Notes by Rapunzel ❄️💜
Статистика♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 37
- Всего постов
- 40
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 861
- 1/48двое суток
- 986
- 1/72трое суток
- 1 064
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Q&A එකක් කරමුද ප්‍රැක්ටිකල් වල අහන්න පුලුවන් ඔයාලට මිස් වෙන තියරි පොයින්ට් වලින්? comment හෙට හවසට
Q&A එකක් කරමුද ප්‍රැක්ටිකල් වල අහන්න පුලුවන් ඔයාලට මිස් වෙන තියරි පොයින්ට් වලින්? comment හෙට හවසට
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Practical Note ✨ credits goes to dinu 💫
ලමයි වැඩ නේදෝ 🙃💗
Add වෙන්න ලමයි... නෝට් එකකුත් හදල දාන්නම් මන්
https://www.youtube.com/live/bpOB-AxkG3k?si=UHzDYzNRowbVUP0k එහෙනම් ඔක්කොම practicals ටික ලස්සනට මතක් කරගෙන ලකුණු ටික ගෙදරින් අරගෙන යමු..💥 Guessings නෑ.. ✔️යාන්ත්‍ර විද්‍යාවා ✔️දෝලන හා තරංග ✔️ආලෝකය ✔️තාපය ඔක්කොම ටික මතක් කරනවා.. යාලුවොන්ටත් share කරලා හැමෝම එක්කම හවස 5ට එන්න..❤️🔥
Notes by Rapunzel ❄️💜 pinned a file
🕖මෙතන Physics පහුගිය අවුරුදු 10ක ආපු SE essay මාතෘකා ටික පිළිවෙලට වෙන් කරල තියනව . (2015-2024) 🔴 SE වලට එහෙම ready වෙද්දි උදව්වක් වෙයි 🔵Credits goes to A/L අපි
Smile in pain 🙂❤️🩹
හරි ලමයි දැන් MCQ එක ඉවරයි..ඒක ගැන හිතන්නවත් මාකින් හොයන්නවත් එපා ❗ දැන් මේ දවස් දෙකහමාර essay එකට මහන්සි වෙන්න.. ඔයාලට පුලුවන් බැරි නෑ ❤️🫶
බොහොම කටුකයි ❗ කොහොමද ලමයි physics paper එක?
✅2026 A/L Physics MCQ Paper
සුභ උදෑසනක් මගේ රෝස මල් ටිකට...🌝💗 අද පිසික්ස් පේපර් ඔයාල හැමෝටම හොදින් ලියන්න පුලුවන් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව...❤️ පහන තියලත් මතක් කලෙ ඔයාව දරුවො 😏✨
අපි වෙන් වෙන දවසත් ටික ටික ලං වෙනව වගේ නේද ලමයි 🥹❤️🩹 2027 පැංචොන්ට මගෙන් වැඩක් තියෙයිද ඉතින්
ලමයිනේ ...හෙට ගිහින් ඒනම් ගැම්මට පිසික්ස් වලට මුහුණ දීලා එන්න.. අනේ අර guesa day වල ටික හදා ගත්තා scan කර ගන්න වෙලාවක් උනෙ නෑ..පැය 13ක රෙකෝඩින් ගණන් එක්කම එක හුස්මට බැලුවේ..තවත් තියෙ ගණන් හදන්න..දැන් නම් පිස්සු වගේ.. අනේ තරහ වෙන්න එපාඅ..❤️🩹
ලමයිනේ ...හෙට ගිහින් ඒනම් ගැම්මට පිසික්ස් වලට මුහුණ දීලා එන්න.. අනේ අර guesa day වල ටික හදා ගත්තා scan කර ගන්න වෙලාවක් උනෙ නෑ..පැය 13ක රෙකෝඩින් ගණන් එක්කම එක හුස්මට බැලුවේ..තවත් තියෙ ගණන් හදන්න..දැන් නම් පිස්සු වගේ.. අනේ තරහ වෙන්න එපාඅ..❤️🩹
S TO A MCQ Day Short Note 2026 🌝💫 Anuradha Perera credits goes to Cakeyy
Anuradha Perera MCQ Shadow Paper marking 2026 Credits goes to owner...
ලමයිනේ ඔයාල සාමාන්‍යෙයෙන් ගෑස්ට්‍රික් හැදුනම ගෙදරදි ක්ෂනිකව කරන්නෙ මොන වගෙ ඒවද? මට දවල් ඉදන් Vomit වෙන සයිස් එකටම වැඩි වෙලා 😖❤️🩹
⭕️ප්‍රස්ථාර පේපර් එකට අදාළ විවරණය ✅ Theory කොටස් මඟින් කෙලින්ම පිළිතුර ලබාගත නොහැකි ප්‍රශ්න සඳහා විවරණය ලබා දී ඇත. ⭕️අපැහැදිලි හෝ ගැටලු ඇති කොටස් @phynixLK මඟින් විමසන්න. ~ Team Phynix