tgindex
Main Revision 2025

Main Revision 2025

Статистика

අපොස උසස් පෙළ විභාගය 2025 Revision සහ Paper Class පිළිබඳ සියලුම දැනුවත් කිරීම් මෙම චැනලය මගින් සිදු කෙරේ.

Последний пост
10 нояб.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 149
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
880
20 постов
Вовлечённость
76,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. සැහැල්ලුවෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න. ඔබට පුළුවන් උපරිම දේ කරන්න. බය වෙන්න එපා වරදින්න විදියක් නෑ . ඔබේ ආදරණීය ගුරුතුමා දුමින්ද රත්නායක ❤

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • https://youtube.com/@duminda.rathnayaka?si=GIUrNHkFaafy0fAt අපගේ Youtube නාලිකාව subscribe කරන්න. 🤗🥰❤️

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • *💥💥 සිසුල්කා ආයතනයෙන් පොත් මිලදී ගැනීමට හැකියාව පවතින්නේ අගහරුවදා සහ සෙනසුරාදා යන දෙදින පමණි.*

  • видео или голосовое, без подписи

  • සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත. ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත. DUMINDA RATHNAYAKA

Main Revision 2025 — tgindex