2026 Chemistry Revision Dr Randeer
Статистика- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 4 477
- 1/48двое суток
- 5 130
- 1/72трое суток
- 5 533
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
“සියලු පරාජයන් අමතක කිරීමට අවශ්‍ය වන්නේ එක් විශිෂ්ඨ ජයග්‍රහණයක් පමණි”🔥🔥🏆🥇 2026 AL ලියන හැම ළමයෙක්ටම ජයෙන් ජයම වේවා.!!❤️❤️
2026 AL Exam ලියන ඔයාට සුභ පතනවා උපරිමය කරන්න. අපි මහන්සි වෙලා උපරිම වැඩ කලා. ඒ වැඩ වල ප්‍රතිඵල අනිවාර්යෙන්ම ඔයාට ලැබෙනවා. ජයම වේවා. ❤️❤️🏆🥇 අපේ පන්තිය ගැන හොදම මතකයන් මේ Video එකේ comment එකක් හැටියට ලියලා යන්න. මම ඔක්කොම comments ටික කියවනවා. 🔥🔥👇👇👇 https://youtu.be/nmPRU7UpaAk?si=2koWZbxze6v25nhh
1️⃣කර්මාන්ත ගැලීම් සටහන් ආශ්‍රිත ප්‍රශ්ණ හිතන විදිහ - 2️⃣කලාප සටහන් වල අහන ප්‍රශ්ණ 17 - exam එකේ අනිවාර්ය MCQ එකක්. MCQ සහ රචනා ප්‍රශ්ණ විවරණය https://youtu.be/35KajO2ZMes
1️⃣PAPER එක ලියන වෙලාවේ Time Management කරන විදිහ 2️⃣රචනා ප්‍රශ්ණ තෝරනකොට කරන්න ඕන සහ නැති දේවල් 3️⃣Paper එක ලියන වෙලාවේ නොකල යුකු දේවල් 5 4️⃣Exam මතක් වෙලා බය වෙන එකට කල යුතු දේ. 👇👇👇 https://youtu.be/RSeL03B81Vc?si=KUwcA7hoVlpO-Ybd
A දැම්මොත් result එක ගුරුවරයගේ. F/ S ආවොත් ළමයාගේ මෝඩකම. එහෙම බැලුවොත් තුනෙන් දෙකක් මෝඩයො. අදක්ශ ළමයි නෑ. ඒක හො.ම.ත.ග.යු. 🥇❤️
Organic ✅ Inorganic ✅ Physical ✅ industrial✅ General ✅ හැම Chemistry එකක්ම හොදටම ✅🔥
Exam එකට කලින් බලන්න - සුපිරිම රචනා ප්‍රශ්ණ සෙට් එක 1️⃣සමතුලිතතා දෙකක් එකවිට ඇති Kc/Kp ගැටලු 2️⃣ප්‍රබල භෂ්මයක් මගින් ප්‍රබල අම්ලයක් හා දුබල අම්ලයක් ඇති මිශ්‍රණයක් අනුමාපනය 3️⃣පූර්ව සමතුලිතතාවයක් සහිත යාන්ත්‍රණයක් ආශ්‍රිත චාලක රසායනය ගැටලු 4️⃣චාලක රසායනයේ ප්‍රස්ථාර වර්ග සියල්ල ආවරණය වන රචනාවක් 5️⃣ කාබනේට අනුමාපන 6️⃣ pH වක්‍ර ආශ්‍රිත advanced ප්‍රශ්ණ Golden Hour - Session 2 එකේ කරපු ප්‍රශ්ණ ටිකක්. https://youtu.be/NuCrPkvJPxU
ප්‍රශ්ණ “හිතන්න” උගන්නන Chemistry Class එක.🔥🔥
без подписи
без подписи
без подписи
1️⃣සමතුලිතතා දෙකක් එකවිට ඇති Kc/Kp ගැටලු 2️⃣ප්‍රබල භෂ්මයක් මගින් ප්‍රබල අම්ලයක් හා දුබල අම්ලයක් ඇති මිශ්‍රණයක් අනුමාපනය 3️⃣පූර්ව සමතුලිතතාවයක් සහිත යාන්ත්‍රණයක් ආශ්‍රිත චාලක රසායනය ගැටලු 4️⃣චාලක රසායනයේ ප්‍රස්ථාර වර්ග සියල්ල ආවරණය වන රචනාවක් Golden Hour - Session 2 එතේ කරපු ප්‍රශ්ණ ටිකක්.
без подписи
අද කරන වැඩ ටිකක් 1. ද්‍රාව්‍යතා ගුණිතය- ලවණ + HCl+ H2S - අවුරුදු 36 කින් අහලා නැති ප්‍රශ්ණයක්. අන්තිමට ඇහුවේ 1990 දි. 2 කර්මාන්ත ගැලීම් සටහන් රචනා ප්‍රශ්ණයක්- අන්තිමට ඇහුවේ 2021 දි. ගැලීම් සටහන් ප්‍රශ්ණ හිතන විදිහ දැනගමු. හිතන විදිහ ( algorithm) එක දැනගත්තම පට්ට ලේසි වෙන ප්‍රශ්ණ වර්ගයක් මේ.
අද රෑ 8.30 ට අවසන් Golden Hour Session එක පටන් ගන්නවා.
Golden Hour - The Final Session 1. කලාප සටහන් - MCQ + රචනා 2. ද්‍රාව්‍යතා ගුණිතය කාණ්ඩ විශ්ලේශණය සහ ආශ්‍රිත රචනා 3. ගිබ්ස් ශක්තිය, එන්ට්‍රොපිය සහ එන්තැල්පිය ආශ්‍රිත රචනා 4. Kc/Kp ගැටලු වර්ග සියල්ල මතක් කිරීම 5. ගැලීම් සටහන් ආශ්‍රිත කර්මාන්ත - රචනා ප්‍රශ්ණ හිතන විදිහ අද රෑ 8.30 ට පටන් ගමු ළමයි.
Chemistry තිතට 🏆🥇
Golden Hour - The Final Session 🥇🏆 1️⃣කලාප සටහන් - MCQ + රචනා 2️⃣ද්‍රාව්‍යතා ගුණිතය කාණ්ඩ විශ්ලේශණය සහ ආශ්‍රිත රචනා 3️⃣ගිබ්ස් ශක්තිය, එන්ට්‍රොපිය සහ එන්තැලිය ආශ්‍රිත රචනා 4️⃣Kc/Kp ගැටලු වර්ග සියල්ල මතක් කිරීම මේ වනතෙක් ඉගැන්වූ සියලු Golden Hour Essay Sessions සියල්ල පහලින් Grand Seminar Series 👇👇👇 https://apni.lk/course/gssju/2026/7