- Последний пост
- 12 мая 2025 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත. ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත. DUMINDA RATHNAYAKA
🔖2027 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති ආරම්භය... ➡️ සිසුල්කා-රත්නපුර අප්‍රේල් 02 බදාදා පෙ.ව. 08.00 ➡️ සිප්යනා-මාතර අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා ප.ව. 01.00 ➡️ තංගල්ල-නැණාරා මාර්තු 31 සඳුදා පෙ.ව. 08.30 🔗 වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න:https://t.me/PHYSICSDR2027 ☎️විමසීම් :- 074 113 3233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
2025 THEORY & REVISION අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි. සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්ටන් නියම කොටස නැවත ආවරණය කෙරේ. හවස බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු සැපයීම ජනවාරි 14 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA
2025 THEORY ⚡️ හෙට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
💘💘💘💘 💘💘💘💘💘💘💘💘 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, හෙට රත්නපුර. එන්න අලුත් හද බලන්න.🚀 2025 - CHEMISTRY REVISION 🔴 FREE ENTRANCE 🔴 🔘හෙට, 🔘ජනවාරි 10, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 2.00. පන්ති ආරම්භය නොමිලේ..✔️ 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0704198614 - whatsapp 📞 0706330330 - call Hot line - 0777 67 47 47 විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.💥💥 🔢 චාලක රසායනය. 🔢 රසායනික ගණනය. පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ..🤟 ✅පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. ✅විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න. ✅ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න. පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ ✅මෙම Link එකෙන් පිවිසෙන්න👇 https://t.me/NMCHM/2654 ආකර්ශනීය ඉගැන්වීමක් දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න.💖 වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න. ❤️ https://t.me/NMCHM 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
*හෙට*🔥 _*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_ ජනවාරි 08 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර 🔥සීඝ්‍ර ඒකක පුණරීක්ෂණයේදී රේඛීය චලිතය කොටස නැවත ආවරණය කෙරේ. 🔥 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
*EXAM FOCUS PAPER 02* LIVE MCQ DISCUSSION අද රාත්‍රී 07 ට YouTube ඔස්සේ සජීවීව YouTube Live Link : https://youtube.com/live/Dirrk7flZ7A?feature=share PHYSICS TEAM DUMINDA RATHNAYAKA
💘💘💘💘💘💘💘💘💘💘💘💘 🚀 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව, 2025 - CHEMISTRY REVISION රත්නපුර ආරම්භය..🔥 ⭐️ජනවාරි 10, ⭐️සිකුරාදා, ⭐️පෙ.ව.7.30 - 2.00. නව පන්ති ආරම්භය නොමිලේ..✔️ 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call Hot line - 0777 67 47 47 විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.😀😀 1️⃣ චාලක රසායනය. 2️⃣ රසායනික ගණනය. පළමු දින සිටම ඉගැන්වීමේ කටයුතු ඇරඹේ..😀 🩷පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙනම පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. 🩷ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි සැළසුමක් යටතේ සියලුම කටයුතු මෙහි ක්‍රියාත්මකවේ. 🩷විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න. ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ 🔗මෙම Link එකෙන් පිවිසෙන්න👇 https://t.me/NMCHM/2654 මේ පසුගිය උසස් පෙළ විභාගය වෙනුවෙන් අංගසම්පූර්ණව විෂය නිර්දේශය දරුවන්ට ආවරණය කරදුන් රත්නපුර නගරයේ එකම රසායන විද්‍යා පුණරීක්ෂන පන්තියයි. ඒ..ආකර්ශනීය ඉගැන්වීම දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න. වැඩි විස්තර සදහා අපගේ Telegram හා Whatsapp සමූහ වෙත සම්බන්ධ වී සිටින්න. ❤️ Telegram Link:- https://t.me/NMCHM 💬 Whatsapp link:- https://chat.whatsapp.com/HG3z668PEem8jEYcupjStn 🧑🎓 නිපුන් මද්දුමගේ.
2025 THEORY + REVISION + PAPER ⚡ මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos බලන්න. 🚀 රත්නපුර - https://youtu.be/Ik0ltarQE9o 🚀 තංගල්ල - https://youtu.be/DT-_HaivObg 🚀 Online - https://youtu.be/-Yx0dntWoRM මේ වීඩියෝ එකේදි අපි 🔴 විභාගයට *මාස 3කට කලින්* Full Syllabus ඉවර කරන්නේ කොහොම ද 🔴අවසාන ඒකක සියලුම සිසුන්ට *මුල ඉඳලා* ආවරණය කරන්නේ කොහොම ද 🔴 මුල් ඒකක නැවත වතාවක් ආවරණය කරල දෙන්නේ කොහොමද 🔴ප්‍රශ්ණ පත්‍ර ලිවීම සඳහා සහභාගි වෙන්නේ කොහොම ද කියන සියලුම කරුණු ගැන විස්තර කරනවා. මේ වැඩසටහන පළමුවර, දෙවනවර සහ තුන්වන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මුල ඉඳන් විෂය කරුණු ගොඩදාගන්න හදපු වැඩසටහනක්. ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේක Share කරන්න 🔥 පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සඳහා පහත Telegram Channel එක හා සම්බන්ධ වන්න. Telegram Channel : https://t.me/DRPHYSICS2025 ආරම්භය ජනවාරි 06 ( සඳුදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 නැණාරා - තංගල්ල ජනවාරි 07 ( අඟහරුවාදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර පළමු දින නවක සිසුන්ට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. 🌟 වැඩි විස්තර සඳහා, ✍️ WHATSAPP HOTLINE : wa.me/94741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🚀 Join Our Team! We’re on the lookout for a creative and driven Social Media Manager to manage our handles, create viral content, and oversee online classes! 📍 Location: Piliyandala 🍴 Benefits: Food & Accommodation Provided 🎨 Extra Points: Design knowledge is a plus! Ready to make an impact? Call us today at 0768221861 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
හෙට තමයි අපේ පන්තියේ අන්තිම දවස කියල යන්න හැමෝම එන්න. ඔබේ ආදරණීය ගුරුතුමා දුමින්ද රත්නායක❤️
MEMORY BOOSTER FINAL PAPERS 2024 අන්තිම Papers 3...🔥 හෙට, ඔක්තෝබර් 29 අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 - ප.ව. 5.00 📌සිසුල්කා - රත්නපුර කාටද මේකට සම්බන්ධ වෙන්න පුලුවන් ? මේ පාර විභාගේ ලියන අපගේ පන්ති පැමිණි නොපැමිණි සෑම සිසුවෙක්ටම මෙන ප්‍රශ්ණ පත්‍ර තුන සඳහා සහභාගි වෙන්න පුලුවන්. කොහොම ද සම්බන්ධ වෙන්නේ? ඔක්තෝබර් මස Rs. 3000 මාසික ගාස්තුව ගෙවා ඇති සිසුන්ට මෙම ප්‍රශ්ණ පත්‍ර තුන සඳහාම සම්බන්ධ විය හැකි අතර නවක සිසුවෙකුට එක් ප්‍රශ්ණ පත්‍රයක් සඳහා රු. 1000ක ගෙවා මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්. අලුතෙන්ම සම්බන්ධ වෙන සිසුවෙකුට exams.dumindarathnayaka.lk/register වෙබ් අඩවිය හරහා ගොස් විභාග අංකයක් ලබාගත හැක. ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර සංග්‍රහය 1980 සිට 2023 දක්වා පැමිණි සියලුම ✅ බහුවරණ සහ විවරණ ✅ ව්‍යුහගත රචනා සහ පිළිතුරු ✅ රචනා සහ පිළිතුරු යන සියල්ලම අඩංගු මෙම පොත් ඔබට හෙට දින (ඔක්තෝබර් 29) අඟහරුවාදා සිසුල්කා ආයතනයේ දී විශේෂ මිල අඩු කිරීමක් සමග මිලදී ගත හැක. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
MEMORY BOOSTER SHADOW PAPER 06 Shadow Paper 06 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය PHYSICS TEAM DUMINDA RATHNAYAKA
3️⃣✖️3️⃣ 🟡 FAST TRACK - 2024 A/L 🟡 ඔන්න ඔයාලා හැමෝම බලන් හිටපු දවස තමා හෙට... රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා. Chemistry කරන හැමෝම එන්න. අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක.. ♻️ සිසුල්කා - රත්නපුර ♻️ •ආරම්භය හෙට ඔක්. 24 බ්‍රහස්. •පෙ.ව.7.30 - 5.30 🔰 FREE ENTRANCE 🔰 🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක් 🅾️ දිනකට පැය 10 ක් 🅾️ දවසකට වැඩ 03 ක් 🅾️ Build Up Campaign Programme සමඟින් අති විශාල වැඩ කොටසක් 2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට Fast Track විවෘතයි.❤️ ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call Hot Line - 0777 67 47 47 🍃 Telegram link:- https://t.me/FasttrackCD24 •Team Chemistry.
3️⃣✖️3️⃣ 🟡 FAST TRACK - 2024 A/L 🟡 Online Student ඔන්න මේ බ්‍රහස්පතින්දා වැඩේ පටන්ගන්නවා. Chemistry කරන හැමෝම සම්බන්ධ වන්න අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක.. •ආරම්භය ඔක්. 24 බ්‍රහස්. •පෙ.ව.7.30 - 5.30 esisulka app එක ඔස්සේ 🔰 FREE ENTRANCE 🔰 🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක් 🅾️ දිනකට පැය 10 ක් 🅾️ දවසකට වැඩ 03 ක් 🅾️ Build Up Campaign Programme සම්බන්ධ වීමට ♻️ esisulka app එක සෑදූ දුරකථන අංකය ♻️ FAST TRACK - 2024 A/L ලෙස සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. 0704198614 Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන දරුවන්ගේ පන්ති ගාස්තු පිළිබඳ විස්තරය... ඔබ Chemistry Theory/Revision හෝ Paper පන්තියට සම්බන්ධ වූ දරුවෙක්නම් එම දරුවන්ගෙන් Fast Track මුළු වැඩ සටහන සඳහා ම රු.3000 ක මුදලක් අය කරන අතර Chemistry කිසිඳු පන්තියකට සම්බන්ධ නොවූ දරුවෙක්ගෙන් රු. 4000 ක මුදලක් අය කෙරේ... ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call Hot Line - 0777 67 47 47 🍃 Telegram link:- https://t.me/FasttrackCD24 •Team Chemistry.