2024 Revision - Com Maths
Статистика"අකුරුවලට පුලුවන් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න"
- Последний пост
- 30 апр. 2025 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
The students whose results withheld and the students who are not eligible for university admission but have already applied for re-scrutiny of the GCE (Advanced Level) 2024 examination results, and wish to apply for the aptitude test, please contact the University of Moratuwa via the email address "admissions@uom.lk." https://uom.lk/aptitude-test
දෙවෙනි කණ්ඩායමේ දැනට ප්‍රථිපල විශ්ලේෂණය ❤️ A,B විතරක් 39%ක් දැනට. මන් හුගක් උත්සාහ කරනවා මේ හැම දරුවෙක්ම සමත් කරන්නට.හැබැයී ඒක මට විතරක් තනියම කරන්න බැරි වැඩක්.. දරුවනි ඉගෙනගන්න ඕන ඇයි කියලා තේරුන දවසට ඔයාගෙ ප්‍රතිඵලය ලැබෙන්න පටන් ගන්නවා.. අම්මා තාත්තලා දරුවන්ට තමන් මහන්සි වෙන තරම දැනෙන්න දෙන්න..එහෙම හුගක් ළමයි ඉහල ප්‍රතිඵල වලට යනවා..අත්දැකීමෙන් කියන්නේ... ළමයාගේ ඉගෙනීමට ඇති උනන්දුව + දෙමාපියන් තුල දරුවා පිළිබද ඇති අවබෝධය + අවංක ගුරුවරුන් = ළමයාගේ විශිෂ්ඨ ප්‍රත්ඵලය
පන්ති ආව ළමයි Result එක මොකක් උනත් අනිවාරෙන්ම පුරවන්න.❤️
https://docs.google.com/forms/d/e/1FAIpQLSdu4matDKxlKqdBfPByns47sQbB280vKJdIDemldbovINXvNA/viewform
ඕන බබාලට 🔥
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️ බක්මහ මනාලිය. නැකතට එලිබහින බක් මහේ මල් මගුල මීනයෙන් මේෂයට...... රේවතයෙන් අස්විදයට සිරි සුභ නැකතට....... පාතබන නෑ ගමනට...... අප හා එක්වන්නට සතුටින් සෙනෙහසින් පියවර තබන්නට.... ඔබටයි මේ ආරාධනා .... මාස්ටර් එක්ක අවුරුදු 2025......... සාරසුභාවට මංගල නැකතට...... බක් මස 29 දාතමේ උඩවල්පොල ක්‍රීඩාන්ගනයේදී එන්න අප හා එක්වන්න👍
2027 A/L Combined Maths නව පන්ති ආරම්භක දිනය වැඩිදුර තොරතුරු සදහා Telegram සමූහයට Join වෙන්න. https://t.me/mastercombinedmaths2027 Main https://t.me/Mahesh_MASTER 📱0774457888 ims / all island 📱070424 8000 sipwin සංයුක්ත ගණිතයට හරි පාර✅ 👍👍👍👍👍👍
මුල් පාඩම් හරියට ඕන බබාලට සෙට්වෙන්න කියන්න. ✨ ගේමක් ගහමු. https://t.me/rapidcommaths සංයුක්ත ගණිතයට හරි පාර ✅ 👍👍👍👍👍👍
https://youtu.be/BNssHoEuWO8?si=Dl7i5ZeRP1mB7plw
✅සංයුක්ත ගණිතයට හරි පාර🇱🇰 🧠 𝐌 𝐀 𝐒 𝐓 𝐄 𝐑 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ආරම්භය ‼️ 🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶 New Syllabus https://t.me/MASTER2025CM සංයුක්ත ගණිතයට ප්‍රවේශය✅ 2️⃣0️⃣2️⃣5️⃣දරුවන්ට, ඔන්න කාලසටහන මුල ඉදන් හරියට ඉගෙනගන්න හරිම තැනට සෙට්වෙන්න.... 📆 බ්‍රහස්පතින්දා පෙ.ව. 07.30 SIPWIN කුරුණෑගල 📆 සිකුරාදා පෙ.ව. 07.30 IMS මහනුවර 📆 සිකුරාදා පෙ.ව. 07.30 ALL ISLAND 📱Telegram channels එක්ක එකතුවෙන්න Main : https://t.me/Mahesh_MASTER 2025 Channel : https://t.me/MASTER2025CM 📱Mahesh Senanayake Youtube channel එක subscribe කරලා තියාගන්න https://youtube.com/@mahesh_senanayake 📱WhatsApp Channel https://whatsapp.com/channel/0029Va6LlnnGJP8Omn2k9c0P For more details, contact 😔/❤️ 0774457888 📞 SIPWIN 070424 8000 📞 IMS 0774457888 📞 ALL ISLAND O774457888 ✅සංයුක්ත ගණිතයට හරි පාර 🇱🇰 👍👍👍👍👍👍✅ BSc.Engineering(Hons)UOM
මේ වැරැද්ද ඔයත් කරනවද? #maheshsenanayake #mastercombinedmaths #advancedlevel #applied #2023 https://youtu.be/J_5pVWOIQPk
https://youtu.be/hoC5QnPZHcA
මේ සතියේ එහෙනම් අවසාන වතාවට විභාගයට කලින් පන්තියේදි සෙට්වෙමු✌️❤️
මේ සතියේ 💯 අනුමාන🔥🤝
🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶 ➡️100 Paper ➡️ අවසන් අදියර ➡️මේ සතියේ 9️⃣7️⃣🔼9️⃣8️⃣🚀 ✨පේපරය උදෑසන සිට සාකච්ඡා කෙරේ.❤️ (සැ.යු: ගියවර පේපරයෙහි 90%කට වඩා අප පේපර් තුල සාකච්ඡා කරන ලද ප්‍රශ්න ඒවා වේ..✌) 😔සැර වැඩක් 🧠 Tuesday 🔤🔤🔤🔤🔤🔤 Wednesday 🔤🔤🔤 📱 077 445 7888 👼 𝐌 𝐀 𝐒 𝐓 𝐄 𝐑 😈
🔻07.30ට සරල රේඛාව
без подписи
🔤🔤🔤🔤🔤🔤🔤🔤
🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶 ➡️100 Paper ➡️ අවසන් අදියර ➡️මේ සතියේ 9️⃣5️⃣🔼9️⃣6️⃣🚀 ✨උදේ 7.00:10.00 පළමු පේපරය ලිවීම ✨10.20:13.50 දෙවන පේපරය ලිවීම. ✨14.20 :17.00 පේපරය සාකච්ඡාව (සැ.යු: ගියවර පේපරයෙහි 90%කට වඩා අප පේපර් තුල සාකච්ඡා කරන ලද ප්‍රශ්න ඒවා වේ..✌) 😔සැර වැඩක් 🧠 Tuesday 🔤🔤🔤🔤🔤🔤 Wednesday 🔤🔤🔤 📱 077 445 7888 👼 𝐌 𝐀 𝐒 𝐓 𝐄 𝐑 😈
අද රෑ ❤️