MCQs with ලහිරු සර්
Статистика"එන්න අපේ පියාපත් සෙවනට🔥" 🔹දිනකට MCQ 2ක බැගින් හා ඊට ලහිරු සර්ගේ විවරණ Voice Notes ද ඇතුලත් "MCQs with Lahiru Sir" නවතම ජීව විද්‍යා වැඩපිළිවෙල සමග ඔබත් එක්වන්න❤️🔥
- Последний пост
- 30 янв.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🛑WE ARE HIRING !💯 https://forms.gle/UHBVR5vnBYEydH8s7 🔺කාර්යාලය රැකියා සදහා බදවා ගැනීම පූර්ණ කාලීන බදවාගැනීම් 🔺සුදුසුකම්: •උසස්පෙල හදාරා තිබීම & අවම S 3ක් •විශ්ව විද්‍යාලීය හෝ වෙනත් පාඨමාලා හැදැරීමක් සිදුනොකරන පූර්ණ කාලීන සේවය කිරීමට ඇති හැකියාව
2026 REVISION❗️ ✅හෙට රොටරි නුගේගොඩ 📆 දෙසැම්බර් 12 සිකුරාදා - පෙ.ව 7.30 - 1.30 🔻Paper Class : දෙසැ. 12 - ප.ව 2.30 - 6.00 🔴දෙසැම්බර් මාසය සඳහා ඕනෑම ළමයෙකුට පන්ති ගාස්තු ගෙවීමකින් තොරව Revision හා Paper පන්ති සඳහා සහභාගි විය හැක. ✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න. ✈️Telegram - https://t.me/biolahiru26R 📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ - 0718935954(චානක) 📞Online - 0703067340 (Whatsapp Message) ✈️Hotline- @biolahiruhotline Team Bio with Lahiru Sir❤️
2026 REVISION❗️ ✅හෙට SyZyGy ගම්පහ ආරම්භය 📆 දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා - පෙ.ව 7.30 - 1.30 🔻Paper Class : දෙසැ. 11 - ප.ව 2.30 - 6.00 🔴දෙසැම්බර් මාසය සඳහා ඕනෑම ළමයෙකුට පන්ති ගාස්තු ගෙවීමකින් තොරව Revision හා Paper පන්ති සඳහා සහභාගි විය හැක. 🔴ලංකාව පුරා ඕනෑම ළමයෙකුට මෙම මස නොමිලේ Zoom හා YouTube ඔස්සේ සජීවීව සම්බන්ධ වෙන්න පුලුවන්📺 🔴නුගේගොඩ ආරම්භක දවස මගහැරුණු සියලුම සිසුන් මෙම Online Session එක සමග සම්බන්ධ වන්න❗️ ✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න. ✈️Telegram - https://t.me/biolahiru26R 📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online - 0703067340 (Whatsapp Message) ✈️Hotline- @biolahiruhotline Team Bio with Lahiru Sir❤️
2026 REVISION❗️ රොටරි නුගේගොඩ ආරම්භය🔥 📆 දෙසැම්බර් 05 - පෙ.ව 7.30 - 1.30 🔴දෙසැම්බර් මාසයම නොමිලේ... ☎️විමසීම්: 🔴නුගේගොඩ - 0718935954(චානක) 📞Online - 0703067340 (Whatsapp Message) ✈️Hotline - @biolahiruhotline Team Bio with Lahiru Sir❤️
ළමයි, 🔴2026 Revision අපි ඊයේ ආරම්භ කරා. ඔයාල අපේ පන්තිය ගැන දරන අවංක අදහස පහල තියෙන YouTube Video එකට Comment එකක් විදියට එක් කරන්න. 🔴ඒක 2026/2027 විභාගය කරන්න ඉන්න නංගිලාට මල්ලිලාට ගොඩක් වටීවි. https://www.youtube.com/live/UCq9X3qEysc?si=pejSKznpeYJuCkEp ලහිරු සර්.❤️
https://www.youtube.com/live/UCq9X3qEysc?si=O0ybBDxhgCpK3wiM
2026 Revision ආරම්භක සම්මන්ත්‍රණය 🔥 Special Meeting 🏆💥 අද (නොවැ.27)රෑ 8.00 YouTube + Zoom live 📺 හැමෝම Join වෙමු. 🔻2025 Paper එක මොන වගේද 🔻2nd shy,3rd shy කරන්න ඉන්න ළමයි දැන් මොකක්ද ඉස්සරහට කරන්නේ 🔻1st shy ළමයි ඉස්සරහ plan එක සැලසුම් කරගන්නේ කොහොමද අද අපි ඒවත් කතා කරමු. ඒ නිසා හමෝම join වෙන්න. 🔴පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න. 🌐Telegram : https://t.me/biolahiru26T 🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ- 0718935954 (චානක) 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online- 0703067340(Message Only) ✈️Hotline- @biolahiruhotline "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura
පරපුරක් වෙනුවෙන් වැඩ ගොඩක් 2026 Revision ආරම්භක සම්මන්ත්‍රණය 🔥 ඉගැන්වීම ඇරඹීම හා වැඩපිළිවෙළ හදුන්වා දීම හෙට (නොවැ.27)රෑ 8.00 YouTube + Zoom live 📺 හැමෝම Join වෙමු. 🔻0 ඉදල පටන් ගන්න කැමති හැමෝටම සුපිරි Programme එකක් මාස 8 ක් පුරා ක්‍රියාත්මක වේ. 🔻වැඩ අතපසු වූ /ගොඩ ගැසුනු 1st shy ඕනෑම 2026 Bio දරුවෙක්ට සුදුසු අංග සම්පූර්ණ වැඩ පිලිවෙල. "අපි ඔයාව වෙනස් කරල වැඩ කරන track එකට ගන්නවා." 🔻පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න. 🌐Telegram : https://t.me/biolahiru26T 🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ- 0718935954 (චානක) 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online- 0703067340(Message Only) ✈️Hotline- @biolahiruhotline "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura
2026 Revision ආරම්භය🔥 විභාගෙට තව මාස 8යි.📚 🔻Physical/Online ආකරයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම දරුවෙක්ම මෙදිනට Zoom හෝ YouTube ඔස්සේ සම්බන්ධ වෙන්න📺 📆නොවැම්බර් 27 බ්‍රහස්පතින්දා , රාත්‍රී 8.00 - 10.30 වැඩ ඉතුරු කරගන්න එපා. අපි හරි විදියට පටන් ගමු🏆❤️ 🔻පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න. 🌐Telegram : https://t.me/biolahiru26T 🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ- 0718935954 (චානක) 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online- 0703067340(Message Only) ✈️Hotline- @biolahiruhotline "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura
දැනට සංශෝධන 2 ක් මම දාල තියෙන්නෙ ලමයි. 6=3 29=4 මේක හැමෝටම දෙන්න.
පොරොන්දුව රැක්කා!!! කිව්ව විදියටම Exam ඉවර වෙද්දිම ඔන්න අනුමාන MCQ marking එක.😍😌 එහෙමයි කියලා දැන්ම බලන්න ඕනේ නෑ. හදිසිම අය බලමු. අනිත් අය පොඩ්ඩක් ඇවිදලා කරල ඇවිත් නිවී සැනසිල්ලේ බලමු.🤝🔥 හැමෝටම ජය!!🔥🔥🔥 Team Bio with Lahiru Sir❤️
🔺BioLahiru Social Media✨ 🔴අපගේ පන්ති සහ ඉදිරි වැඩසටහන් පිළිබද සියලු විස්තර පහත සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්දෙන අතර ඒවාට සම්බන්ධ වී සිටීමෙන් එම තොරතුරු ඔබට ඉතා ඉක්මනින් දැනගැනීමට හැකිවනු ඇත. 📱YouTube https://youtube.com/@lahirusiriwardana4962?si=gPSi266u-Pnxp4C1 📱Facebook https://www.facebook.com/share/1FpGtjiFoM/ 📱TikTok https://www.tiktok.com/@biolahiru?_t=ZS-90qL3SziLlk&_r=1 📱Instagram https://www.instagram.com/lahirusiriwardanabiology?igsh=dDdiNDJpanY3MW9w 📱Telegram 🔴2026 🌐Main Channel https://t.me/biolahiru26T ✈️Discussion Group http://t.me/bio2026lahirusir 🔴2027 🌐Main Channel https://t.me/biolahiru27T ✈️Discussion Group https://t.me/biolahiru27 Team Bio with Lahiru Sir❤️
