tgindex
Последний пост
14 апр.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 932
−8 за 3 дн.
Сутки
−5
−0,26%
Неделя
 
Месяц
 
Просмотров на пост
4 812
20 постов
Вовлечённость
249,1%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🌕උතුම් තුණුරුවනේ පිහිටෙන් ,අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ,මහනුවර ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වන ,සියලු යහපත් පැතුම් ඉටු වන ,සතුට සැනසීම කායික මානසික සුව සහනය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏

  • 🥇🥇Congratulations Dilan karunarathne 👏👏-Island 1 st -Biology ඒ වගේම පරාර්ථකාමීව තවත් බොහෝ සිසුන්ට උදව් කරන ගමන් ඉහළ ප්‍රතිඵල ලබාගත්ත Telegram channel වල owners ල ,admin ල හැමෝටම ත් 👏👏 උසස් පෙළ විභාගයෙන් ඉහල සාමාර්ථ ලබාගත්ත හැමෝටමත් සුබ පැතුම් 😌😌

  • 30 нояб.1 58118

    හැමෝම හොදින්ද ලමයි 🙂 දැන් තමයි සිග්නල් ලැබුනෙ ඒකයි පරක්කු උනේ massage එකක් වත් දාන්න

  • 9 нояб.2 03167

    🟡තෙරුවන් සරණින් ,හෙටින් අරඹන විභාගය, ඔයාලා හැමෝම බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගන්න ලැබෙන,සියලු දෙනාගේම අනාගත බලාපොරොත්තු ඉටු වන විභාගයක්ම වේවා😊😊

  • 🎆🌅ලැබුවා වූ 2025 නව වසර සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරගන්නට බාධාවකින් තොරව කැප වී වැඩ කරන්නට ඔබ සියලු දෙනාට අවස්ථාව ලැබෙන නව වසරක් වේවා✊✊

  • видео или голосовое, без подписи

  • 🥹 bio esssay papere අවුල් ගියාද 25 frist / second / third shy කරන්නද ඉන්නේ essay ලියලම නැද්ද ලියන්න බයද එහෙනම් අපිත් එක්ක essay ලියන්න් එන්න රූප සටහනකින් / වගුවකින් එසේ පොයින්ස් ඔක්කොම මතක තියාගමුද එහෙන්ම් මේ bot ට පණිවිඩයක් යොමු කරන්න @Clzcontact_bot

  • https://t.me/+48-dRO3ma2o0MWM1

  • රන්ධීර් සර්ගේ apni site එකේ physics පන්ති යන කෙනෙක් ඉන්නවා ද

  • Congratulations sir 👏🎈🎉

  • 🏆The Most Popular Education Website Of The Year 2024 වසරේ අධ්‍යාපනික අංශයෙන් ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවිය ලෙස echem.lk අප ඔසවා තැබූ ඔබට ස්තූතියි. Congratulations to other nominees - dpeducation.lk - viduhala.lk - idbtraining.lk ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • видео или голосовое, без подписи

  • #ScienceNerds25 https://t.me/ScienceNerds25 Coming soon 🚨🚨🚨🚨

  • රන්ධීර් සර්ගෙ ගණනය study pack එක ගත්ත කෙනෙක් ඉන්නවා ද හොඳයි ද ඒ pack එක🚨🚨🚨

  • Cancer patient කෙනෙක්ට මේ බෙහෙත දෙන්න වෙලා තියෙනවා. ඒත් මේක හොයාගන්න නැහැ. අහන බලන හැම Pharmacy එකකම මේ බෙහෙත නැහැ කියනවා. ඒ patientට හුගක් අමාරුයි. පුලුවන් තරම් ඉක්මනට මේ බෙහෙත හොයාගන්න ඕනේ. අනේ ලමයි මේ බෙහෙත ගන්න පුලුවන් තැනක් දන්නවනම් @Ashiii987 මේ username එකට message එකක් දාන්න.

  • Biology වලට අලුතින් පටන් අරන් තියෙන චැනල් එකක් voice notes polla එහෙම දාලා තියෙනවා join වෙන්න කැමැති අය🚨🚨🚨

  • https://t.me/Biologysubj

  • අමිත් සර්ගෙ පන්තියට අද මුලින්ම join වෙන කෙනෙක් free live එකට join වෙන්නේ කොහොමද site එකෙන් ද youtube ද free දෙන්නෙ

  • අද දින Live session එක නොපැවැත්වේ.Essays ලියන ලමයි ලියන්න වෙලාවක් අරගෙන පිලිතුරු පත්‍රය දාන්නම්

  • LIVE ESSAY WRITING-DAY 11 ජූලි 24 වන බදාදා දිනට අදාල ප්‍රශ්නය a) ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පෙනෙන මයිටකොන්ඩියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න. b) එම වයුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස් වන අයුරු හරිතලවයේ ව්‍යුහය විස්තර කරමින් පෙන්වන්න. බදාදා සවස 6.30-7.00

2025 To be doctors💞❤️ — tgindex