tgindex
2025 Chemistry Gampaha - Charitha Dissanayake

2025 Chemistry Gampaha - Charitha Dissanayake

Статистика

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
4
Всего постов
406
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
3 933
−11 за 3 дн.
Сутки
−7
−0,18%
Неделя
 
Месяц
 
Просмотров на пост
422
40 постов
Вовлечённость
10,7%
к подписчикам
Постов в день
0,6
всего 406
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
289
1/48двое суток
331
1/72трое суток
357

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ✅ 2026 ළමයි, පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා. හැමෝම මේක අහන්න.❤️ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස

  • 14 авг.183из NMCHM

    ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team💬 #එන්න_අලුත්_හද_බලන්න 🔥

  • 11 авг.4334из NMCHM

    ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන ගමන පටන් අරගෙන අතරමග ඒ හීන ටික ටික දාලා යන්න එපා, පටන් ගනිද්දී තිබුණු උත්සාහය කැපවීම ආදරය ආසාව ඒ හැමදෙයක්ම... පටන් ගනිද්දී තිබුණු විදියටම ඉස්සරහට දියුණු කරගන්න ❤️ Join Our Whatsapp Channel📢 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️ https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team🗣️ #අපි_තමයි_අහස❤️

  • 🎓 Polymer Science ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතයට හොඳ අවස්ථාවක්! විද්‍යා හෝ භෞතික විද්‍යා අංශයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගෙන A/L සමත් ඔයාට BSc (Hons) in Polymer Products Manufacturing & Industrial Management බාහිර උපාධිය හදාරන්න දැනටමත් පුළුවන් කියලා ඔයා දන්නවද? 🇱🇰 ශ්‍රී ලංකාවේ Polymer ක්ෂේත්‍රයට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම, 🔹 Rubber & Tyre Industry 🔹 Glove Industry 🔹 Textile Industry 🔹 Plastic Industry 🔹 Composite Industry 🔹 Chemical & Manufacturing Industries වැනි ක්ෂේත්‍රවලින් ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති මේ Field එකට ඇතුළු වෙන්න වෘත්තීයමය අධ්‍යාපන සුදුසුකමක් තිබීම ඉතා වැදගත් කියලා. ඒ නිසා තමා දැනට ලංකාවේ තියෙන හොදම Polymer Science related Institute එක වෙන ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ Polymer Science Department එක මේ External degree එක පටන්ගන්නේ. අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතාම අඩු වියදමකින්, industry-oriented curriculum එකක්, practical training, industrial visits, internship සහ research project එකක්‌ එක්කම ඔයාගේ උපාධිය සම්පූර්ණ කරන්න ඔයාට පුළුවන්. 💰 මුළු පාඨමාලා ගාස්තුව: රු. 1,400,000/- 🎓 එකවර සම්පූර්ණ ගෙවනවානම් 10% වට්ටමක් 📚 රැකියා සහ ඉදිරි උසස් අධ්‍යාපනය සඳහාත් ප්‍රයෝජනවත් වෘත්තීය සුදුසුකමක්. 👉 Polymer / Rubber / Manufacturing ක්ෂේත්‍රයේ career එකක් ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාව ඔයාට . 📞 වැඩි විස්තර සඳහා: 076 691 1980 Whatsapp group link: https://chat.whatsapp.com/Hdbhegblxz15IPAjjcjGqU?s=cl&p=a&mlu=4

  • 8 авг.3861из NMCHM

    ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:👏 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K #අපි_නිපුන්_මද්දුමගේ_Chemistry_Team📢

  • ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_තමයි_අහස❤️ #අපි_චරිත_දිසානායක_Chemistry_Team💬

  • ⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/FasttrackCD2026 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪 Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨ Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස

  • 29 июл.61883из CD2025T

    👍👍👍👍👍👍👍 විශේෂ නිවේදනයයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු. ⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු. එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 🪷 උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසෝ ජිනාති සබ්බරතිං ධම්මරති ජිනාති තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති." අර්ථය: සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් ය. සියලු ඇලීම්වලට වඩා ධර්මයෙහි ඇලීම උතුම් ය. තෘෂ්ණාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි. (ධම්ම පදය - තණ්හා වග්ගය) සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග තපස්වරුන් උදෙසා දේශනා කර වදාළ උතුම් ඇසළ පුණ්‍ය දිනය අදයි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහ සංඝරත්නයේ වස් උපගමනය ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මෙම පූජනීය දිනය අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.💫🌕 සිත පහන් කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඇසළ පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #esala #fullmoon #poyaday #අපි_තමයි_අහස

  • ⭕ හෙට ගම්පහ සිව්වන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 04 🔘 හෙට, 🔘 ජූලි 28, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය... 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • මොන දේ වුණත්… අතාරින්න එපා. මේක දිනන්නම ඕන Game එකක්. 🔥 මේ වීඩියෝ එකත් බලන්න..❤️ https://vt.tiktok.com/ZSX7P4xBT/ මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස

