2025 Chemistry Fast Track | රසායනයේ ඉංජිනේරු ස්වරය |Virajana Jeewantha
Статистикаවිශ්‍ය නිර්දේශය අංග සම්පුර්ණව සියලු සිධාන්ත සහිතව පුණරීක්ෂනය කරන බැවින් theory සිසුන්ටද සහභාගී විය හැක
- Последний пост
- 12 февр.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔥A+ Program එක ළමයින්ගේ සහ දෙමවුපියන්ගේ දැඩි ඉල්ලීම නිසා Combined Maths වලයි Chemistry වලයි PLAN එක මේකනම් අනිවාරෙන් බලන්න මෙහෙමයි ඉදිරියට පංති දෙක සිද්ධ වෙන්නේ ළමයි 📢PLAN LINK https://youtu.be/e1_VelcGcNY?si=huS0b_wI-9Q4SFQd මේක බලල සෙට් වෙන්න ළමයි අලුත් ළමයිටත් ලොකුම අවස්ථාවක් 📢Chemistry group Link https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze 📢Combined maths group link https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW දැනට Register වෙලා නැති දරුවන් පහත link එකෙන් register වෙන්න 📢Combined maths https://form.svhrt.com/698045845469c0f212249e51 📢Chemistry https://form.svhrt.com/697fb9149bf14a885bb55fb3
Combined Maths A+ program ත්‍රිකෝණමිතිය 📢 Day 01 recoding එක 🔥 මේකෙ ළමයි අන්තිමට හදන ගනන් පූලුවන්නම් මේ විදියට හදන්න try කරන්න https://youtu.be/qEK9gAWqm5M?si=icoEFMR4hNorKPdb Chemistry A+ Program Chemistry 📢 කාබනික රසායනය ආරම්භය Day 01 ✨️පළමු දින Recoding එක https://youtu.be/hThEtlYiU_I?si=ppLJ4YALjydaN2DX මේකෙ බලන්න ලමයි Summary එක කොහොමද කියල අපි අද( බ්‍රහස්පතින්දා) වැඩේ යනව ළමයි. Day 2. සවස 6.30-8.30 Combined maths රාත්‍රී 8.45-10.45 Chemistry Group chemistry https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze Group combined maths https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW මිතුරන් දැනුවත් කරන්න
අද තමා දවස ඔන්න ළමයි හෙට රාත්‍රී 8.45ට අපි පටන් ගන්වන Organic විශය නිර්දේශයේ වැදගත්ම කොටසක් අංග සම්පූර්ණව වෙනස්ම විදියකට ඉවර කරගන්න හෙට රෑ 8.45ට සෙට් වෙමු හැමෝම එහෙනම් අපි මේක තුල MCQ 300 STRUCTURED 35 ESSAY 15 📢පරිවර්තන 100කින් සම්පූර්ණ පාඩමේ ප්‍රතික්‍රියා ආවරණය වන විදියට අපි වැඩේ හදල තියෙන්නේ ළමයි එහෙනම් හැමෝම වැඩේට සෙට් වෙමූ හෙට රෑ 📢මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න 100% Online වැඩේ ගැන හෙට දැනුවත් කරන්නම් ළමයි මේකට ළමයි 100 ගන්නේ ඒක නිසා වැඩේට join වෙලාම බලන්න ළමයි https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze
*🔥🧠Chemistry*🔥💯 🔴සියලු පාඩම් මුල සිටම theory පංතියක් ලෙස ආවරණය වන විදියට තමයි අපි මේ වැඩ සටහන ඔයාලට හදලා තියෙන්නේ.*(සතියට දින 3)*👊 Organic වලින් වැඩේ පටන් ගන්නව ළමයි *📢මේක අවශ්‍යම100 දෙනෙකුට පමනක් ප්‍රතිඵලය සාදාදීම වෙනුවෙන්ම කරන වැඩක්.ඒ නිසා තමන්ගෙ අසුන දැන්ම වෙන් කරගන්න.කිසිම හේතුවක් මත ළමුන් 100 ඉක්මවා ගන්නේ නැත.🚫* 🛑*මේ වෙද්දිත් A එක ෂුවර් අය ඇති.