2025 Battle Field Paper Class - Ujith Hemachandra
Статистика- Последний пост
- 31 июл. 2025 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Limited-time offer! Join the 2025 Revision Paper Class (Battle Field) today and get access to MCQ, Essay, and Structure Papers. Online sessions available. Don't miss out, enroll now: @onee_tv. #LastChance
Limited Time Offer! Join the 2025 Revision Paper Class (Battle Field) today and ace your exams! Online sessions available. Hurry, spots are filling up fast! Contact us now on WhatsApp @onee_tv. #ExamPrep #LimitedSpots
සියලුම සිසුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි. අපගේ Hotline ජූලි 11 සිකුරාදා දහවල් 1.30 සිට ජූලි 12 සෙනසුරාදා උදෑසන 7.00 වන තෙක් ක්‍රියාත්මක නොවන බව දන්වා සිටිමු. ජූලි 12 සෙනසුරාදා උදෑසන 7.00 සිට සුපුරුදු පරිදි කාර්යක්ෂම ලෙස අපගේ Hotline වැඩ ආරම්භ වේ... -Everest Staff-
2025 Revision Paper Class (Battle Field) භෞතිකව සම්බන්ධ වන සිසුන් හට MCQ Paper එක සදහා පැය 2.00 කාලයකුත් ( අවශ්‍ය අයට Online සදුදා උදෑසන 7.00 ට සම්බන්ධ වී MCQ Paper එක සදහා පිලිතුරු සැපයිය හැක.) Essay සහ Structure Paper එක සදහා පැය 3.00 කාලයකුත් ලබාදීම සිදුවේ. Online Session සදහා සම්බන්ධ වන සියලුම සිසුන් මෙම Whatsapp සමූහය සමග අනිවාර්යයෙන් සම්බන්ධ වන්න. ✅2025 Revision ( Battle Field ) Paper Class https://whatsapp.com/channel/0029Vb2e11HKLaHmdUuI9f29 Online සහභාගී විය හැකි කාලසටහන් 1) සදුදා ප.ව. 2.00 - 5.00 2) අගහරුවාදා සවස 4.30 - 7.30 3) බදාදා රාත්‍රී 6.00 -9.00 මෙම වේලාවන් වල තමන්ට සහභාගී විය හැකි වෙලාවක් තෝරාගෙන Zoom තාක්ෂණය ඔස්සේ Video On කරගෙන අධීක්ෂණ මණ්ඩලයක් යටතේ ලිවීම අනිවාර්යය වේ. Papar Class එක අවසානයේ 15 min කාලයක් ඇතුලත පිලිතුරු පත්‍ර PDF කර පහත උපදෙස් පරිදි අප වෙත එවිය යුතුය. උපදෙස් ⭕️All Island සිසුන් 2025 Revision ( Battle Field ) ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියා PDF කර පහත Whatsapp Number එක වෙත යොමු කරන්න. 🔴 0706667057 ⭕️ඔබ විසින් එවනු ලබන Pdf එකේ File Name එක ලෙස ඔබගේ Everest Chemistry විභාග අංකය ( Everest ID) සහ Paper එකේ නම ( Game Over Paper සදහා සම්බන්ධ වී සිසුන් GO ලෙසද Battle Field Paper සදහා සම්බන්ධ වන සිසුන් BF ලෙසද සදහන් කරන්න. ⭕️ප්‍රශ්න පත්‍රය එවීමේදි Paper අංකයද සඳහන් කර එවන්න. Ex - BF21 13180 ⭕️ඉහත උපදෙස් වලට අනුකූල නොවන හා නියමිත වෙලාවෙන් පසු එවනු ලබන ප්‍රශ්න පත්‍ර පරීක්ශා කර ලබා දීමක් සිදු නොකෙරේ.
без подписи
මතුගම අවට සිසුන්හට Paper class සදහා සුදුසු දිනයක් තෝරාගැනීමට මෙම Google form එක Fill කරන්න. https://forms.gle/uEHrjhzrDTpZ37178
𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧🔥 . . අපගේ පාඨමාලා සදහා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් පහත 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 සමූහය සමග සම්බන්ධ වන්න. . ✅𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 https://t.me/Ujithhemachandrachemistry . ☎ 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 0706667051 / 070 666 7052 . දශකයක අත්දැකීම් ඇති 𝗙 ➡ 𝗔 කරන 𝗥𝗮𝗻𝗸 හදන ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන 𝗖𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆 පන්තිය . උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට 𝐂𝐇𝐄𝐌𝐈𝐒𝐓𝐑𝐘🧪 . #ujith_anjana_hemachandra #කන_හරහා_ මොලයට #chemistry
🔰2025 Theory / 2025 Revision සහ 2025 Paper Class ජූලි මාසය සදහා පංති ගාස්තු පහත පරිදි වේ. Online පන්ති වල සිසුන්ට නිබන්ධන Courier ගාස්තුද ඉහත මුලු මුදලට ඇතුලත් වේ. පහත පරිදි පන්ති ගාස්තු ගෙවිය යුතු වේ. 📌 Online පංති සඳහා සහභාගී වන සිසුන් සදහා පංති ගාස්තු ⛔️ 2025 Theory 3000/= ( Theory සදහා සම්බන්ධ වන සිසුන්ට Revision පාඨමාලාව සදහාද මුදල් ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක.) ⛔ 2025 Revision 3000/= ( Revision සදහා සම්බන්ධ වන සිසුන්ට Theory පාඨමාලාව සදහාද මුදල් ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක.) ⛔️ 2025 Theory + Battle Field Paper Class 4500/= ( මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන සිසුන්ට Revision පාඨමාලාව සදහාද මුදල් ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක.) ⛔ 2025 Revision + Battle Field Paper Class 4500/= ( මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන සිසුන්ට Theory පාඨමාලාව සදහාද මෙම පන්ති ගාස්තුව යටතේම සම්බන්ධ විය හැක ) ⛔ Battle Field Paper Class Only 2500/= (සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රශ්න පත්‍රය Game Over ප්‍රශ්න පත්‍රය ලියූ සිසුන්ටද මෙම මාසයේ සිට Battle Field ප්‍රශ්න පත්‍රය ලැබේ.) ❗❗ Online සිසුන් භෞතිකව ආයතනයකට සම්බන්ධ වී Paper ලිවීම සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතනය පැහැදිලිව රිසිට් පතෙහි සදහන් කරන්න. Ex- කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන් අනුරාධපුර - ඔරස් 🔴 එවිට එම ආයතනයට අප දැනුවත් කර තබනු ලැබේ. Everest ID එක පැවසීමෙන් පසු එම ආයතනයට ගෙවීමකින් තොරව සම්බන්ධ වී ප්‍රශ්න පත්‍ර ලිවිය හැක. (ඉහත පන්ති ගාස්තුව යටතේම අමතර තැපැල් ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසට යැවීම සිදුවේ.) 📌 Online Clz වලට සහභාගී වන සිසුන් ඔබගේ රිසිට් පත 0704451616 ට Telegram කරන්න. ❗️❗️පන්තියට අලුතින්ම සම්බන්ධ වන සිසුන් රිසිට්පත එවීමේදී නවක සිසුවෙකු බව සදහන් කර එවන්න ❗️❗️ 📞සියළුම විමසීම් 0706667051 0706667052
Everest Chemistry is inviting you to a scheduled Zoom meeting. Topic: BATTLE FIELD PAPER NO 22 (Session 03) Time: Jul 9, 2025 06:00 PM Colombo Join Zoom Meeting https://zoom.us/j/94502165514?pwd=ta8qxnuRBQugBBnW5d3b31Tkc9dSmb.1 Meeting ID: 945 0216 5514 Passcode: 404799
🛑 2025 REVISION PAPER CLASS BATTLE FIELD PAPER NO 22 (Session 03) සමග ONLINE සම්බන්ධ වන සිසුන් වෙත කෙරෙන නිවේදනයයි ⭕️ Zoom link එක 6.00 PM පමණ වන විට මෙම සමූහය වෙත යොමු කරනු ලැබේ. ⭕️ Everest ID එකෙන් Meeting එකට Join වෙන අයව පමණක් Add කරනු ලැබේ. ⭕️ පේපර් එක නියමිත කාල සීමාව වන තෙක් වීඩියෝ ON වීම අනිවාර්යය වේ. ⭕️ ඒ කාලසීමාව තුල Session එකේ රැදී සිටින සිසුන්ගේ පමණක් පේපර් ලකුණු කිරීමට යොමුකරනු ලැබේ.Everest ID එක යටතේ MARKS UPDATE වීම සිදුවේ. ⭕️ පේපර් එක අවසානයේ 0706667057 අංකයට PDF කර PDF එකට Everest ID එක යොදා WhatsApp කරන්න. 📑PDF එක Download කරගැනීමට Link...... https://drive.google.com/drive/folders/1yxQR_0oZgiQsJcHUrufKJY8Zus3-QJ12?usp=sharing
𝐈𝐧𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐜 𝐑𝐞𝐚𝐜𝐭𝐢𝐨𝐧 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 අම්බලන්ගොඩට.. 📌️ නවාරා - අම්බලන්ගොඩ සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩි විස්තර සදහා සම්බන්ධ වන්න. ✅𝐈𝐧𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐜 𝐑𝐞𝐚𝐜𝐭𝐢𝐨𝐧 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 https://t.me/inorganicreaction . . ☎ 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 0706667051 / 070 666 7052
