2023 MAIN REVISION - AP
Статистика- Последний пост
- 3 апр.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන 🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩 හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ. තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න! 📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා ⏰ උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි) 📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය) 🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්: 👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි. 👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා). 👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න. 🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ. 🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🔴 දවල් කෑම: කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න. 🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6 🚌 එන්නේ කොහොමද? බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න. 📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්. 📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57 පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 පසුගිය සියලුම වසරවල සිසු සිසුවියන්ට සාදරයෙන් ආරාධනා ❤️🔥 තව දවස් 05 යි 🔥 අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් ⚡ 📅අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා 📍ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය 😎 CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 ⚡️දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු ❤️🔥 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 #Anuradhaperera #apgamesday
🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤 දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා 🔴 මාන ආරම්භය 🔥 👨💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.30- 5.30 📍 LOCATION - https://share.google/yXuaeCu34RV76jqSq 🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා 🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ. 🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න 🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL ✅ DISCUSSION GROUP 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි. ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා. බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි. එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න 🔹2028 THEORY ONLINE දෙවන දිනය 📱 YOUTUBE link - ⛓ https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
🔴🔴 ගම්පහත් හරි අතට. මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා. පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️ 2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු. 📱Telegram: t.me/Ap28theory ජීවිතයට Physics අනුරාධ පෙරේරා
🔴ඉතින් අද තමයි දවස. ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු. 🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න 🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය 📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට .. 👨💻 රොටරි නුගේගොඩ 🗓 හෙට මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤 🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY ✅ DISCUSSION GROUP - https://t.me/AP28THEORYG 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය.. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. පන්ති ආරම්භය, ➿➿➿➿➿➿➿ 👨💻 රොටරි නුගේගොඩ 🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨💻 ඉන්දීප ගම්පහ 🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥 🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ ⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️
видео или голосовое, без подписи
видео или голосовое, без подписи