- Последний пост
- 9 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 175
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 205
- 1/48двое суток
- 234
- 1/72трое суток
- 253
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹 ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... ! ඔබට ජය ! 👍 Sisulka Rathnapura
https://vt.tiktok.com/ZS4kVLtDr/
🔰 2026 THEORY | REVISION 🔰 PHYSICS 🔰 DUMINDA RATHNAYAKA 🔥 THE LAST DAY 🎉හෙට - ජූලි 28 වන අඟහරුවාදා 😍 පෙ.ව 8.00 සිට 📍 සිසුල්කා - රත්නපුර 📌හෙට දින සහභාගී වීමට ජූලි මස පන්ති ගාස්තු ගෙවා තිබීම අනිවාර්ය නොවේ. 😍 📌 දෛනිකව ගාස්තු ගෙවා පන්ති සමඟ සහභාගී වූ සිසුන්ගෙන් හෙට දින සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 🥰 ☎️ Hot Line:- 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛
без подписи
⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 03 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 28 අඟහරුවාදා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න. ⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🟣 2026 CHEMISTRY 🟣 THEORY pH ගැටළු විද්‍යුත් රසායනය ගැටළු Ksp ⚡️ ජූලි 23 ⚡️ බ්‍රහස්පතින්දා ⚡️ පෙ.ව. 7.30 - 2.00 ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 📱 Telegram link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
без подписи
✅ මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්. 🅰️ අඛණ්ඩව අපි, සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි. ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල. Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
*⭕️ 2026 Chemistry පන්ති සඳහා පන්ති ගාස්තු අය කරන ආකාරය* Chemistry Theory පන්තියට මීට පෙර සිට පැමිණ මෙම මස සිට THEORY + Fast Track යන පන්ති දෙකටම සම්බන්ධ වන දරුවන් සඳහා රු.4500 ක පන්ති ගාස්තුවක්ද Fast Track පමණක් සම්බන්ධ වන දරුවන් හට - රු.4500.00 මීට පෙර අපගේ Theory පන්ති පැමිණ Revision පන්තියට සම්බන්ධ වන දරුවන් හට රු.1500.00 Revision පන්තියට පමණක් පැමිණෙන සිසුන් හට - රු.3000.00 ලෙස පන්ති ගාස්තු අය කෙරේ... සිසුල්කා - රත්නපුර
🟣 2026 CHEMISTRY 🟣 THEORY pH ගැටළු විද්‍යුත් රසායනය ගැටළු Ksp ⚡️ ජූලි 16 ⚡️ බ්‍රහස්පතින්දා ⚡️ පෙ.ව. 7.30 - 2.00 ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 📱 Telegram link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
🔰 2026 REVISION 🔰 CHEMISTRY A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖ 💫 pH වක්‍ර අවසන් කර ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය ආරම්භ වේ..🔥 🔘හෙට, 🔘ජූලි 16, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 5.30. 📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⚜️ 3×3 FAST TRACK ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 01 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 ජූලි 15, 🔘 බදාදා, 🔘 පෙ.ව.8.00 සිට බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. ♻️ ONLINE STUDENTS ♻️ සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න. ⭐️මෙම විභාගය සදහා බදාදා දින පෙ.