tgindex
Chemistry with Nipun 🔴

Chemistry with Nipun 🔴

Статистика

ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 @NMCHM

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
11
Всего постов
730
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
16 070
−38 за 3 дн.
Сутки
−22
−0,14%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 891
40 постов
Вовлечённость
18,0%
к подписчикам
Постов в день
1,6
всего 730
Упоминаний
14
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
2 552
1/48двое суток
2 924
1/72трое суток
3 154

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.2 316683

    ළමායී.. Physics 1st Part එක සම්පූර්ණයෙන්ම ඉවරයි.. දැන් ඔයාලා ලෑස්ති වෙන්න 2nd Paper එක කරන්න.. MCQ එක හිතින් අමතක කරන්න... ආදරෙයි...❤️ ජය වේවා... නිපුන් සර්....😍

  • 14 авг.3 408221

    ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team💬 #එන්න_අලුත්_හද_බලන්න 🔥

  • Chemistry with Nipun 🔴 pinned a voice message

  • 13 авг.3 628651

    හෙට Physics MCQ එක හොදට කරලා එන්න හැමෝම..❤️ මේ Voice msg එකත් අහලා යන්න.. 😍 ජය වේවා..🥳 ආදරෙයි...❤️ නිපුන් සර්..

  • 12 авг.2 40015

    ✅ කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කරන්න පුලුවන් උපරිමය කරන්න..❤️ https://youtu.be/4YCrGm7WrhM

  • Chemistry with Nipun 🔴 pinned a voice message

  • 11 авг.4 033382

    ළමායී.. මේ Voice msg එක අහන්න වැඩ කරන ගමන්...❤️ Bio කරන ළමයි bio paper එක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් physics වලට හොදට මහන්සි වෙන්න..😍 Combined maths කරන ළමයි හෙට Paper එකට හොදට ready වෙන්න. ආදරෙයි....❤️ නිපුන් සර්....

  • 11 авг.5 426266

    ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Join Our Whatsapp Channel📢 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️ https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team🗣️ #අපි_තමයි_අහස❤️

  • 10 авг.2 878801

    ළමායී.. අද එක Paper එකක් ඉවර කරලා ඉන්නේ ඔයාලා. ඒක ගැන හිතන්න එපා. ඊලග Paper එකට හොදට ලෑස්ති වෙන්න..❤️ මේ Voice msg එකත් වැඩ කරන ගමන් අහන්න..😍 ආදරෙයි.❤️ නිපුන් සර්.

  • 9 авг.2 796571

    ✅ ළමයි, මේ Voice msg එක අහලා යන්න.. ආදරෙයි ... ජය වේවා හැමෝටම...❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

  • 9 авг.2 670452

    ✅ 2026 ළමයි, හෙට ඉදලා පටන් ගන්න විභාගය හිත relax එකේ ලියන්න..වැඩිය හිතන්න එපා.ඔයාට පුලුවන්. යන්න කලින් මේක අහන්න..✨ හැමෝටම සුභ පැතුම්.❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස

  • 9 авг.2 50561

    ✅ හැම හීනයක්ම සාර්ථකම වේවා.. ඔයාට පුලුවන්..💖 සුභ පැතුම්....❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

  • 9 авг.1 85861

    ✅ දස දහස් ගුණයකින්, සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා ! සකල විධ සියලු සුබ සිහින ඉෂ්‍ට සිද්ධ වේවා..! 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්...❤️ #අපි_තමයි_අහස

  • Chemistry with Nipun 🔴 pinned a voice message

  • 9 авг.3 503643

    ළමායී.. වැඩ කරන අතරතුරේ මේ Voice msg එක අහන්න..🥳 හොදට අවසාන මොහොතේ වැඩ කරන්න.. ආදරෙයි..❤️ නිපුන් සර්...

