- Последний пост
- 10 нояб.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Видео (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හැමෝම හොදට exam එක ලියන්න❤️✨ Good luck 🌝❤️
එහෙනම් ළමයි මට පුළුවන් විදිහට මම guess papersවල mcq reviews ටිකක් දැම්මා...පහුගිය ටිකේ ටිකක් අසනීපෙන් හිටිය නිසා අන්තිමට කරපු final mcq ටිකේනම් මට reviews හදන්න බැරිවුණා ඒකයි ඒවා දාලා නැත්තෙ😢 පලාත් papersවලත් points මම දාන්න හිටියෙ ඒත් ඒවා මම plan කරපු විදිහට unitwise වෙන් කරන්න time එකක් තිබ්බෙ නැහැ😢 එහෙම දාන්න බැරිවුණු notes වලට මට සමාවෙන්න😞 ඒත් මම හිතනවා මම දාපු ටිකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා❤️ ඒ ටිකේ mcq points ලොකු ගාණක් තිබ්බා💯 එහෙනම් හැමෝම මේ දවස් ටිකේ stress නොවී වැඩ කරලා පරිස්සමට ගිහින් exam එක ලියලා එන්න🌝❤️ හැමෝටම Good Luck🫶🏻✨ -Admin-
ශාකය Guessings 📝මුල / කද ව්‍යූහය (Mcq/Essay) 📝උත්ස්වේදන ශීඝ්‍රතාවයට බලපාන සාධක (Essay) 📝ශාක ප්‍රජනනය 📝වර්ධක වල 📝ප්‍රභවය ලෙස පමණක් ක්‍රියාකරන / අපායනය ලෙස පමණක් ක්‍රියාකරන / ප්‍රභවය-අපායනය දෙකම ලෙස ක්‍රියාකරන කොටස්
ශාකය Mcq Paper Topic Wise Review
Guess Paper 05 (ශාකය) Mcq Review
DNA RNA - mcq විවරනය (1).pdf
සත්ත්වයා mcq guessings
සත්ත්වයා mcq guessings
видео или голосовое, без подписи
මේ තියෙන්නෙ guess paper 02/03 සත්ත්වයා mcq discuss කරද්දි sir revise කරපු කොටස්වල review ටිකක්... මේකෙ ගොඩක් ඒවා mcq points විදිහටමයි ලියලා තියෙන්නෙ🌝❤️
Guess Paper 02&03 - Unit 05 Mcq Reviews
Genetics Mcq Guessings
Guess Paper 02 & 03 Genetics Mcq Reviews
🔴 2025 Final Seminar series එක මේ බ්‍රහස්පතින්දා (october 02) ආරම්භ වෙනව. 🔴 මුළු seminar 9ක් ඇතුලත හැම පාඩමකම පැමිණිය හැකි සියලු කොටස් මෙහිදී ආවරණය කරනව .. 🔴 Seminar පැවැත්වෙන්නෙ සදුදා හා බ්‍රහස්පතින්දා ( වැඩිදුර විස්තර channel එකේ දැනුවත් කරනව... ) 🔴🔴 Final seminar series එක තුළ Focus කරන්නෙ Result එක C එක හෝ ඊට අඩු ළමයිව විශේෂයෙන්, Seminar ටික හරියට cover කරල, ඒකෙ දෙන pdf එක හා රචනා ප්‍රශ්න ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගෙ ලකුණ ලකුණු 20කින් අවමයෙන් ඉහළ දාගන්න පුලුවන්... යාළුවො දැනුවත් කරමු... Channel link - https://t.me/SD2025BiO
https://t.me/SD2025BiO සශංක සර් unit paper discussions ටික free දීලා තියනවා ළමයි...ඕනෙ කෙනෙක් ඉන්නවනම් සර්ගෙ චැනල් එකෙන් අරන් බලන්න සේරම බලන ළමයෙක් ඉන්නවනම්,,, 3/9 පාඩම්වල discussions වලින් පටන් ගන්න එක ගොඩක් හොදයි කියලා සර් කිව්වා 🌝
2nd Unit Guessings Essays- Highlight කරලා තියෙන්නෙ එන්න වැඩිම chance එකක් තියෙයි කියලා කියපු ටික....අනිත් ටික එන්න ඉඩ තියන topics Extra- මෙතන තියෙන්නෙ sir discussion එක අතරමැදදි වැදගත් කියපු topics ටිකක් Mix EQ- Mix essay එකක් ආවොත් මේ වගේ වෙයි කියලා sir උදාහරණෙකට ගත්තු ටිකක්... මේවා ඔයාලා වැඩිපුර බලාගත්තොත් හොදයි කියන ඒවා විතරයි ළමයි...මේවා විතරක් බලලා අනිත්වා නොබලා ඉන්න එපා...Guessings මත්තෙ නොයා හැම එකකටම ලෑස්ති වෙන්න‼️
GP-02 Unit 02 MCQ Review පෙරේදා sir discuss කරපු mcq ටිකේ reviews ටික. එකක් දෙකක් වැඩිපුර විස්තර කරලා තියනවා අනිත් ඒවා points විදිහටමයි ලියලා තියෙන්නෙ 🌝❤️
Guess paper 2 Mcq reviews ටික මම රෑ වෙලා දාන්නම්🌝
2nd Unit Full Paper Review මේකයි කලින් දාපු එකයි දෙකම බලන්න. මේකෙ නැති points එකක් දෙකක් ඒකෙ තියනවා
GP-02 Unit 02 SN.pdf