(එයාලට ඒක තහවුරු කරගන්න මේක තමයි අන්තිම chance එක)* *පුංචි පුංචි අඩුපාඩු තියෙන අය ඇති(ඒ අයටනම් වෙන විකල්පයක් ඇත්තෙම නෑ පුතේ ඉක්මනට register වෙන්න.ඔයාව ගොඩදානවා සත්තයි සහතිකයි)*👊 *සමහර පාඩම් සම්පූර්ණයෙන් මග ඇරිලා ඉන්න අය ඇති(ඒ අය කිසිම දේකට බය වෙන්න එපා )😌* 🔴මුකුත්ම බැරි අය ඇති. පුතේ සත්තයි සහතිකයි උවමනාව දැන් තියෙනවනම් කියනවට මුල්ම දවස ඇවිත් බලන්න *(100% නොමිලේ පළමු දවස)* එන අගහරුවාදා රාත්‍රීයේ අපි වැඩේ පටන් ගන්නව *Virajana Jeewantha* https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze
ඔන්න පට්ට chance එකක් chemistry කෙල වෙලානම් සෙට් වෙන්න Organic ඉදල වැඩේ පටන් ගන්න පටන් ගත්ත දවසෙ ඉදල සම්පූර්ණ ලකුණු 25ක් එහෙනම් link එකෙන් සෙට් වෙන්න https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze
MCQ Paper එක මොකක් වෙයිද පහළ link එකෙන් විස්තරේ බලන්න මේක පට්ටම වැදගත් දැනට ගේමක් ගහන්න දගලන ඔයාලගෙ යාලුවො අතර වැඩේ share කරගන්න ළමයි https://youtu.be/wk6VcYMICs4?si=r6lHLuqJEsmSI61N
2025 Revision සදහා මුලු විශය නිර්දේෂයේම ඉතාම වැදගත් කොටස් ආවරණය කරමින් විශේෂ ප්‍රශ්න පත්‍ර ඒ වගේම past Paper වල ඉතාම වැදගත් කොටස් සාකච්ඡා කරමින් දිග හැරෙන project exellence වැඩේ ගැන පහත link එකෙන් බලන්න පළමු දිනය ගැන https://youtu.be/bMiYqg9oVAs?si=yxFYvWgH_fTS4vA7 අපේ 2025 group වල දැනට නැති දරුවන් join වෙන්න පහත link එකෙන් https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE?mode=ems_copy_t මිතුරන් දැනුවත් කරන්න ✨️
ඔන්න මේ අගහරුවාදා කොල්ලනේ අපි කැමතිම අපි ආසම හැබැයි උබල අමාරුවෙ වැටෙන සහ වැඩේ කරොත් ලකුනු බුරුතු පිටින් හම්බෙන සමතුලිතතාවය⭕ ආරම්භය හෙට( අගහරුවාදා) පෙ.ව. 7.30-2.00 මිතුරන් දැනුවත් කරපල්ල ඔන්න එහෙනම් 🔥 දඩ පොරවල් වැඩ පෙන්නන දවස නව මොන්ටානා ගම්පහ(ජා ඇල පාර) එක් දින සම්මන්ත්‍රණය 🔥
📢2025 Revision Online 📢 Organic ආරම්භය අද රාත්‍රී 8.00-10.00 මුල් දින දෙක නොමිලේ සම්බන්ධ විය හැක 🔥 සියලු සිද්ධාන්ත ආරම්භ වේ 🔥 සම්බන්ධ වෙන දරුවන් පහත group ර්කට එකතු වෙන්න 🔥 https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE
*_ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන්,පැණියෙන් ඉතිරෙන සාමය,සතුට පිරි සෞභාග්‍යයමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!_* 🙏🏼☸️🕉️☯️🪔🤍✨💛💫🧡
✨️ආදරණිය දුවේ , පුතේ, ❤2027 උසස් පෙළ කරන ඔබ ලංකාවේ කොහෙ සිටියත් අපි ඔබ සමගයි... ❤Physical සහ Online පංති ආරම්භය සහ විශය හදුන්වාදීම... උසස්පෙළ සදහා විද්‍යා/ගණිත තෝරාගත් ඔබ සදහා... සරසවිය තෙක් ඔබට මග පෙන්වීමට අපි සුදානම් දුර විස්තර පහත WHATSAPP group එක හරහා https://chat.whatsapp.com/IJOeQ2X7RnkDvq9FKlNH8a 🛑 හදුන්වා දීමේ video එක බලල වැඩේට සෙට් වෙමු ළමයි 🔥 https://youtu.be/2CFrpwMBJn4?si=ixpR5AWLgOZm-W3H 2027 උසස්පෙළ කරන දරුවන් අතර share කරන්න 🔥
