- Последний пост
- 13 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 8
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 88
- 1/48двое суток
- 100
- 1/72трое суток
- 108
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔴2026 Physics ✅ Special Pack! ♾ Resources ⚙️ All in One (01) පොදු රටාව Theory Notes (02) මිණුම් උපකරණ Practical Notes (03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals (04) දෝලන තරංග Notes | Practicals (05) ආලෝකය Notes | Practicals (06) තාපය Notes | Practicals (07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes (08) ධාරා විද්‍යුතය Notes | Practicals (09) Electronics Notes | Practicals (10) යාන්ත්‍රික ගුණ Notes | Practicals (11) පදාර්ථය හා විකිරණය Notes (12) Guess Days Full Notes 2026 (13) Practical Night 2026 | 25 | 24 (14) Tea Time Sessions 2026 | 25 | 24 (15) Fast Track විවරණ සියල්ලම 2024 (16) Essay සඳහා අවශ්‍ය සියල්ල (Pack) (17) S2A MCQ Seminar 2026 | 25 | 24 (18) 2026 Guess & Final Papers (19) Final Revision Short Notes (20) Final & Guess Papers Analysis මීට එහා උදව්වක්..! ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💗 🌻 One Last (Farewell) Project By, @NotesbyHas | @Has✅
⚠️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා නිකුත් කරනු ලැබූ පෙරහුරු ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන්ම කරලා යන්න 😏 ✅ බහුවරණ ප්‍රශ්න 50 ✅ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 ✅ රචානා ප්‍රශ්න 8 🔥 2026 ට සියළුම ප්‍රශ්න වල අංගසම්පූර්ණ විවරණක් සහිත 🇱🇰 ලංකාවේ හොඳම සහ එකම විවරණය ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️ ➖➖➖➖➖➖➖➖➖➖➖ 💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🌐 https://youtu.be/1EKT45dy3v4 💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🌐 https://youtu.be/vtjiCLoWK6Y 💎රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව 🌐 https://youtu.be/Azif79OpRNg ➖➖➖➖➖➖➖➖➖➖➖ 🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ⤵️ https://t.me/AL_api/17389 ⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
🚨 2022 - 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර 👇 ⚡️2022 AL වර්ෂයේ ලබා දුන් ප්‍රශ්න පත්‍රය ➡️ Full paper with marking ⚡️2023 AL වර්ෂයේ ලබා දුන් ප්‍රශ්න පත්‍රය ➡️ Full paper with marking ❌ 2024 model paper has not been released. ❌ 2025 model paper has not been released. ⚡️2026 AL වර්ෂයේ ලබා දුන් ප්‍රශ්න පත්‍රය ➡️ Full paper ➡️ Full marking ✈️@AL_api | 🌐 ALapiedu.com
📑 භෞතික විද්‍යා විවරණ | S.R.D. රෝසා සර් ✅ 1994 සිට 2025 දක්වා විවරණ ලබා ගැනීමට ⤵️ 👆 CLICK HERE ➖➖➖➖➖➖➖➖➖➖➖ 🌐 ALapiedu.com 🌐 Whatsapp Channel ✈️ T.me/AL_api ➖➖➖➖➖➖➖➖➖➖➖
🔴2026 A/L Maths කරන ළමයි 🔴 දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා. 🔴applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක. 🔴අදයි හෙටයි පුළුවන් තරම් time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා. 🔴applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න. 🔰ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ,ග,ස.මු ,නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් . 🔰C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි . 🔰A, B මට්ටමේ ඉන්න අය අංක 1️⃣ timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා. ❌❌pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා❌❌.තාම exam එක ඉවර නෑ.1/6 ක් විතරයි ඉවර.pure පේපර් එක අමතකම කරලා applied එකට පුළුවන් තරම් හොදට ලෑස්ති වෙන්න. 🔴 අන්තිම තත්පරේ වෙනකම්ම අතාරින්න එපා පුළුවන් තරම් ලකුනු එකතු කරන්න ✨💯 හැමෝටම ජය✨💯 A.T.H .Dilhara ✅ ( BSC .Engineering(UG) -university of moratuwa ,Diploma in Human resource management ,Diploma in criminology ,human rights and civil law,Diploma in Business management ,Diploma in japanese language ,Diploma in law ,Diploma in Psychology and Counseling,NVQ level 4 professional cookery ) 🌐 T.me/AL_api
Good luck lamaine Hodata exam ek liyanna Budu saranayi ✨️❤️
3️⃣ USHAN GUNASEKARA SIR'S Speed Revise Videos 01. තාපය සම්පූර්ණයෙන් 02. චුම්භක ක්ෂේත්‍ර (ප්‍රේරණයද සමඟ) 03. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සම්පූර්ණයෙන් - දුස්ස්‍රාවීතාවය + ප්‍රත්‍යාස්ථතාවය - පෘෂ්ඨික ආතතිය 04. ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර සම්පූර්ණයෙන් 05. විද්‍යුත් විභවය හා ගවුස් ප්‍රමේයය සම්පූර්ණයෙන් 06. පදාර්ථය හා විකිරණය සම්පූර්ණයෙන් 07. ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන් 08. ඉලෙක්ට්‍රොනික්ස් සම්පූර්ණයෙන්
ඔයා ඔයාගේ උපරිමෙන් මේක කරමු. අවසාන වෙලාවේ වෙන මහන්සිය ඔයාව සාර්ථක ප්‍රතිඵලයට අනිවාර්ය රැගෙන යනවා. ඉතින් මේක තමයි වෙලාව. උපරිමය දෙමු මේකට.
