tgindex
2025 Revision | Lahiru Siriwardana

2025 Revision | Lahiru Siriwardana

Статистика
Последний пост
24 июн.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 903
−10 за 5 дн.
Сутки
−3
−0,16%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 041
21 постов
Вовлечённость
54,7%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • 21 июн.3621из bio2025lahirusir

    🛑WE ARE HIRING❗️ https://forms.gle/h6UQ7qMEJePy4tBX8 🔺Team Bio with Lahiru Sir Digital Media Personal Recruitments දැන් ආරම්භ කර ඇත🔥 🔺සුදුසුකම්: • ගම්පහ අවට සිටින දරුවන් සදහා විශේෂයි • අවුරුදු 1ක් පූර්ණ කාලීන සේවය කිරීමට ඇති හැකියාව Team Bio with Lahiru Sir❤️

  • 7 июн.1 0651

    හැමෝම සූදානම් වෙමු. දිගටම online ඉන්න ලමයි 0703067340 ට අදම messge එකක් දාන්න. Physically අය physically ම එන්න. මේ හැමදාම Tutes තියෙනවා.

  • 26 мая1 42021

    🔴 2026 ළමයි ඔයාලගේ A/L Exam එකට තියෙන්නෙ තව මාස 2 ක් වගේ කාලයක් නමුත් තවමත් ලමයි වැඩි පිරිසකගේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු පහල මට්ටමක පවතින නිසා අපි ඔයාල වෙනුවෙන් Build Up Program එකක් කරන්න සූදානම් ඉදිරි මාස 2 ක තුල...🔥 ✅ මෙම වැඩසටහන හරහා ඕනෑම ලකුණු මට්ටමක ඉන්න ලමෙක්ට තමන්ගේ ලකුණු හදා ගන්න අපි උදව් කරනවා. 📈 🔷 මේ හරහා, 📌 ඔයාලට දිනපතා අපි රචනා ප්‍රශ්නයක් ලියවීම. 📌 ඔයාල ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සිදු කරන වැරදි දැනුවත් කිරීම. 📌 එම ගැටලු නිරාකරණය කර ගැනීමට උපදෙස් ලබා දීම. 📌 Biology විෂය තුල ඔබට ඇති වන ගැටලු Instructing Panel එක හරහා නිරාකරණය කර ගැනීම. 📌 කාල කලමනාකරණය පිලිබද උපදෙස් ලබාදීම වැනි කාර්යයන් රැසක් සිදු කරනු ලබයි. 💯 මෙහිදී අප විසින් සිදු කරනු ලබන්නේ ඔබ දැනට සිටින ලකුණු මට්ටම අනුව කණ්ඩායම් වලට වෙන් කර ඔබගේ ලකුණු මට්ටම ඉහල නංවා ගැනීමට උපකාර කිරීමයි. ⭕️ මෙය ලහිරු සර්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවන වැඩසටහනක් වේ. ⭕️ ඕනෑම මට්ටමක ඉන්න ලමයෙකුට මෙම වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්.. ❤️ ❇️ මෙම වැඩසටහනට සම්බන්ධ වීමට අපේක්ෂා කරන 2026 උසස් පෙල සිසුන් පහත සැබැදියෙන් ගොස් තමන්ගේ තොරතුරු ලබාදෙන්න. 🔗 https://forms.gle/UpzzEg94xAyCrNVx7 🔴28 වනදා එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 12 පෙර ඔබගේ තොරතුරු ලබා දෙන්න.❗️ Team Bio with Lahiru Sir ❤️

  • ලමයි මේ පාර Ol ලියන නංගිල මල්ලිලාව දැනුවත් කරමු. පුලුවන් හැමෝම මේක share කරන්න .status එකක් දාගෙන යමු

  • 23 февр.1 69661

    Bio ලමයින්ට තියෙන ගැටලු ගැන කතා කරන්න ,විශේෂ ආරාධනාවක් ලැබුනා.Pod Cast එකක්. අපි ඒකට ගියා .මේ වගේ ඒවා අපි පන්ති වලදිත් නිතරම කතා කරනවා. මේකෙන් ඔයාලට සෑහෙන්න දෙයක් ගන්න තියෙනවා. එහෙනම් මේක බලමු.අලුත් සැලසුම් ඉගෙන ගෙන ඉස්සරහට යමුེ ඔයාට අපි ගැන කියන්න තියෙන දේ මේකෙ comment කරන්න. මෙන්න link එක https://youtu.be/dyQgrFXr_QQ?si=knowydbzBNQbKNF0 සර්.