2026/2025 Online රසායනික බන්ධන ආරම්භය 🔥 සියලු සිද්ධාන්ත සහිතව අද රාත්‍රී 8.00-10.00 මුල් සති දෙක නොමිලේ සහභාගී විය හැක 🔥 2026 https://chat.whatsapp.com/KG6nXyf30HC8LDt1zKHzzp 2025 https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE
2025 A/L 🔥 අද රාත්‍රී 7.00-10.00 චාලක රසායනය Day 02 පැවැත් වේ.... ඊයේ පැවති day 01 එකේ recoding එක මෙන්න ළමයි 🔥 https://youtu.be/c8dMAYBHM2w?si=rRjT3l_HHoId06Q2 📛මේ සතියේ time table📛 📢සදුදා - රසායනික බන්ධන ආරම්භය (8.00-10.00pm) 📢බදාදා(extra class)- Inorganic p block ආරම්භය (8.00-10.00pm) 📢බ්‍රහස්පතින්දා - කාබනේට අනුමාපන ආරම්භය (8.00-10.00pm) මේ මස පළමු සති දෙක නොමිලේ සහභාගී විය හැක 🔥 https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE
ඔන්න මාර්තු මාසයේ 2026 Theory Online සුපිරි වැඩ ගොඩක් 🔥 පළමු සති දෙක නොමිලේ සහභාගීවිය හැක.. 📢මාර්තු මාසයේ 📛රසායනික බන්ධන 📛කාබනේට අනුමාපන 📛 ආනුභවික සූත්‍ර අනුක සූත්‍ර 📛හයිඩ්‍රොකාබන දහනය මාර්තු මස සහභාගී වෙන දරුවන්ට දැනට අවසන් කළ අම්ල භෂ්ම අනුමාපන කොටසේ Recoding ලබා දේ 🔥 මිතුරන් දැනුවත් කරන්න 🔥 https://chat.whatsapp.com/KG6nXyf30HC8LDt1zKHzzp
සතියට පැය 8ක් පවත්වන Online Revision පංතිය මුල සිටම 🔥 දැනට 📢Unit 1 අවසන් 📢රසායනික ගනණය අවසන් 📢Redox තුලිත කිරීම් අවසන් 📢Inorganic S block අවසන් මේ සියල්ලගේම Recodings ගෙවීම් සීදුකර ලබා ගත හැක.. දැනට , 📢 Redox අනුමාපන (සෙනසුරාදා) 📢Inorganic p block (ඉරිදා) 📢රසායනික බන්ධන (සදුදා) 📢අම්ල භෂ්ම අනුමාපන (බ්‍රහස්පතින්දා) කරගෙන යනව ළමයි සම්බන්ධ වෙන දරුවන් පහත Link එක භාවිතා කරන්න 🔥 https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE
📢2026 නැවත මුල සිට Online 📢 🔥ඔන්න අද Unit 1 එකේ ළමයි සුපිරිම කොටස් ටිකක් අද රෑ 8.00-10.00 February මාසයේ Free දුන්න මුල් සති දෙකේ video පහත Link එකෙන් බලන්න ළමයි අද ගෙවීම් කරපු සිසුන්ට පමාණක් සහභාගී විය හැක 🔥 https://youtube.com/playlist?list=PLG86CeE2BEmVEciEmZeo-eFfKgyglrItF&si=BuWU5HhJMMU97jf4 වැඩි දුර විස්තර https://chat.whatsapp.com/KG6nXyf30HC8LDt1zKHzzp
https://youtube.com/playlist?list=PLG86CeE2BEmW7aWs0LpzB8FdopTAo4Zhw&si=-s4xHFPf_EkUGoXO 🔥2022 සිට 2017 දක්වා Chemistry Past Paper සාකච්ඡාව MCQ and Essay පූර්ණ විවරණ සහිතයි
🔥ඔන්න හෙට ලකුණු සම්පූරණයෙන් 50% ක කොටස් ආරම්භ වෙනව ළමයි 🔥 Organic + Inorganic 📢පළමුදින නොමිලේ❤ නවක සිසුන්ට අවස්ථාවක් 🔥 නව මොන්ටානා ගම්පහ( ජා ඇල පාර) #මිතුරන් අතර share කරන්න # 🔥Physical only 🔥 https://chat.whatsapp.com/GLUDDhrmEuEDJdJqvBTnrE
මේ සිකුරාදා(හෙට) 2026 නැවත මුල සිට ඇරඹූ පංතියේ Unit 2 රසායනික බන්ධන ඇරබේ ගම්පහ නව මොන්ටානා (ජා ඇල පාර) 🔥(Physical Class) 💯මිතුරන් දැනුවත් කරමු https://chat.whatsapp.com/CAUMqr5XfO8ENEE61c0IJ5
🔥ඔන්න හෙට රෑ 8.00 Online 🔥 අනුමාපන සහ ppm ආශ්‍රිත ගනණය කිරීම් ඇරඹේ 🔥 2026 නැවත මුල සිට පංතිය මුල් සති දෙක නොමිලේ සහභාගී විය හැක 🔥 https://chat.whatsapp.com/CAUMqr5XfO8ENEE61c0IJ5