  • ලකුණු කතා කරන තැන🔥 https://vt.tiktok.com/ZSXt46Jm7/

  • ⭕ හෙට ගම්පහ තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 අදත් පේපරයක් ලියලා හෙටත් ලියන්න මහන්සියි තමයි..හැබැයි මේ බර ඔයා අදින්න ඕනෙ තව සති කිහිපයයි. මේ හැමදේම ඔයා වෙනුවෙන්.. අද පේපර් එකේ ඔයාට ඇතිවන ගැටළු අද රෑම විසඳගෙන හෙට පේපර් එක ලියන්න එන්න.නොතේරෙන විෂය කරුණක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අපේ Crew එක හම්බෙලා අහන්න.❤️ 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 21 июл.391из NMCHM

    📢 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය 💢 REVISE DAY 💢 🔰 2026 REVISION 🔰 CHEMISTRY 14 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම නැවත මතක් කරගන්න මෙන්න චාන්ස් එකක්..😍🔥 කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගැනීමට ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මේක 🚫 🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ⚠️ A/L Paper එකේ, අනිවාර්‍යෙන්ම MCQ 05 ක් හා 10 වෙනි රචනා ප්‍රශ්නය මෙම ඒකකයෙන් ලැබෙන බැවින් ඊට අවශ්‍ය පුහුණුව මෙදින ලබා දේ. එදිනට ඔබට, 1⃣ කර්මාන්ත හා පරිසර දූෂණය SHORT NOTE එකක්. 2⃣ ප්‍රශ්න සහ විවරණය සහිත TUTE එකක් ලබාදේ. 2026 A/L Exam එකට කලින් කර්මාන්ත හා පරිසර දූෂණය නැවත මතක් කරගැනීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා. නුගේගොඩ දරුවන් භෞතිකව සහභාගී විය යුතු අතර අනෙකුත් සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය යුතුය. 📍 Physical:- SyZyGy නුගේගොඩ 📍 Online:- මුළු දිවයිනටම ♨️ YouTube link:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

  • A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰 Follow the Charitha Dissanayake Official 🔥 channel https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️ #අපි_තමයි_අහස😎🤝

  • ⭕ 3×3 FAST TRACK 🔥 ⚜️ Paper No:- 02 📍ජූලි 21 | අඟහරුවාදා 📍පෙ.ව.7.30 - 5.30. ළමයි, හෙට හැමෝම FAST TRACK දෙවෙනි පේපර් එකට ලැස්ති වෙලා උදේ 7.30 වෙද්දි හැමෝම විභාග ශාලාවලට ඇවිල්ලා ඉන්න. 🫡 ගිය සතියෙ Hall 04 ක මේ වැඩේ ගියා.ඒ නිසා පුලුවන් තරම් උදේම හැමෝම එන්න. හෙට එනකොට විභාගයට අවශ්‍ය කරන දේවල් ටික මතක ඇතුව අරගෙන එන්න. හෙට Paper එක ලියලා භාරදෙනකොට මතක ඇතුව ඔයාගෙ පහත විස්තර ටික පේපර් එකේ ලියන්න. 01.නම 02.පාසල. 03.විභාග අංකය. 04.Barcode අංකය 05.ලකුණු SMS විය යුතු දුරකථන අංකය. අද දවසෙ වෙලාවක් වෙන් කරගෙන හෙට Paper එකට ලෑස්ති වෙලා එන්න.පළවෙනි Paper එකේ ලකුණු මේ වෙනකොට ඔයාට ඇවිල්ලා ඇති.යම් සංශෝධනයක් තිබුනොත් හෙට Instructor කෙනෙකු ලවා එය නිවැරදි කරගන්න.❤️ 💫 පළවෙනි Paper එකට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි wish කරනවා.✨ 🪼 Telegram: https://t.me/FasttrackCD2026 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🎓 Team Chemistry. #අපි_තමයි_අහස

  • ⭕ හෙට ගම්පහ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 21, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫 අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්. ⚠️ Paper No 03 සඳහා ජූලි 21 බදාදා දින වෙන් කර සූදානම් වන්න.❤️ 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

  • 19 июл.250из FasttrackCD2026

    😍 2️⃣0️⃣0️⃣ 🟢 FOLLOWERS! 🔥 මේ ගමනේ අපිත් එක්ක එකතු වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏 https://www.facebook.com/share/1BXkUHUhhL/ මේක අවසානයක් නෙවෙයි... තවත් විශාල ගමනක ආරම්භයක්. 🚀 ඉදිරියටත් දැනුම, ආශ්වාදය සහ වටිනා අන්තර්ගතය ඔබ වෙත ගෙන එන්න අපි කැපවෙනවා. අපිව විශ්වාස කරමින් මේ ගමනේ කොටසක් වූ ඔබ සැමට නැවතත් ස්තූතියි! 😎 1️⃣2️⃣3️⃣4️⃣

  • ⚜️ 3×3 FAST TRACK ගම්පහ 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 01 🔘 හෙට, 🔘 ජූලි 19, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 12.30. පසුගිය සතියේ පැවති පාසල් වාර විභාග හේතුවෙන් Fast Track Paper No 01 සඳහා පසුගිය අඟහරුවාදා සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් හෙට දින අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට දින සම්බන්ධ විය හැක.❤️ වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

2025 Chemistry Gampaha - Charitha Dissanayake — tgindex