  • 16 февр.1 55111

    ලමායි අපි මේ පාර OL ලියන නංගිල මල්ලිලාට 2028 Theory පන්ති පටන් ගන්නවා මාර්තු මාසයේ (තව සති 2 කින්) මේ තියෙන්නෙ ඒකට හදපු Trailer එක. පුලුවන් හැමෝම මේ video එකට ගිහින් you tube එක ඇතුලෙ අපේ පන්තිය සහ වැඩපිලිවෙල ගැන comment එකක් දාගෙන යමු. සර්. https://youtu.be/iO583MtVmYk?si=-7AitYRZ-7_TKrdy

  • 7 янв.1 25021из biolahiru26R

    2026 REVISION❗️ ✅හෙට SyZyGy ගම්පහ + Online📺 📆ජනවාරි 08 බ්‍රහස්පතින්දා - පෙ.ව 7.30 - 1.30 ශාක ජල ක්‍රියාවලි ✔️අරීය ජල පරිවහනය ✔️රසෝද්ගමනය ✔️ප්ලෝයම පරිසංක්‍රමණය ✔️උත්ස්වේදනය ජල විභව Practical Diversity ප්‍රශ්න සාකච්ඡාව 🔴රචනා ලිවීම සඳහා සෑම ළමයෙක්ම පිටු 80 Exercise පොතක් අරන් එන්න. (CR නෙමෙයි) 🔺Paper Class : Paper 30 Writing Session ගම්පහ SyZyGy - දෙසැ.08 ප.ව 2.30 - 6.00 Online - දෙසැ.08 ප.ව 7.30 - 10.30 ✔️Online සම්බන්ධ වන සිසුන් biolahiru.lk හා syzygy.lk ඔස්සේ සම්බන්ධ වන්න. ✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න. ✈️Telegram - https://t.me/biolahiru26R 📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online - 0703067340 (Whatsapp Message) ✈️Hotline- @biolahiruhotline Team Bio with Lahiru Sir❤️

  • 5 янв.1 0141из biolahiru26P

    2026 Paper Class 🔥🏆 ✔️ජනවාරි මාසයේ සිට 2026 A/L සිසුන්ට භෞතිකව හා Online ආකාරයට Paper Class හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් කල් දාන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර කරලා හුරුව හදා ගමු. 🔴ගම්පහ SyZyGy ජනවාරි 08 (බ්‍රහස්පතින්දා) :- ප.ව 2.30 - 6.00 🔴නුගේගොඩ Rotary ජනවාරි 09 (සිකුරාදා) :- ප.ව 2.30 - 6.00 🔴Online ආරම්භය ජනවාරි 08 (බ්‍රහස්පතින්දා) Writing Session :- බ්‍රහස්පතින්දා දිනවල ප.ව 7.30 - 10.30 📺ලහිරු සර් සමඟින් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන දිනවල පන්තිය, ගම්පහ වේලාවන්ට සමගාමීව පැවැත්වේ. පන්තියට සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන්ම පහත YouTube Video එක නරඹන්න. ▶️ https://youtu.be/BqsfzpjudSw?si=942wOuFHFocEl5vU පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පහත සමූහ හා එක් වන්න. 📞 https://chat.whatsapp.com/F3kAw7k6KNN9IKOBXfL1eD ✈️ https://t.me/biolahiru26P Team Bio with Lahiru Sir❤️

  • 1 янв.1 7007

    "ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා!"2026 ❤️❤️❤️❤️❤️🙏 සියල්ල අලුතින් සැලැසුම් කරගෙන ඉස්සරහට යමු.. ජයග්‍රාහී ගමනක් ආරම්භ කරමු. සර්.

  • 31 дек.85232из biolahiru26R

    2026 Revision 🔥 මුල මැද අග පිළිවෙළට ගොඩනගන විශිෂ්ඨතම ජීව විද්‍යා පුනරීක්ෂණ පන්තිය ✔️සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරමින් Theory උගන්වන විශිෂ්ට වැඩසටහන, පාඩමින් පාඩමට ඊට අදාළ Past Papers/School Term Test Papers කරන වැඩසටහන සමග ලකුණු අඩුම මට්ටමේ ළමයෙක්ට වුවත් මුල සිට ගොඩනැගීමට හැකියාව ඇත. ✔️ආරම්භක දින නොමිලේ සම්බන්ධ වන්න. 🔴ගම්පහ SyZyGy + Online📺 - ජනවාරි 01 බ්‍රහස්පතින්දා Revision :- පෙ.ව 7.30 - 1.30 Paper Class :- ප.ව 2.30 - 6.00 🔴නුගේගොඩ ROTARY - ජනවාරි 02 සිකුරාදා Revision :- පෙ.ව 7.30 - 1.30 Paper Class :- ප.ව 2.30 - 6.00 ✔️පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න. 🌐Telegram : https://t.me/biolahiru26T 🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn ☎️විමසීම්: 🔴නුගේගොඩ- 0718935954 (චානක) 🔹ගම්පහ- 0714316498(චන්දන) 📞Online- 0703067340(Message Only) ✈️Hotline- @biolahiruhotline "ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆" ලහිරු සිරිවර්ධන (BSc-Biology ) University of Sri Jayawardanepura

  • 30 дек.63110из biolahiru27T

    ගම්පහ නුගේගොඩින් පලුගස්වැවට.. ස්තූතියි ආපු අයට. (එක අක්ක කෙනෙක් ආවා.ඒ අක්කත් රජරට medical faculty 2 nd year.අනුලා විද්‍යාලයේ.අපේ රොටරි පන්තියේ ආදි ශිෂ්‍යයාවක්. ) ❤️❤️❤️❤️❤️❤️

  • 30 дек.6477из biolahiru27T

    без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • 30 дек.898из biolahiru27T

    без подписи

  • без подписи