tgindex
National Combined Maths - 2023 Theory

National Combined Maths - 2023 Theory

Статистика

ගැටලු යොමු කරන්න... https://forms.gle/tvqbKiZcHu1D9vCy9 Discussion Group Link :- https://t.me/joinchat/CunPlkVrgucwNGM1 Details :- 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

Последний пост
19 нояб.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
5 129
−3 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
5 077
20 постов
Вовлечённость
99,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 19 нояб.3 13092

    2026 AL කරන ඔයාගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් මේ වෙනකොට 2026 AL ලියන විෂය අඩුපාඩු තියෙන හැම දරුවෙක්ම 2026 basic concepts group එකට add වෙන්න... එතකොට plan එකකට අඩුපාඩු හදාගෙන ගමනක් යන්න ලේසියි. අපේ පන්ති එන්නේ නැති වුනත් 2026 AL ගොඩදාගන්න ඕනේ ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් Link share කරන්න,add කරන්න https://t.me/RD_BASICCONCEPT26

  • දුර පළාත් වල දරුවන්ට හිතන්න පොඩි දෙයක් මම මේක දැනටමත්. හැම අවුරුද්දේම වගේ පෞද්ගලික වියදමෙන් කරන දෙයක්. ඒ කියන්නේ මම දුෂ්කර ඉස්කෝල තෝරගෙන ඒ ඉස්කෝලවල ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් පොත්උපකරණ. සමහර ඉස්කෝලවලට පොත්පත් පරිගණක උපකරණ වගේ දේවල් දෙනවා.. අවුරුද්දකට ඒකට ගානක් වෙන් කරලා තමයි කරන්නේ. අපේ පන්තිවල ඉන්නවා ඇතිනේ දුර පළාත්වල සම්බන්ධතා තියෙන දෙමාපියන්ගේ දරුවෝ. මම හිතුවා මම කරන වැඩේට කැමති, පුළුවන් දරුවන්වත් සම්බන්ධ කරගත්තොත් අනාගතයේ කාලෙක ඔයාලා ලොකු මිනිස්සු වෙලා දියුණුවට පස්සේ. ,ඒක පවත්වාගෙන යන්න පුළුවන්නේ. ඒක මේ රටට හොඳක් කියලා. ඉස්සරහට google form එකක් දාලා තොරතුරු ඉල්ලා ගන්නම්. ඔයාලා දන්න ඒ වගේ අන්ත ,අසරණ ළමයි ඉන්න ඉස්කෝල වල තොරතුරු අපිට දෙන්න

  • видео или голосовое, без подписи

  • 27 апр. 2025 г.16,8 тыс644

    2024 ප්‍රතිඵල නිකුත් වෙලා දවසකට පස්සේ හරිම සතුටුයි අවංකවම මහන්සි වෙලා ඉගැන්වුවා හැමදාමත් වගේ අහඹු ලෙස එකක් දෙකක් නැතුව ඉහළ ප්‍රතිඵල ලොකූ  ප්‍රමාණයක් බිහිකරන්න දායකත්වය දුන්නා කියලා හිතනවා... ඉරිදා සවස් වෙනකොට. දිස්ත්‍රික්ක මුල් ස්ථාන දහය ඇතුලේ ගොඩාක් දරුවෝ අපේ පන්තිවල ඉන්නවා. ලංකාවෙන්ම 3 වෙනියා (සිංහල මාධ්‍යයෙන් 2) ගම්පහ පළවෙනි 10 න් 7 ක් කොලබ පළවෙනි  10න් 5 ක් කළුතර පළවෙනි   10 න් 3 ක් පුත්තලම පළවෙනි 10 න් 5 ක් කුරුණෑගල පළවෙනි 10 න් 3 ක්           ඇතුලුව     දිස්ත්‍රික්ක ප්‍රථම ,දෙවන,තුන්වන ස්ථාන ගොඩාක් තියෙනවා....

  • 14 апр. 2025 г.5 30436из RD2026THEORY

    හැමෝටම සියලු පැතුම් ඉටුවන,වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. .....❤❤❤

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 13 апр. 2025 г.4 910101из RD27T

    ☀️ COMBINDMATHS අපෙන් අලුත් අවුරුදු නැකත් ලිත. - RD MEDIA UNIT-

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 1 апр. 2025 г.3 80012из RD27T

    видео или голосовое, без подписи

  • 1 апр. 2025 г.3 0806из RD2026THEORY

    අද 2027 AL ගම්පහ පන්තිය පටන් ගත්තා.... හැමදාමත් වගේම ඒ සාර්ථකත්වයට දායක වුණු ඔයාලට බොහොමත්ම ස්තුතියි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • 2027 ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න. අද ආරම්භක පන්තිය තාක්ශනික ගැටලුවක් නිසා කරගන්න බැරිවුනා ඇත්‍තම කිව්වොත් කවදාවත් ආරම්භක දවසක මෙහෙම අවුලක් වුනේම නෑ. මගේ team එකේ ළමයි මහන්සිවෙලා මට ලොකු support එකක්  දෙනවා. ඒත් අද එයාලගේ පොඩ් මිස් එකක් නිසා.කරගන්න බැරි වුනා හැමදාම මහන්සි වෙලා උවමනාවෙන් වැඩ කරලා එහෙම උනාම එයාලටත් දුකයි මටත් හිතට දුකයි. අපි සියලු දේ වෙන්නේ හොදට කියලා සදුදා රෑ සෙට් වෙමු.... සදුදා රාත්‍රී 7.30 ට

  • සෑම දරුවෙක්ගෙන්ම පුංචි ඉල්ලීමක්. අපේ පන්තිය ඔයාගේ අධ්‍යාපනයට සහ ඔයාගේ අනාගත ජීවන ගමනට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. සමහරු මුල ඉදන්ම මගේ ආපු අය,සමහරු අයියලා අක්කලා ඉදන්ම අපේ ආපු අය, සමහරු මුල වෙන පන්ති ගිහිල්ලා පස්සේ අපේ ආපු අය.එතකොට ඉස්කෝලේ හෝ වෙනත් පන්ති වලට සාපේක්ෂව අපේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ වෙනසක් ඔයාට දැනෙනවා කියලා මම හිතනවා.ඒ වගේම 25 theory හෝ 25 revision ළමයෙක් නම් අමාරු පාඩම් අපි සරලව ,ගැබුරටම උගන්වන බවත් ඔයාට දැනිලා ඇති.. අතීතයේ ඉදන්ම මගේ පන්තිවල ශක්තිය වුනේ මගේ පන්ති වල හිටපු ලමයි.ඉතින් හැමෝම උඩ තියෙන youtube link එකට ඔයාට අපේ පන්තිය දායක වුනු විදිහ ගැන comment එකක් දෙන්න.ඒක මට ශක්තියක්..❤❤❤❤☝☝☝👍👍👍👍🥰🥰🥰❤❤❤❤❤❤

  • 🟥 සාමාන්‍ය පෙළ අවසන් ඔබට 2027 COMBINED MATHS නව පන්ති ආරම්භය... https://youtu.be/fZu43khr8Vo ✅2027 THEORY TELEGRAM CHANNEL - https://t.me/RD27T

National Combined Maths - 2023 Theory — tgindex