tgindex
CMPM 2024 COMBO R

CMPM 2024 COMBO R

Статистика

2024 Theory+ Paper Combined Class Prasanna Maheepala

Последний пост
26 июн.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
687
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
184
20 постов
Вовлечённость
26,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • ‼️‼️ YouTube, Tiktok videos editting, uploading වගේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් 0775966915  අංකයට msg එකක් දාන්න.. Long term වුනත් කරන්න වැඩක් තියනවා...

  • Sir සිරිවර්ධන මද්‍ය මහා විද්‍යාලයේ සහ ආචාර්ය ඇන් ඇම් පෙරේරා මද්‍ය මහා විද්‍යාලයයන විද්‍යාලයන්ගෙන් ඉගෙනුම ලබා අපොස සාමන්‍ය පෙල විභාගය *A සාමාර්ථ 9 (A9* ) සහිතව ඉහලින් සමර්ථ වී මේ වනවිට *කෑගලු මහා විද්‍යාලයේ* ගණිත අංශයෙන් ඉගෙනුම ලබන *B.V රශිත් පවන් දෙව්මිණ* ශිෂ්‍යාට අවාසනාවන්ත ලෙස *ඇටමිඳුලු වල පිලිකාවක්( ACUTE MYELOID LEUKEMIA)* වැළදී ඇති බැවින් ඒ සදහා ප්‍රතිකාර ලෙස *ඇටමිඳුලු බද්ධ කිරීමක්* සිදු කිරීම අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. මෙම සැත්කමෙන් පසු භාවිතා කරන ඖෂධ සදහා ද *මසකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්* ( රු.500000 ) පමණ අවශ්‍ය වන අතර අවම වශයෙන් වසර දෙකක්වත් මෙලෙස ඖෂධ ලබාගත යුතු බව වෛද්‍ය මතයයි *.මෙම ඖෂධ සහ සැත්කම සදහා රු.කෝටි 2.5 ක් පමණ වැයවන අතර* පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය විශාල අභියෝගය ක් හෙයින් ඒ සදහාහැකිපමණින් සහයෝගයක් ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ලිපිනය: අංක 101 A/2, පන්සල පාර, පහළ ගරාගොඩ, යටියන්තොට. සම්බන්ධතා අංක: 0714437821 0716128595 නම :B.V.B.J ජයකුමාර ගිණුම් අංකය : 70871111 බැංකුව : ලංකා බැංකුව යටියන්තොට ශාඛාව බැංකු විස්තර: නම : B.V.C.P. මන්දාකිණි ගිණුම් අංකය : 3711838

  • 30 апр.163из cmpm2027theory

    මැයි මාසයේ සුපිරි වැඩ ගොඩක්... තොරතුරු දැනගැනීම සඳහා පහත Telegram Channel වලට සම්බන්ධවන්න. 2028 Theory (Online Live): https://t.me/cmpm2028online_nuwana 2027 Theory (Online Live): https://t.me/cmpm2027online 2026 Theory (Online) https://t.me/cmpm2026online 2026 Paper Class: https://t.me/cmpm2026paperclass විමසීම්: 0777297616 0717983868

  • без подписи

  • https://youtu.be/zRvPKZm8gCs?si=8KljN-tZhi7Y9sqn

  • https://youtube.com/shorts/P0d5nSr9seE?feature=share

  • මේ විනාඩි විස්ස අපතෙ යන්නෑ. හැමෝම බලපල්ලා.... 👇👇👇 https://youtu.be/AxxliMOyQlw?si=sj2zDajCcEQFBFnz

  • https://youtube.com/live/RO57CwymQQw?feature=share

  • 9 мар.198из cmpm2026online

    අද රාත්‍රි 7 ට. නංගිලා මල්ලිලා දැනුවත් කරන්න...

