tgindex
2026 THEORY - PHYSICS | Anuradha Perera

2026 THEORY - PHYSICS | Anuradha Perera

Статистика

ජිවිතයට Physics - අනුරාධ පෙරේරා Theory Group : @AP2026TG 🟢 WEB : www.ap.lk 🔴 YouTube : t.ly/_OsC

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
10
Всего постов
23
Тип
открытый
Язык
si
Категория
Видео
В каталоге с
13 авг.
Подписчики
40 657
+162 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
13,5 тыс
22 постов
Вовлечённость
33,2%
к подписчикам
Постов в день
1,4
всего 23
Упоминаний
5
каналов
Охват размещения
по 3 постам
1/24сутки в ленте
10 677
1/48двое суток
13 060
1/72трое суток
14 085

Медиана по постам, которые мы застали свежими и померили через сутки.

Посты

  • 14 авг.4 19217231

    🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5

  • 13 авг.14 тыс73621

    🔴 අද රෑ 12.30න් පස්සේ වගේ නිදිමරන එක කොහොමටවත් හොද වැඩක් නෙමේ ලමයි. හෙට උදේට මාර විදිහට පිලිතුරු ලිවීම SLOW වෙන්න පුලුවන් ඒකෙන්..පැය 6ක නින්ද වැදගත් මේ ටිකේ අන්තිම පැය ගැම්මෙන් වැඩ.

  • 13 авг.11 тыс75139из APMR2026

    🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 12 авг.16 тыс425272

    🔴යම් ලමයෙක් FAIL වෙයි කියල හිතෙනවනම් හෝ ලාවට S එක වගේ LEVEL එකකනම් ඉන්නේ මේ වීඩියෝ 4 බලලා ඒවා තේරුන් අරගෙන මේකේ තියෙන ගනන් ටික හදන්න.. ඒකියන්නේ නිකම් විඩියෝ ටික බලාගෙන ගිහින් වැඩක් නෑ. බලන ගමන් නවත්ත නවත්ත ඒ ගනන් සියල්ල අතින් කොලේක හිත හිත තනියෙන් හදන්න . මේ ගනන් ම නම් එන්නේ නෑ පොඩ්ඩක් වෙනස් කරලා අනිව මේටිකම ආයේ කරකවනව.. ඒනිසා මේක PERFECT කරන එකෙන් C එකකටම MCQ හැදෙන්නත් පුලුවන්💎💎 අනිවාර්‍යෙන් ගොඩ.. මේවෙලාවේ බයවෙලා වැඩේ නොකර ඉන්න කවුරුහරි ඉන්නවනම් මේක එයාලට යවන්න..හැබැයි වීඩියෝ එක බලලා බෑ. මම කිව්ව විදිහට වීඩියෝ එක නවත්තලා හිත හිත හදන්නඕනේ. එහෙනම් ජය ❤️ 🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2026 FINAL REVISION DAY 01 : https://youtube.com/live/G2kwfZQirGI?feature=share 🔘2026 FINAL REVISION DAY 02 : https://youtube.com/live/V4xUEWlmtfs?feature=share 🔘2026 FINAL REVISION DAY 03 : https://youtube.com/live/aiJrFLnyigg?feature=share 🔘2026 FINAL REVISION DAY 04 : https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 12 авг.15,1 тыс85893

    🔴 Maths සහ BIO ගැන මගේ අදහස සහ Physics MCQ එකට උපරිම ගේමක් ගහන විදිහ 🔴කලින් BIO MATHS PAPER වල වෙච්ච අවුල් හිතේ තියන් ඉන්න ගිහින් ඒකෙන් PHYSICS එකත් අවුල් කරගන්න එපා . එහෙම කරගන්න ලමයි ගොඩක් ඉන්නව අවුරුද්දකට. ඒනිසා ඒවා අමතක කරන්න මේ වගේ SITUATION එකකදි MCQ එකට් සූදානම් වීම ගැන අන්තිම ටිකේ ඉතා හොදින් තියෙනවා යටම මට්ටමේ. AVERAGE මට්ටමේ සහ උඩ මට්ටමේ ලමයි කල යුතු දේවල් වෙන වෙනම තියෙනව්. තමන් ඉන්න මට්ටමෙන් උපරිමම ගේමක් ගහමු ලමයි මේ VOICE එක ඉතා හොදට අහලා. 💎 12/08/2026 -AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 11 авг.10,2 тыс307239из APMR2026

    🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 11 авг.14,9 тыс265

    видео или голосовое, без подписи

  • 11 авг.14,2 тыс241

    видео или голосовое, без подписи

  • 11 авг.12,9 тыс527225

    🔴Bio ලමයින්ට නම් Physics එකට ලෑස්තිවෙන්න පටන්ගන්න පුලුවන්නේ. Maths /Bio දෙගොල්ලොටම හෙට දවල්ට APPLIED එකෙන් පස්සේ VOICE එකක් දානවා. 💎මේ PDF වල අපි ANALYSIS එකක් කලා FINAL PAPERS, GUESS PAPERS වල MCQ, ESSAY ,STRUCTURED මාතෘකා. මේටිකේ උඩින් උඩින් බලන් යන්න ලොකු ලේසියක් වෙයි. ( ඒවා GUESSING එහෙම නෙමේ. ඒකම ආයේ එන්නේ නෑ ඒත් කරුණු මතක් කරගන්න ඒවා බලන්න) ඉතින් මේ PDF එක හදන වැඩේට දවස් ගානක් මහන්සි වුනේ අපේ මාතලේ INSTRUCTOR කෙනෙක්. පලවෙනි පාර ( 2024 ) SSF ඉදන් දෙවනි පාර (2025)  මාතලේ දිස්ත්‍රික් 05 වෙලා දැන් Engineering ෆැකල්ටි යන්න බලන් ඉන්න සුපිරි INSTRUCTOR කෙනෙක්. එයාටත් ස්තූතී. වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු ලමයි. හෙට VOICE එකෙන් හරියටම කරන්න ඕනේ දේවල් ටිකත් කියන්නම් MATHS එකෙන් පස්සේ වැඩ වැඩ වැඩ ජය ♥️ 🔥🔥🔥🔥🔥🔥🔥

  • 10 авг.15,9 тыс1 01850

    🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 9 авг.22 тыс1 8133

    ❤️‍🔥 හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම් 🎉 🔥හැමෝටම තමන්ගේ උපරිමෙන්ම ලියාගන්න පුලුවන් වෙන්න ඕනේ.. ✨එහෙනම්, දිනලම විතරක් ඉවර කරන්න. ⚡️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 8 авг.13,1 тыс400805из APMR2026

    🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ 🔤🔤🔤🔤 ➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 🔹MCQ සදහා 01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- https://youtube.com/live/VnDyU2RkHJE?feature=share 02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb 03) Fast Track PDF https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing 04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o ➡️පොදු රටාව TOPICS 1) ශක්ති සංස්ථිතිය 2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය 3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය" 4) ඝර්ෂණය හා බල සටහන් 5) ගවුස් ප්‍රමේයය 6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය 7) කෝණික ගම්‍යතා සංස්තිථිය 8) නිව්ටන් නියම 9) බ'නූලි මූලධර්මය 10) සරල අනුවර්තීය චලිතය 11) ක'චොෆ් නියම 12) ඩොප්ලර් ආචරණය 13) ධාරිත්‍රක පද්ධති 14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු 15) තාපමිතිය 16) ධ්වනි තීව්‍රතා මට්ටම් 17) චාලක අණුක වාදය 18) චලිත ප්‍රස්ථාර 19) උඩුකුරු තෙරපුම 20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය 21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය 22) තාර්කික ද්වාර 23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම 24) කෘෂ්ණ වස්තු විකිරණය 25) වායු නියම 26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය 27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති 28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර 29) අංශු භෞතික විද්‍යාව 30) තරංග වල ලක්ශන 31) විභවමානය 32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය 33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය 34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව) 35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු 36) මිනුම් ඒකක හා මාන 37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ] 38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය 39) විද්‍යුත් ක්ෂමතාවය 40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ 41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම්" 42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ 43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය 44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය 45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම් 46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු ➡️පොදු රටාව LESSON PACK FREE💎: https://ap.lk/class/poduratawa-lesson-pack-new 🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2025 FINAL REVISION DAY 01 : https://youtube.com/live/1LiFAJyELR0?feature=share 🔘2025 FINAL REVISION DAY 02 : https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share 🔘2025 FINAL REVISION DAY 03 : https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share 🔘2025 FINAL REVISION DAY 04 : https://youtube.com/live/iDjs2K9v68c?feature=share 🔘2025 FINAL REVISION DAY 05 : https://youtube.com/live/MeRs1-w64dk?feature=share 🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING 🔘2026 FINAL REVISION DAY 01 : https://youtube.com/live/G2kwfZQirGI?feature=share 🔘2026 FINAL REVISION DAY 02 : https://youtube.com/live/V4xUEWlmtfs?feature=share 🔘2026 FINAL REVISION DAY 03 : https://youtube.com/live/aiJrFLnyigg?feature=share 🔘2026 FINAL REVISION DAY 04 : https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share 🔹STRUCTURED සදහා 01) Practical Night '26 Part 01 https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share Practical Night '26 Part 02 https://youtube.com/live/GjiDE8H-jrA?feature=share 03) Practical Playlist 2026 https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk 05) මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 06) ධාරාව  Structured රටා 2026 VERSION : https://youtube.com/live/wZNNmoCV4RY?feature=share 2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 07) වාශ්ප ගැටලු විසදීම REVISE DAY https://www.youtube.com/live/f0jwODdjVgk?si=ul4eRcWQqiN8-LTP 🔹ESSAY සදහා ➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos 01) චුම්භක MCQ රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 03) යාන්ත්‍ර විද්‍යාව REVISE DAY https://youtube.com/live/LWGnIA8WWl4?feature=share 04) ආලෝකය REVISE DAY https://youtube.com/live/ry70ily19cY?feature=share 05) තාපය REVISE DAY https://youtube.com/live/hqDElmImjpo?feature=share 06) යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම https://www.youtube.com/watch?v=tNpbRB0G63o 08) ධාරා විද්‍යුතය & TRONICS https://youtube.com/live/1kyPiA-v9ag?feature=share 10) ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 11) 10B විකිරණ සාකච්ඡාව https://youtube.com/live/prwA3NCD1o4?feature=share 12) 2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share 🔹විශය නිර්දේශයේ අහුමුලු 01) රැලිති ටැංකිය Revise : https://youtu.be/f_Egd1abxYg?si=LDttfLXBGZ8MbUIZ Note : https://t.me/APMR2025G/1966124 02) ධාරා තුලාව & ස්වර්ණ පත්‍ර ( මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/hgzKaEwfxEw?si=U2bo4lnHfxdX79z0 03) Electronics Practical - ඉතාම සරල Practicals (මුල් විනාඩි කීපය පමණයි) https://youtu.be/zFvV8kJ0STU?si=uU0houahahWEKMk8 🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 6 авг.13,6 тыс44874из APMR2026

