tgindex
Последний пост
8 нояб.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 275
−5 за 3 дн.
Сутки
−2
−0,16%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 054
20 постов
Вовлечённость
82,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • ⭕️ PHYSICS 🟢 2025 🔵 PAPER 🟠 CLASS ⭕️ MEMORY BOOSTER PAPER 07 📌 හෙට (21 වන අඟහරුවාදා) දින සාමාන්‍ය පන්ති පැවැත්වේ. 🔹 හෙට (ඔක්තෝබර් 21 - අඟහරුවාදා) 🔹 පෙ.ව. 08.00-05.00 📍 සිසුල්කා - රත්නපුර 📌 එදින පන්ති පැමිණෙන සිසුන් සදහා, Memory Booster Paper 07 පිළිතුරු ලිවීම. 🔹 ඔක්තෝබර් 22 - බදාදා 🔹 පෙ.ව. 08.00-01.30 📍 සිසුල්කා - රත්නපුර ✍️ හෙට දින සාමාන්‍ය පන්ති නොපැමිණෙන සිසුන් හට හෙට (21 වන අඟහරුවාදා) සාමාන්‍ය පරිදි පේපරය ලිවීමට හැක. ☎️ Hot Line: - 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය 🏆 මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි PHYSICS TEAM DUMINDA RATHNAYAKA

  • MEMORY BOOSTER PAPER 05 📌 07 වන අගහරුවදා දින සාමාන්‍ය පන්ති පැවැත්වේ. 🔊 ඔක්තෝබර් 07 - අගහරුවදා 🔊 පෙ.ව. 08.00-05.00 📍 සිසුල්කා - රත්නපුර 📌 එදින පන්ති පැමිණෙන සිසුන් සදහා, Memory Booster Paper 05 පිළිතුරු ලිවීම. 🔊 ඔක්තෝබර් 08 - බදාදා 🔊 පෙ.ව. 08.00-01.30 📍 සිසුල්කා - රත්නපුර 🚨 07 වන අගහරුවදා දින සාමාන්‍ය පන්ති නොපැමිණෙන සිසුන් හට සදුදා දින පේපරය ලිවීමට හැක. 😀😃😄 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

  • 29 сент. 2025 г.8211из PHYSICSDR2025

    🔴 PHYSICS🟢2025🔵PAPER🟠CLASS 🔴 MEMORY BOOSTER PAPER 0️⃣4️⃣ 📌 30 වන අගහරුවාදා දින සාමාන්‍ය පන්ති නොපැවැත්වේ. 🔵 හෙට (සැප්තැම්බර් 30 - අගහරුවදා) ✅ පෙ.ව. 08.00-01.30 ➡️Memory Booster Paper පිළිතුරු ලිවීම. ✅ ප.ව. 2.00-5.00 ➡️ MCQ සාකච්ඡාව 📍 1️⃣2️⃣ - රත්නපුර 😀😃😄 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

  • 🔴 PHYSICS🟢2025🔵PAPER🟠CLASS 🔴 MEMORY BOOSTER PAPER 0️⃣3️⃣ 🔵 හෙට (සැප්තැම්බර් 23 - අගහරුවදා) ✅ පෙ.ව. 08.00-01.30 ➡️Memory Booster Paper පිළිතුරු ලිවීම. ✅ ප.ව. 2.00-5.00 ➡️ MCQ සාකච්ඡාව 📍 1️⃣2️⃣ - රත්නපුර 😀😃😄 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

  • видео или голосовое, без подписи

  • 🟢🔵🟠 MEMORY BOOSTER PAPER SERIES 🎯 Memory Booster වැඩසටහන සැප්තැම්බර් 09 අගහරුවදා දින සිට ආරම්භ වේ. 📌සැප්තැම්බර් මස සිට සියලු සිසුන්ට පන්ති ගාස්තුව රු.3000/= ක් පමණක් වේ. 🔖 සැප්තැම්බර් 02 - අගහරුවාදා 🧲 විද්‍යුත් චුම්භක ප්‍රේරණ සාකච්ඡා කෙරේ. 📍1️⃣2️⃣ - රත්නපුර 😀😃😄 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

  • *💥💥 සිසුල්කා ආයතනයෙන් පොත් මිලදී ගැනීමට හැකියාව පවතින්නේ අගහරුවදා සහ සෙනසුරාදා යන දෙදින පමණි.*

  • видео или голосовое, без подписи

  • සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත. ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත. DUMINDA RATHNAYAKA

Memory Booster 2025 — tgindex