි තැනක "✔️" දාපන්.උබට පොත කියවලා ඉවර වෙද්දි උබට බලාගන්න පුලුවන් "හරි ලුකුණු" කීයක් උබේ පොතේ තියෙනවද කියලා.ඒකෙන් උබට දැනගන්න පුලුවන් කීපාරක් උබේ හිත අයාලේ ගියාද කියලා.එතකොට උබේ හිත විසින්ම හිත අයාලේ නොයන්න වග බලා ගන්නවා. 3⃣🅰️එකපාරටම වර්තමානයට මේකනම් මම කරන මමම හදා ගත්ත tip එකක්.මමත් මේක කලේ පොඩි love seen එකක් නිසා.මට ඒදේ නිතරම මතක් උන නිසා මට හිත වර්තමානය තුල තියාගන්න අමාරුම උනා.ඉතින් මම කලේ හිත "මේ මොහොතේ අවධානයෙන්"ගිලිහී ගියපු හැම අවස්ථාවකම මම එකසැරේම ආයේ හිත වර්තමානයට ගත්තා.එහෙම හිත හැම වෙලේම අයාලේ යද්දි එකපාරටම මම හිත වර්තමානයට ගන්න පුරුදු කලා.ටික දවසක් උබ මේක කරද්දි උබේ හිත අයාලේ යන්න හැදුවත් උබේ mind එක ඉබේම ආයේ වර්තමානයට අරන් එනවා. 4⃣🅰️කාල සටහනක් හදාගනින්. මේකත් ඉතාම හොඳ trick එකක්.මන් මේක ගොඩක් කාලෙකට කලින් මගේ A/L exam එකට use කලා.මොකද ඇත්තටම මට Papers කරන්න වෙලාව මදි වෙලා තිබ්බේ.ඉතින් මන් subject තුනට set වෙන්න වෙලාව හදාගත්තා.ඒ වෙලාව හදාගෙන මන් ඒ වෙලාවත් පාඩම් වලට බෙදලා පොඩි පොඩි අනු කොටස් වලට කඩා ගත්තා.පස්සේ ඒ කොටස් ඉවර කරගත්තා.එදා දවසේ ඒ වෙන් කරගත්තු පාඩමට අදාල ප්‍රශ්න ටික ඉවර කරන්න බැරි උනොත් අනිත් දවසේ කන වෙලාව,නිදියන වෙලාවෙන් ඒක අඩු කරගත්තා. 5⃣🅰️ busy වෙයන්. මේකත් සිරාම method එකක්.උබ busy වෙයන්.උබේ වැඩ වලට අවධානය දීපන්.අනාගතය වෙනුවෙන් වැඩ කරපන්..ටික දවසක් මෙහෙම busy වෙලා උබ කාලේ ගත කරද්දි උබේ හිත අයාලේ යන එක පට්ටටම අඩු වෙනවා.මොකද උබට කරන්න වැඩ තියෙනවා.හීන ලෝක වල ඉන්න වෙලාවක් නෑ.ඒක නිසා උබ busy වෙයන්.එතකොට හිත අයාලේ යන එක නතර වෙයි. මේ post එක ඔයාට වැදගත් වෙයි කියලා හිතුනනම් 😀 එකක් දාන්න. ප්‍රශ්න යටින් comment කරන්න. #facts #share https://t.me/SL_EDUCATION_A_L
видео или голосовое, без подписи
ඔයාගේ Chemistry ලකුණු වැඩි කරගන්න ඕනිනම් අපිට කතා කරන්න…☺️ ඔයාට අවශ්‍ය විදිහට customize කරලා class එකක් කරගන්න…😃 Home visit හෝ online class එකක් ලෙස…. ✨ ඔයාගේ ලකුණු වැඩි කරලා දෙන්න අපේ වැඩපිළිවෙළ 1. Theory Tute and Questions Tute 2. Unitwise exam series 3. Main exam series 4. Weekly Exercises and Weekly Revision 5. MCQ+ 6. Special Organic Programme 7. Special Inorganic Programme 🏦 මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු ශිෂ්‍ය, සඳරු වීරසිංහ 🤝 Contact us 📞 0756955569 TikTok | Facebook | You tube : Sandaru Weerasingha
🖥ඉක්මනට අමතක වෙන්නේ ඇයි❕ අමතක වීම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවික අංගයක් වන අතර, අපට මතක තබා ගන්නා හෝ ඉගෙන ගන්නා දේවල් අමතක වීමට හේතු කිහිපයක් තිබේ. 1️⃣මැදිහත්වීම්: අමතක වීමට එක් පොදු හේතුවක් වන්නේ මැදිහත් වීමයි. අපි නව තොරතුරු ඉගෙන ගන්නා විට හෝ මතක තබා ගන්නා විට, එය අපගේ මොළයේ දැනටමත් ගබඩා කර ඇති සමාන පැරණි තොරතුරු වලට බාධා කළ හැකිය. මෙය අමතක වීමට හේතු විය හැක. 2️⃣දිරාපත් වීම: මතකයන්, විශේෂයෙන් කෙටි කාලීන මතකයන්, යළි යළිත් භාවිතා නොකළහොත් කාලයත් සමඟ මැකී යා හැක. මෙම ක්‍රියාවලිය දිරාපත්වීම ලෙස හැඳින්වේ. 3️⃣අදාළතාවය නොමැතිකම: අපගේ මොළය අපට අදාළ හෝ වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වේ. අපට අර්ථවත් හෝ ප්‍රයෝජනවත් දෙයක් හමු නොවන්නේ නම්, අප එය රඳවා නොගැනීම අමතක වීමට හේතු විය හැක. 4️⃣උඩින් ලිවීම: සමහර විට, නව තොරතුරු පැරණි මතකයන් උඩින් ලිවිය හැක. විශේෂයෙන් නව තොරතුරු වඩාත් තීව්‍ර හෝ චිත්තවේගීය වශයෙන් වැදගත් නම්, මෙය නිසා පැරණි මතකයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අමතක වී යා හැක. 5️⃣ආවර්ජන ගැටළු: මතකයක් අපේ මොළයේ ගබඩා වී තිබුණත්, යම් අවස්ථාවක දී එය නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත් අපට එය අමතක විය හැක. ආතතිය, කම්මැලිකම, ඉඟි නොමැති වීම, සිත කලබල වීම... මෙයට හේතු විය හැක. 6️⃣මතක තහවුරු කිරීම: මතකයන් අපගේ මොළයේ ක්ෂණිකව තැම්පත් වන්නේ නැත. ඔවුන් මතක තහවුරු කිරීම නම් ක්‍රියාවලියක් හරහා ගමන් කරයි. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත්, මතකය අමතක වීමට ඉඩ ඇත. 📚දේවල් මතක තියාගන්න tips 🎲 ✯ විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න. ✯ තොරතුරු නැවත නැවත හෝ පෙරහුරු කරන්න. ✯ පවතින දැනුමට පෙර දැනුම සමග සම්බන්ධතා ඇති කර ගන්න. ✯ දෘශ්‍ය රූප හෝ හැඟීම් සමඟ තොරතුරු සම්බන්ධ කරන්න. ✯ ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්න. ✯ අදාළ සහ චිත්තවේගීය වශයෙන් වැදගත් තොරතුරුවලට ප්‍රමුඛත්වය දෙන්න. ✯ නිතිපතා පුහුණු වන්න සහ නව තොරතුරු ක්‍රමානුකූලව ලබා ගන්න. ✯ පාඩම් අතරතුර කෙටි විවේකයන් ලබා ගන්න. අපගේ මොළය නිරන්තරයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සකසමින් සිටින නිසා සෑම දේම එක ලෙසම මතක තබා ගැනීම කළ නොහැක. එසේ කළහොත් අනවශ්‍ය සෑම දෙයම මතක තබා ගැනීම හරහා මොලයේ ක්‍රියාකාරීත්වය ඉක්මනින් අඩපණ විය හැක...👀 Thizha彡✍🏻 #SCIENCE #FACTS https://t.me/SL_EDUCATION_A_L
2026 A/L APPLIED PART - B WITH ANSWERS #SINHALA_MEDIUM ❌NO WATERMARKS T.me/SL_EDUCATION_A_L ➡️
видео или голосовое, без подписи
2026 A/L PURE PART - B #ENGLISH_MEDIUM ❌NO WATERMARKS T.me/SL_EDUCATION_A_L ➡️
2026 A/L PURE PART - B WITH ANSWERS #SINHALA_MEDIUM ❌ NO WATERMARKS T.me/SL_EDUCATION_A_L ➡️
видео или голосовое, без подписи
මනෝ විද්‍යාවට අනුව, 1. කෙනෙක් එකපාරටම කැත වෙලා , මූනෙ වියැකිලා යනවා නම්🤥 එයා පමණට වඩා ප්‍රශ්න වලට හිරවෙලා ඉන්න කෙනෙක්..එයාට විසඳගන්න දේවල් ගොඩක් ඔලුවෙ හිර කරන් ඔහේ ජීවත් වෙන කෙනෙක්.. 2. නියපොතු කනවා නම්😬, හැමවෙලේම තමන්ගේ ඉදිරිය ගැන මොනාවෙයිද කියලා කල්පනා කරන කෙනෙක් .. හැමදේම ජීවිතේ පැටලිලා වගේ අවුලෙන් ඉන්න කෙනෙක්. 3. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්😴, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා. 4. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්🤤, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්. 5. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්😤, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.එහෙම අය එක්ක එල්ලි එල්ලි යන්න කලින් හොඳට අහන්න රංඩුවෙන්නෙ ඇයි කියලා 6. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්🤣, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.හිනාවෙන්න හේතුවක් හොයන කෙනෙක්. 7.අනුන්ගේ සම්බන්ධයක් කැඩෙන්න කලින් දාහක් දේවල් කරලා හරි ඒක රැකගන්න කැපවෙනවා නම්🥲 එයා එයාගෙ ජීවිතේ ඇතුලෙ සම්බන්ධයක් බිඳීම නිසා අසීමාන්තික ව දුක් වින්ද කෙනෙක් ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න.❤️ ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.😇 #motivation #facts T.me/SL_EDUCATION_A_L ➡️
😏 Physics Paper එකට යන්න කලින් Theory ටික මතක් කරගෙන යමුද? මේක Physics Paper එකට මාරම උදව්වක් වෙයි ඔයාට... ❤️ Syllabus එකේ Full Theory Points ටික අමතක නොවෙන විදියට ඉතාම කෙටි කාලයකින් ඉවර කරගන්න.. 🙂 ☺️ දැන්ම පහල links වලින් එකතු වෙන්න... 🧩 Telegram Channel⤵️ https://t.me/dmphy6c 🧩 Telegram Group⤵️ https://t.me/dmphy6 🧩 Youtube 📺 https://youtube.com/live/u2QriQVbXA4 🧩 Official Website ↪️ https://ngp6.com මතක් කරලා යාලුවන්ටත් #SHARE කරන්න
видео или голосовое, без подписи