- Последний пост
- 8 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
රත්නපුර ආරම්භය. A/L Paper එකට කලින් ලියන Chemistry මහ පේපරය.🔥🔥 ⚜️3×3 FAST TRACK INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ Chemistry කරන ළමෙක් A/L විභාගයට වාඩි වෙන්න කලින් ලියන්නම ඕනි PAPER SERIOUS එකක් තමයි 3×3 FAST TRACK කියන්නෙ. ✳️සිසුල්කා - රත්නපුර 📌ආරම්භය. ජූලි 10 සිකු. පෙ.ව.7.30 - 5.30⏰ 📚ප්‍රශ්න පත්‍ර - 06 📆Full Time Table. ⚜️Paper 01 - July - 10 ⚜️Paper 02 - July - 17 ⚜️Paper 03 - July - 24 ⚜️Paper 04 - July - 26 ⚜️Paper 05 - July - 31 ⚜️Paper 06 - Online Discussion ✅ Sinhala Medium. ✅ English Medium. ප්‍රශ්න පත්‍ර 06 ම ඉතා ක්‍රමාණුකූලව සම්පූර්ණ කරන සෑම කෙනෙකුටම ඉන්න මට්ටමට වඩා ඉහල මට්ටමේ Chemistry ප්‍රතිඵලයක් සහතික කල හැක. ඉහලම ඵලදායිතාවයක් ලබාගැනීමට නම් අඛණ්ඩව පළමු ප්‍රශ්න පත්‍ර 05 සදහාම භෞතිකවම පන්තියටම අනිවාර්‍යෙන්ම සම්බන්ධ විය යුතුය. 💠More Details Join This Channel. 👉 Telegram Link :- https://t.me/FasttrackCD2026 පළමු ප්‍රශ්න පත්‍ර අත්දැකීම ලබාගන්න 2026 Chemistry කරන හැම ළමෙකුටම නිදහස් ප්‍රවේශය.FREE ENTRANCE.💯 ☎️ 0706330330 - whatsapp 0712643509 - call රත්නපුර සිසුල්කා ආයතනයට Online මගින් සම්බන්ධ වන අය e-sisulka app මගින් සම්බන්ධ විය හැක.වැඩි විස්තර සදහා, ☎️0706330330 - whatsapp 🎓 Charitha Dissanayake Chemistry Team. #CharithaDissanayake #අපි_තමයි_අහස #chemistry #chemistrytutor #3x3fasttrack
https://youtu.be/O15n71pDciw
https://youtu.be/Ur3jY0kGb14
https://youtu.be/PQPaiSLt_wQ
видео или голосовое, без подписи
⭕️ 2028 THEORY > විද්‍යා හා ගණිත නව පන්ති ආරම්භ වේ... ⚪️ ජූනි 27 ⚪️ සෙනසුරාදා ⚪️ පෙ.ව. 8.30 ට ආසන්නතම වර්ෂ 05 තුළ... 🔰 2021 වර්ෂයේ පළමු 20 ට 32 ක්. 🔰 2022 වර්ෂයේ පළමු 20 ට 29 ක්. 🔰 2023 වර්ෂයේ පළමු 10 ට 19 ක්. 🔰 2024 වර්ෂයේ පළමු 10 ට 18 ක්. 🔰 2025 වර්ෂයේ පළමු 10 ට 15 ක්. සමගින් සෑම වසරකම වෛද්‍ය හා ඉංජිනේරූ පීඨයන්ට 80 % වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් වාර්තා කෙරූ සබරගමුවේ එකම අධ්‍යාපන ආයතනය... 🚌 ආරම්භක දින සිට රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණය වන ලෙස සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වේ. ආරම්භක දින සිට පන්ති පැවැත්වෙන සෑම දිනකම පන්ති ඒමට මෙන් ම පන්ති අවසන් වූ පසු නිවෙස් කරා යාමට සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මකයි... පන්ති පිළිබඳව හා නොමිලේ ප්‍රවාහන සේවය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත Whatsapp Community එක හා සම්බන්ධ වන්න... Community Link : https://chat.whatsapp.com/Bg5lhw9DI2g0vaxYlXc6ZQ ☘️ Online පන්ති සඳහා සම්බන්ධ වන සිසුන් පහත Whatsapp Community එක හා සම්බන්ධ වන්න : https://chat.whatsapp.com/Kb6VZNSPNPTF6ROCuU7T0M ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️
видео или голосовое, без подписи
https://youtu.be/t2hAAEohhCY
පහත Link එකෙන් සම්බන්ධ වන්න. https://youtube.com/live/aZM6fGIyiog?feature=share
❗❗❗❗❗❗❗❗❗❗❗❗ සරල අනුවර්තී චලිතය සංකීර්ණ ගැටලු සාකච්ඡාව මෙම ඉරිදා (21) පස්වරු 7.00 - 10.00 youtube Live හරහා පැවැත්වේ. මිතුරන් දැනුවත් කරන්න.
https://youtube.com/live/gJn3hBjf5cg?feature=share
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ නොවැලක්විය හැකි හේතුවක් නිසා, අද (09) පස්වරු 7.00 ට පැවැත්වීමට යොදා තිබූ සංඛ්‍යානය - 2 වන දිනය පාඩම හෙට (10) පස්වරු 7.00 ට Youtube Live හරහා සිදුකිරීමට කටයුතු යොදා ඇත.
‼️‼️ YouTube, Tiktok videos editting, uploading වගේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් 0775966915 අංකයට msg එකක් දාන්න.. Long term වුනත් කරන්න වැඩක් තියනවා...
https://youtube.com/live/857sxi-Gx_U?feature=share
видео или голосовое, без подписи
https://youtu.be/pEZXYWdYEN4
https://www.youtube.com/live/LTm_T-CraPU?si=7T6HUGt5KympciES
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ නොවැලක්විය හැකි හේතුවක් නිසා, අද (19) පස්වරු 7.00 ට පැවැත්වීමට යොදා තිබූ සම්භාවිතාවය හා සංඛ්‍යානය - 2 වන දිනය පාඩම හෙට (20) පස්වරු 7.00 ට Youtube Live හරහා සිදුකිරීමට කටයුතු යොදා ඇත සියලුම දරුවන් පහත Link එකෙන් පාඩම හා සම්බන්ධ වන්න https://youtube.com/live/ZGDF4oXBCzw?feature=share
මෙවර 2026 විභාගයට පෙනී සිටින දරුවන්ට ❗️❗️❗️❗️❗️❗️❗️❗️ ✅සමහර දරුවන් මුල් පාඩම් නැවත නැරඹීම සඳහා අවස්තාව දෙන ලෙස ඉල්ලා ඇත. 🛑ඒගැන සලකා බලා පහත පරිදි සහන ගාස්තුවක් යටතේ අපගේ 2025 සහ 2026 යන theory පන්තියට සම්බන්ධ වූ දරුවන්ට පාඩම් ලබාදීම ආරම්භ කර ඇත. එම පාඩම් අවශ්‍ය දරුවන්,,, ඔබගේ, 🔳නම 🔳විභාගයට පෙනී සිටින වර්ෂය 🔳පන්තියට සහභාගි වූ ආයතනය 🔳බාර්කෝඩ් අංකය 🔳අවශ්‍ය පාඩම 🔳ගෙවීම් සිදු කර ඔබගේ ඉහත විස්තර ලියූ බැංකු රිසිට් පත 0777297616 (චතුර ) යන අංකයට ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවන්න. 🟪ගෙවීම් කටයුතු සිදුකිරීම. ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව:- කොමර්ෂල් බැංකුව ශඛාව :- පොල්ගහවෙල නම :- ජී ජේ ආර් එන් එස් එල් රාමනායක ගිණුම් ආංකය:- 8141013187 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව :- මහජන බැංකුව ශාඛාව :- පොල්ගහවෙල නම :- එම්.එම්. පී. පී. මහීපාල ගිණුම් අංකය :- 059200230003971 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🟥මේ වන විට ලබාගතහැකි පාඩම් සහ ගාස්තු පහත දැක්වේ. 1. බහුපද ශ්‍රිත-1500 2. ප්‍රවේග කාල ප්‍රස්තාර-1500 3. ත්‍රිකෝණමිතිය - (සර්වසාම්‍ය)-1000 4. ඒකතල බල පද්ධති-1500 5. වර්ගජ සමීකරණ-2000 6. දෛශික-1500 7. අසමානතා-1000 8. ත්‍රිකෝණමිතිය - (විසඳුම් හා ප්‍රස්තාර)-2000 9. න්‍යාස 1000 10. ත්‍රිකෝණමිතිය - (සයින් හ කොස් ප්‍රමේයය)-2000 11. බල සමතුලිතතාවය-1500 12. අවකලනය-2000 13. සන්ධි කළ දඬු හා රාමු සැකිලි-2000 14. අවකලනයේ භාවිත-2000 15. කාර්යය, ජවය, ශක්තිය 1000 16. සරල රේඛාව-2000 17. ප්‍රක්ෂිප්ත 1000 18. ගණිත අභ්‍යුහන ක්‍රමය 1000 19. ඝර්ෂණය-1500 20. සාපේක්ශ ප්‍රවේගය-2500 21. වෘත්තය-2500 22. ආවේගය හා ගැටුම්-2000 23. අනුකලනය-2500 24. වෘත්ත චලිතය-2000 25. සාපේක්ෂ ත්වරණය-2000 26. ගුරුත්ව කේන්ද්‍රය-2500 27. සංකීර්ණ සංඛ්‍යා-2500
සම්භාවිතාව සහ සංඛ්‍යානය පළමු වන දිනය Youtube Live ඔස්සේ... අද පස්වරු 7.30 ට පහත Link එකෙන් සම්බන්ධවන්න. https://youtube.com/live/YVeg1CHL_KY?feature=share