2025 Science/Maths SISULKA RATHNAPURA
Статистика- Последний пост
- 1 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 138
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 83
- 1/48двое суток
- 95
- 1/72трое суток
- 102
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://vt.tiktok.com/ZS4kVLtDr/
📢 THE FINAL DAY RATHNAPURA රත්නපුර ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘ජූලි 31, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔤🅰️🔤🔤 🔤🅰️🔤 🔘හෙට, 🔘ජූලි 30, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව 7.30 - 4.00. වසරක ගමනක අවසානය...✨ හෙට අපේ Revision පන්තියේ රත්නපුර අන්තිම දවස.මේ දක්වා රත්නපුර අපේ Revision පන්ති දවසක්හරි ආපු සෑම දරුවෙක්ම හෙට අනිවාර්‍යෙන්ම එන්න..❣ ඒ වගේම අපේ පන්තිය සමඟ Online සම්බන්ධ වුනු Paper Centers එක්ක පේපර් ලියන්න සම්බන්ධ වුනු රත්නපුර අවට පුලුවන් හැම දරුවෙක්මත් හෙට එන්න. අපි හෙට පන්ති ඉවර වෙලා ටිකක් කතා කරමු.ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න.. 💖 ❤️ Telegram Channel:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK රත්නපුර බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට EXTRA DAY 📝 Paper No:- 04 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 03 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 28 අඟහරුවාදා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න. ⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK රත්නපුර බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි හෙට දින පැවැත්වෙන 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වන දරුවන් හට 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 04 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕ හෙට රත්නපුර සිව්වන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 04 🔘 හෙට, 🔘 ජූලි 26, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය... 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 සිසුල්කා - රත්නපුර 🔵 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 03, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 24 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 ⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🔰 2026 REVISION 🔰 CHEMISTRY 💫 pH හා ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය අවසන් කෙරේ...🔥 🔘හෙට, 🔘ජූලි 23, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 5.30. 📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App/esisulka.lk ඔස්සේ සම්බන්ධ වන්න. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
⚜️ 3×3 FAST TRACK රත්නපුර 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 02 🔘 ජූලි 19, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 02 සඳහා භෞතිකව සම්බන්ධ නොවූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
✅ මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්. 🅰️ අඛණ්ඩව අපි, සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි. ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
*⭕️ 2026 Chemistry පන්ති සඳහා පන්ති ගාස්තු අය කරන ආකාරය* Chemistry Theory පන්තියට මීට පෙර සිට පැමිණ මෙම මස සිට THEORY + Fast Track යන පන්ති දෙකටම සම්බන්ධ වන දරුවන් සඳහා රු.4500 ක පන්ති ගාස්තුවක්ද Fast Track පමණක් සම්බන්ධ වන දරුවන් හට - රු.4500.00 මීට පෙර අපගේ Theory පන්ති පැමිණ Revision පන්තියට සම්බන්ධ වන දරුවන් හට රු.1500.00 Revision පන්තියට පමණක් පැමිණෙන සිසුන් හට - රු.3000.00 ලෙස පන්ති ගාස්තු අය කෙරේ... සිසුල්කා - රත්නපුර
⭕ හෙට රත්නපුර දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 17, 🔘 සිකුරාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හෙට 3×3 FAST TRACK රත්නපුර වැඩසටන. ⏰ TIMETABLE ⏰ ⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme. හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. සියලුම දරුවන් මේ සඳහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 02, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 17 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 ⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. ⏰5.30pm End of the day 01 programme. හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🔰 2026 REVISION 🔰 CHEMISTRY A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖ 💫 pH වක්‍ර අවසන් කර ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය ආරම්භ වේ..🔥 🔘හෙට, 🔘ජූලි 16, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 5.30. 📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 01 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 ජූලි 15, 🔘 බදාදා, 🔘 පෙ.ව.8.00 සිට බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. ♻️ ONLINE STUDENTS ♻️ සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න. ⭐️මෙම විභාගය සදහා බදාදා දින පෙ.ව.8.00 සිට පසුදා බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🌈 Esisulka App එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtube.com/shorts/mPFxrYDikEo 🌈 esisulka.lk website එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtu.be/ulm2ExSpjk8 ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call වැඩි විස්තර සදහා, 🪼 Telegram: https://t.me/FasttrackCD2026 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස