2025 Theory | Lahiru Siriwardana
Статистика- Последний пост
- 24 июн.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
🛑WE ARE HIRING❗️ https://forms.gle/h6UQ7qMEJePy4tBX8 🔺Team Bio with Lahiru Sir Digital Media Personal Recruitments දැන් ආරම්භ කර ඇත🔥 🔺සුදුසුකම්: • ගම්පහ අවට සිටින දරුවන් සදහා විශේෂයි • අවුරුදු 1ක් පූර්ණ කාලීන සේවය කිරීමට ඇති හැකියාව Team Bio with Lahiru Sir❤️
හැමෝම සූදානම් වෙමු. දිගටම online ඉන්න ලමයි 0703067340 ට අදම messge එකක් දාන්න. Physically අය physically ම එන්න. මේ හැමදාම Tutes තියෙනවා.
без подписи
🔴 2026 ළමයි ඔයාලගේ A/L Exam එකට තියෙන්නෙ තව මාස 2 ක් වගේ කාලයක් නමුත් තවමත් ලමයි වැඩි පිරිසකගේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු පහල මට්ටමක පවතින නිසා අපි ඔයාල වෙනුවෙන් Build Up Program එකක් කරන්න සූදානම් ඉදිරි මාස 2 ක තුල...🔥 ✅ මෙම වැඩසටහන හරහා ඕනෑම ලකුණු මට්ටමක ඉන්න ලමෙක්ට තමන්ගේ ලකුණු හදා ගන්න අපි උදව් කරනවා. 📈 🔷 මේ හරහා, 📌 ඔයාලට දිනපතා අපි රචනා ප්‍රශ්නයක් ලියවීම. 📌 ඔයාල ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සිදු කරන වැරදි දැනුවත් කිරීම. 📌 එම ගැටලු නිරාකරණය කර ගැනීමට උපදෙස් ලබා දීම. 📌 Biology විෂය තුල ඔබට ඇති වන ගැටලු Instructing Panel එක හරහා නිරාකරණය කර ගැනීම. 📌 කාල කලමනාකරණය පිලිබද උපදෙස් ලබාදීම වැනි කාර්යයන් රැසක් සිදු කරනු ලබයි. 💯 මෙහිදී අප විසින් සිදු කරනු ලබන්නේ ඔබ දැනට සිටින ලකුණු මට්ටම අනුව කණ්ඩායම් වලට වෙන් කර ඔබගේ ලකුණු මට්ටම ඉහල නංවා ගැනීමට උපකාර කිරීමයි. ⭕️ මෙය ලහිරු සර්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවන වැඩසටහනක් වේ. ⭕️ ඕනෑම මට්ටමක ඉන්න ලමයෙකුට මෙම වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්.. ❤️ ❇️ මෙම වැඩසටහනට සම්බන්ධ වීමට අපේක්ෂා කරන 2026 උසස් පෙල සිසුන් පහත සැබැදියෙන් ගොස් තමන්ගේ තොරතුරු ලබාදෙන්න. 🔗 https://forms.gle/UpzzEg94xAyCrNVx7 🔴28 වනදා එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 12 පෙර ඔබගේ තොරතුරු ලබා දෙන්න.❗️ Team Bio with Lahiru Sir ❤️
без подписи
без подписи
මේක ලමයි 2025 group එකට දාන්න අමතක වෙලා. අද ගම්පහ මගහැරුණු අය බ්‍රහස්පතින්දා එකට ලියමු. ලබන සතියේ සිට සදුදා හවසත් ලියන්න දෙනවා. සර්
2025 Theory | Lahiru Siriwardana pinned a photo
එහෙනෙම් හැමෝම සූදානම් වෙමු. ""එක්කෙනෙක් වෙනුවට Medicine 100 + සහිත දැවැන්ත ප්‍රතිපල ලේඛනයක් """"❤️🧑⚕👨⚕🏅 අපි 2025 වසරේ ප්‍රතිපලවලින් මෙඩිසින් යන ලමයි 100 කට එහා වාර්තා වෙනවා.. සමස්ත A ප්‍රමාණයත් 100 ඉක්මවා ලැබිල තියෙනවා දැනට. B ප්‍රමාණය බැලුවොත් ඒත් 200 කට වත් ලංවෙයි. තවමත් ප්‍රතිපල කියනවා සමහර ලමයි. ( අංගසම්පූර්ණ විනිවිද ප්‍රතිපල list එකක් ඉදිරියට එනවා) නැවත Exam එකට සූදානම් වෙන දරුවන් මැයි මාසයේ සිට full papers ලියන්න සූදානම් වෙමු. Medicine නූලෙන් මිස් වෙන උඩ Rank ලමයි ආයෙ වැඩේට සෙට් වෙමු. අප්‍රේල් තව සති 2 ක් full time පාඩම් කරල ඉක්මනට C ( ලකුනු 50 )level එක හදාගෙන අන්තිම මාස 3 ඇතුලත මේක A වලටම boost කරමු. ලහිරු සර්.
ලමායි ,,, හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! ඔයාල හැමෝටමත් පවුලේ සියලුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! හොදම හොද results වලට යන්න වැඩ කරන්න ශක්තිය ලැබේවා!!! සර්.