ව.8.00 සිට පසුදා බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🌈 Esisulka App එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtube.com/shorts/mPFxrYDikEo 🌈 esisulka.lk website එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtu.be/ulm2ExSpjk8 ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call වැඩි විස්තර සදහා, 🪼 Telegram: https://t.me/FasttrackCD2026 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕️ Fast Track Online Student හදිසි හේතුවක් නිසාවෙන් සිසුල්කා ආයතනය සමග Online සම්බන්ධ වන සිසුන් හට Fast Track ප්‍රශ්න පත්‍ර ලිවීමේ දිනය වෙනස් විය. එය පැවැත්වෙන්නේ ⚪️ ජූලි 15 ⚪️ බදාදා උදෑසන සිටයි. සියලුම දරුවන් හට esisulka App එක හා esisulka.lk හරහා ප්‍රශ්න පත්‍රය ලිවිය හැකි අතර ප්‍රශ්න පත්‍ර සාජච්ඡාව සිදු කරන ආකාරය හා අනෙකුත් විස්තර ඔබට ඉදිරියේ දී ලබා දෙනු ඇත. ✨ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය හා පන්ති ගාස්තු ගෙවන ආකාරය දැන ගැනීමට පහත අංකයට 2026 Fast Track Online ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 0706330330 💠 3×3 FAST TRACK 👇 https://t.me/FasttrackCD2026 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🙌 1/6 එකක් ඉවරයි. ✅ රත්නපුර ළමයි 3×3 FAST TRACK විභාග මාලාවෙ සමස්ථ ප්‍රශ්න පත්‍ර හයෙන් දැන් එකක් ඔයාලට ඉවරයි. පළවෙනි ප්‍රශ්න පත්‍රය කරද්දි ඔයාට ඔයාගෙ අඩුපාඩු ගොඩක් වැටහෙන්න ඇති.අමතක වීම් 🫨, කාලය මදි වීම ⏱, මේ වගේ දේවල් සිදුවෙන්න ඇති. පිළිතුරු සාකච්ඡාව යන කොට අමතක වුන විෂය කරුණු නැවත මතක් වෙන්න ඇති.ප්‍රශ්න පත්‍ර දෙකේම Marking එක දැන් ඔයා අතට ලැබිලා තියෙන නිසා වැරදුන ඒවාට වැඩි අවදානයක් දෙන්න.ඒක ගොඩක් වටිනවා.ඊලග Paper එකට වාඩිවෙන්නෙ කලින් ඒ අඩුපාඩු පුලුවන් උපරිමයෙන් හදාගෙන එන්න.❤️ ඔයාලගෙ ලකුණු ජූලි 16 බ්‍රහස්.අපි නිකුත් කරනවා.ජූලි 17 ලකුණුත් එක්ක Paper එක ඔයාට ගන්න පුලුවන්. ⚪️ එහෙනම් දෙවෙනි පේපරෙත් එක්ක හම්බවෙමු. නවක සිසුන්ටද මෙදින සම්බන්ධ විය හැක. ⭐️ ජූලි 17 ⭐️ සිකුරාදා ⭐️ පෙ.ව. 7.30 - 5.30 💠 3×3 FAST TRACK 👇 https://t.me/FasttrackCD2026 Good Luck.. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
без подписи
без подписи
без подписи
⭕️ Fast Track වැඩසටහන සඳහා සිසුල්කා ආයතනය සමග Online සම්බන්ධ වන දරුවන් හට එම ප්‍රශ්න පත්‍ර esisulka App එක හා Web ඔස්සේ ලිවිය හැක්කේ ජූලි 14 අඟහරුවාදා දින සිටයි.. ඒ පිළිබඳව ඔබව ඉදිරියේ දී දැනුවත් කරනු ලබන අතර සියලුම දරුවන් සූදානමින් සිටින්න. පන්ති ගාස්තු ගෙවන ආකාරය හා ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය වැනි වැඩි විස්තර ලබා ගැනීමට 0706330330 අංකයට 2026 Chemistry Fast Track ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... ⚪️ සිසුල්කා - රත්නපුර ⚪️ ☎️ විමසීම් 0706330330 - Whatsapp 0706330330/0712643509 - Call Thank you..! ❣️
⚪️ විශේෂ නිවේදනයයි... 2026 Chemistry Fast Track ප්‍රශ්න පත්‍ර අංක 01 ලිවීමට නොහැකි වූ දරුවන් හට එය ජූලි 11 ඉරිදා පෙ.ව. 7.30-1.00 දක්වා ලිවීමට හැකිය. වෙනත් දිනයක් ලබා නොදෙන බැවින් හෙට දින අනිවාර්යයෙන් සම්බන්ධ වන්න... ☘️ සිසුල්කා - රත්නපුර ☘️ මෙසේ අමතර දිනයන් ලබා දෙන්නේ පළමු ප්‍රශ්න පත්‍රයේ පමණක් වන අතර දෙවන ප්‍රශ්න පත්‍රයේ සිට අමතර දිනයන් ලබා නොදෙන බවද සලකන්න... ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
без подписи