🔥 භෞතික විද්‍යාව පාඩමෙන් පාඩමට අදාල සියලුම සමීකරණ 🔴යාන්ත්‍ර විද්‍යාව පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2352 🔴දෝලන හා තරංග පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2358 🔴ආලෝකය පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2364 🔴තාපය පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2369 🔴ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2375 🔴විද්‍යුත් ක්ශේත්‍ර පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2377 🔴ධාරා විද්‍යුතය පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2382 🔴චුම්භක ක්ශේත්‍ර අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2387 🔴පදාර්ථ හා විකිරන පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2392 🔴පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට අදාල සමීකරණ⤵️ 🔗 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/2397 🌐 Join Our Whatsapp Channel
Guessing සම්බන්ධ වැදගත් යමක්. ගියපාර Chnnnel එකෙන් Guessing Unit wise list එකක්ම දුන්නා.2026 දි Guessing list දෙන්න නැ. Sirla දුන්න Guessing ඔන තරම් තියනවා Bio Resource Group එකේ.එ ටික බලන්න. ප්‍රමුඛතාව අනුව 👇 1.පලාත් පෙපර් Essays ( මේ වෙනකම් නම් පළාත් පේපර් වල අහල තියෙන රචනා ප්‍රශ්න වලට ආසන්න මාතෘකා ටික ට අදාලව හැම අවුරුදුම රචනා ප්‍රශ්න 2 ක් හෝ 2 1/2 මේ වෙනකන් අහලා තියෙනවා.) 📌 Links 🚀 2025 A/L Paper https://t.me/Help_For_Exam_2026/753 🚀 2024 https://t.me/Help_For_Exam_2026/539 🚀ඊට පෙර අවුරුදු 2022-2020 https://t.me/Help_For_Exam_2026/560 2.පරණ Past Papers Repeat ප්‍රශ්නයක් අනිවරෙන්ම මේ වෙනක්ම් ඇවිලලා තියනවා.හැබැයි 1 යි එහෙම එන්නේ. 3. MCQ Paper පසු ලැබෙන Esssy Guessing ( වැඩිම සම්භාවිතාවයක් තියනවා මේවා එන්න.හැබැයි ප්‍රධාන Sirla දෙන හැම Topic එකක්ම ඔයාට බලාගන්න වෙනවා. කලින් අවුරුදු වල එහෙම අපු Sirla Guessing ටිකක් බලන්න. ප්‍රශ්න 10 ම නම් කාටවත් Guess කරන්න බැ.Paper හදන Professor හැර.) එ නිසා තමා Biology දවස් Gap දෙන්නේ නැත්තේ. 04. Common Pattern ඊට අමතරව අහන pattern මම කලින් දාපු Special Essay Analyze එකේ ඇති එක බලන්න. ( 2019-2025 Essays Special Analyze ) ( ex - යාමන යාන්තණ ,වයුහ වගේ ) 🏷️ links (Special Essay Analyze ) https://t.me/biology_resourcess/2/943 Guessing මතම Depend වෙන්න එපා.අඩුම 1 රචනාවක් හදාගන්න මොන දේ දුනන්ත් එ පාඩමෙන් ලියන්න. දැනගත්තට වැඩක් නැ Topic.150 න් 120 ක් 130ක් වත් අඩුම උපරිම ලකුනක් ගන්න පුලුවන් ගාණට හදාගන්න. @Biology_Resourcess
⚠️ PHYSICS PRACTICALS BY SAMITHA RATHNAYAKE 01 😬 වර්නියර් කැලිපරය 02 😬 මයික්‍රොමීටර් ඉස්කුරුප්පුආමානය 03 😬 ගෝලමානය 04 😬 චල අන්වීක්ෂය 05 😬 බල සමාන්තරාස්‍ර ප්‍රමේයය සත්‍යාපනය හා එමගින් වස්තුවක ස්කන්ධය මැනීම 06 😬 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම 07 😬 U නලය භාවිතයෙන් ඝනත්වය සෙවීම. 08 😬 හේයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 09 😬 බර යෙදූ පරීක්ෂණ නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 10 😬 සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 11 😬 හේලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක M හා T අතර පවතින සම්බන්ධය සත්‍යාපනය කිරීම 12 😬 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම 13 