PHYSICS2026
Статистика- Последний пост
- 30 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 227
- 1/48двое суток
- 260
- 1/72трое суток
- 280
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔴 2026/07/28 දින සිසුල්කා ආයතනයේ පැවති 2026 සිද්ධාන්ත පන්තියෙහි Online Class විකාශනය අපගේ පන්ති සමඟ online සම්බන්ධ වන සිසුන් හට අගෝස්තු 06 ප.ව. 12.00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා නැරඹීමට හැකි වේ. වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
ජීව්තය පහසු වූ විට මිනිසෙකුගේ සැබෑ චරිතය හෙළි නොවේ. එය හෙළි වන්නේ දුෂ්කරතම කාර්තු වලදීය...!
🔰 2026 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 🔥 THE LAST DAY 🎉හෙට - ජූලි 28 වන අඟහරුවාදා 😍 පෙ.ව 8.00 සිට 📍 සිසුල්කා - රත්නපුර 📌හෙට දින සහභාගී වීමට ජූලි මස පන්ති ගාස්තු ගෙවා තිබීම අනිවාර්ය නොවේ. 😍 📌 දෛනිකව ගාස්තු ගෙවා පන්ති සමඟ සහභාගී වූ සිසුන්ගෙන් හෙට දින සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 🥰 ☎️ Hot Line:- 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛
නිවැරදි පියවර සැමවිටම ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත...!
සෑම පසුබෑමක්ම විශාල නැවත පැමිණීමක් සඳහා සැකසුමකි...!
2026 MEMORY BOOSTER PAPER 06 - MCQ DISCUSSION (PART 01) 🥰 Youtube විකාශනය පහත link එක හරහා නැරඹිය හැක 🔗 Paper 06 (Part 01) : https://youtu.be/sDun-4gq2Tk
සරලව ජීවත් වන්න, මන්ද සරල බව චින්තනයේ ගැඹුරට මඟ විවර කරයි...!
🔴 2026 Memory Booster - Paper 06 MCQ සාකච්ඡාව ජූලි 30 ප.ව. 5.30ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා නැරඹීමට හැක. වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
හොඳ තනිකමක් නරක මිත්‍රත්වයකට වඩා දහසක් වටී...!
🔴 2026 Memory Booster - Paper 02 , Paper 04 සහ Paper 05 MCQ සාකච්ඡාවන් ජූලි 28 ප.ව. 5.30ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා නැරඹීමට හැක. වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
🔴 2026 MEMORY BOOSTER - MCQ DISCUSSION 🥰 Youtube විකාශනයන් පහත link හරහා නැරඹිය හැක 🔗Paper 01 (FULL) : https://youtu.be/LWR9OowRrds 🔗Paper 02 (Part 01) : https://youtu.be/DdpNImrComw 🔗Paper 04 (Part 01) : https://youtu.be/rVsdlQH3_Io 🔗Paper 05 (Part 01) : https://youtu.be/_8P8pqeXsU8
‼️ATTENTION ‼️ 📌 හෙට (ජූලි 22 බදාදා) දිනයේ 2026 සඳහා පන්තියක් නොපැවැත්වේ. මිතුරන් දැනුවත් කරන්න... Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛
කාලයත් සමඟ වෙනස් වන ලෝකයේ, ඉගෙනීම යනු මනසෙහි පරිණාමයයි..!
🔰 2026 THEORY | REVISION 🔰 MEMORY BOOSTER 🔰 DUMINDA RATHNAYAKA 🔥 FINAL EXAM SERIES - PAPER 06 🔥 📌 ජූලි - 21 අඟහරුවාදා 🔴 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියවීම 🔘 පෙ.ව. 8:00 - ප.ව. 1:10 🔴 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔘 ප.ව. 1:40 - ප.ව. 5:30 📍 සිසුල්කා - රත්නපුර 😍 ඔනෑම සිසුවෙකුට සහභාගී විය හැක. ☎️ Hot Line:- 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛
තමන්ව දියුණු කරගැනීම අන් අයටද ආලෝකයක් මිස ආත්මාර්ථකාමීත්වයක් නොවේ...!
ඔබේ නිහඬ කැපවීම සහ ජයග්‍රහණ අයිති ඔබටමය, එය අන් අයගේ රාමුවට ලඝු නොකරන්න...!
අධ්‍යාපනය යනු අපගේ නොදැනුවත්කම ප්‍රගතිශීලීව සොයා ගැනීමකි....!
🔴 2026/07/15 දින සිසුල්කා ආයතනයේ පැවති 2026 අමතර පන්තියෙහි Online Class විකාශනය අපගේ පන්ති සමඟ online සම්බන්ධ වන සිසුන් හට ජුලි 23 ප.ව. 12.00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා නැරඹීමට හැකි වේ. වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 02, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 17 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 ⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. ⏰5.30pm End of the day 01 programme. හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
කාර්යබහුල වීම වෙනුවට ඵලදායී වීම කෙරෙහි අවධානය යොමු කරන්න...!