  • 9 авг.2 216121

    ✅ විභාගයට කලින් - 09 විභාගයට කලින් දවසෙ ඔයා ගෙනියන බඩු ටික හරිද කියලා දෙපාරක් නෙමේ දහ සැරයක් හරි චෙක් කරන්න.මොකද විභාග ශාලාවෙදි ඔයාට අවශ්‍යම දේ ළග නැති වුනොත් ඔයා ලොකු කලබලයකට පත් වෙන්නේ. ⚠️ වැදගත්ම දේ Admission එකයි, ඔයාගෙ ID එකයි. විභාගයට යන පළමු වෙනි දවසෙ Admission එක අමතක වෙලා ගෙදර දාලා ගියා කියලා කලබල වෙන්න එපා. (හිතලම අමතක කරලා යන්න එපා හොදේ) ජාතික හැඳුනුම්පත (NIC), Driving License එක හෝ Passport එක තියෙනවා නම් ඔයාට පළමු දිනයේ විභාගයට මුහුණ දෙන්න පුළුවන්.​සාමාන්‍ය ක්‍රමවේදය අනුව ශාලාධිපතිතුමා හමු වී ඒ බව දැනුම් දී Declaration Form එක පිරවීමෙන් පසු විභාගයට වාඩි වෙන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න, ඊළඟ දවසේ ඉඳන් Admission එක අනිවාර්යයි! 🏹✨ ජය..❤️ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 8 авг.1 793221

    ✅ විභාගයට කලින් - 08 විභාගය ඉවර වෙනකම් යද්දි එද්දි ඔයා පරිසමින්.මේ කාලය තුල හොද සිහි කල්පනාවෙන්ම පරිස්සමට යන්න එන්න. පාරෙ යද්දි, පාර මාරු වෙද්දි හරි කල්පනාවෙන් කරන්න.බස් එකෙන් බහිද්දි, නගිද්දි හොද කල්පනාවෙන් කරන්න.පිරිමි ළමයි බස් එක නවත්වන්න කලින් පනින්න, පා පුවරුවේ එහෙම යන්න එපා ඔන්න.ඔයා යන්නෙ කෝච්චියේ නම් ඒත් පරිස්සම් වෙන්න. Mask 😷 එකක් හැමවෙලේම use කරන්න මතක ඇතුව.උන හෙම්බිරිස්සාවක්වත් හදාගන්න එපා. මොකද දෙයක් වෙනවට වඩා වෙන එක වළක්වා ගන්න එක ගොඩක් හොදයි.නැත්නම් පුංචි දෙයක් ඇති මේ මහන්සිය වතුරෙ යන්න. ඉතින් හැමදෙයක් ගැනම හිතලා පරිස්සමින් යන්න එන්න. ජය..❤ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 8 авг.3 896244

    ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:👏 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📢

  • 8 авг.1 822226

    ✅ විභාගයට කලින් - 07 උසස් පෙළ කියන්නෙ ලංකාවෙ තීරණාත්මක විභාගයක්.සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තියන විභාගයක්. එහෙම විභාගයක ප්‍රශ්න පත්‍ර ලේසියෙන් පිට කරන්න බැහැ ළමයි.එහෙම උනොත් ඒවට හම්බවෙන්නෙ එසේ මෙසේ දඩුවම් නෙමෙයි.ඉතින් ඒ වගේ විභාගයක උත්තර කලින් දෙන්න බැහැ.ඇත්ත ඒකයි.සමහර විටක එහෙම වැරදි දේවල් ඔයාගෙ අතට මේ ටිකේ ලැබෙන්න පුලුවන්.මේවට සමහර අය අහුවෙනවා.සියලුම වැඩ නවත්තලා ඒ ටික විතරක් බලන් යනවා.අන්තිමට වෙන්නෙ ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම උඩ බලන් ඉන්න.😒 ඉතින් එහෙම දේවල් විශ්වාස කරන්න එපා.පුලුවන් තරම් ඉගෙන ගත්ත දේවල්ම බලාගෙන අභ්‍යාස කරලා පුහුණු වෙලා යන්න.🤝 ඇස් ඉදිරියේ ඇති දෑ විතරක් විශ්වාස කරන්න.නොපෙනෙන, නොදැකපු දේවල් වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස

  • 7 авг.3 38273

    එන්න අලුත් හද බලන්න ❤️ නිපුන් මද්දුමගේ Official Whatsapp Channel 📢 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📄

Chemistry with Nipun 🔴 — tgindex