😬 ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බයක සංඛ්‍යාතය හා කම්පන දිග අතර ඇති සම්බන්ධතාවය සෙවීම 14 😬 සංවෘත්ත නලයක් හා ඒක සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි වේගය හා ආන්ත දෝෂය සෙවීම 15 😬 සංවෘත්ත නලයක් හා ඒක සරසුල් කට්ටලයක් සංඛ්‍යාතය හා කම්පන දිග අතර ඇති සම්බන්ධතාවය සෙවීම 16 😬 චල අන්වීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය සෙවීම 17 😬 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර එමගින් ප්‍රිස්මයක අවම අපගමනය සෙවීම 18 😬 අවධිකෝනය භාවිතයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 19 😬 වර්නාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝනය සෙවීම 20 😬 වර්ණාවලිමානය භාවිතා කර ප්‍රිස්මයක අවම අපගමන කෝනය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. 21 😬කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් ලබාගැනීම හා කාචයේ නාභිදුර සෙවීම 22 😬 නියත පරිමාවේදී වායුවක නිරපේක්ෂ උෂ්ණත්වය හා පීඩනය අතර ඇති සම්බන්ධය සත්‍යාපනය කිරීම 23 😬 මිශ්‍රන ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම 24 😬 සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම 25 😬 මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 26 😬 මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. 27 😬 ඔපදැමු කැලරිමීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ ඝනත්වය සෙවීම 28 😬 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 29 😬 මීටර්සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම 30 😬 විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්ගාමක බලය සන්සන්දනය කිරීම 31 😬 විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. 32 😬 අර්ධ සන්නායකයක දියෝඩයක් සඳහා I - V වක්‍රයක ලබා ගැනීම 33 😬 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර පොදු විමෝචක වින්‍යාසයෙහි lc සහ lb අතර ලාක්ෂණික වක්‍රය ලබා ගැනීම 34 😬 සරල මුලික තාර්කික ද්වාර වල සත්‍යතා වගු පරීක්ෂණාත්මකව විමසා බැලීම සහ එමගින් ද්වාර හඳුනා ගැනීම 35 😬 කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම 36 😬 අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 37 😬 කේෂික උද්ගමන ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම 38 😬 ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම ☺️ හොදම යාලුවටත් #SHARE කරන්න.... 🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
🔴Exam එකට යන්න කලින් අනිවාර්යයෙන් බලලා යන්න ඕන videos 6ක් මේ...✅🔥 2⃣0⃣2⃣5⃣➖🅰🅰🅰🅰 🗣Part 01: ▶️https://youtube.com/live/PvQo_di-xEY?feature=share 🗣Part 02: ▶️https://youtube.com/live/jWzqkGpKvu4?feature=share 🗣Part 03: ▶️https://youtube.com/live/KHW-pdH6LxM?feature=share 2⃣0⃣2⃣5⃣➖🅰🅰🅰🅰🅰🅰🅰 🗣Part 01: ▶️https://youtube.com/live/sVozaXC9iWk?feature=share 🗣Part 02: ▶️https://youtube.com/live/qlQ3N4FbrUY?feature=share 🗣Part 03: ▶️https://youtube.com/live/xi-5GpoQ8jY?feature=share ⚠️ අනිවාර්යයෙන් බලන්න මේ ටික.Exam එකේදී තේරෙවී මේ discussions වල තිබුන වටිනාකම 💯💪 Combined Maths | JANINDU RASHMIKA 💙 🩷❤️🧡💛💚🩵💙
Good morning ✨️💜️
https://t.me/Sci_Link/1694 Biology විෂය කරන අයට වැදගත් ✨️
ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න
Provincial Paper Analyze