tgindex
2025 Chemistry Nugegoda - Charitha Dissanayake

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

Статистика

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
4
Всего постов
303
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 093
−2 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
246
40 постов
Вовлечённость
11,8%
к подписчикам
Постов в день
0,6
всего 303
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
183
1/48двое суток
209
1/72трое суток
226

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 11 авг.2753из NMCHM

    ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Join Our Whatsapp Channel📢 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️ https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team🗣️ #අපි_තමයි_අහස❤️

  • 🎓 Polymer Science ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක්! විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගෙන A/L සමත් ඔයාට BSc (Hons) in Polymer Products Manufacturing & Industrial Management බාහිර උපාධිය හදාරන්න දැනටමත් පුළුවන් කියලා ඔයා දන්නවද? 🇱🇰 ශ්‍රී ලංකාවේ Polymer ක්ෂේත්‍රයට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම, 🔹 Rubber & Tyre Industry 🔹 Glove Industry 🔹 Textile Industry 🔹 Plastic Industry 🔹 Composite Industry 🔹 Chemical & Manufacturing Industries වැනි ක්ෂේත්‍රවලින් ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති මේ Field එකට ඇතුළු වෙන්න වෘත්තීයමය අධ්‍යාපන සුදුසුකමක් තිබීම ඉතා වැදගත් කියලා. ඒ නිසා තමා දැනට ලංකාවේ තියෙන හොදම Polymer Science related Institute එක වෙන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ Polymer Science Department එක මේ External degree එක පටන්ගන්නේ. අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතාම අඩු වියදමකින්, industry-oriented curriculum එකක්, practical training, industrial visits, internship සහ research project එකක්‌ එක්කම ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න ඔයාට පුළුවන්. 💰 මුළු පාඨමාලා ගාස්තුව: රු. 1,400,000/- 🎓 එකවර සම්පූර්ණ ගෙවනවානම් 10% වට්ටමක් 📚 රැකියා සහ ඉදිරි උසස් අධ්‍යාපනය සඳහාත් ප්‍රයෝජනවත් වෘත්තීය සුදුසුකමක්. 👉 Polymer / Rubber / Manufacturing ක්ෂේත්‍රයේ career එකක් ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාව ඔයාට . 📞 වැඩි විස්තර සඳහා: 076 691 1980 Whatsapp group link: https://chat.whatsapp.com/Hdbhegblxz15IPAjjcjGqU?s=cl&p=a&mlu=4

  • 8 авг.2371из NMCHM

    ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:👏 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📢

  • ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_තමයි_අහස❤️ #අපි_චරිත_දිසානායක_Chemistry_Team💬

  • ⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/FasttrackCD2026 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 📢 THE FINAL DAY         NUGEGODA නුගේගොඩ ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘අගෝස්තු 03, 🔘සඳුදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ.  ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪 Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨ Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස

  • 29 июл.316из CD2025T

    👍👍👍👍👍👍👍 විශේෂ නිවේදනයයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු. ⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු. එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🪷 උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසෝ ජිනාති සබ්බරතිං ධම්මරති ජිනාති තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති." අර්ථය: සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් ය. සියලු ඇලීම්වලට වඩා ධර්මයෙහි ඇලීම උතුම් ය. තෘෂ්ණාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි. (ධම්ම පදය - තණ්හා වග්ගය) සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග තපස්වරුන් උදෙසා දේශනා කර වදාළ උතුම් ඇසළ පුණ්‍ය දිනය අදයි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහ සංඝරත්නයේ වස් උපගමනය ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මෙම පූජනීය දිනය අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.💫🌕 සිත පහන් කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඇසළ පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #esala #fullmoon #poyaday #අපි_තමයි_අහස

  • ⭕ හෙට නුගේගොඩ සිව්වන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 04 🔘 හෙට, 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය... 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • ⭕ හෙට නුගේගොඩ තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හෙට 3×3 FAST TRACK නුගේගොඩ වැඩසටන. ⏰ TIMETABLE ⏰ ⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme. හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • ⭕ හෙට නුගේගොඩ තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය... 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • මොන දේ වුණත්… අතාරින්න එපා. මේක දිනන්නම ඕන Game එකක්. 🔥 මේ වීඩියෝ එකත් බලන්න..❤️ https://vt.tiktok.com/ZSX7P4xBT/ මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස

  • ලකුණු කතා කරන තැන🔥 https://vt.tiktok.com/ZSXt46Jm7/

  • 21 июл.298из NMCHM

    📢 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය 💢 REVISE DAY 💢 🔰 2026 REVISION 🔰 CHEMISTRY 14 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම නැවත මතක් කරගන්න මෙන්න චාන්ස් එකක්..😍🔥 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගැනීමට ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මේක 🚫 🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ⚠️ A/L Paper එකේ, අනිවාර්‍යෙන්ම MCQ 05 ක් හා 10 වෙනි රචනා ප්‍රශ්නය මෙම ඒකකයෙන් ලැබෙන බැවින් ඊට අවශ්‍ය පුහුණුව මෙදින ලබා දේ. එදිනට ඔබට, 1⃣ කර්මාන්ත හා පරිසර දූෂණය SHORT NOTE එකක්. 2⃣ ප්‍රශ්න සහ විවරණය සහිත TUTE එකක් ලබාදේ. 2026 A/L Exam එකට කලින් කර්මාන්ත හා පරිසර දූෂණය නැවත මතක් කරගැනීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා. නුගේගොඩ දරුවන් භෞතිකව සහභාගී විය යුතු අතර අනෙකුත් සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය යුතුය. 📍 Physical:- SyZyGy නුගේගොඩ 📍 Online:- මුළු දිවයිනටම ♨️ YouTube link:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

  • A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰 Follow the Charitha Dissanayake Official 🔥 channel https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️ #අපි_තමයි_අහස😎🤝

  • ⭕ හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හෙට 3×3 FAST TRACK නුගේගොඩ වැඩසටන. ⏰ TIMETABLE ⏰ ⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme. හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. සියලුම දරුවන් මේ සඳහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • ⭕ හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්. 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

2025 Chemistry Nugegoda - Charitha Dissanayake — tgindex