🔴2025 Biology - 12 BOOSTER Session 7🔥📈 🔴දිනය :- 2025.10.22 🔴වේලාව :- පෙ.ව 6.30 - 8.30 ළමයි, හෙට උදේ අපි Kingdom Animalia කතා කරලා ඉවර කරමු. හැමෝම උදේ මේ පැය 2න් මේ කොටස ඉවරයක් කරගමු🌦️🔥💯 🔴හැමෝම LIVE සම්බන්ධ වෙමු. මේ වෙලාවේ Recordings ගොඩගහගන්න එපා. තමන්ට අමාරු පාඩම් එක පාරින්ම පාඩම් කරල ඉවරයක් කරගමු. මේ Community groups හරහා තමා Online class links ලැබෙන්නේ, ඉක්මනින් join වෙන්න 🔴Group 1:- https://chat.whatsapp.com/GuWOMclWXvx7zNe5grBa9Z?mode=ems_copy_t 🔴Group 2 :- https://chat.whatsapp.com/DAZwlYkpLid6rU4rajMtxc?mode=ems_copy_t Team Bio with Lahiru Sir❤️
🔴2025 Biology - 12 BOOSTER Session 4🔥📈 🔴වේලාව :- අද රාත්‍රි 6.30-8.30 🔴හැමෝම LIVE සම්බන්ධ වෙමු. මේ වෙලාවේ Recordings ගොඩගහගන්න එපා. තමන්ට අමාරු පාඩම් එක පාරින්ම පාඩම් කරල ඉවරයක් කරගමු. 🔴මේ Community groups හරහා තමා Online class links ලැබෙන්නේ, ඉක්මනින් join වෙන්න. 📞Group 1: https://chat.whatsapp.com/GuWOMclWXvx7zNe5grBa9Z?mode=ems_copy_t 📞Group 2 : https://chat.whatsapp.com/DAZwlYkpLid6rU4rajMtxc?mode=ems_copy_t Team Bio with Lahiru Sir❤️
🔴2025 Biology - 12 BOOSTER🔥📈 🔴ළමයි මේ තියෙන්නේ Session 4/5/6 වලට අදාලව කරන මාතෘකා සහ ඒකට අදාල කාලසටහන. Team Bio with Lahiru Sir❤️
🔺විභාගයට තව මාසයයි❗ 🔴එකපාරටම Stress වෙලාද? 🔴Stress Manage කරගන්න විදිහක් නැද්ද? 🔴වැඩ කරන්න හිතෙනවා හැබැයි වැඩ වෙන්නේ නැද්ද? 🔻Video එකෙන් හැම ප්‍රශ්නයකට උත්තර තියෙනවා🔥 මේ මාසය Stress Manage කරගෙන තමන්ගේ උපරිමය දෙන්න ලමයි.ඉස්සරහට විභාගය තව තවත් ලං වෙද්දී ඒකට අවශ්‍ය Strength එක තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ📈✨ ජය වේවා🔥 "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura
🔴2025 Biology - 12 BOOSTER Session 3🔥📈 🔴වේලාව :- අද රාත්‍රි 8 - 10 🔴හැමෝම LIVE සම්බන්ධ වෙමු. මේ වෙලාවේ Recordings ගොඩගහගන්න එපා. තමන්ට අමාරු පාඩම් එක පාරින්ම පාඩම් කරල ඉවරයක් කරගමු. 🔴මේ Community groups හරහා තමා Online class links ලැබෙන්නේ, ඉක්මනින් join වෙන්න. 📞Group 1: https://chat.whatsapp.com/GuWOMclWXvx7zNe5grBa9Z?mode=ems_copy_t 📞Group 2 : https://chat.whatsapp.com/DAZwlYkpLid6rU4rajMtxc?mode=ems_copy_t Team Bio with Lahiru Sir❤️
🔴2025 Biology - 12 BOOSTER Session 2🔥📈 🔴වේලාව :- අද රාත්‍රි 8 - 10 🔴හැමෝම LIVE සම්බන්ධ වෙමු. මේ වෙලාවේ Recordings ගොඩගහගන්න එපා. තමන්ට අමාරු පාඩම් එක පාරින්ම පාඩම් කරල ඉවරයක් කරගමු. 🔴මේ Community groups හරහා තමා Online class links ලැබෙන්නේ, ඉක්මනින් join වෙන්න. 📞Group 1: https://chat.whatsapp.com/GuWOMclWXvx7zNe5grBa9Z?mode=ems_copy_t 📞Group 2 : https://chat.whatsapp.com/DAZwlYkpLid6rU4rajMtxc?mode=ems_copy_t Team Bio with Lahiru Sir❤️
🔺2025 Biology - 12 BOOSTER🔥📈 🔴වේලාව :- අද රාත්‍රි 8 - 10 🔴හැමෝම LIVE සම්බන්ධ වෙමු. මේ වෙලාවේ Recordings ගොඩගහගන්න එපා. තමන්ට අමාරු පාඩම් එක පාරින්ම පාඩම් කරල ඉවරයක් කරගමු. 🔴මේ Community group හරහා තමා Online class links ලැබෙන්නේ, 🔴ඉක්මනින් join වෙන්න. 📱https://chat.whatsapp.com/GuWOMclWXvx7zNe5grBa9Z?mode=ems_copy_t Team Bio with Lahiru Sir❤️
без подписи