  • *♓ සබරගමුවම රනින් සැරසූ Combined Maths පන්තිය...* *ආසන්නතම වර්ෂය වන 2024 වර්ෂයේ ප්‍රතිඵල වලට අනුව* *➡️ A සාමාර්ථ 100ක්* *➡️ B සාමාර්ථ 100ක්* *➡️ ඉංජිනේරුවන් 100 ක්* *සමග රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් මුල් 25 ට 20 ක් වාර්තා කළ එකම ගුරුවරයා...* *"Copy කළ හැක සමකළ නොහැක"* 🔖 නව පන්ති ආරම්භය ⚪ මාර්තු 09 ⚪ හෙට සඳුදා ⚪ පෙ.ව. 8.30 - 11.30 ❇️ සිසුල්කා - රත්නපුර ❇️ සඵරගමුවම සඵත කළ විශ්වාසය ප්‍රසන්න මහීපාල විමසීම් ☎️ 0706330330 0712643509

  • *කෑගල්ලේ Science වලට හොදම තැන* ✅🅰️හෙට 8.30 ට✅🅰️ හැමෝම එන්න. 💯❤️නුවණ කෑගල්ල❤️💯 ඔයාලගේ යාලුවන්ටත් කියන්න Status දාන්න. 🫂🫂 පොකුරු පිටින් සරසවියට යවන ලංකාවේ හොදම ගුරුවරු සුසංයෝගය 🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓 Voice 0776193678 Whatsapp Group https://chat.whatsapp.com/Cw2cDxaceUTAUzsYAKEmey

  • 26 февр.1738из cmpm2026theory

    💪උඹලගෙ Recommendation එක තමයි වැදගත්ම දේ.... මැත වගේ complex විෂයයක් ගෙඩදාලා දෙන්න මම කොච්චර මහන්සි වෙනවද කියලා උඹලා දන්නවා... 😎 මම මුලින්ම දක්ෂයො ටිකක් තෝරගන උන් එක්ක විතරක් යන්න හදන ගුරුවරයෙක් නෙවෙයි. බෑ කියලා හිතන හැම එකාවමමත් ඇදන් යන්න හදන ගූරෙක්....😌 ලෙකු වැල් වටාරම් ඕනනෑ... උඹලා හොඳින්ම දන්නවා මම කොච්චර කැපවෙනවද උඹලා ගොඩදාන්න කියලා...👌 එහෙනම් physical එන්න පුලුවන් හැම එකාටම Physical පන්තියටම එන්න කියපල්ලා. අමාරු උන්ට විතරක් Online live එකගැන කියමු. (Sinhal Medium / English medium ) 🔥🤜🤛🤓

  • 26 янв.239из cmpm2025

    Join the First Session for FREE and decide whether this is the right class for you. Date : 27th January Time : 8 pm Mode : Online [Zoom] Meeting ID: 844 4149 2210 Link - https://us02web.zoom.us/j/84441492210

  • 26 янв.236из cmpm2025

    Photo from prasanna maheepala

  • 26 янв.174из cmpm2025

    දයාබර දුවේ පුතේ 2026 අපේ ජීවිතය ජයගන්න අවුරුද්ද කරගනිමු! ලෝකයේ බිලියන ගනණක් කතාකරන ඉංග්‍රීසි භාෂාව ආසාවෙන් ඉගෙන ගනිමු. අපගේ පලමුවෙනි පන්තියට සහභාගී බලන්න මේ භාෂාව ඉගෙන ගන්න ඔබට ගැලපෙන පන්තිය මෙයද කියා.

  • 26 янв.176из cmpm2025

    මේ විදියට කිසිම දිනෙක අසරණ වෙන්න එපා. අපි ඔබට අත දීමට සූදානම්.

  • 26 янв.196из cmpm2025

    Video from prasanna maheepala

  • 21 янв.206из cmpm2025paperclass

    Darshana Gunarathna: https://youtube.com/shorts/93ILYLKSM4Y?feature=share https://www.facebook.com/share/v/1C4LN3ef1Q/ https://www.tiktok.com/@cmpm.prasannamaheepala/video/7597465230997736725?is_from_webapp=1&sender_device=pc