EVEREST අපේ අලුත්ම වැඩක් 🔥 . Follow කරල තියාගන්න, https://www.facebook.com/share/19R9wcyZ4m/?mibextid=wwXIfr . Everest Media Network . . #everestmedianetwork #follow #like
සේවා ඇබෑර්තු Call Center.... . ඇමතුම් මධ්‍යස්ථානයක් තුළ සේවය කිරීමට කැමැත්තක් ඇති අයෙකු නම් අප හා සම්බන්ධ වීමට රැකියා අවස්ථාවක්. . . Join Our Team Everest Chemistry . වැඩි විස්තර සදහා පහත අංකය ඔස්සේ අපව අමතන්න. 0742106688
⭐ 2025 Battle Field Paper Class Video ⭐ Name ☺️ ⭐️2025 Battle Field 22 MCQ ( Duration 2hrs : 31min) ⭐️2025 RAM 09 Discussion (Duration 50min) Classes 🧑💻 📌 2025 Battle Field All Island 📌 2025 Battle Field Kandy / Kurunegala 📌 2025 Revision + Battle Field All Island 📌 2025 Group Class ✅ ඉහත VIDEO ජූලි මාසයට අදාලව 2025 Paper Class පාඨමාලාවන්ට ඉදිරිපත් කර ඇත. ✅ VIDEO නැරඹීම සඳහා ජූලි 09 දින සිට ජූලි 16 දින දක්වා කාලය ලබා දී ඇත. ✅ ඉහත ලබා දී ඇති කාලය තුල අනිවාර්යයෙන්ම නරඹා අවසන් කරන්න. ✅ VIDEO සම්බන්ධ ගැටලු ඇත්නම් මෙම අංකය අමතන්න. 📱 0706667051 📱
без подписи
Everest Chemistry is inviting you to a scheduled Zoom meeting. Topic: BATTLE FIELD PAPER NO 22 (Session 02) Time: Jul 8, 2025 04:30 PM Colombo Join Zoom Meeting https://zoom.us/j/95254198931?pwd=5paU5K6k70Yqnaqbb9olJGhe3SlR1b.1 Meeting ID: 952 5419 8931 Passcode: 333593
2025 Battle Field Paper 20 Top Rank | ALL ISLAND මහනුවර කුරුණෑගල ඇතුලු දිවයින පුරා අපගේ ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත සම්බන්ධ වී පිලිතුරු සැපයූ සිසුන් සහ Online Session ඔස්සේ පිලිතුරු සැපයූ සියලුම සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් TOP 10 🔥 ⛔සියලුම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර නැවත සිසුන් වෙත යොමු කරනු ලැබේ. ⛔ප්‍රතිඵල නිකුත් කිරීම everestchemistry.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබේ. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන F ➡️ A කරන Island Rank හදන Paper Class එක Chemistry | Ujith Anjana Hemachandra
2025 Battle Field Paper 20 Top Rank Zoom Sessoin තුනක් ඔස්සේ නිවැරදි අධීක්ෂණය යටතේ පිලිතුරු සැපයූ සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් TOP 10 🔥 All Island සිසුන් සදහා පිලිතුරු ලිවීමට සපයා ඇති දිනයන් සහ වේලාවන් පහත දැක්වේ. Online රාත්‍රී 7.00 ට සම්බන්ධ වී MCQ Paper එක සදහා පිලිතුරු සැපයිය හැක. Physical මහනුවර කුරුණෑගල Class එකේ MCQ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන වෙලාවට එනම් සදුදා උදේ. 8.15 සිට 10.00 දක්වා කාලය තුලද Online MCQ Paper එක ලිවිය හැක. Essay සහ Structure Paper එක සදහා පැය 3.00 කාලයකුත් ලබාදීම සිදුවේ. Online Session සදහා සම්බන්ධ වන සියලුම සිසුන් මෙම Whatsapp සමූහය සමග අනිවාර්යයෙන් සම්බන්ධ වන්න. ✅2025 Revision ( Battle Field ) Paper Class https://whatsapp.com/channel/0029Vb2e11HKLaHmdUuI9f29 Online සහභාගී විය හැකි කාලසටහන් 1) සදුදා සවස 2.00 - 5.00 2) අගහරුවාදා සවස 4.30 - 7.30 3) බදාදා රාත්‍රී 6.00 -9.00 ⛔සියලුම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර නැවත සිසුන් වෙත යොමු කරනු ලැබේ. ⛔ප්‍රතිඵල නිකුත් කිරීම everestchemistry.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබේ. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන F ➡️ A කරන Island Rank හදන Paper Class එක Chemistry | Ujith Anjana Hemachandra
2025 Battle Field Paper 20 Top Rank | Centers දිවයින පුරා අපගේ ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වෙත සම්බන්ධ වී පිලිතුරු සැපයූ සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් TOP 10 🔥 ⛔සියලුම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර නැවත සිසුන් වෙත යොමු කරනු ලැබේ. ⛔ප්‍රතිඵල නිකුත් කිරීම everestchemistry.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබේ. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන F ➡️ A කරන Island Rank හදන Paper Class එක Chemistry | Ujith Anjana Hemachandra
2025 Battle Field Paper 20 Top Rank | Kurunegala කුරුණෑගල - නිව් ලෙක්ෂිකන් ආයතනය වෙත සම්බන්ධ වී පිලිතුරු සැපයූ සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් TOP 10 🔥 ⛔සියලුම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර නැවත සිසුන් වෙත යොමු කරනු ලැබේ. ⛔ප්‍රතිඵල නිකුත් කිරීම everestchemistry.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබේ. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන F ➡️ A කරන Island Rank හදන Paper Class එක Chemistry | Ujith Anjana Hemachandra