2025 A/L Results✨ https://forms.gle/WyUHLEKbeJD1usXr8 සුභ පැතුම් ලමයි❤️🔥 ලමයි අපි කරපු මහන්සිය් ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හැම Results එකක්ම ඔයාලට වගේම අපිට සෑහෙන වටිනවා. ඉතින් හැමෝම Results Sheet එක Fill කරමු🔥 මේ Results Sheet එක Fill කරලා ඉක්මනට අපිව හම්බෙන්න එන්න ලමයි❤️🔥✨ "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura
ආයෙ කරන ලමයි මේක අහමු. මම ඉන්නවා උදව්වට 👊👊👊
ලමයි මේ පාර Ol ලියන නංගිල මල්ලිලාව දැනුවත් කරමු. පුලුවන් හැමෝම මේක share කරන්න .status එකක් දාගෙන යමු
Bio ලමයින්ට තියෙන ගැටලු ගැන කතා කරන්න ,විශේෂ ආරාධනාවක් ලැබුනා.Pod Cast එකක්. අපි ඒකට ගියා .මේ වගේ ඒවා අපි පන්ති වලදිත් නිතරම කතා කරනවා. මේකෙන් ඔයාලට සෑහෙන්න දෙයක් ගන්න තියෙනවා. එහෙනම් මේක බලමු.අලුත් සැලසුම් ඉගෙන ගෙන ඉස්සරහට යමුེ ඔයාට අපි ගැන කියන්න තියෙන දේ මේකෙ comment කරන්න. මෙන්න link එක https://youtu.be/dyQgrFXr_QQ?si=knowydbzBNQbKNF0 සර්.
ලමායි අපි මේ පාර OL ලියන නංගිල මල්ලිලාට 2028 Theory පන්ති පටන් ගන්නවා මාර්තු මාසයේ (තව සති 2 කින්) මේ තියෙන්නෙ ඒකට හදපු Trailer එක. පුලුවන් හැමෝම මේ video එකට ගිහින් you tube එක ඇතුලෙ අපේ පන්තිය සහ වැඩපිලිවෙල ගැන comment එකක් දාගෙන යමු. සර්. https://youtu.be/iO583MtVmYk?si=-7AitYRZ-7_TKrdy
2026 REVISION❗️ ✅හෙට SyZyGy ගම්පහ + Online📺 📆ජනවාරි 08 බ්‍රහස්පතින්දා - පෙ.ව 7.30 - 1.30 ශාක ජල ක්‍රියාවලි ✔️අරීය ජල පරිවහනය ✔️රසෝද්ගමනය ✔️ප්ලෝයම පරිසංක්‍රමණය ✔️උත්ස්වේදනය ජල විභව Practical Diversity ප්‍රශ්න සාකච්ඡාව 🔴රචනා ලිවීම සඳහා සෑම ළමයෙක්ම පිටු 80 Exercise පොතක් අරන් එන්න. (CR නෙමෙයි) 🔺Paper Class : Paper 30 Writing Session ගම්පහ SyZyGy - දෙසැ.08 ප.ව 2.30 - 6.00 Online - දෙසැ.08 ප.ව 7.30 - 10.30 ✔️Online සම්බන්ධ වන සිසුන් biolahiru.lk හා syzygy.lk ඔස්සේ සම්බන්ධ වන්න. ✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න. ✈️Telegram - https://t.me/biolahiru26R 📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online - 0703067340 (Whatsapp Message) ✈️Hotline- @biolahiruhotline Team Bio with Lahiru Sir❤️
2026 Paper Class 🔥🏆 ✔️ජනවාරි මාසයේ සිට 2026 A/L සිසුන්ට භෞතිකව හා Online ආකාරයට Paper Class හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් කල් දාන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර කරලා හුරුව හදා ගමු. 🔴ගම්පහ SyZyGy ජනවාරි 08 (බ්‍රහස්පතින්දා) :- ප.ව 2.30 - 6.00 🔴නුගේගොඩ Rotary ජනවාරි 09 (සිකුරාදා) :- ප.ව 2.30 - 6.00 🔴Online ආරම්භය ජනවාරි 08 (බ්‍රහස්පතින්දා) Writing Session :- බ්‍රහස්පතින්දා දිනවල ප.ව 7.30 - 10.30 📺ලහිරු සර් සමඟින් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන දිනවල පන්තිය, ගම්පහ වේලාවන්ට සමගාමීව පැවැත්වේ. පන්තියට සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන්ම පහත YouTube Video එක නරඹන්න. ▶️ https://youtu.be/BqsfzpjudSw?si=942wOuFHFocEl5vU පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පහත සමූහ හා එක් වන්න. 📞 https://chat.whatsapp.com/F3kAw7k6KNN9IKOBXfL1eD ✈️ https://t.me/biolahiru26P Team Bio with Lahiru Sir❤️
2026 Revision 🔥 මුල මැද අග පිළිවෙළට ගොඩනගන විශිෂ්ඨතම ජීව විද්‍යා පුනරීක්ෂණ පන්තිය ✔️සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරමින් Theory උගන්වන විශිෂ්ට වැඩසටහන, පාඩමින් පාඩමට ඊට අදාළ Past Papers/School Term Test Papers කරන වැඩසටහන සමග ලකුණු අඩුම මට්ටමේ ළමයෙක්ට වුවත් මුල සිට ගොඩනැගීමට හැකියාව ඇත. ✔️ආරම්භක දින නොමිලේ සම්බන්ධ වන්න. 🔴ගම්පහ SyZyGy + Online📺 - ජනවාරි 01 බ්‍රහස්පතින්දා Revision :- පෙ.ව 7.30 - 1.30 Paper Class :- ප.ව 2.30 - 6.00 🔴නුගේගොඩ ROTARY - ජනවාරි 02 සිකුරාදා Revision :- පෙ.ව 7.30 - 1.30 Paper Class :- ප.ව 2.30 - 6.00 ✔️පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න. 🌐Telegram : https://t.me/biolahiru26T 🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ- 0718935954 (චානක) 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online- 0703067340(Message Only) ✈️Hotline- @biolahiruhotline "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura