Охват к подписчикам
14,0%
ERR
Реакции к просмотрам
0,87%
312 на 49 постов
Пересылки к просмотрам
0,16%
58
Постов в день
0,4
всего 488
Где отзываются чаще
доля реакций к просмотрам- 4 авг.🔥🔥2026 පන්ති අති උත්කර්ශවත් අන්දමින් අදින් අවසන් වුනා…🔥🔥 2026 උඹලා හැමෝම ගැන (නුගේගොඩ ගම්පහ රත්නපුර) වචනයක් කියන්න හොදම වෙලාව තමයි මේ. මම මෙහෙම කියන්නම්.. මේ දක්වා මට හම්බුන ලොකුම Competition එකක් තිබුන Talented ම Batch එක තමයි උඹලා. Papers වලදී මම සෑහෙන ගැඹුරු ප්‍රශ්න උඹලා එක්ක Discuss කරගෙන යද්දී ඒ වැඩෙත් එක්ක හැමෝම අනුගත වෙච්ච විදිහ ඒ morale එක මරු. මම පුලුවන් තරම් Papers අමාරු කරද්දි, කොහොම Paper එක දුන්නත් ලියන මානසිකත්වයෙන් ඉදපු අති මහත් බහුතරයක් පන්තියේ ඉදපු එක ගැන මට අවංකවම ආඩම්බරයි. ටිකක් ලේසි කරන්නද අහද්දි නෑ එපා කියලා උඹලා කිව්වෙ හෙන morale එකකින්. එහෙම Crowd එකකට උගන්වලා Stage එකෙන් බහිනකොට මට දැනෙන Feeling එක වචන වලින් කියන්න අමාරුයි. Advanced දේවල් උගන්නද්දී, උඹලව අමාරුවෙ දාන ප්‍රශ්න මම පන්තිය වෙලාවෙ අහද්දී හැමෝගෙම ඒක ඉගෙනගන්න තිබුන ආසාව මම උඹලගේ ඇස් වලින් Facial Expressions වලින් දැක්කා. ඒකට මම මාරම ආදරෙයි. ඒ හැමදේම එක්ක මේ වෙද්දී AL Paper එක අතට ගත්තම මේක paper එකක්ද කියලා හිතෙන Level එකකට උඹලා හැමෝම ඇවිත් ඉන්නවා. ඉතින් මාත් එක්ක මෙහෙම අවුරුදු 2ක වගේ කාලයක් එකට ඉදලා අදින් ඒ හමුවීම අවසන් වෙනවා. මම කීයටවත් expect කලේ නෑ උඹලාට good bye කියන එක මට emotionally මෙච්චර අමාරු වෙයි කියලා. අන්න ඒ මට්ටමට build up වුන strong bond එකක් අපි අතරෙ තිබුනා. උඹලා හැමෝටම ජය. ❤️❤️ අපි ආයෙත් දවසක කොහේ හෝ තැනක හම්බෙමු. එදාටත් මේ බැදීම මේ විදිහටම තියෙයි. @CDFULLPAPER ආදරෙයි හැමෝටම❤️❤️❤️ ~ හසලංක සර් ~9,38%
- 9 авг.🎯🎯🎯 Wish you, all the very best and good luck. අපි ලිව්වට වඩා Theoretically, Conceptually අමාරු Paper එකක් ආයෙ හම්බෙන්නෙ නෑ. ඒවට සාර්ථකව face කරපු නිසා AL ලොවෙත් සරලයි. හැබැයි එකම දේ, panic වෙන්න එපා stress වෙන්න එපා ඔයා ගැන trust එක, confidence එක තියාගන්න. Target එක simple, AL වලදි ඔයා produce කරන්න ඕනෙ Marking Scheme එකක්. එච්චරයි. Go and give it everything you’ve got. මේක ඔයාගේ time එක. ❤️ Good luck. Make yourselves proud. And make me proud too. ❤️ ආදරෙයි…. ♥️♥️ ~ Hash ~6,61%
- 1 авг.без подписи3,86%
- 14 авг.✅ 2026 ළමයි, පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා. හැමෝම මේක අහන්න.❤️ 🧑🏫🉑🈺🈷️ 🧑🎓 හසලංක සර්. #අපි_තමයි_අහස3,66%
- 14 авг.🎯YOU’RE HALFWAY THERE. 🔥 දැන් තමයි real game එක පටන් ගන්නේ. පළවෙනි half එකේ මොනවා උනත්, ඒ හැමදේම දැන් DONE. ඉතුරු ටික තාමත් සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. 🖤 Tired නම් — HOLD THE LINE. Pressure නම් — RISE STRONGER. තව ටිකයි. Don’t slow down now. Finish like the LEGEND you already are. 🔥 ~ Hash ~3,28%
- 29 июл.без подписи3,20%
- 9 авг.✅ දස දහස් ගුණයකින්, සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා ! සකල විධ සියලු සුබ සිහින ඉෂ්‍ට සිද්ධ වේවා..! 1️⃣2️⃣3️⃣4️⃣ 🧑🎓 චරිත සර්...❤️ #අපි_තමයි_අහස2,94%
- 9 авг.✅ 2026 ළමයි, හෙට ඉදලා පටන් ගන්න විභාගය හිත relax එකේ ලියන්න..වැඩිය හිතන්න එපා.ඔයාට පුලුවන්. යන්න කලින් මේක අහන්න..✨ හැමෝටම සුභ පැතුම්.❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🧑🎓 චරිත සර්. #අපි_තමයි_අහස1,81%
- 6 авг.✅ විභාගයට කලින් - 04 විභාගය ඉවර වෙනකම්ම ඔයාලා බාහිර වැඩ කරන්න යන්න එපා.විශේෂයෙන් පිරිමි ළමයි.බයිසිකල් පදින ඒවා වගේ ඒවා නොකරම ඉන්න පුලුවන් නම් හොදයි ඉතින්.ගැහැනු ළමයිනුත් එහෙමයි.ගෙදර උයන කපන කොටන වැඩ මේ ටිකේ නොකර ඉන්න.මේ ටිකේ නෙමෙයි කොහොමත් කරන් නැහැ තමයි.😁 ඒත් කරන කාගේ හෝ ඇගිල්ලක් වත් කැපුනොත් ලියන්න හුරු අතක පෑනවත් ඔයාට හරියට අල්ලගන්න වෙන්නෙ නැහැ.ඒකෙන් වෙන්නෙ සම්පුර්ණ ඔයාගෙ උත්තර ලියන වේගය අඩාල වෙන එක.🫡 පිරිමි ළමයින්ටත් එහෙමයි.වැඩිය මේ ටිකේ සෙල්ලම් දාන්න යන්න එපා.පරිසම් වෙන්න.💖 සරලවම කියන්නම්කො තුවාලයක් කරගන් නැතුව ඉන්න. මේ ටිකේ පරිසමින් වැඩ ටික හැමෝම කරගන්න. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස1,64%
- 9 авг.✅ හැම හීනයක්ම සාර්ථකම වේවා.. ඔයාට පුලුවන්..💖 සුභ පැතුම්....❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස1,59%
- 9 авг.💫 තමන්ගේ හැකියාව ගැන සැක නොකරන්න.. ඔබට නොහැකි දෙයක් නොමැත..💖 ජයෙන් ජයම වේවා....❤️ 🧑🏫🉑🈺🈷️ 🧑🎓 හසලංක සර්. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස1,28%
- 7 авг.✅ විභාගයට කලින් - 05 විභාගයට කලින් දවසෙ හා විභාග දවස් ටිකේ කෑමෙන් බීමෙන් නම් ඔයාට පරිස්සම් වෙන්නම වෙනවා. තෙල් කෑම,කඩෙන් කන එක මේ දවස් ටිකේ නවත්වන්න.විභාගය ඉවර වෙලා හිතේ හැටියට කන්න.මොකද යම් හෙයකින් එහේම කාපු කෑමක් නිසා අජීර්ණයක් වගේ ඇතිවුනොත් වෙන්නෙ මොකද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ.ඒ නිසා පුලුවන් තරම් ගෙදර හදන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ කාලා යන්න. ආ..තව දෙයක්..විභාග දවසට කිරිබත් එහෙම කාලා යනවා නෙමෙයි ඔන්න.කිරිබත් නොකාත් නිදාගන්න එකේ ඔයාලා කෑවොත් කොහොම නිදාගනියිද? 😏 අපි දැක්කනෙ Fast Track exam වලත් සමහරු නිදාගත්ත හැටි.😂 තව වතුර බෝතලයක් අරන් යන්න පුලුවන් නම් හොදයි.. මේවා පුංචි දේවල් උනාට ළමයි හැදෙන අසනීපයක් ඇති ඔයාගෙ මේ අවුරුදු ගානක මහන්සිය ආපස්සට ඇදලා දාන්න.ඒ නිසා පුලුවන් තරම් පරිසම් වෙන්න.🫡 ජය..❤️ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස1,24%