    ඔන්න AP අපි තවත් සුපිරියක් ලෑස්ති කරා ඔයාලා වෙනුවෙන්ම! 🚀🔥 📱📱📱📱📱📱📱📱 A/L ගමන යද්දී දවසගානේ අලුත් වෙන, වැඩේ තවත් ලේසි කරන අලුත්ම වැඩක්! AP අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු අලුත්ම platform එක තමයි note.lk කියන්නේ. 😍 නිකන්ම නිකන් වෙබ්සයිට් එකක් නෙවෙයි, මේක හරියටම ඔයාලට study කරන්න හදපු Educational Social Media Platform එකක්! Facebook පාවිච්චි කරනවා වගේමයි, හැබැයි 100% ක්ම ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන මේ සුපිරි ප්ලැට්ෆෝම් එකේ තියෙන විශේෂාංග මොනවද දන්නවද? ✨ මොනවද note.lk එකේ තියෙන්නේ? ✅ Student Notes & Past Papers - හැම විෂයයකටම (Physics, Chemistry, Biology, Maths) අදාල notes සහ past papers එකම තැනකින්! (සිංහල, English සහ දෙමළ මාධ්‍ය තුනෙන්ම තියෙනවා) ✅ Quick Notes - හරියට Facebook/WhatsApp Status වගේ පැය 24න් මැකිලා යන Quick Notes මගින් ඉක්මන් කරුණු, ෆෝමියුලා, diagrams ලේසියෙන්ම ශෙයා කරගන්න පුළුවන්. ✅ Lesson-wise Notes & Voice Notes - පාඩම් වලට අනුව ලස්සනට පිළිවෙලකට වෙන් කරපු සටහන් වගේම, Voice notes හරහාත් පාඩම් කරුණු අහල මතක තියාගන්න විශේෂාංග මේකේ තියෙනවා. ✅ LearniX AI කෘත්‍රිම බුද්ධි සහය (AI Support) - මේක තමයි ලොකුම සුපිරිය! අපි නිර්මාණය කරපු LearniX AI එක හරහා ඔයාලට notes වල summary එකක් (සාරාංශය), අලුත් කරුණු වගේම ලේසියෙන්ම ඕනම දෙයක් හොයාගන්න පුළුවන් smart search පහසුකමත් ලබා දෙනවා. 🤖 ✅ ඔයාගේ Notes Upload කරන්නත් පුළුවන් - ඔයා ලග තියෙන හොදම notes මේකට upload කරලා අනිත් යාලුවන්ටත් උදව් කරන්න පුළුවන්. දාන notes වලට likes, saves එනවා විතරක් නෙවෙයි, දිගටම හොඳ notes දාන අයට ✅️ Verified Blue Tick (නිල් හරි ලකුණ) එකකුත් profile එකට හම්බෙනවා! 🔥 ගේම අතාරින්න එපා, අලුත් විදිහට ඉගෙනගන්න! පරණ විදිහට කම්මැලි කමේ පාඩම් කර කර ඉන්නැතුව, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක මොරාල් එකෙන් වැඩ කරලා ගේමට බහින්න තියෙන සුපිරිම තැන මේකයි. ඔයාගේ ෆෝන් එකෙන් කරපු කාලය නාස්ති කරන වැඩ පැත්තකින් තියලා, අද ඉදන් note.lk එකත් එක්ක එකතු වෙලා වැඩේ අල්ලගමු. මේක A/L ළමයින්ගේ හීන හැබෑ කරන්න අපි හදපු සුපිරිම තෝතැන්නක්! අදම ගිහින් රෙජිස්ටර් වෙලා මේ සුපිරි අත්දැකීම විඳගන්න. 💯 👉 දැන්ම Website එකට යන්න: 🔗 https://note.lk/ ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐⭐⭐⭐⭐⭐⭐ #APNotes #AnuradhaPhysics #noteLK #LearniXAI #ALevels #SriLanka #StudySmart

  • 6 авг.11,4 тыс32713из APMR2026

    🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 4 авг.12,8 тыс33215из APMR2026

    🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 4 авг.13,6 тыс1005из APMR2026

    🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥

  • 4 авг.13,8 тыс6939из APMR2026

    💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥

  • 4 авг.17,4 тыс6218

    🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ➡️ONE LAST TEA TIME SESSION 🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • 4 авг.12,8 тыс12712из APMR2026

    🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK

  • 4 авг.11,3 тыс20418из APMR2026

    🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